tag:blogger.com,1999:blog-8146587140004220024.post6533211040958075072..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: එක එකා වරෙව්... One by one ! මුහුදේ අසිරිය තවදුරටත්...Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-8146587140004220024.post-39637965086072077752013-04-12T02:56:13.793+05:302013-04-12T02:56:13.793+05:30ලස්සන ෆොටො ටික වෙනී අයියේ..
3D නයාවනම් ටිකක් දැක...ලස්සන ෆොටො ටික වෙනී අයියේ..

3D නයාවනම් ටිකක් දැක්කා මුණු පොතේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-20156633006821664152013-04-11T13:50:57.056+05:302013-04-11T13:50:57.056+05:30මාළුවන් අතරේ ටිකක් හරි කල් ගෙවන්න තිබුනානම් කියලා ...මාළුවන් අතරේ ටිකක් හරි කල් ගෙවන්න තිබුනානම් කියලා හිතුනා..
ස්තුතියි වෙනී..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-77140499660493645842013-04-11T13:35:24.510+05:302013-04-11T13:35:24.510+05:30එයාලා ගෙවල් වල හදන්න අමාරු ඇති මයෙ හිතේ !එයාලා ගෙවල් වල හදන්න අමාරු ඇති මයෙ හිතේ !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-44444475411551746082013-04-11T13:34:56.035+05:302013-04-11T13:34:56.035+05:30ඒ පොත් කියවලා තියෙන ආභාෂය වෙන්න ඕනි මෙහෙම ලියන්න හ...ඒ පොත් කියවලා තියෙන ආභාෂය වෙන්න ඕනි මෙහෙම ලියන්න හිතුනෙ බින්දි !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-2133873298730367152013-04-11T13:34:10.579+05:302013-04-11T13:34:10.579+05:30මුහුදු සර්පයෝ විෂයි කියලා නම් දන්නවා..ඒත් ඒ අයට අප...මුහුදු සර්පයෝ විෂයි කියලා නම් දන්නවා..ඒත් ඒ අයට අපි හිරිහැර නොකලොත් හපන්නෙ නෑ..මෙයාත් සැනින් වැලිඅතරෙ හැංගිලා තියෙන්නෙWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-65015097734235167612013-04-11T13:32:38.145+05:302013-04-11T13:32:38.145+05:30ඔව් කෙන්ජි කිමිදිලා ෆොටෝ ගන්න එක සාමාන්යෙන් ගොඩබි...ඔව් කෙන්ජි කිමිදිලා ෆොටෝ ගන්න එක සාමාන්යෙන් ගොඩබිම ඉඳන් ෆොටෝ ගන්නවට වඩා තරමක් දුශ්කරයි..මන් නම් වතුරෙ ඇවිදලා ගත්ත ෆොටෝ මෙව්වා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-53897180687795251842013-04-11T13:30:44.452+05:302013-04-11T13:30:44.452+05:30නෑ හෙන්රි දන්නෙ නෑ ! කියන්ඩකෝ !නෑ හෙන්රි දන්නෙ නෑ ! කියන්ඩකෝ !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-77410014453421608332013-04-11T11:16:04.816+05:302013-04-11T11:16:04.816+05:30මමත් හරි ආසයි බං මුදු මාළුන්ට..එක සැරයක් try කළා ග...මමත් හරි ආසයි බං මුදු මාළුන්ට..එක සැරයක් try කළා ගිනි මහ කෙනෙක් එහෙම ගෙනල්ලා හදන්න!
එල ෆොටෝ ටික ඈ!
