tag:blogger.com,1999:blog-8146587140004220024.post6873508252648271828..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: 2012 හිනා වෙන්න උඩ පැන පැන !Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger59125tag:blogger.com,1999:blog-8146587140004220024.post-23760692703942780752012-01-05T01:08:15.501+05:302012-01-05T01:08:15.501+05:30සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-8647825857132802182012-01-04T00:55:58.930+05:302012-01-04T00:55:58.930+05:30@ මාරයා - ඔව්වා මෙහෙම ප්රසිද්ධියේම කියනවායැ අෆ්ෆා...@ මාරයා - ඔව්වා මෙහෙම ප්රසිද්ධියේම කියනවායැ අෆ්ෆා ! හිකිස්...මටත් කියා දියකො ඔහොම කවි පද බදින්න !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-71978374787446614292012-01-04T00:54:32.088+05:302012-01-04T00:54:32.088+05:30@ සිතුවම් - ඔබටත් එසේම වේවා !@ සිතුවම් - ඔබටත් එසේම වේවා !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-49923660461937719942012-01-03T20:46:12.848+05:302012-01-03T20:46:12.848+05:30"මන් ඒ ගොල්ලන්ට කතා කරන්නෙත් අයියෙ, අක්කෙ, නං..."මන් ඒ ගොල්ලන්ට කතා කරන්නෙත් අයියෙ, අක්කෙ, නංගි, මල්ලි කියලයි ! ඒක ටිකක් ලෙංගතුයි නේද ?"

පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න කියලා බොහෝම බර බර අදහස් ටිකක් එක්කාසු කොරගෙන මීයා කරකෝගෙන (ඔබාගේ ක්රමේට) පහලට එද්දී දැකපු ඒ කතාව දැක්කම අර බර බර අදහස් ටික පැත්තකින් දාලා මේ කෑල්ල උස්සගෙන ආවා පහලට...

අනේ බං අපි නොදන්නවද බොලාගේ වැඩ..අර 18-20 දරුවන්ටත් නෝනිඩි නැතිව නංගි කියලා තෙල බෙදනවා මදිවට දැන් ඒකට නිදහසට කාරණාවකුත් හොයාගෙන..සික් ඉතරක්...

