tag:blogger.com,1999:blog-8146587140004220024.post7866763921847272563..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: අභියෝගය - The ChallengeWenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-8146587140004220024.post-11101691342672557132014-04-04T16:12:09.125+05:302014-04-04T16:12:09.125+05:30අයියා තාමත් මීයෝ අල්ලනවද..?අයියා තාමත් මීයෝ අල්ලනවද..?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-6620318513903613172014-04-02T17:12:24.087+05:302014-04-02T17:12:24.087+05:30වෙනි........මේ ලියලා තියෙන පෝස්ට් එක තුල උඹ කතාවක්...වෙනි........මේ ලියලා තියෙන පෝස්ට් එක තුල උඹ කතාවක් ගොඩනගා ගන්නා හැටිනම් අපූරුයි. කෙනෙකුගේ ජීවිතය ගැන ලියනවා තරම් ලේසි දෙයක් තවත් තියෙනවාද කියලා මම දන්නේ නැහැ. ප්‍රබන්ධයක් නිර්මාණයක් කරන්න ඒ තරම් පහසු නැහැ. සිතුවිල්ල ක්ෂනිකව හිතට ආවත් එය අඩුම ගානේ දහදෙනෙකුටවත් රස විඳින්න පුළුවන් විදිහට කෙටි මොහොතකින් ලියන්න පුළුවන් අය විරලයි. ඒ සඳහා කාලය සහ විවේකය ඕන. නමුත් මම ලියනවා වගේ තම ජීවිතය ලියන්න එහෙම කාලයක් යන්නේ නැහැ බව මගේ හැඟීමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-62947814968549212922014-04-02T17:01:09.871+05:302014-04-02T17:01:09.871+05:30Mayya ++++++++++++++++++++++++++++++++++Mayya ++++++++++++++++++++++++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-66476319371426236922014-04-02T14:46:17.519+05:302014-04-02T14:46:17.519+05:30ඒ මොකද අනේ ඔයාගේ හිත කවුරු හරි හොරකම් කරලද? ..ඔන්න...ඒ මොකද අනේ ඔයාගේ හිත කවුරු හරි හොරකම් කරලද? ..ඔන්න අපිවනම් අල්ලගන්ට එපා ඕවට හොඳේ .... :D
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-40924876974354354082014-04-02T14:44:02.592+05:302014-04-02T14:44:02.592+05:30This comment has been removed by the author.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-72727190450312809802014-04-02T14:43:59.661+05:302014-04-02T14:43:59.661+05:30මං හිතන්නෙත් වෙනි අදහස් කරන්ට ඇත්තේ එක තමයි තිසර ,...මං හිතන්නෙත් වෙනි අදහස් කරන්ට ඇත්තේ එක තමයි තිසර , මොකද සමහර පොස්ට් වලට නිමිති පහල වෙන්නේ තප්පර ගානකදී, එක මේ වෙලාවේදී මෙතැනදී වෙනවා කියලා කියන්ට බෑ.. අවුරුද්දක් අරන් ලිව්වත් ලියන්නේ ඒ මොහොතක සිතුවිල්ල ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-19242919048515501032014-04-01T17:14:28.349+05:302014-04-01T17:14:28.349+05:30ඇත්ත වෙනී! උඔ හරි. හොඳ ලිපියක් එහෙම ආවට ගියාට ලියන...ඇත්ත වෙනී! උඔ හරි. හොඳ ලිපියක් එහෙම ආවට ගියාට ලියන්න බෑ. නැවත නැවත කියවමින් ගවේශනය කරමින් ලියන ලිපි ගොඩක් සාර්ථකයි..Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-44874579606033779802014-04-01T16:39:26.771+05:302014-04-01T16:39:26.771+05:30නැහැ තිසර ඔබ අනා ගත්තෙ නෑ..මට කියන්ඩ ඕනි උනේ ඒකම ත...නැහැ තිසර ඔබ අනා ගත්තෙ නෑ..මට කියන්ඩ ඕනි උනේ ඒකම තමයි. මම මෙතරම් වෙලා නිහඬව හිටියෙක් ඒකමයි. මේක සංනිවේදනයේ තියෙන එක ලොකු බාධාවක්..කියන්නා කෙසේ කීවත්..අසන්නා අසන්නේ සහ තේරුම් ගන්නේ තමන්ට අවශ්‍ය දේ පමණයි..මම අන්තිමේ \\මා මුලින් කිවූ දෙය සහ කපිල තේරුම් ගත් දෙය අතර වූ පරස්පරය නොවිසඳාම\\
කීවෙ එය අවසානයේ හෝ තේරුම් ගනියි කියලයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-4546320832409257422014-04-01T16:01:50.377+05:302014-04-01T16:01:50.377+05:30අනේ මන්දා... මම මේ කල්පනා කරන්නේ, වෙනී කියපු දේයි,...අනේ මන්දා... මම මේ කල්පනා කරන්නේ, වෙනී කියපු දේයි, කපිල තේරුම් ගත්ත දේයි පරතරය කොමෙන්ට් තීරුවෙත් පේන්න තියනවද, එහෙම නැත්නම් මම අනාගෙනද කියලා.... මම කලින් වතාවකත් අනාගෙන තියනවනේ...

