tag:blogger.com,1999:blog-8146587140004220024.post7121558605376835305..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: බ්ලොග්, ප්‍රදර්ශන සහ කමෙන්ට්..අතීතකාමයද මන්දා ?Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-8146587140004220024.post-90876983131112619922013-09-01T15:56:15.270+05:302013-09-01T15:56:15.270+05:30ෂඃ මරු . නියම අදහස . කමෙන්ට් වලින් පොස්ට් එකක් වගේ...ෂඃ මරු . නියම අදහස . කමෙන්ට් වලින් පොස්ට් එකක් වගේ .වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-25213661911121996582013-08-26T07:00:59.625+05:302013-08-26T07:00:59.625+05:30සිරා ව දැකීමත් සතුටක්..හොඳයි දැන් එහෙනම් ආයිමත් ලි...සිරා ව දැකීමත් සතුටක්..හොඳයි දැන් එහෙනම් ආයිමත් ලියන්ඩ පටන් ගන්නකෝ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-78301703881241057562013-08-26T06:59:12.765+05:302013-08-26T06:59:12.765+05:30මම නම් මේ බ්ලොග් එක දැනටමත් කියවනවා කෙන්ජි..අළුත්ම...මම නම් මේ බ්ලොග් එක දැනටමත් කියවනවා කෙන්ජි..අළුත්ම පෝස්ට් එක හොඳ ආරම්භයක් වගෙයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-14570720268272673402013-08-24T09:46:13.215+05:302013-08-24T09:46:13.215+05:30වෙල්කම් බැක් මචං. දන්නවා, දන්නවා උඹ මේ රටකින් රටකට...වෙල්කම් බැක් මචං. දන්නවා, දන්නවා උඹ මේ රටකින් රටකට ගිහින් ජොබ් හොයන් හෙන කට්ටක් කකා හිටපු බව. සතුටුයි බං ප්‍රශ්න ටික විසඳගත්ත නම්.

එහෙනම් මකුළු දැල් කඩල හොඳට දූවිලි පිහදාලා දාපන්, මට දූවිලි ඇලජික්, කිවිසුම් යනව. :) DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-49841128666824988622013-08-24T07:34:42.807+05:302013-08-24T07:34:42.807+05:30මෙහෙ මට තිබුන ප්‍රශ්න කියන්න බෑ මචෝ...තනි ඇහැට ඇඩෙ...මෙහෙ මට තිබුන ප්‍රශ්න කියන්න බෑ මචෝ...තනි ඇහැට ඇඩෙනවා...ඒවා එක්ක මොන බ්ලොග් ද...දැන් ඉතින් ඒ සියල්ල විසදිලා..සතුටුදායක කාලයක් ආපු නිසා තමයි ආයෙත් බ්ලොග් වලට ඔලුව දැම්මෙ...ලබන මාසෙ ඉදන් කාමරේ පැත්තෙ වරෙන්...මකුළු දැල් එහෙම කඩලා කාමරේ දොර අරින්නයි කල්පනාව...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-84368269945156873082013-08-23T21:16:18.429+05:302013-08-23T21:16:18.429+05:30ඉඳල හිටල කමෙන්ට් එකක්වත් දාපන් බං. උඹල දැන් එක විද...ඉඳල හිටල කමෙන්ට් එකක්වත් දාපන් බං. උඹල දැන් එක විදියක්, අපිත් එක්ක ආශ්‍රය කරන්න එන්නෙත් නෑ.

හවස මම තව කොහෙදි හරි උඹ දැකල රිප්ලයියක් දැම්මා, කොහෙද කියල මතකක් නෑ බං. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-90082984595917626402013-08-23T21:13:42.335+05:302013-08-23T21:13:42.335+05:30අයියෝ කෙන්ජි අයියෙ, ලින්ක් එකත් එක්කමනේ ඇඩ් එක දාන...අයියෝ කෙන්ජි අයියෙ, ලින්ක් එකත් එක්කමනේ ඇඩ් එක දාන්ට තිබ්බෙ. ඔයා මේක දාපු හැම තැනකටම මම ලින්ක් එක හලාගෙන යන්නද, ඒත් .... මට කම්මැලියි අනේ. එහෙම දැම්මත් පාඩු නෑ, අරූට රසවත් අත්දැකීම් තියෙනවා.

