tag:blogger.com,1999:blog-8146587140004220024.post691678304450874784..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: ජීවිතේට කාලා නැති එකක්...Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger119125tag:blogger.com,1999:blog-8146587140004220024.post-34963605291159068242012-12-06T07:46:37.575+05:302012-12-06T07:46:37.575+05:30ස්පාටකස් මට මතක් උනේ අර පරණ චිත්ර කතාවක් ගියේ ස්ප...ස්පාටකස් මට මතක් උනේ අර පරණ චිත්ර කතාවක් ගියේ ස්පාටකස් ගෙ කතාව ඒක..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-85821103199665989452012-12-06T07:45:01.695+05:302012-12-06T07:45:01.695+05:30ඔව් ඩිලා මල්ලිලාටත් මේකෙ හොඳ ෆ්රෙශ් එකෙන්ම හම්බ ව...ඔව් ඩිලා මල්ලිලාටත් මේකෙ හොඳ ෆ්රෙශ් එකෙන්ම හම්බ වෙනවා ඇති ඔහෙදි !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-45890335864175196162012-12-06T07:41:28.446+05:302012-12-06T07:41:28.446+05:30ගමේ කෑම බීම වගේ නම් අල්ලලා යන එකක් නෑ මල්ලි මේවා.....ගමේ කෑම බීම වගේ නම් අල්ලලා යන එකක් නෑ මල්ලි මේවා.. වැඩිම උනොත් දෙසැරයක් කයි...ඒත් ගමේ කොස් පොලොස් කොයිතරම් කෑවත් එපා වෙනවද ???Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-23145245274672029052012-12-06T07:39:39.248+05:302012-12-06T07:39:39.248+05:30ළඟදිම රට ගියාම උයන් කන්න පුරුදු වෙන්න වෙයි මල්ලිට ...ළඟදිම රට ගියාම උයන් කන්න පුරුදු වෙන්න වෙයි මල්ලිට !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-88433979208559927682012-12-06T07:38:40.454+05:302012-12-06T07:38:40.454+05:30හා ඒ උපදෙසත් පිලිපදින්නම්කො එහෙනම් !හා ඒ උපදෙසත් පිලිපදින්නම්කො එහෙනම් !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-20618946202978872872012-12-06T02:17:50.590+05:302012-12-06T02:17:50.590+05:30ජර්මනියෙ අරයා කියපු ක්රමේට තමා මමත් හදන්නෙ ඕක.
හැ...ජර්මනියෙ අරයා කියපු ක්රමේට තමා මමත් හදන්නෙ ඕක.
හැමදාම කන දේවල් එපා උනාම වෙනසකටත් එක්ක ඉඳලා හිටලා කන්න හොඳා.