මට හිතෙන්නේ යමක් ලියන්න අවශ්‍ය මූලික වස්තුබීජය හිතේ පහළ වෙන්න තත්පර ගණනයි යන්නේ කියන අදහසයි වෙනී කියන්නේ. ඒක රචනයක් විදිහට ඔප මට්ටම් කරලා ඉදිරිපත් කිරීම ගැන නොවෙයි. ඒ අනුව හිතුවොත්, ඒක නම් බොහෝ අවස්ථා වලදි ඇත්ත කියලා මට හිතෙන්නේ... ඊට අමතරව, ඒ තත්පර ගාණකදි හිතේ ඇතිවෙන අදහස, තව විනාඩි ගාණකදි අර්ථ පූර්ණ ගීත රචනවක් බවට පත් කරන්න පුළුවන් කම තිබුණු ප්‍රේමකීර්ති වගේ අයත් හිටියා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-32235924387154282602014-04-01T12:59:13.141+05:302014-04-01T12:59:13.141+05:30මේ පෝස්ටුව ඒ වෙලාවෙ ලියල කපිලගෙ කට වැහුවනම් ඉවරනෙ ...මේ පෝස්ටුව ඒ වෙලාවෙ ලියල කපිලගෙ කට වැහුවනම් ඉවරනෙ :Dසසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-82004969893432925572014-04-01T12:58:13.898+05:302014-04-01T12:58:13.898+05:30ඇත්ත, මාත් මේ දවස්වල ලියන්නෙ මොනාද කියල දහ අතේ කල්...ඇත්ත, මාත් මේ දවස්වල ලියන්නෙ මොනාද කියල දහ අතේ කල්පනා කරනවා ඒත් ඔලුවට එන්නෙ නෑ, හැබැයි සමහර වෙලාවල් තියනවා හිතන්නෙත් නැතුවම ඔලුවට අදහස් එනවා, ඒ වෙලාවට සින් සින් ගාද්දි පෝස්ට් එක කොටල ඉවරයි :Dසසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-89228254575788991532014-04-01T12:28:02.171+05:302014-04-01T12:28:02.171+05:30කියෙව්වා !
කොහොමද අප්පා ඉක්මනට බ්ලොග් පෝස්ට් ලියන්...කියෙව්වා !
කොහොමද අප්පා ඉක්මනට බ්ලොග් පෝස්ට් ලියන්නේ... මට නම් එහෙම බෑ.. සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-30092288043504750442014-04-01T11:47:00.160+05:302014-04-01T11:47:00.160+05:30විනාඩි දහයෙන් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න බැරි වුනාට...විනාඩි දහයෙන් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න බැරි වුනාට, ඔය සමහර සුප්‍රසිද්ධ ගීත රචකයෝ සමහර ගායායන්ගේ කරදරෙන් බේරීන්නම බැරි වුනාම, ක්ෂණිකව බස් ටිකට් එකක ලියලා දීපු ගීතත් අන්තිම ප්‍රසිද්ධ ජනප්‍රිය ගීත වෙච්ච වෙලාවල තියෙනවා නේද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-60837806921815011322014-04-01T09:45:43.618+05:302014-04-01T09:45:43.618+05:30මාත් ලියන්නෙ විනාඩි දහයකින් විතර ,ලියන්න කලින් ලිය...මාත් ලියන්නෙ විනාඩි දහයකින් විතර ,ලියන්න කලින් ලියන එක හිතාගෙන වාඩි ගන්න ඕන නැත්නම් අතරමං වෙනවා,එහෙම වුණු වාර කියක්ද මන්දා ..ඊට පස්සෙ පැය ගණන් හිටියත් කිසිම දෙයක් ඔලුවට එන්නෙ නෑ ..සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-15842257966308207402014-04-01T09:34:40.936+05:302014-04-01T09:34:40.936+05:30මට නම් ලියන්න හිත නිදහසේ තියන්න ඕන. මොකක් හරි යන්ත...මට නම් ලියන්න හිත නිදහසේ තියන්න ඕන. මොකක් හරි යන්තම් කුරුටු ගා ගන්නෙ එහෙම වෙලාවට තමයි.Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-22102516086081834882014-04-01T09:16:09.955+05:302014-04-01T09:16:09.955+05:30මෙහෙමයි වෙනියෝ කපිල කිව් එක ඇත්ත වෙන්න පුළුවන්. හ...මෙහෙමයි වෙනියෝ කපිල කිව් එක ඇත්ත වෙන්න පුළුවන්. හොදට මනසින් පදම් වෙච්ච දෙයක් කොටන්න නං විනාඩි දෙක තුනක් උනත් වෙලාව ඇති වෙන්න හැකියි. ඒත් ලියන්න කිසිම දෙයක් නැතිව වාඩි වෙන මනුස්සයෙකුට පැයක් නෙමෙයි දවසක් විතර යාවි එකක් කොටන්න..