දැන් එතකොට ඔයා කවද්ද කෙන්ජි අයියෙ ඔයාගෙ චරිතාපදානෙ ලියන්නෙ අපිට කියවන්න. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-61477359306686161422013-08-23T16:03:36.926+05:302013-08-23T16:03:36.926+05:30ඔන්න කාලෙකට පස්සෙ කොලුවා මේ ඉසව්වට ඇවිත් ගියා කියන...ඔන්න කාලෙකට පස්සෙ කොලුවා මේ ඉසව්වට ඇවිත් ගියා කියන්නයි මේ ටික කෙටුවෙ...වෙනී මාමට ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-42523826201333013222013-08-23T12:12:48.855+05:302013-08-23T12:12:48.855+05:30විචාරක තුමා,හැලප තුමා සමග අලුත්ම තුමා අරූ තුමාගෙ,A...විචාරක තුමා,හැලප තුමා සමග අලුත්ම තුමා අරූ තුමාගෙ,Aru-ge adaviya වියට පිවිස ජිවිතයේ ලැබූ සත්‍ය අත්දැකීම් කියවන්න කියල මා කාරුණිකව ඔබ සැමට ආරාධනා කරමි.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-73031398676482772822013-08-23T08:22:33.132+05:302013-08-23T08:22:33.132+05:30ඔව් ඔව් අයිලාස් ගෙ ඒ ලිපි ටික මමත් දිගටම කියවනවා.....ඔව් ඔව් අයිලාස් ගෙ ඒ ලිපි ටික මමත් දිගටම කියවනවා..
මගේ මූනු පොතේ තියෙන විස්තර ඇත්තම ඒවා...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-4377119883080961242013-08-23T08:21:17.005+05:302013-08-23T08:21:17.005+05:30ඔව් ඉතින් ඔය අතරෙ මඩ කඩිතිත් තිබුනා..ඒවත් දැන් නම්...ඔව් ඉතින් ඔය අතරෙ මඩ කඩිතිත් තිබුනා..ඒවත් දැන් නම් සුන්දරයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-23265033315179976442013-08-23T08:20:22.516+05:302013-08-23T08:20:22.516+05:30ඔව් වීයා..ඒක නම් සොඳුරුම තමයි..ඔව් වීයා..ඒක නම් සොඳුරුම තමයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-35730386140849097872013-08-23T08:19:50.999+05:302013-08-23T08:19:50.999+05:30ඒක ඇත්ත තමයි..බලමු ඉක්මනින් දාන්නම්..ඒක ඇත්ත තමයි..බලමු ඉක්මනින් දාන්නම්..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-86892602722912006612013-08-23T08:18:08.135+05:302013-08-23T08:18:08.135+05:30හැම දාම ඉන්න තිබ්බ මනුස්සයෙක් නෙ මොනා කරන්නද මල්ලි...හැම දාම ඉන්න තිබ්බ මනුස්සයෙක් නෙ මොනා කරන්නද මල්ලි ජීවිතේ ඔහොම තමයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-8847263015098601712013-08-23T08:17:28.678+05:302013-08-23T08:17:28.678+05:30උයන පිහින කුකරි ශෝ වල හදන කෑම..තමයි මල්ලිඋයන පිහින කුකරි ශෝ වල හදන කෑම..තමයි මල්ලිWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-33198196566085018152013-08-23T08:16:48.816+05:302013-08-23T08:16:48.816+05:30පහු ගිය කාලෙ නම් වැඩියෙන්ම තිබ්බෙfood preparation ...පහු ගිය කාලෙ නම් වැඩියෙන්ම තිබ්බෙfood preparation ..Packaging වඩාWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-82719767622533034662013-08-23T08:13:58.330+05:302013-08-23T08:13:58.330+05:30ඔව් මල්ලි දැන් ඉතින් ඔය ක්ශේත්‍රයේ ඉන්න නිසා අනිවා...ඔව් මල්ලි දැන් ඉතින් ඔය ක්ශේත්‍රයේ ඉන්න නිසා අනිවාර්යෙන්ම මේ වගේ ප්‍රදර්ශන බලන්නම වෙයි..
