tag:blogger.com,1999:blog-8146587140004220024.post7760853945947923353..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: වෙසඟ තුලින් දුටු උත්පාද ථිති භංග..Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-8146587140004220024.post-66452836062422022192012-05-12T10:57:29.430+05:302012-05-12T10:57:29.430+05:30ඕ වෙසක් කාලෙ වැහි කාලෙම තමයි ඉතින්..දැන් නම් කාලගු...ඕ වෙසක් කාලෙ වැහි කාලෙම තමයි ඉතින්..දැන් නම් කාලගුනෙත් වෙනස් වෙලා..අපි එහෙම වෙන වෙසක් කූඩු ආයි ආයි අලවලා පත්තු කරනවත් එක්ක..ගිනි ගත්තොත් නම් සොරිම තමයි..අඬලා වැලපිලා නිකන් ඉන්නවා..දැන් තමයි ඒකෙ පිටිපස්සෙ තිබිච්ච ඇත්ත තේරුම් යන්නෙ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-91955046570995464162012-05-12T10:54:35.188+05:302012-05-12T10:54:35.188+05:30ඔව් රැංගෝ අන්න ඒ සත්‍යය වෙන්න ඇති අපි ඒ කාලෙ ඉගෙන්...ඔව් රැංගෝ අන්න ඒ සත්‍යය වෙන්න ඇති අපි ඒ කාලෙ ඉගෙන් ගත්තෙ..වෙසක් කාලෙදි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-66700467507625173702012-05-12T10:53:42.637+05:302012-05-12T10:53:42.637+05:30ඔව් තිස්ස, ඒ කියන ප්‍රයෝජනය මන් මුල් පෝස්ට් දමද්දි...ඔව් තිස්ස, ඒ කියන ප්‍රයෝජනය මන් මුල් පෝස්ට් දමද්දි ඔළුවෙ තිබුනෙ නෑ..පස්සෙ තමයි එහෙම වටිනාකමක් තියේ කියලා තේරුනෙ..කීව එකට ස්තූතියි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-37145105245563830782012-05-11T07:24:29.528+05:302012-05-11T07:24:29.528+05:30පොඩි කාලෙ අපි හදාපු වෙසක් කූඩුවලට උනෙත් ඒ ටිකම තමය...පොඩි කාලෙ අපි හදාපු වෙසක් කූඩුවලට උනෙත් ඒ ටිකම තමයි! තව සමහර ඒවා වැස්සට දිය වෙලා ගියා.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-82328575160703440492012-05-10T22:16:25.002+05:302012-05-10T22:16:25.002+05:30හලේ සුදු අයියෙ දවස් කියන එක මන් ගහලා තියෙන හැටි හැ...හලේ සුදු අයියෙ දවස් කියන එක මන් ගහලා තියෙන හැටි හැබෑටම...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-39350876797448065692012-05-10T21:44:55.864+05:302012-05-10T21:44:55.864+05:30අනේ නොදන්න නිසයි අහන්නෙ. මොකක්ද ලියන මහත්තයො ඩහවස...අනේ නොදන්න නිසයි අහන්නෙ. මොකක්ද ලියන මහත්තයො ඩහවස් කියන්නෙ? :)
henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-7816398979262291312012-05-10T13:08:21.715+05:302012-05-10T13:08:21.715+05:30ඉස්සර වෙසක් කුඩුවක් හදලා ඉටිපන්දම් පත්තු කළා ම බොහ...ඉස්සර වෙසක් කුඩුවක් හදලා ඉටිපන්දම් පත්තු කළා ම බොහෝ වෙලාවට ගිනි ගන්නවා.. ඒකෙන් පුංචි හිත් වලට තේරුම් කරවන්නේ මහා ගැඹුරු විශ්ව ධර්මතාවක්. ඒත් දැන් පාට පාට බල්බ් දාපු වෙසක් කුඩු වලින් අපි වෙසක් කුඩුවකින් බලාපොරොත්තු වෙන ඒ මහා විශාල අරමුණ ඉෂ්ට වෙන්නේ නෑ කියලයි මට හිතෙන්නේ..නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-65723667796700630382012-05-10T09:24:57.369+05:302012-05-10T09:24:57.369+05:30ඒ පත වාහනේ වෙනී අයියගෙ නෙමෙයි නේද? :Dඒ පත වාහනේ වෙනී අයියගෙ නෙමෙයි නේද? :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-81043588697908591252012-05-10T08:45:43.266+05:302012-05-10T08:45:43.266+05:30ගොඩක් ස්තූතියි මිත්‍රයා - අවුරුද්දට, වෙසක් එකට, පො...ගොඩක් ස්තූතියි මිත්‍රයා - අවුරුද්දට, වෙසක් එකට, පොසොන් එකට මෙහෙට වෙලා ඉන්න එක විඳවන වැඩක්
ඒ අවුල ටිකක් හරි මගෑරෙනව කෙනෙක් මහන්සිවෙලා මෙහෙම පින්තූරු අරන් බෙදාහදා ගන්න එකෙන්
අන්තිමට.... පිං ඔබටතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-73299884577048758302012-05-10T08:01:14.773+05:302012-05-10T08:01:14.773+05:30ලංකාවෙ හිටිය නම් මල්ලිලත් ඉතින් බලනවනෙ...ලංකාවෙ හිටිය නම් මල්ලිලත් ඉතින් බලනවනෙ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-58558908801247653862012-05-10T08:00:36.888+05:302012-05-10T08:00:36.888+05:30ස්තූතියි මල්ලි..ස්තූතියි මල්ලි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-56816322394230656572012-05-10T08:00:04.673+05:302012-05-10T08:00:04.673+05:30ඒ ඩහවස් දෙක තුනේම ඒ බෝඩ් එක තිබ්බෙ එතනමයි..