tag:blogger.com,1999:blog-8146587140004220024.post7741587782547504185..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: බූරුවා තැපීම - දෙවන දිග හැරුමWenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-8146587140004220024.post-6346544631915506272011-11-10T22:45:00.519+05:302011-11-10T22:45:00.519+05:30හිහිහි...හිහි......අයියෝ බනිස්.....!!!හිහිහි...හිහි......අයියෝ බනිස්.....!!!පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-50854990377611672772011-11-06T14:34:41.642+05:302011-11-06T14:34:41.642+05:30අපිත් පොඩි කාලේ කහවත්තේ ආච්චිලගේ දිහා ගියාම ලේ දන්...අපිත් පොඩි කාලේ කහවත්තේ ආච්චිලගේ දිහා ගියාම ලේ දන් දෙනවා . ආච්චි කරන්නෙත් කඩදහියක් පුච්චලා ගාන එක . .පොලිසියක් ඇතුලේ මුත්රා කිරීමේ වරදට දඩය කීයදBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-25007239542440262072011-11-03T21:40:19.476+05:302011-11-03T21:40:19.476+05:30එක පාරක් මට්ටු වෙච්ච එකා පොඩ්ඩක් පරිස්සමින් ඉන්න එ...එක පාරක් මට්ටු වෙච්ච එකා පොඩ්ඩක් පරිස්සමින් ඉන්න එපායැ
දැන් ඉතින් හත්පොලේම ගාගනියි වගේලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-56566337436558421842011-11-02T19:31:55.049+05:302011-11-02T19:31:55.049+05:30@dhinesh - කනගාටුයි.. එහෙම උනේ නැහැ වෙලාවට !@dhinesh - කනගාටුයි.. එහෙම උනේ නැහැ වෙලාවට !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-35021131979911221242011-11-02T19:30:53.238+05:302011-11-02T19:30:53.238+05:30@නිසුපා - මගේ යාළුවො ටික දෙනෙක් හිනා උනාට දුක් වෙ...@නිසුපා - මගේ යාළුවො ටික දෙනෙක් හිනා උනාට දුක් වෙන අයත් ඉන්නවා.. ඒක හිතට සැනසීමක් !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-4964420862747489552011-11-02T19:29:46.038+05:302011-11-02T19:29:46.038+05:30@ගලයා - අපොයි පරක්කු නැහැ.. ගලයා දැකලා තියෙනවා නේද...@ගලයා - අපොයි පරක්කු නැහැ.. ගලයා දැකලා තියෙනවා නේද පොදු වැසිකිලි වල පයිප්පයක් තියෙනවා දිගටම හිල් කරලා ඒකෙන් වතුර වැක්කෙරෙනවා ඒ කානුව දිගටම.. ඒකෙ අරමුණ මොකක් කියලද හිතන්නෙ? ඒ කානුව පිරිසිදු කරන්න නම් ඒක එක පැත්තකින් වතුර ගලායන්න හදන්න තිබුනා.. ඒකෙන් කරන්නෙ අපේ මනස සකස් කරනවා ටුක් ගාලා චූ කරන්න ! ඇයි වතුර වැක්කෙරෙනවා පේනවා.. සද්දෙ ඇහෙනවා..! ආයිමත් ගිය වෙලාවක බලන්න..
