tag:blogger.com,1999:blog-8146587140004220024.post7520722072696889526..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: ඉඩ හරින්න.... පිපෙන්න...පල දරන්න...Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-8146587140004220024.post-24822784480635394602014-01-22T17:43:45.225+05:302014-01-22T17:43:45.225+05:30ලියන්නාට ජයවේවා!ලියන්නාට ජයවේවා!Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-1650023936677050102014-01-22T15:32:38.550+05:302014-01-22T15:32:38.550+05:30"මල් පොහොට්ටු හැදෙන්නෙ කඩලා බිඳලා විනාශ කරන්න..."මල් පොහොට්ටු හැදෙන්නෙ කඩලා බිඳලා විනාශ කරන්නෙ නෙවෙයි..අනාගතයෙදි පෙති විහිදලා නිසි කල ආවහම පිපිලා පල දරන්න.."

මේ කතාව මෙහෙම දැකලා එකෙක් දෙන්නෙක් වත් හැදුනොත් මදෑ වෙනියෝ . . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-77523992626593305512014-01-22T11:18:46.008+05:302014-01-22T11:18:46.008+05:30ඈ වෙනියෝ උඹට දැන්ද මේවගේ බර පතල කම තේරෙන්නේ.ඈ වෙනියෝ උඹට දැන්ද මේවගේ බර පතල කම තේරෙන්නේ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-54705045975957376262014-01-21T17:28:20.661+05:302014-01-21T17:28:20.661+05:30ඇත්තටම මචන් කොයි රටෙද මෙව වෙන්නෙ.හරක් මරවට විරුද්ද...ඇත්තටම මචන් කොයි රටෙද මෙව වෙන්නෙ.හරක් මරවට විරුද්දව ගිනිතියාගන්න මෙ රටෙනම් වෙන්න බැAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-33435997596808181642014-01-21T16:16:46.887+05:302014-01-21T16:16:46.887+05:30බොහෝ අය හිතන් ඉන්නේ ගසුත් අපේ ,පොහොට්ටුත් අපේ, මලු...බොහෝ අය හිතන් ඉන්නේ ගසුත් අපේ ,පොහොට්ටුත් අපේ, මලුත් අපේ, ගෙඩිත් අපේ කියලනේ. ළමා අපචාර සම්බන්ධව රිදෙන දඬුවම් ලැබෙන්නේ ඇතුලට ගියාම හිරකාරයින්ගෙන් විතරයි කියලා මම අහලා තියෙන්නේ. මෙහේදි එහෙම අය ඇතුලට ගියාම අනිත් උන්ගෙන් හොඳ පෝරියල්ලු. අපේ රටේ ඇතුලට යවන එක තියා මූලික ක්‍රියාමාර්ගවත් සිද්ධවෙන පාටක් නැහැනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-12636808116282281272014-01-21T15:34:08.232+05:302014-01-21T15:34:08.232+05:30ඉස්සර පොඩි දවස්වල අපි ඕව කොරාට දැන් හැදෙන එවුන් ඕව...ඉස්සර පොඩි දවස්වල අපි ඕව කොරාට දැන් හැදෙන එවුන් ඕව කොරන්නේ නැහැ...Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-48083018290199831972014-01-21T12:56:50.597+05:302014-01-21T12:56:50.597+05:30හෆොයි මේ කතාව ලියන්ඩ ඉස්සෙල්ලා උඹ මේක කියවනවා කියල...හෆොයි මේ කතාව ලියන්ඩ ඉස්සෙල්ලා උඹ මේක කියවනවා කියලා අමතක උනා නොවැ..
හොඳ වෙලාවට මම මල් වල නම් ලියලම තියෙනවා..
පත්තර සහ අනිකුත් මාධ්‍යවල මේ සිද්ධීන් එන්න එන්නම වැඩි වෙන ප්රවෘත්ති තමයි ලියවෙලා තියෙන්නෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-10187793427740701442014-01-21T12:54:42.219+05:302014-01-21T12:54:42.219+05:30ඔව් බොහොම පරස්පර විරෝධී කතන්දර දෙක එකට ඇමුණුවා...ද...ඔව් බොහොම පරස්පර විරෝධී කතන්දර දෙක එකට ඇමුණුවා...දමපු කමෙන්ට් එකට ස්තූතියි..
