tag:blogger.com,1999:blog-8146587140004220024.post705926188620313276..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: අරයයි මෙයයි එක්කෙනෙක්ද දෙන්නෙක්ද ? - අවසාන දිගහැරුම - Creator Vs CreationWenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-8146587140004220024.post-6971684653057413992012-03-23T03:09:33.174+05:302012-03-23T03:09:33.174+05:30වෙලාවකට ලියන්න කියන චරිතෙ හැබෑ එකද්ද කියල හිතෙන වෙ...වෙලාවකට ලියන්න කියන චරිතෙ හැබෑ එකද්ද කියල හිතෙන වෙලාවල් තියනව. මෙදා පාර උඹ ඌ ඇත්තටම එලියට අරංduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-48885126774254423222012-03-22T18:36:41.632+05:302012-03-22T18:36:41.632+05:30අහ්හ් මම බය උනාද මන්දා :Dඅහ්හ් මම බය උනාද මන්දා :Dවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-30565479710184921652012-03-22T17:18:43.955+05:302012-03-22T17:18:43.955+05:30කමෙන්ට් එකක් දමා මා දිරි ගැන්වූ සියළුම සොයුරු සොයු...කමෙන්ට් එකක් දමා මා දිරි ගැන්වූ සියළුම සොයුරු සොයුරියන්ට මගේ හද පිරි ස්තූතිය !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-8297405654951480892012-03-22T10:14:03.146+05:302012-03-22T10:14:03.146+05:30කවදත් වගේම කතාව නම් සිත් ඇදගන්න ලියල. ඒ එක්කම ගැමි...කවදත් වගේම කතාව නම් සිත් ඇදගන්න ලියල. ඒ එක්කම ගැමියා ගොඩක් විචක්ෂණශීලී බුද්ධියෙන් පොස්ට් කියවන්නෙක් කියලත් මට තේරුණා.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-78850464372506242302012-03-22T08:27:29.708+05:302012-03-22T08:27:29.708+05:30ලියන්නා මහ දරුණු පොරක් නේ....
නිර්මාණය නියමයි අය...ලියන්නා මහ දරුණු පොරක් නේ....

නිර්මාණය නියමයි අයියෙපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-44976494123539585302012-03-22T01:25:30.387+05:302012-03-22T01:25:30.387+05:30වෙනි අයියා මේ දැකපු හීනත් මෙතන දාල කියල දැනගත්තොත්...වෙනි අයියා මේ දැකපු හීනත් මෙතන දාල කියල දැනගත්තොත් ලියන්නා හැබෑවටම ඔහේව මරල දාන්නත් බැරි නැහැ
ඒ මිනිහට කියලත් ඉවසීමේ සීමාවක් තියෙනවනේ
හැමදාම වෙනියගේ අතින් බයිට් වෙන්න බැහැනේලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-63030092132222960952012-03-21T21:11:14.732+05:302012-03-21T21:11:14.732+05:30එහෙමවත් කට්ටිය තේරුම් ගනීද කියලා බැලුවද? :D පව් ඔය...එහෙමවත් කට්ටිය තේරුම් ගනීද කියලා බැලුවද? :D පව් ඔයා.

ප.ලි. හොඳ නිර්මාණයක්, හැමදාම වගෙ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-73654721059642611002012-03-21T16:29:09.124+05:302012-03-21T16:29:09.124+05:30දැන් ඒ කියන්නෙ අලුතෙන් නවාතැනකට යනකල් ලියන්නෙ නැද්...දැන් ඒ කියන්නෙ අලුතෙන් නවාතැනකට යනකල් ලියන්නෙ නැද්ද??Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-28271625733104573762012-03-21T16:19:46.302+05:302012-03-21T16:19:46.302+05:30අප්පා මම හිතාගෙන හිටියේ ලියන්නා හෙන කාරුණික පොරක් ...අප්පා මම හිතාගෙන හිටියේ ලියන්නා හෙන කාරුණික පොරක් කියලා.., බලනකොට මූ වෙනියාටත් එහා නේ.., සිකේ අපරාදේ අපි කොටපු යුනිකෝඩ් මූව උඩ තියන්න ;)

සිරාවට ගොඩනඟලා තියේ වෙනි අයියා.., අර රූපෙනුත් අඩුපාඩුවක් තිබ්බා නම් ඒක මකලා දැම්මා..!
උපරිම!Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-12688704798946856152012-03-21T12:02:03.752+05:302012-03-21T12:02:03.752+05:30ඒක ටිකක් සංකීර්නයි, එක ශරීරයක් තුල චරිත දෙකක්,
චරි...ඒක ටිකක් සංකීර්නයි, එක ශරීරයක් තුල චරිත දෙකක්,
චරිත දෙක- නිර්මානකරු + පකයා
ශරීරය- නිර්මාපකයාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-58676960842817985822012-03-21T11:29:12.690+05:302012-03-21T11:29:12.690+05:30ඒකනම් පට්ටයි ගැමියා. ඔෆිස් එකේදි ඇහැරෙනකොට නිර්වස...ඒකනම් පට්ටයි ගැමියා. ඔෆිස් එකේදි ඇහැරෙනකොට නිර්වස්තරෙන් හිටියා නම්.... මේකාටත් හිතෙන්නෙ මට හිතෙන විදියටමනෙ!!