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-17650051317966943842014-04-01T09:14:47.247+05:302014-04-01T09:14:47.247+05:30මුල පටන් අරන් තිබුනා. ඒත් අන්තිමට කෑම කෑම එච්චරයි....මුල පටන් අරන් තිබුනා. ඒත් අන්තිමට කෑම කෑම එච්චරයි..හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-13742514031250010732014-04-01T08:31:20.051+05:302014-04-01T08:31:20.051+05:30දැං ඔය පල්ලෙහයින් තියෙන කතාවම ලියන්න තිබ්බනෙ ඒ වෙල...දැං ඔය පල්ලෙහයින් තියෙන කතාවම ලියන්න තිබ්බනෙ ඒ වෙලාවෙ පෝස්ට් එකක් විදියට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-551102321722895672014-04-01T07:28:32.044+05:302014-04-01T07:28:32.044+05:30මම ලියපු ළිපි 100 ක් විතර තියෙනවා.. කවිත් සමඟ.. ඒව...මම ලියපු ළිපි 100 ක් විතර තියෙනවා.. කවිත් සමඟ.. ඒවා කවදාවත් පලවෙන එකක් නෑ. ඒකක් කාලීන නෑ.. අනික මටවත් දිරවන්නේ නෑ.. ඉතින් හොහෙද අනිත් උන්ට දිරවන්නේ.. විනාඩී 10 න් නම් පෝස්ට් එකක් ලියන්න බෑ. චේද දෙකක් නම් යාන්තමට ලියාගන්න පුළුවන්.

හැබයි සමහර ඒවා දැක්කහම් උඹේ කතාව ඇත්තක් කියලත් හිතෙනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-20289723330531996722014-04-01T07:08:25.698+05:302014-04-01T07:08:25.698+05:30මට නම් මේ දවස්වල ලියනවා තියා හිතන්ටත් බෑ...:(මට නම් මේ දවස්වල ලියනවා තියා හිතන්ටත් බෑ...:(Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-91812705066795226932014-04-01T04:48:59.650+05:302014-04-01T04:48:59.650+05:30ජීවිතයේ හැම දෙයක්ම බින්දුවයි එකයි කියලා ඩිජිටල් වි...ජීවිතයේ හැම දෙයක්ම බින්දුවයි එකයි කියලා ඩිජිටල් විදිහට බලන මිනිස්සු ගෑන කථන්දරයක් ......Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-27035917342452713892014-03-31T21:54:39.694+05:302014-03-31T21:54:39.694+05:30සමහර ගුරුවරු දන්නවා කිරලා මැනලා දඬුවම දෙන්න. නමුත්...සමහර ගුරුවරු දන්නවා කිරලා මැනලා දඬුවම දෙන්න. නමුත් බහුතරයක් ගුරුවරු දඬුවමෙන් බලාපොරොත්තුවෙන්නේ ළමයිව බයකරගැනීමක් කරන්නයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-7220468551714360732014-03-31T21:53:01.320+05:302014-03-31T21:53:01.320+05:30නාඩියා කියන්නේ ලියන්න ඕනේ ඩේ නෙවෙයි දේ කියන එක පැහ...නාඩියා කියන්නේ ලියන්න ඕනේ ඩේ නෙවෙයි දේ කියන එක පැහැදිලියි. මමත් එකඟ වෙනවා. සමහ වෙලාවට ලියන්න හිතාගෙන ඉන්න දේ ලියාගෙන යනකොට එපා වෙලා මකලා දානවා. මොකද කිව්වොත්, අනේ මේක එච්චර වැදගත් නෑ කියලා හිතෙනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-59977811629151155112014-03-31T20:44:44.552+05:302014-03-31T20:44:44.552+05:30මම ඔය ගැන පෝස්ට් එකක්ම ලිව්වා,බලපංකො.මම ඔය ගැන පෝස්ට් එකක්ම ලිව්වා,බලපංකො.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-4736164521578190322014-03-31T20:11:35.220+05:302014-03-31T20:11:35.220+05:30දඬුවම් දෙන එකේ හොඳ පැත්තකුත් ඇති..! හැබැයි ඔච්චර ද...දඬුවම් දෙන එකේ හොඳ පැත්තකුත් ඇති..! හැබැයි ඔච්චර දරුණුවට නෙමේ..
"ලියන්නා පුතා" :D
වෙනිවැල් පුතා කිව්වොත් නරකද.. :DAsankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com