ස්පාටකස් නම් කෑවලු රස කර කර ඇස්පැරගස්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-30820962729907700932012-12-05T22:24:30.890+05:302012-12-05T22:24:30.890+05:30කාපන් අයියේ මැරෙන්නේ නෑ අර රංගි අක්කා කියපු විදිහ ...කාපන් අයියේ මැරෙන්නේ නෑ අර රංගි අක්කා කියපු විදිහ හොදා,,බිත්තරේට කලවම් කරලා තමා රස ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-86715659596303564312012-12-05T22:12:31.194+05:302012-12-05T22:12:31.194+05:30අපොයි ගමේ කෑමක් බීමක් කාලා බීලා හිටපු වෙනියා කොළඹ ...අපොයි ගමේ කෑමක් බීමක් කාලා බීලා හිටපු වෙනියා කොළඹ හතේ ගිහින් කොරගත්තු විනාශයක්.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-72179556534458071442012-12-05T21:03:27.106+05:302012-12-05T21:03:27.106+05:30තවමත් උයාගෙන කන වැඩ පටන් ගත්තේ නැති නිසා ඒ දවසකට බ...තවමත් උයාගෙන කන වැඩ පටන් ගත්තේ නැති නිසා ඒ දවසකට බලන්න පොස්ට් එකට බුක් මාක් එකක් දා ගත්තා..... කොහොම හරි එහෙම දවසකට මේක ඕන වෙයි.... දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-44133423488540517262012-12-05T19:43:03.905+05:302012-12-05T19:43:03.905+05:30හුජ්ජ කරද්දි ගද නම් ඔය අටමගලෙ කාලා ගල් කාලකුත් බිව...හුජ්ජ කරද්දි ගද නම් ඔය අටමගලෙ කාලා ගල් කාලකුත් බිව්වා නම් ගද සමනය වෙයි බොලං...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-76602110249891406712012-12-05T17:03:40.420+05:302012-12-05T17:03:40.420+05:30වෙනි අන්කල්ට ගෝල්ඩ් ෆිෂ්ව පේන්නෙත් ගෝල්ඩ් ලීෆ් වෙල...වෙනි අන්කල්ට ගෝල්ඩ් ෆිෂ්ව පේන්නෙත් ගෝල්ඩ් ලීෆ් වෙලා කියන්නේ මං හිතන්නේ වැඩි හරියන්න ළඟයි කොහෙද... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-15594160764661924702012-12-05T16:55:07.016+05:302012-12-05T16:55:07.016+05:30මැරෙන්ඩ එපාය ඉතින් හත් දවස යන්ඩ ... තාම නෑ..තාම නෑ...මැරෙන්ඩ එපාය ඉතින් හත් දවස යන්ඩ ... තාම නෑ..තාම නෑ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-56388550124698028412012-12-05T15:59:53.164+05:302012-12-05T15:59:53.164+05:30මේක නිකං පතෝල සම්මේලනයක් වගේනේ.
@ බින්දි,
කොහේ...මේක නිකං පතෝල සම්මේලනයක් වගේනේ.

@ බින්දි,

කොහේ නගින්නද අක්කා, අපේ ජාතියම දැන් පතෝල වගේ තමා.

@ වෙනී,

ඔයා අද රෑට නේද ඔය හාතවාරිය අල ටික ගිලින්න ඉන්නෙ, මගේ හූව හෙට උදේට.

මමත් පතෝල කන්නෙ නෑ, ඒත් පොඩි කාලෙ අම්ම අර මොනවද ලෙඩ හැදිල ඉන්දැද්දි වැටකොළු හොදි නම් බලෙන්ම කවල තියෙනව, අදටත් මට සරම්ප කිව්වම වැටකොළු මතක් වෙනව. දැන්නම් මම වැටකොළු කන්නෙත්නෑ.