මොනවා හරි උයලා දෙයි එහෙනම් එන අයට..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-59112449339348804882013-08-23T08:12:44.388+05:302013-08-23T08:12:44.388+05:30මේ සැරේ ගිය සැරවල් වලට වඩා හොඳ වෙයි මයෙ හිතේ...මේ සැරේ ගිය සැරවල් වලට වඩා හොඳ වෙයි මයෙ හිතේ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-41947272173080053282013-08-23T08:12:14.309+05:302013-08-23T08:12:14.309+05:30ඔව් එහෙනම් දුලිප් මල්ලිව නම් හමු වෙයි..සෙනසුරාදා හ...ඔව් එහෙනම් දුලිප් මල්ලිව නම් හමු වෙයි..සෙනසුරාදා හවසට මාත් එනවා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-91812694460758240402013-08-23T08:11:48.408+05:302013-08-23T08:11:48.408+05:30ඇහැක් විදියට එන්ඩෝ සොසී..ඇහැක් විදියට එන්ඩෝ සොසී..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-17717211327093443602013-08-23T08:10:23.399+05:302013-08-23T08:10:23.399+05:30ඔව් හෙන් රි..
ආ මතකයි මතකයි පුතාගෙ ඉල්ලීම..මම ඇහැ ...ඔව් හෙන් රි..
ආ මතකයි මතකයි පුතාගෙ ඉල්ලීම..මම ඇහැ ගහ ගෙන ඉන්නෙ..මම දුටුවා පත්තරේක ඉන්ෆොටෙල් ගැන මොනා හරි දෙයක්..අර ප්‍රදර්ශන කුටි වෙන කරවා ගන්න කියලා උනන්දුවක් තියෙන අයට කරන දැන්වීම..දුටු ගමන් දන්වන්නම්..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-21664735480948101542013-08-23T08:07:27.105+05:302013-08-23T08:07:27.105+05:30ශික්...මඟියෝ ප්‍රදර්ශන කාමය කියන්නෙ ඔයිට වඩා වෙනස්...ශික්...මඟියෝ ප්‍රදර්ශන කාමය කියන්නෙ ඔයිට වඩා වෙනස් දෙයක් යකෝ..මාව කෑවා ! Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-71467164005407209452013-08-23T08:06:08.489+05:302013-08-23T08:06:08.489+05:30මටත් ඉස්සර වගේ යන්න වෙන්නෙ නෑ හිරු පදිංචිය වෙනස් ව...මටත් ඉස්සර වගේ යන්න වෙන්නෙ නෑ හිරු පදිංචිය වෙනස් වීමත් එක්ක දුර වැඩි උනා..නැත්නම් ඉස්සර ඉරිදට යනවා..දැන් සෙනසුරාද ඔෆිස් ගිය ගමන්ම ගොඩ වදිනවා..
පරණ කමෙන්ට් කියවන කොට සමහර වෙලාවට දුකයි..සමහර වෙලාවට සතුටුයි !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-1512145411937551152013-08-23T08:03:46.319+05:302013-08-23T08:03:46.319+05:30ඔව් ඔව්..ගිහින් බලන්න ඕනි..ගිය සැරවල් වලට වඩා හොඳ ...ඔව් ඔව්..ගිහින් බලන්න ඕනි..ගිය සැරවල් වලට වඩා හොඳ වෙන්න ඕනීනෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-90360082757260537052013-08-23T08:02:43.028+05:302013-08-23T08:02:43.028+05:30ඕව් සමී සඳුදා වෙන කොට දාන්නම්..ඕව් සමී සඳුදා වෙන කොට දාන්නම්..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.com