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-1626445049667479642012-03-21T09:41:56.905+05:302012-03-21T09:41:56.905+05:30මූ නං ......ගහල. ඇත්ත වෙනිය එලියට ඇවිල්ල චූ යනකං ප...මූ නං ......ගහල. ඇත්ත වෙනිය එලියට ඇවිල්ල චූ යනකං පතබාල!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-12454763037287339742012-03-21T09:00:41.173+05:302012-03-21T09:00:41.173+05:30වෙනී අයිය ඔපිස් එකේ ඉන්නගමං මොනවත් පාවිච්චි කළාද ඔ...වෙනී අයිය ඔපිස් එකේ ඉන්නගමං මොනවත් පාවිච්චි කළාද ඔය වගේ හීන පේන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-64567632380087418532012-03-21T03:34:00.622+05:302012-03-21T03:34:00.622+05:30වෙනියො, උඹ හීනෙන් ඇහැරිලා ලියන්නගෙන් බේරුනාට, නුදු...වෙනියො, උඹ හීනෙන් ඇහැරිලා ලියන්නගෙන් බේරුනාට, නුදුරු අනාගතේ උඹට තව දරුණු මාරකයක් තියෙනව කියල මතක තියා ගනින්Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-65408252695673025232012-03-21T03:30:08.768+05:302012-03-21T03:30:08.768+05:30දෙන්න හිතෙනව හොඳ ගුටියක් .:Dදෙන්න හිතෙනව හොඳ ගුටියක් .:DGimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-65363771608681813962012-03-21T03:18:20.375+05:302012-03-21T03:18:20.375+05:30සික් යුගයේ ජන අප්‍රියම බ්ලොග් කතාව වෙයි කියලා හිතු...සික් යුගයේ ජන අප්‍රියම බ්ලොග් කතාව වෙයි කියලා හිතුවේ...සික් මේක හීනයක්නේItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-28956974304321750952012-03-21T02:43:36.932+05:302012-03-21T02:43:36.932+05:30බය හිතුනා හිනා ගියා.වෙනියා මාරාගෙන කන්න හිතුනා.
න...බය හිතුනා හිනා ගියා.වෙනියා මාරාගෙන කන්න හිතුනා.

නිර්මානේ ගොඩාක් ලස්සනයි.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-80020988809805745922012-03-21T00:50:03.058+05:302012-03-21T00:50:03.058+05:30හීනයක්ද? ඇත්තක්ද? මොකක් උනත් හරිම ලස්සන කතාවක්. ටි...හීනයක්ද? ඇත්තක්ද? මොකක් උනත් හරිම ලස්සන කතාවක්. ටිකක් බයත් හිතෙනවා.
ඇත්තටම ඔය දෙන්නා දෙන්නෙක්ද? :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-27974581279801080232012-03-20T23:49:26.342+05:302012-03-20T23:49:26.342+05:30වැඩේ හරීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊවැඩේ හරීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-4195015582943928772012-03-20T23:44:48.456+05:302012-03-20T23:44:48.456+05:30අඩේ උපකල්පනය හරි ගිහින්නේ බොලේ මාර සතුටුයි ඈ....කො...අඩේ උපකල්පනය හරි ගිහින්නේ බොලේ මාර සතුටුයි ඈ....කොහොම වෙතත් අන්තිම වෙනකන් හිතුනේ නෑ හීනෙකින් ඇහැරෙයි කියලා මම හිතුවෙම වෙන මොනාහරි වෙයි කියලා....කුතුහලේ දැනෙන්න පට්ට විදියට ලියලා තියෙනවා උපරිමයි අයියේ ජය වේවා...ඒක නෙමෙයි ඔෆීසියේ ඇහැරෙද්දි නිර්වස්ත්‍රව හිටියනම් මරු....ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-17957025899635173302012-03-20T23:00:46.127+05:302012-03-20T23:00:46.127+05:30ඇත්තටම ලියන්නයි වෙනියි දෙන්නෙක්ද එක්කෙනෙක්ද?
හ්ම් ...ඇත්තටම ලියන්නයි වෙනියි දෙන්නෙක්ද එක්කෙනෙක්ද?
හ්ම් මම තාම කල්පනා කරනවා..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-39451936675099801992012-03-20T22:29:17.955+05:302012-03-20T22:29:17.955+05:30මට මතකයි මේක..
හිකිස්..මට මතකයි මේක..

හිකිස්..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-47220369430437159292012-03-20T22:28:32.698+05:302012-03-20T22:28:32.698+05:30අපිව කෑවා... හිනයක් පාට පාටින්..අපිව කෑවා... හිනයක් පාට පාටින්..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-58330458562367860062012-03-20T19:54:22.568+05:302012-03-20T19:54:22.568+05:30කතාවනම් සිරා වෙනි අයියේ.. මුල් කොටස බලද්දි මෙහෙම ස...කතාවනම් සිරා වෙනි අයියේ.. මුල් කොටස බලද්දි මෙහෙම සීන් එකක් හිතුනෙම නෑනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-66753679858281782322012-03-20T19:53:11.720+05:302012-03-20T19:53:11.720+05:30ඇත්තමයි වෙනි අයියේ.. නෑ එක්කෝ ඕන නෑ..ඇත්තමයි වෙනි අයියේ.. නෑ එක්කෝ ඕන නෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com