මාමාට පින්!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-25668152554527336052013-04-11T10:49:47.389+05:302013-04-11T10:49:47.389+05:30මාර ලස්සනයිනේ. විස්තර ලියා තියෙන විදිහ දැක්කම මට ම...මාර ලස්සනයිනේ. විස්තර ලියා තියෙන විදිහ දැක්කම මට මතක් වුනේ ලස්සන මාළුවෝ කියන රුසියන් පොත. Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-56079245535313848132013-04-11T10:47:04.373+05:302013-04-11T10:47:04.373+05:30වෙනී උඹ දැක්කද ඇයි බීටලයට ඒ නිදහසේ ඉන්න ඕනේ මේ මාළ...වෙනී උඹ දැක්කද ඇයි බීටලයට ඒ නිදහසේ ඉන්න ඕනේ මේ මාළු ටැංකි වල හිරකරගෙන ඉන්න එක හරි පව් කියල හිතුනේ ඇයි කියලා? :)
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-12519792463956821292013-04-10T21:25:55.224+05:302013-04-10T21:25:55.224+05:30මුහුදු සර්පයෝ තමයි අන්තිම මාරාන්තික ..මාරාන්තික කි...මුහුදු සර්පයෝ තමයි අන්තිම මාරාන්තික ..මාරාන්තික කියන්නේ
උපරිම මාරාන්තික ..ආයේ කතා කරන්න දෙයක් නැහැ ..කෑවොත්
එහෙම විනාඩි දෙකක් වගේ ඇතුලත මරණය ...
මුදු සර්පයන්ගෙන් 90% කටත් වඩා උඝ්රම විස ...බලාගෙන කිට්ටු
වෙන්නේ ..ඒත් මට පුදුම ඔබව ඇයි ඒ ගැන දැනුවත් කර නැත්තේ කියල...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-41968661971089922762013-04-10T19:15:48.665+05:302013-04-10T19:15:48.665+05:30නිලාවෙලි සහ ට්‍රින්කො ටවුන් එකේ කොනේශ්වරම් කෝවිල ඉ...නිලාවෙලි සහ ට්‍රින්කො ටවුන් එකේ කොනේශ්වරම් කෝවිල ඉදිරිපිට මුහුද 1980 වෙදි වගේනම් රෑටත් මම පුදුම සතුටක් ලැබුව කස්ටිය එක්ක.
සමර් එකේ නම් සමහර කාලවලට මුහුද අයිනෙ කෑම්ප් ගහගෙන දවස් දෙක තුනක් ලුණු වතුර එක්ක සැප ගන්නව පවුල් කීපයක් සමග එකතු වී.
ඔබගේ ලිපිය සහ පින්තුර ටික බැලුවම හිතාගන්න පුළුවන් ඔබගේ මෙයට තිබෙන කැමැත්ත.මොකද මම දැකල තියෙනව අපි කන බොන ඒවාට යොමු වෙලා ඉද්දි කිමිදිලා පින්තුර ගන්න වෙහෙසෙන අය.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-54399942542445058512013-04-10T18:05:15.978+05:302013-04-10T18:05:15.978+05:30මේ නයා කෑවෙ නෑ බන්..ඔය ඉකිරියො ඇනුනම මුත්‍රා කරන ක...මේ නයා කෑවෙ නෑ බන්..ඔය ඉකිරියො ඇනුනම මුත්‍රා කරන කෙම නම් මාත් අහලා තියෙනවා..තමයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-61990388356878051812013-04-10T18:04:30.646+05:302013-04-10T18:04:30.646+05:30ඒක නම් ඇත්ත බීටල්..මාත් අහලා තියෙනවා මේ මාළුත් ගෙව...ඒක නම් ඇත්ත බීටල්..මාත් අහලා තියෙනවා මේ මාළුත් ගෙවල් වල ඇති කරන්න පුළුවන් කියලා. හිර කරන් ඉන්න එක නම් අපරාදයක්..මේ අය ඉන්න නිදහස දුටුවම !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-60100531863144493582013-04-10T18:03:16.828+05:302013-04-10T18:03:16.828+05:30මේ අයට ගානක් වත් නෑ අනිත්කො...එයාල පුරුදු වෙලා ඇති...මේ අයට ගානක් වත් නෑ අනිත්කො...එයාල පුරුදු වෙලා ඇති..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-71770433978517125952013-04-10T18:02:40.599+05:302013-04-10T18:02:40.599+05:30ඔව්...හෙන් රි...