මන් දැක...ඒ ඩහවස් දෙක තුනේම ඒ බෝඩ් එක තිබ්බෙ එතනමයි..මන් දැක්කට කියන්න ගියේත් නෑ..ඒකෙ අයිතිකාරයො එළඹ සිටි බුද්ධියෙන් ඉන්ඩ එපාය..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-39299873074604358142012-05-10T07:58:30.700+05:302012-05-10T07:58:30.700+05:30තව ගොඩක් තැන් තිබුනා මල්ලි, මන් ගියේ ඔය වෙසක් කලාප...තව ගොඩක් තැන් තිබුනා මල්ලි, මන් ගියේ ඔය වෙසක් කලාප තුනේ විතරයි...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-49062631397191548782012-05-10T07:57:41.041+05:302012-05-10T07:57:41.041+05:30පෝය කිට්ටුවෙන කොට හිතෙන දේවල් වල හැටි බලන්ඩකෝ...පෝය කිට්ටුවෙන කොට හිතෙන දේවල් වල හැටි බලන්ඩකෝ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-86217219113205033722012-05-10T07:56:14.629+05:302012-05-10T07:56:14.629+05:30හ්ම්ම්ම් චෙහ් 22 දවසම ඉඳලත් මගේ ෆෝන් එක ඔබා අයියට ...හ්ම්ම්ම් චෙහ් 22 දවසම ඉඳලත් මගේ ෆෝන් එක ඔබා අයියට පෙන්න ගන්න බැරි වෙච්ච එක තමයි මට දුක...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-88332805839274347812012-05-10T07:55:16.359+05:302012-05-10T07:55:16.359+05:30ස්තූතීයි ක්සැන්ඩර්..හිමිහිට කල්පනා කරලා බලන්ඩකෝ..හ...ස්තූතීයි ක්සැන්ඩර්..හිමිහිට කල්පනා කරලා බලන්ඩකෝ..හැමෝම මේ කරුනු ගැන එකඟ වෙන්නෙ නම් නෑ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-34142886546264621582012-05-10T07:54:07.400+05:302012-05-10T07:54:07.400+05:30නයි, නයි..සාමාන්‍යයෙන් එකට ඉන්නවා නේද ???නයි, නයි..සාමාන්‍යයෙන් එකට ඉන්නවා නේද ???Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-73560671618898988762012-05-10T07:52:22.125+05:302012-05-10T07:52:22.125+05:30ඕ..ඔබ විශාල කරදරයකට මූන පාලා හැඩයි..සියල්ලම වෙනස් ...ඕ..ඔබ විශාල කරදරයකට මූන පාලා හැඩයි..සියල්ලම වෙනස් වෙයි..ලබන සැරේ ආයිමත් ඉස්සර කලා වගේම කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-32676671610875243622012-05-10T07:50:39.461+05:302012-05-10T07:50:39.461+05:30ස්තූතියි මලයා...ස්තූතියි මලයා...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-75733388197096850902012-05-10T07:45:31.230+05:302012-05-10T07:45:31.230+05:30"හොඳට " ඔන්න ඔය සංකල්පය හරියටම අර ගේන් ජ..."හොඳට " ඔන්න ඔය සංකල්පය හරියටම අර ගේන් ජීවත් වීම නේන්නම් හොඳම දේ..හැබැයි එක එක්කෙනා ඕක ගන්න විදිය වෙනස්..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-15908884627781202392012-05-10T07:43:26.266+05:302012-05-10T07:43:26.266+05:30ඔව් ප්‍රාර්ථනා ප්‍රශ්න ඇති වෙන්නෙ නෑ වගේම ප්‍රශ්න...ඔව් ප්‍රාර්ථනා ප්‍රශ්න ඇති වෙන්නෙ නෑ වගේම ප්‍රශ්න ඇති උනහම පෙනෙන්න ගන්නවා ඒ ප්‍රශ්න වලට නියම හේතුව සහ ඒ ප්‍රශ්න වල උනත් තියෙන ඔය ලෝකස්වභාවය..අනිත්‍යය..එතකොට ප්‍රශ්නෙ එච්චර බර නෑ..උත්තර ලේසියි...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-33111409181310760472012-05-10T07:41:06.225+05:302012-05-10T07:41:06.225+05:30එහෙමත් කීවහැකි තමයි...ඇයි බන් ගොඩක් උන් කම්මැලි කම...එහෙමත් කීවහැකි තමයි...ඇයි බන් ගොඩක් උන් කම්මැලි කමට එහෙ මෙහෙ වෙවී ඉන්න කොට අපි කට්ටෙ කා ගෙන හදා ගත්ත එක ගැන ලෝක සත්‍යය කෙසේවෙතත් ටිකක් ලොකු කමට හරි ආඩම්බර වෙන්ඩෝනි අනිවා...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-14410154408332994262012-05-10T01:45:22.667+05:302012-05-10T01:45:22.667+05:30වෙසක් නොබලන අපි වගේ අයට වෙසක් පෙන්වන්න ගන්න උත්සාහ...වෙසක් නොබලන අපි වගේ අයට වෙසක් පෙන්වන්න ගන්න උත්සාහයට ගොඩාක් පිං.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-5449575082308886282012-05-10T01:42:12.655+05:302012-05-10T01:42:12.655+05:30ක්සැන්ඩර් ++++++ක්සැන්ඩර් ++++++අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-46182012487148689912012-05-10T00:12:50.494+05:302012-05-10T00:12:50.494+05:30මරු ඈ... නියම ගමන.. එලමරු ඈ... නියම ගමන.. එලMR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.com