@ හිරූ,

පිස්සු නැතුව ඉන්න අනේ, ඔන්න ඔය බිත්තර ඔම්ලට් එකක් දාලා අපේ මහත්තයට දීල, ඔයා පතෝල කෑල්ල තම්බගෙන කන්ට. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-79207084464570597922012-12-05T14:36:19.733+05:302012-12-05T14:36:19.733+05:30මාතලන්,
(මචන් මම කෑම හා බීම ගැන ස්පෙශලිස්ට් කෙනෙක...මාතලන්,
(මචන් මම කෑම හා බීම ගැන ස්පෙශලිස්ට් කෙනෙක්. ඒක තමයි හරියටම දන්න එකම දේ.)
උඹලා රහ නෑයි කියන්නේ උඹලාගේ දිවට හුරු නොවීමයි ඒක කන ක්රමය වෙනස් වීමයි. ලංකාවේ වගේ තුනපහ දාලා තම්බලා එළවළු විනාශ කරලා කනකොට ඇත්තෙන්ම ඒකේ රහට නෙමෙයි අපි හුරු වෙන්නේ. අර මිරිස් තුනපහ රටට. ඒත් අපි ෆීල්ඩ් එකේ ඉන්න බොහෝ අය කරන්නේ ඒකේ අනිත් පැත්ත.
මම මම ගැන ලොකු කමට කියනවා නෙමෙයි. මට හොඳ ටේස්ටි එකක් තියෙන කෙනෙක්. මට ඒක හුරු වෙන්න බොහෝ කල් ගියා. ඔය කොච්චර කන බොන මිනිස්සු උනත් රහට හුරු වෙන්න හොඳ නෑ. මම වයින් එකක් බීවත් ඕනෙම කෑම එකක් කෑවත් ඒක විඳීමක් වෙනුවෙන්ම කරන කෙනෙක්. කොටින්ම මම වයින් බීවට කවදාවත් බෝතල් පිරෙන්න බොන්නෙත් නෑ. ඕනෙම හාඩ් ලිකර් එකක් වුනත් එහෙමයි. කෑම එකක් වුනත් එහෙමයි. ඔය ඉඳලා හිටලා කිරිබත් කෑලි කිහිපයක් වැඩිපුර කෑවට. කිරි එකක් උනත් එහෙමයි. ගමේ ගොඩේ කෑමක් හැදෙන ගහක කොළයක් ගෙඩියක් එක්ක බැඳීමක් මට තියෙන්නෙත් මේ දේවල් හින්දා.
(කනවාට බොනවාට වඩා අතිශෝක්තියෙන් කියවීම තමයි ඉතින් මගේ වැඩේ... හික්ස්)
උඹ කියන්නේ ආටිචොක් ගැන නේද? ඒකයි ඇස්පරගසුයි හැදෙන්නේ එකම කාලෙට මචන්. මම කොහොමත් එළවළු බස්සෙක්නේ. වෙජිටේරියන් නම් නෙමෙයි. ඒත් එළවළු කන්න තමයි වැඩියම ආස. ඔය ආටිචොක් කෙහෙල් මල් හදලා වගේ කෑවා ලංකාවේ යාළුවෙක් හදලා. හාල් මැස්සෝ හෙම දාලා තෙල් දාලා. අර කෙසෙල් අම්ල් උයලා වගෙත් කෑවා. මචන් ගමේ කාපු කෑම හා සමානයි. (අන්තිමට කටට රහට කෙහෙල් මලක් කෑවෙත් ගිය අවුරුද්දේ නත්තලට ලංකාවට ආවම සීගිරියෙදි.) උඹලා කෑම මතක් කරලා මාව දුක් කරවන්න එපා... ගමෙ කෑම මතක් වුනාම අපේ ගෙදර/ මගේ ලංකාවේ යාළුවෝ නිකම් බැනුම් අහගන්නවා ඕව හදලා දුන්නෙ නෑ කියලා.

Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-40031803807429152212012-12-05T14:34:24.397+05:302012-12-05T14:34:24.397+05:30දැන් නම් ඉවරෙටම ඉවර ඇති..........
හත්දවසෙ දානෙ දවස...දැන් නම් ඉවරෙටම ඉවර ඇති..........
හත්දවසෙ දානෙ දවස අපි කොහොමද දැනගන්නෙ හැබෑටම....සුජියාhttps://www.blogger.com/profile/01296232668074547406noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-53736274346124272872012-12-05T13:40:56.873+05:302012-12-05T13:40:56.873+05:30ඔව් මන් නම් පණුච්චි ව දැකලා තියෙනවා බ්ලොග් ලෝකෙ කම...ඔව් මන් නම් පණුච්චි ව දැකලා තියෙනවා බ්ලොග් ලෝකෙ කමෙන්ට් වලින් ගොඩක් තැන් වල..ස්තූතියි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-19093397721401761262012-12-05T13:40:09.268+05:302012-12-05T13:40:09.268+05:30තාම කෑවෙ නෑ රූ..ඒක පස්සට කල් දැම්මා !
අර සුබ පැතු...තාම කෑවෙ නෑ රූ..ඒක පස්සට කල් දැම්මා !
අර සුබ පැතුම ඕන් බාර ගත්තා ..
:-DWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-38675345814825858552012-12-05T13:02:59.941+05:302012-12-05T13:02:59.941+05:30හිචිස්... අදමයි මේ පැත්තේ ආවේ... ඒකත් අර හිරු අක්ක...හිචිස්... අදමයි මේ පැත්තේ ආවේ... ඒකත් අර හිරු අක්කගේ හොම්බ දිග කැමරාවේ කතාව දැක්ක මං බුකියෙන්.. කැමරා කොහෙද මං ඉතිං එතන නේ,
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!විළාපhttps://www.blogger.com/profile/01226263558116325730noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-42957087386753142512012-12-05T12:59:43.395+05:302012-12-05T12:59:43.395+05:30ඒක නේන්නං.. නේද වෙනි අන්කල්...
( ඔයාට විශේෂණ පදේ...ඒක නේන්නං.. නේද වෙනි අන්කල්...