හිමින් ගමනත්..
යන එන අවට බැළුමත්..
නැවතී නිවීමත්..
පසක් කරදෙයි දිවියෙ රහසත්...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-74318048643202930842012-01-03T18:50:46.125+05:302012-01-03T18:50:46.125+05:30සුභ අලුත් අවුරුද්දක්ම වේවා.සුභ අලුත් අවුරුද්දක්ම වේවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-18980464190488431062012-01-03T17:52:40.383+05:302012-01-03T17:52:40.383+05:30@ දුකා - ආන්න වදන..මට ඒක ඔළුවට ආවෙ නැති හැටි කතාව ...@ දුකා - ආන්න වදන..මට ඒක ඔළුවට ආවෙ නැති හැටි කතාව ලියන වෙලාවෙ !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-25050636676684806472012-01-03T17:51:45.100+05:302012-01-03T17:51:45.100+05:30@ දුමී - එසේම වේවා දුමී මල්ලි..මෙහෙම කළුබෝවිල අයිය...@ දුමී - එසේම වේවා දුමී මල්ලි..මෙහෙම කළුබෝවිල අයියලත් අපිට අයියා කියන කොට බි.පෙ.සි තමයි ඉතින් ! DWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-18429299807476419632012-01-03T17:50:14.483+05:302012-01-03T17:50:14.483+05:30ක්සැන්ඩර් - ඔව් ඒ නිසාමයි තවමත් මේ කතාව මම ඔළුවෙ ත...ක්සැන්ඩර් - ඔව් ඒ නිසාමයි තවමත් මේ කතාව මම ඔළුවෙ තියා ගෙන ඉන්නෙ. ඔබටත් !
@ ගොඩයා - අනිවා ඩෙෆා.. හිනා වෙන එක කරන්න පුළුවන් එකම සතා අපි විතරයිනෙ !
@නිසුපා - ඔබටත් එසේම වේවා නංගි..
@ ලකි - ලකියො එහෙම වෙන්නෙ නෑ..කොහෙ විනාශ වෙන්නද බන්z මේ ලෝකෙ..අපි සමරමු ඊළඟ අවුරුද්දත් !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-77282074523309435012012-01-03T15:20:12.152+05:302012-01-03T15:20:12.152+05:30අපි එක අත්තේ වහන කුරුල්ලෝ කියලා හඳුන්වන්න බැරි කිස...අපි එක අත්තේ වහන කුරුල්ලෝ කියලා හඳුන්වන්න බැරි කිසිම හේතුවක් නෑ වෙනියෝ . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-42074753366074693912012-01-03T12:52:39.726+05:302012-01-03T12:52:39.726+05:30සුභ අළුත් අවුරුද්දක් වේවා වෙනී අයියා ඇතුළු පවුලේ ස...සුභ අළුත් අවුරුද්දක් වේවා වෙනී අයියා ඇතුළු පවුලේ සැමටම.....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-3984505454603052082012-01-03T09:34:44.145+05:302012-01-03T09:34:44.145+05:30දත් නැතිවුනාට උඹගෙ හිනාව හරි ලස්සනයි වෙනි අයියෙ......දත් නැතිවුනාට උඹගෙ හිනාව හරි ලස්සනයි වෙනි අයියෙ....කියන කතාත් ටොපේ ටොප්....2012 ලෝක විනාශය නොවුනොත් 2013 ත් මේ විදියටම හිතවත්කමින් සහෝදරත්වයෙන් සමරන්න ලැබේවා...!!!ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-64743385051074955612012-01-03T09:08:46.249+05:302012-01-03T09:08:46.249+05:30සුභ නව වසරක් වේවා වෙනි අයියේ...තව තව කතා වැසි වසීව...සුභ නව වසරක් වේවා වෙනි අයියේ...තව තව කතා වැසි වසීවා...Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-52901556101817923712012-01-03T08:03:36.169+05:302012-01-03T08:03:36.169+05:30සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා වෙනී අයියේ !!!
හි...සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා වෙනී අයියේ !!!
හිනාවෙමු හිනාවෙමු..... හික් හික් හික්....ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-8075691597057419102012-01-03T00:28:58.325+05:302012-01-03T00:28:58.325+05:30ඇත්තෙන්ම ආදර්ශවත් කතාවක්. එකේ ගන්න දේවල් බොහොමයි. ...ඇත්තෙන්ම ආදර්ශවත් කතාවක්. එකේ ගන්න දේවල් බොහොමයි. අද දුවන තරඟකාරී ලෝකේදී ගන්න, ඒ කතාවේ ගොඩක් කතා ගැබ් වෙලා තියනවා. ස්තුතියි.. ඒ එක්කම ලියන්නට සුබ අලුත් අවුරුද්දක් වේවා.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-20011412162222114262012-01-02T18:45:34.576+05:302012-01-02T18:45:34.576+05:30@ මකුළුවා - ඔබටත් එසේම වේවා !
@ ඔබා අයියා එනවනෙ ...@ මකුළුවා - ඔබටත් එසේම වේවා !
@ ඔබා අයියා එනවනෙ ඉතින් තව මාස කීපයකින්ම
@ රාජ් - ඔව් ඔව් පටන් ගනිමු !
@ ඉන්දික - අනිවා අපි ආපු නැති උන්ව සේරම මතක් කරනවාWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-23252902014995661932012-01-02T13:49:58.750+05:302012-01-02T13:49:58.750+05:30හත්වෙනිදට අපිවත් මතක් කරලම සෙලිබ්රේට් කරහල්ල.හත්වෙනිදට අපිවත් මතක් කරලම සෙලිබ්රේට් කරහල්ල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-17496350735199243362012-01-02T13:42:27.456+05:302012-01-02T13:42:27.456+05:30හි හි හි හී..... මම දැන්ම පටාංගන්නව!හි හි හි හී..... මම දැන්ම පටාංගන්නව!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-65577000769470463842012-01-02T13:38:12.028+05:302012-01-02T13:38:12.028+05:30ඊරිසියාවේ බෑ...වෙනියත් ගාලු යන්න වගේ....හොඳා...හොඳ...ඊරිසියාවේ බෑ...වෙනියත් ගාලු යන්න වගේ....හොඳා...හොඳා... සුභ ගමන්.....!!!Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-16511828256220299042012-01-02T10:20:42.123+05:302012-01-02T10:20:42.123+05:307 වෙනිදා හිනා වෙන්න එන්න වෙන්නේ නැති එක ගැන නම් සෑ...7 වෙනිදා හිනා වෙන්න එන්න වෙන්නේ නැති එක ගැන නම් සෑහෙන්න අවුල්....කමක් නෑ අවුරුද්දම හිනා වෙමු....
සුභ නව වසරක් වේවා!මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-89013557010952640462012-01-02T07:11:01.202+05:302012-01-02T07:11:01.202+05:30@ සඳරූ - ඒ තරමට ඕනි නෑ..ටී එක දමා ගත්තා, ඩෙනිමට බැ...@ සඳරූ - ඒ තරමට ඕනි නෑ..ටී එක දමා ගත්තා, ඩෙනිමට බැස්සා මල්ල කරේ දමා ගත්තා පැන්න එලියට එච්චරයි මල්ලි !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-65629671334112347032012-01-02T07:10:38.429+05:302012-01-02T07:10:38.429+05:30@ ගීතක - ඔබටත් සුබ නව වසරක්ම වේවා ! බ්ලොග් එක ලියන...@ ගීතක - ඔබටත් සුබ නව වසරක්ම වේවා ! බ්ලොග් එක ලියන්න වැඩි වෙලාවක් ලැබේවා !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-27180356662583516352012-01-02T07:09:57.330+05:302012-01-02T07:09:57.330+05:30@ ඔබ්සර්වර් - අයියෙ අපිත් තාම සමරනවා !@ ඔබ්සර්වර් - අයියෙ අපිත් තාම සමරනවා !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-83720529666647468812012-01-02T07:03:35.428+05:302012-01-02T07:03:35.428+05:30@ ඔබ්සර්වර් - හා හා අයියෙ.. අපිත් සෙලිබ්රේටින් තව...@ ඔබ්සර්වර් - හා හා අයියෙ.. අපිත් සෙලිබ්රේටින් තවම ! එක සැරේ 2-3 තැනක ඉන්න පුළුවන්කම තිබ්බා නම් හරි..තැන් කීපයක්ම ශේප් කර ගන්න බැරි උනා !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-63383756311530172072012-01-02T00:01:16.167+05:302012-01-02T00:01:16.167+05:30සුබ නව වසරක් වේවා! වෙනී අයියේ . මම නම් ඒ තරමට සූදා...සුබ නව වසරක් වේවා! වෙනී අයියේ . මම නම් ඒ තරමට සූදානමක් නෑ .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-85502051802798257692012-01-01T20:09:30.029+05:302012-01-01T20:09:30.029+05:30සුභ නව වසරක් වේවා!!!සුභ නව වසරක් වේවා!!!ශ්රීhttps://www.blogger.com/profile/07771832911631993685noreply@blogger.com