tag:blogger.com,1999:blog-8146587140004220024.post6933618071324939459..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: වෙසක් මුදල් වලටම යටවෙලා තමයි..ඒත්..Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-8146587140004220024.post-35537664174211790602012-05-09T00:16:01.334+05:302012-05-09T00:16:01.334+05:30දැකලා නෑ සෑම්..වාහනේ යන කොට ඇහැ ගැටෙන්නත් ඇති..ඒත්...දැකලා නෑ සෑම්..වාහනේ යන කොට ඇහැ ගැටෙන්නත් ඇති..ඒත් ෆොටෝ එකක් ගහල නෑ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-61608764888531769522012-05-09T00:15:12.763+05:302012-05-09T00:15:12.763+05:30කිරි පැනි ටිකට දෙන්නම් ආයිමත් එක පෝස්ට් එකක් එහෙනම...කිරි පැනි ටිකට දෙන්නම් ආයිමත් එක පෝස්ට් එකක් එහෙනම්...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-63842280662903147992012-05-09T00:14:34.783+05:302012-05-09T00:14:34.783+05:30සහතික ඇත්ත රාජ්..ඕකට මොකට හිතේ ගතේ ගැටුම් ඇති කර ග...සහතික ඇත්ත රාජ්..ඕකට මොකට හිතේ ගතේ ගැටුම් ඇති කර ගන්නවද ? ඕන් ඔහේ බලලා අල්ලලා දාමු...කියලයි මන් කියන්නෙත්..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-39831919326607334952012-05-09T00:12:57.217+05:302012-05-09T00:12:57.217+05:30ඈහ් ඒ මොනාද බොලේ ඒ..???ඈහ් ඒ මොනාද බොලේ ඒ..???Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-74443969397035301492012-05-09T00:11:39.161+05:302012-05-09T00:11:39.161+05:30හිතේ තියෙන්නෙම කසිප්පුම තමයි ඉතින් සෑම්ගෙ...අනේ මේ...හිතේ තියෙන්නෙම කසිප්පුම තමයි ඉතින් සෑම්ගෙ...අනේ මේ පෝය කාල්දිවත් සැදැහැ සිතින් ඉන්නකෝ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-59872244867360074362012-05-09T00:10:10.894+05:302012-05-09T00:10:10.894+05:30කී සැරයක් නම් ඒකට දෝශාරෝපන ඇහුවද ඉතින් ?!! :-DDකී සැරයක් නම් ඒකට දෝශාරෝපන ඇහුවද ඉතින් ?!! :-DDWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-47675086500010668022012-05-08T23:10:39.551+05:302012-05-08T23:10:39.551+05:30වෙසක් කොළඹ, පොසොන් අනුරාධපුරේ..
දංකොටුව කසිප්පු අ...වෙසක් කොළඹ, පොසොන් අනුරාධපුරේ..

දංකොටුව කසිප්පු අහ් වැරදුනා..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-67932484747979080492012-05-08T23:09:52.290+05:302012-05-08T23:09:52.290+05:30HNB බිල්ඩින් එකද කොහෙද ලස්සනට බෞද්ධ කොඩියෙ පාටින් ...HNB බිල්ඩින් එකද කොහෙද ලස්සනට බෞද්ධ කොඩියෙ පාටින් ලයිට් දාල තිබ්බා. වෙනියගෙ ඇහැට අහුවෙලා නැහැනේ.. :(sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-76174467561911038672012-05-08T18:00:01.415+05:302012-05-08T18:00:01.415+05:30එළකිරිඑළකිරිNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-3555244196689399742012-05-08T15:44:12.292+05:302012-05-08T15:44:12.292+05:30ලොකේ ලංකාවේ විතරනේ මේ වගේ දේවල් සිද්දවෙන්නේ..ඉතින්...ලොකේ ලංකාවේ විතරනේ මේ වගේ දේවල් සිද්දවෙන්නේ..ඉතින් ඔය ක්‍රියාවන් ලඝු නොකොට විඳින එක තමා හොඳ වැඩේ..වෙසක් දවස් වලට විතර නොවැ ඔය වගේ අලංකාර දේවල් නිර්මාණය වෙන්නේ..අනිත් කාල වලට ඔය ඇතිපදන් කස්ටිය තැන් තැන් වලටා ආධාර පොත් පත් රොද පුටු අරව මේවා..දන් දෙන්නේ..ඉතින් වෙසක් එකට පොසොන් එකට ඔයවගේ නිර්මාණ ඉදිරිපත් කලාට කමක් නෑ...
කොහොමත් සිරස වගේ ආයතනයක් නිකං ඔව කරනවයැ..අනිවා මාකටින් පාරක් යටින් යනවමනේ..වෙනසකට තියෙන්නේ අනිත් චැනල් ඔව කලාට හරියට මාකට් කොරගන්න දන් නැති එකනේව...දෙපැත්තම සංතොශයි නම් වෙන කුමන කතාද...Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-27497412205942953552012-05-08T13:30:30.632+05:302012-05-08T13:30:30.632+05:30කුරුලු තොරන් තිබ්බෙ නැද්ද වෙනී මාමා.... :Dකුරුලු තොරන් තිබ්බෙ නැද්ද වෙනී මාමා.... :Dසිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-66559808471508754622012-05-08T10:20:11.213+05:302012-05-08T10:20:11.213+05:30මොකෝ දන්නෙ නෑ උඹ හෙන්රි කියන එක හරියට ගැහැව්වෙ. වෙ...මොකෝ දන්නෙ නෑ උඹ හෙන්රි කියන එක හරියට ගැහැව්වෙ. වෙනද ගහන විදියට මට මතක් වෙන්නෙ කුකුල් බෙට්ටක්.
henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-46012537298162896552012-05-08T08:49:33.764+05:302012-05-08T08:49:33.764+05:30තියනවා තියනවා මොකද නැත්තේ. ඉස්සර (2002) විතර කාලේ ...තියනවා තියනවා මොකද නැත්තේ. ඉස්සර (2002) විතර කාලේ තිබ්බ යකඩ කුඩු. දැන් ප්ලාස්ටික් කුඩු. ගෙනාවා ඇමිණුවා ඇලෙව්වා..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-1459035718753239702012-05-08T08:47:08.061+05:302012-05-08T08:47:08.061+05:30ස්තුතියි වෙනි.. දැන් නම් ගොඩක් හොඳයි, අකුරු කොටන්න...ස්තුතියි වෙනි.. දැන් නම් ගොඩක් හොඳයි, අකුරු කොටන්නත් පුළුවන්.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-75035107536231073842012-05-08T08:23:14.786+05:302012-05-08T08:23:14.786+05:30ඔව් මල්ලි, තව එක ෆොටෝ සෙට් එකක් තියෙනවා ඒකත් දමන්න...ඔව් මල්ලි, තව එක ෆොටෝ සෙට් එකක් තියෙනවා ඒකත් දමන්නම් !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-20051991186139508722012-05-08T08:22:20.684+05:302012-05-08T08:22:20.684+05:30ඔව් නවීන පන්නයේ කූඩු එයිද මන්දා ? දන්සැල් ගැන කතාව...ඔව් නවීන පන්නයේ කූඩු එයිද මන්දා ? දන්සැල් ගැන කතාවට නම් මමත් එකඟයි..ඇත්තටම ඒ කාලෙට වඩා ගොඩක් දන්සැල් තියෙනවා අද කාලෙ !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-28772740918541998252012-05-08T08:20:29.983+05:302012-05-08T08:20:29.983+05:30ඉක්මනට සනීප කර ගන්න ! පොසොන් වලටත් ලංකාවෙම ඉන්නවනම...ඉක්මනට සනීප කර ගන්න ! පොසොන් වලටත් ලංකාවෙම ඉන්නවනම් පොසොන් අසිරිය බලන්න පුළුවන් වෙයි ඔබට!Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-40563595573073349772012-05-08T08:19:19.291+05:302012-05-08T08:19:19.291+05:30ඕ ඒක නම් සහතික ඇත්ත..තව කොයිතරම් දේවල් වෙනවද ? ඒව ...ඕ ඒක නම් සහතික ඇත්ත..තව කොයිතරම් දේවල් වෙනවද ? ඒව ගැන නෝ කතා තමයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-56597378007373207672012-05-08T08:18:10.173+05:302012-05-08T08:18:10.173+05:30අනේ මන්දා ඒ සීන් එකට නම් අපි සේරටම හිනා..අනේ මන්දා ඒ සීන් එකට නම් අපි සේරටම හිනා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-14303058848607676212012-05-08T08:17:15.640+05:302012-05-08T08:17:15.640+05:30ඔව් හිත මිතුරු දන්නෙ නැද්ද අපෙ උන්ගෙ කට කැඩිච්ච කත...ඔව් හිත මිතුරු දන්නෙ නැද්ද අපෙ උන්ගෙ කට කැඩිච්ච කතා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-22424026824938553912012-05-08T08:16:12.239+05:302012-05-08T08:16:12.239+05:30සාමාන්‍යයෙන් කොළඹ තමයි හොඳම වෙසක් මන් හිතන්නෙ !සාමාන්‍යයෙන් කොළඹ තමයි හොඳම වෙසක් මන් හිතන්නෙ !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-78139506556054975672012-05-08T08:15:10.189+05:302012-05-08T08:15:10.189+05:30දන්සැල් නම් මොනාද ඔබා අයියෙ..අඟලෙන් අඟල තිබ්බා..වැ...දන්සැල් නම් මොනාද ඔබා අයියෙ..අඟලෙන් අඟල තිබ්බා..වැඩිය කෑවෙ නම් නෑ..ටිකයි
@සුමිත් - ඒක නම් ඇත්ත..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-65663538632333069642012-05-08T08:13:54.140+05:302012-05-08T08:13:54.140+05:30කොහොමත් මේ ෆොටෝ ටික ගන්නවමනෙ ඉතින් මේ සැරේ ශෙයාර් ...කොහොමත් මේ ෆොටෝ ටික ගන්නවමනෙ ඉතින් මේ සැරේ ශෙයාර් කරන්න හිතුවා මල්ලි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-20791216491056139052012-05-08T08:13:02.542+05:302012-05-08T08:13:02.542+05:30Cannon 500D with 18-270mm lens.
මීට වඩා පැහැදිලිව ...Cannon 500D with 18-270mm lens.
මීට වඩා පැහැදිලිව ගන්න ටෙක්නික් මන් තාම ඉගෙන ගන්නවා හෙන්රි ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-26517844088338803122012-05-08T08:11:12.250+05:302012-05-08T08:11:12.250+05:30මෙන්න තව කම්මැලියෙක්..ගෙදර වැඩත් ඉවර එකේ මොකෝ වෙන්...මෙන්න තව කම්මැලියෙක්..ගෙදර වැඩත් ඉවර එකේ මොකෝ වෙන්නෙ වෙසක් ටිකක් බැලුවනම්...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.com