( ඔයාට විශේෂණ පදේ අමතක උනා නේද... කපුටු බෝ කෑල්ල.. හි හි) හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-83935811807323268212012-12-05T12:43:42.818+05:302012-12-05T12:43:42.818+05:30වෙනී මැරෙන්න යනවා කියලා දූෂමාන ආරංචියක් ආවට මමත් ද...වෙනී මැරෙන්න යනවා කියලා දූෂමාන ආරංචියක් ආවට මමත් දුවගෙන ආවා..
ම්..ඇස්පරගස් කාලා මැරුණ පළවෙනියා හැටියට වෙනීට තියන්න ලැබෙන ලෝක වාර්තාවට මගෙන් සුභ පැතුම් බාරගන්න..

(මේ ඉතසිතින් දෙන සුභ පැතුම් බාරගන්න වෙනියෙක් නැති වෙන එක ගැන නම් මට මාරම කණගාටුයි..ඇඬෙනවා අප්පා..)Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-86908924717123397402012-12-05T12:39:52.307+05:302012-12-05T12:39:52.307+05:30කල් ඇතුව කියලා ආවොත් මන් තම්බපු ඇස්පැරගස් දෙනවා ලු...කල් ඇතුව කියලා ආවොත් මන් තම්බපු ඇස්පැරගස් දෙනවා ලුණු සහ ගම්මිරිස් ඉහලා ! :-DWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-6084846584875735422012-12-05T12:38:07.649+05:302012-12-05T12:38:07.649+05:30සිකේ මේ බෝ පැලයක් වගේ ඉන්න මට හදන කයි කතන්දර !
:-...සිකේ මේ බෝ පැලයක් වගේ ඉන්න මට හදන කයි කතන්දර !
:-DWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-88111347520178865212012-12-05T12:32:35.152+05:302012-12-05T12:32:35.152+05:30(තමාටම කොඳුරමින්) මේ දවස්වල මූව හම්බවෙන්න එන එක සු...(තමාටම කොඳුරමින්) මේ දවස්වල මූව හම්බවෙන්න එන එක සුදුසු නෑ.

henryblogwalker (මට හිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue JeansDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-71244080453826829552012-12-05T12:31:16.693+05:302012-12-05T12:31:16.693+05:30හිරුට ඕව ඕනි නැති වුනාට, වෙනි වැල් මහත්තය ඕව පාවිච...හිරුට ඕව ඕනි නැති වුනාට, වෙනි වැල් මහත්තය ඕව පාවිච්චි කරන්නේ ඒ වගේ දේ වලට.ඒ කියන්නේ අහිංසක කාන්තාවන්ව කුලප්පු කරල ගන්න.

හිරුගෙන් සමාව ගත්තේ එයාගේ කමෙන්ටුවකට රිප්ලයි එකක් හැටියට මගේ කමෙන්ටුව ගත් නිසා.. :)රාමාhttps://www.blogger.com/profile/07879434741508787719noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-62316578924018825532012-12-05T12:02:27.286+05:302012-12-05T12:02:27.286+05:30ඇද්ද රාමට හිරුවව නිකන් උණු වතුරෙන් නෙවෙයි තව ඇස්පැ...ඇද්ද රාමට හිරුවව නිකන් උණු වතුරෙන් නෙවෙයි තව ඇස්පැරගස් දාලා තම්බන්නයි ගියේ ! :-DWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.com