කූඩැල්ලො ලේ බීලා උන්ට ඇති උනහම බිමට වැටෙනවා..ඒත් කූඩැල්ලගේ ඛේටයේ තියෙන අපේ ලේ කැටි ගැහෙන එක වලක්වන රසායනිකය නිසා කූඩැල්ල කාපු තැනින් සෑහෙන වෙලාවක් යනකම් ලේ ගලා ගෙන යනවා..කූඩැල්ලො බහුල පැති වල අය ඔය සීන් එක දන්නවා. එතකොට කරන්නෙ අපි නම් කඩදාසි කෑල්ලක් පුච්චලා එතනට තියනවා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-54580029278204549082011-11-02T19:22:06.281+05:302011-11-02T19:22:06.281+05:30@ රාජ් - ස්තූතියි විස්සෝප උනාට.. මටමමයි වෙන්නෙ !@ රාජ් - ස්තූතියි විස්සෝප උනාට.. මටමමයි වෙන්නෙ !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-65116479744346036962011-11-02T19:18:18.616+05:302011-11-02T19:18:18.616+05:30This comment has been removed by the author.Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-47441508245062133712011-11-02T19:01:34.029+05:302011-11-02T19:01:34.029+05:30මං හිතුවා කරුණේ අයියගෙන සෑහෙන්න කන්න ඇති කියලා...මං හිතුවා කරුණේ අයියගෙන සෑහෙන්න කන්න ඇති කියලා...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-29529962845689821032011-11-02T16:29:36.240+05:302011-11-02T16:29:36.240+05:30හපොයි.............හපොයි.............Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-3949938659935972522011-11-02T13:33:18.844+05:302011-11-02T13:33:18.844+05:30මං පරක්කුද මංදා..දැන් නම් ඉතිං ජංගිය තෙමා ගෙන ඇති....මං පරක්කුද මංදා..දැන් නම් ඉතිං ජංගිය තෙමා ගෙන ඇති...
කවුරු මොන කතා කිව්වත් මට නම් හිතෙන්නේ
"කොරිඩෝව අසලම තිබූ වතුර කරාමය අසලට පැමිණි තවත් සුරූපී පොලිස් නිළධාරිනියක් මා දෙස විමසුම් සහගතව බලමින් වතුර කරාමය විවෘත කරන්නට විය..."(copied)
පස්සේ අර ආපු උල්පත ආයෙම උඩට යන්ට ඇති...ඒක දැක්කෙ නැති හැටි හැබෑවටම මේ එකෙක් වත්.....
හුටා මොනා කොරයිද දන්නේ නෑ පොලොසියේ මාමා...බලමුකෝ අනිත් එකත් දාහන්කෝ....
හැබෑටම මොකෝ ඔය සරම පුරාම ලේ...?:))))))
මරු පූසෝ සීන් එක තාමත් හිනා...:DDDDDගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-80602312041174567462011-11-02T10:20:45.316+05:302011-11-02T10:20:45.316+05:30බුදු අම්මෝ වෙච්චි සංගෙදියක හැටි.බුදු අම්මෝ වෙච්චි සංගෙදියක හැටි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-68397104219124591632011-11-02T09:50:20.810+05:302011-11-02T09:50:20.810+05:30@ ඔබසර්වර් අයියෙ - පැත්තෙ නෙවෙයි රත්නපුරේම තමයි.. ...@ ඔබසර්වර් අයියෙ - පැත්තෙ නෙවෙයි රත්නපුරේම තමයි.. ආන් ගම දමලා තියේ එෆ්බී එකේනම්..අන්තිම කොටස තවම ගැටගහනවා අයියෙ.. මේ කතාව පළ කිරීම නිසා සිදුවූ එක සංවේදී කරුණක් -මේ පොලිස් මාමා ගැන - මාව සසල කලා ! ඒ නිසාම ලබන සතියට කතාව පළ කිරීම කල් දැම්මා..!Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-13974621729935974432011-11-02T09:24:53.860+05:302011-11-02T09:24:53.860+05:30වෙනියො, ගම රත්නපුරේ පැත්තෙ වත්ද?
ප.ලි.
ඊළඟ කොටසත්...වෙනියො, ගම රත්නපුරේ පැත්තෙ වත්ද?

ප.ලි.