මොන මාරු වීමද ? මේ දවස් වල වැඩ වල...ඔව්...හෙන් රි...
මොන මාරු වීමද ? මේ දවස් වල වැඩ වල එරිලා ඉන්නෙ බන් අයියෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-52822214642575886682013-04-10T18:01:43.341+05:302013-04-10T18:01:43.341+05:30මමත් අහල තියෙන්නෙ නම් එහෙමම තමයි...මමත් අහල තියෙන්නෙ නම් එහෙමම තමයි...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-58245597298414681032013-04-10T18:01:18.338+05:302013-04-10T18:01:18.338+05:30අපොයි මේකට එච්චර සම්පත් ඕනි නෑ අප්පා..මගේ මුල් ලිප...අපොයි මේකට එච්චර සම්පත් ඕනි නෑ අප්පා..මගේ මුල් ලිපියෙන් කියලා තිබ්බෙ ලේසිම ක්‍රමේ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-23884351208756949392013-04-10T18:00:35.713+05:302013-04-10T18:00:35.713+05:30අවාරෙද දොඩං නැත්තෙ දේශකයා ???අවාරෙද දොඩං නැත්තෙ දේශකයා ???Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-65776762161287702692013-04-10T18:00:05.817+05:302013-04-10T18:00:05.817+05:30අපොයි ප්‍රසා මල්ලි මං එච්චරටම සීදේවි පාටද ???
හා එ...අපොයි ප්‍රසා මල්ලි මං එච්චරටම සීදේවි පාටද ???
හා එහෙනම් ඒ නයා දාන්නම්..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-14610278787399826902013-04-10T17:59:21.549+05:302013-04-10T17:59:21.549+05:30හිටුකො ඊළඟ සැරේ මන් මූණටම අහන්න..සරත් අයියා කීවා ක...හිටුකො ඊළඟ සැරේ මන් මූණටම අහන්න..සරත් අයියා කීවා කියලම තමයි අහන්නෙ ඕන් !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-60428618838471410892013-04-10T17:58:41.981+05:302013-04-10T17:58:41.981+05:30අපේ මාමට වත් නැති ප්‍රශ්ණ නොවැ රාමට තියෙන්නෙ ! දුව...අපේ මාමට වත් නැති ප්‍රශ්ණ නොවැ රාමට තියෙන්නෙ ! දුවත් එක්කම එයාගෙ සේරම දේවල් මගේ තමයි..මේ කොපි රයිට් දාන අදහසත් එයාගෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-77337687135858047472013-04-10T17:57:35.904+05:302013-04-10T17:57:35.904+05:30මාත් එහෙම දවසම පීන පීනා හිටියා පොඩ්ඩි..ඒත් ඉතින් ම...මාත් එහෙම දවසම පීන පීනා හිටියා පොඩ්ඩි..ඒත් ඉතින් මේ බඩ රස්සාව කරන්න ආපහු එන්න එපාය !
අපොයි මෙයාලා එච්චර විස නෑ කොහොම කීවත්..එයාලට අනතුරක් තිබ්බොත් විතරක් පොඩ්ඩක් හපනවා..නැත්නම් නිකන් නිස්කාරනේ නම් හපන්න එන්නෙ නෑ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-46902502917712967392013-04-10T17:55:58.876+05:302013-04-10T17:55:58.876+05:30සෙන්නා මේ තවමත් වතුර මට්ටම ගොඩක් පහල නමැවිදන් යන ග...සෙන්නා මේ තවමත් වතුර මට්ටම ගොඩක් පහල නමැවිදන් යන ගැඹුරෙ ඉන්න මාළු..වතුර පොඩ්ඩක් වැඩිනම් පීනන්න වෙනවා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-6096751458517593322013-04-10T17:54:57.747+05:302013-04-10T17:54:57.747+05:30උන් මෙහෙම පේන්නෙ නෑනෙ සෑමෝ..උන් මෙහෙම පේන්නෙ නෑනෙ සෑමෝ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.com