අධ්‍යාත්මික පරිහානියේ ප්‍රතිපලයක් තමයි ඔය සිද්ධිය...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-25764258617372759212014-01-21T12:52:53.180+05:302014-01-21T12:52:53.180+05:30ඔක්කොටම වඩා ලොකු සල්ලි සෙවීමේ තරඟය..සියළුම සමාජ පර...ඔක්කොටම වඩා ලොකු සල්ලි සෙවීමේ තරඟය..සියළුම සමාජ පරිහානියට වග කියන්න ඕනි මේ කාරනය තමයි විචාරක..සල්ලි අවශ්‍යයි තමයි ඒත් සල්ලි හොයන් එනකොට රැක ගන්න තිබ්බ සේරම නැති වෙලා නම්.සල්ලි වලින් මොනා කරන්නද ?
ජඩ මාධ්‍යයත් මේ හානියට වග කියන්න ඕනි...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-39259670975219655612014-01-21T10:48:28.890+05:302014-01-21T10:48:28.890+05:30අපි සිවිලයිස් වෙච්ච එකේ වැරැද්ද බං. නැත්නං ඕකෙ එච...අපි සිවිලයිස් වෙච්ච එකේ වැරැද්ද බං. නැත්නං ඕකෙ එච්චර ගානක් නෑ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-19431395049785518862014-01-21T10:35:04.667+05:302014-01-21T10:35:04.667+05:30තරහ වෙන්න එපා කිව්වට. ලන්කාවෙ දරුනුම මට්ටමේ අපරාද ...තරහ වෙන්න එපා කිව්වට. ලන්කාවෙ දරුනුම මට්ටමේ අපරාද සිද්දවෙන්නෙ ගම්වල. ප්‍රදාන හේතුව නූගත්කම සහ පහත් පෙලේ දේශපාලන ක්‍රමය. ඒ උනාට Radio, TVවල උගත් බුද්දිමත් මහදෑනමුත්තො ඈවිල්ල පම්පෝරි ගහන්නෙ ගමේ තියෙන සදාචාරය ගුනගරුකබව ගෑන. මටනම් මල පනිනව ඔය National ඇඳගත්ත හම්පඩ නාකි පන්ඩිතයන්ගෙ ගොන් කතාවලට. මේ අපරාද නෑතිකරන්න බෑහැ මේ Political System එක වෙනස්වෙනකල්. System එක වෙනස්වෙන්නෙ නෑහෑ සර්වජන චන්දබලය කියන ඔලමොට්ටල ක්‍රමය තියෙනකල්. තමන්ගෙ චන්දෙට තියෙන බලය තේරුම්ගන්න බෑරි මට්ටමේ නූගත් සහ සදාචාරයෙන් පිරිහුනු පිරිස් අතට චන්දබලය ලෑබුන දවසෙ තමයි මේ රටේ විනාශය ආරම්භවුනේ. සර්වජන චන්දබලය සහ නිදහස ලබන්න තරම් ලන්කාවෙ ජනතාව තවමත් සුදානම් නෑහැ කියල සුද්ද යන්න කලින් කිව්වෙ බොරුවට නෙමේ.Alayahttps://www.blogger.com/profile/01324093718958770782noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-42499969593603838932014-01-21T09:35:22.137+05:302014-01-21T09:35:22.137+05:30නිසි කලට නිසි අධ්‍යාපනය නොලැබීම මෙයට හේතුවෙනව කියන...නිසි කලට නිසි අධ්‍යාපනය නොලැබීම මෙයට හේතුවෙනව කියන එක තමයි මගේ හැඟීම.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-14960716493900954812014-01-21T09:11:01.892+05:302014-01-21T09:11:01.892+05:30හැබැයි වෙනියියේ උඹ දෙවනියට කියන පොහොට්ටු තැලිල්ල අ...හැබැයි වෙනියියේ උඹ දෙවනියට කියන පොහොට්ටු තැලිල්ල අවිඥානිකව වෙන එකක් නෙවෙයි , එත් ඒ සම්බන්ධයෙන් සමාජය මීට වඩා සවිඥානිකව ඉන්නවනම් හොඳයි. ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-61216194882556203702014-01-21T08:33:14.486+05:302014-01-21T08:33:14.486+05:30උඹ කියන එක හරියට හරි...උඹ කියන එක හරියට හරි...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-26879694935437860962014-01-21T06:54:36.744+05:302014-01-21T06:54:36.744+05:30සත්තු වගේ බොල දැන් ඉන්න හැත්ත හැදෙන්න. සීයා වුනත් ...සත්තු වගේ බොල දැන් ඉන්න හැත්ත හැදෙන්න. සීයා වුනත් විස්වාස නැහැ කොටන්න මිනිබිරිට කොටන්නමයි හදන්නෙ..

sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-27468776835434736862014-01-21T05:17:36.274+05:302014-01-21T05:17:36.274+05:30එක අතකින් නීතිය ක්‍රියාත්මක නොවීම. අනිත් පැත්තෙන් ...එක අතකින් නීතිය ක්‍රියාත්මක නොවීම. අනිත් පැත්තෙන් ලිංගික සෞඛ්‍ය ගැන නිසි අධ්‍යාපනයක් නොමැතිකම.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-72650203544723705542014-01-21T05:04:21.980+05:302014-01-21T05:04:21.980+05:30සමාජය දැන් හුඟක් වෙනස් වෙලා වෙනී අයියේ.. හිතේ රිංග...සමාජය දැන් හුඟක් වෙනස් වෙලා වෙනී අයියේ.. හිතේ රිංගලා තියෙන ආශාවන් කොහෙන් හරි පිට කරන්නයි උත්සාහ කරන්නේ.. ඒ වෙලාවට කැකුළුද නැද්ද කියලා හිතන්නවත් ඒ හිත් වල ඉඩක් නැති තරම්..මේවා ඒ අයගේ මානසික අසංතුලිතයන්.. ඒත් අන්තිමේ දුක් විදින්නේ අහිංසකයන්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-10356707564273891032014-01-21T00:15:33.136+05:302014-01-21T00:15:33.136+05:30අහා ලස්සන ආරම්බයක් වගේම අවසානෙට හිතට වදින්න දෙයක්....අහා ලස්සන ආරම්බයක් වගේම අවසානෙට හිතට වදින්න දෙයක්. CE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-60529973707858962872014-01-20T23:36:45.750+05:302014-01-20T23:36:45.750+05:30හරි මේකෙන් වෙනියාව කෙලින්ම පෝරකේට යවන්න පුළුවන්. ද...හරි මේකෙන් වෙනියාව කෙලින්ම පෝරකේට යවන්න පුළුවන්. දැන් උඹම කියනවානේ මල් පොහොට්ටු කඩලා දැම්මා විතරක් නෙමෙයි පැණිත් බීව කියලා.
නඩු ගාස්තු ගෙවන්න ඕනේද මේකට විරුද්ධව නඩුවක් ෆයිල් කරන්න? හිටින් ණය වෙලා හරි සල්ලි හොයාගෙන බොට ගේම දෙන්න.
ඊයේද කොහෙද මේ කතාව බීටලේ ලියලා තිබිලා දැක්කා. පුදුමය කියන්නේ මේ 2014දිත් මේවගේ දේවල් ලෝකේ කොහේ හරි වෙන එක. අපේ රට තියෙන සංස්කෘතිය හැදියාව ගැන කියවන එක පොඩ්ඩක් නතර කරලා අවධානය යොමු කරන්න ඕනේ යමක් මේ.
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-31027964926431340732014-01-20T21:53:24.256+05:302014-01-20T21:53:24.256+05:30භෞතික වශයෙන් නෙමේ අධ්‍යාත්මික වශයෙන් ලෝක විනාශයට හ...භෞතික වශයෙන් නෙමේ අධ්‍යාත්මික වශයෙන් ලෝක විනාශයට හේතුවක් තමා අයියෙ ඔය...තමන්ගෙ දරුවන්ගෙ වයසෙ දරුවන් මේ මිනිස්සු මොන හිතකින් දූෂනේ කරනවද මන්ද....

කතාව කියවන් යද්දි දාන්න හිතාගත්ත කමේන්ට් එක දැම්මෙ නෑ අන්තිමයට තියන ටික නිසා :Dසසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-44308746216942482022014-01-20T21:33:21.580+05:302014-01-20T21:33:21.580+05:30අපේ සමාජය කොයිතරම් මානසිකව කුණුවූ සමාජයක්ද යන්න මු...අපේ සමාජය කොයිතරම් මානසිකව කුණුවූ සමාජයක්ද යන්න මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ප්රවෘත්ති වලින් දිනපතාම පැහැදිලි වෙනවා. මාධ්‍ය මගින් කෙරෙන ප්‍රදර්ශනාත්මක ධර්ම ප්‍රචාරය විහිළුවක් බව තේරුම් ගන්නේ කීයෙන් කීදෙනාද? හැදියාව පටන් ගන්න ඕනේ මා තුලින් මගේ ගෙදර තුලින් කියන එක අවබෝධ කරගත් දෙමවුපියන් බොහොම අඩුයි. ඔක්කොටම වඩා ලොකු සල්ලි හෙවීමේ තරගය. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-17394669335669687952014-01-20T20:34:25.261+05:302014-01-20T20:34:25.261+05:30කතාව නම් 100% ක් ම ඇත්තකතාව නම් 100% ක් ම ඇත්තසචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.com