ඊළඟ කොටසත් ඉක්මනට දාමු.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-55435125478891770292011-11-02T06:56:58.134+05:302011-11-02T06:56:58.134+05:30@ItaliDilan - ටොයිලට් සහ වතුර ටැප් අහල පහල තියෙන න...@ItaliDilan - ටොයිලට් සහ වතුර ටැප් අහල පහල තියෙන නිසා..අවුලක් වෙන්න නැහැ.Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-58907534347232063002011-11-02T06:55:19.282+05:302011-11-02T06:55:19.282+05:30@ කසුන් - මේ සිද්ධිය උනේ අසූ ගණන් වල අග භාගයේ නිසා...@ කසුන් - මේ සිද්ධිය උනේ අසූ ගණන් වල අග භාගයේ නිසා ගම් වල ඒ වෙනකොටත් සැකය නිසා සිදුවන අඩ දබර හරිම අඩුයි . ඒත් දැන් ටීවී චැනල් වලින් පෙන්නපු එව්වයින් ඒවාත් බෝ වෙලා වගේ..පොඩි පොඩි කාරණාවලටත් අඩ දබර ජර ගන්න අඹුසැමියො එමටයි !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-44661248364735710392011-11-02T06:52:12.663+05:302011-11-02T06:52:12.663+05:30@ සඳරූ - දැන් නම් අපේ පැත්තෙත් කූඩැල්ලො හරි අඩුයි....@ සඳරූ - දැන් නම් අපේ පැත්තෙත් කූඩැල්ලො හරි අඩුයි. කුඹුරු වලට සහ වතුවල තණකොල වලට පළිබෝධනාශක ඉහින නිසා ඒ වගේ සත්තු දිය කඩිති වල හිටි ලස්සන මාළු සෑහෙන්න මැරිලා ගිහින්..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-74136728579184297452011-11-02T06:49:29.551+05:302011-11-02T06:49:29.551+05:30@ ප්රසන්න - හිකීස්..කලිසමේ චූ කර ගන්න ඔන්න මෙන්න....@ ප්රසන්න - හිකීස්..කලිසමේ චූ කර ගන්න ඔන්න මෙන්න..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-37366740579375669552011-11-02T05:53:11.977+05:302011-11-02T05:53:11.977+05:30කෝ ඉතින් ඊට පස්සේ?කෝ ඉතින් ඊට පස්සේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-80889565495525750632011-11-02T04:18:51.336+05:302011-11-02T04:18:51.336+05:30හික්ස් කලිසම හෝදගන්න උනා නේහික්ස් කලිසම හෝදගන්න උනා නේItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-36923204966396496032011-11-02T02:39:05.576+05:302011-11-02T02:39:05.576+05:30මම හිතපු නඩුව නම් ෆයිල් වෙලා නෑ.:D කලින් එකේ කතන්ද...මම හිතපු නඩුව නම් ෆයිල් වෙලා නෑ.:D කලින් එකේ කතන්දර අයිය කිව්වා වගේ කොටස් වෙන් කිරීම නම් ලොවෙත් නෑ. ඉතුරු ටික නම් ඉක්මනට දාන්න.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-52300910331410724302011-11-01T21:41:17.960+05:302011-11-01T21:41:17.960+05:30අපේ ගම් පලාතේ නම් අපි කවමදාකවත් කූඬැල්ලෙක්ව දැකලා ...අපේ ගම් පලාතේ නම් අපි කවමදාකවත් කූඬැල්ලෙක්ව දැකලා නැහැ .

මමත් හිතන්නේ කලිසමේම මූත්රා ගියා ! එහෙම නේද ?

ඊලඟ කොටස එනතුරු ආසාවෙන් ..මග බලමින්

ඔන්න අද මම මේක මගේ බොක්කට වදින බ්ලොග් ලැයිස්තුවට දාගත්තාහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-54926032716933055962011-11-01T20:36:41.754+05:302011-11-01T20:36:41.754+05:30තෙමා ගත්තා නේද.... මං උඩ කමෙන්ට් එකක් වත් බැළුවේ න...තෙමා ගත්තා නේද.... මං උඩ කමෙන්ට් එකක් වත් බැළුවේ නෑ.Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-23617836461224928102011-11-01T18:37:04.338+05:302011-11-01T18:37:04.338+05:30@දිල් - සමාවෙන්න ඔබේ බලාපොරොත්තු කඩ වුනානම් !@දිල් - සමාවෙන්න ඔබේ බලාපොරොත්තු කඩ වුනානම් !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-20848409482223889622011-11-01T17:48:11.325+05:302011-11-01T17:48:11.325+05:30හප්පේ.....මම හිතුවේ කණ ලගින්ම අල්ලගෙන කියලා...බලද්...හප්පේ.....මම හිතුවේ කණ ලගින්ම අල්ලගෙන කියලා...බලද්දී වෙන හුට්ටප්පරයක්නෙ :Pදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.com