tag:blogger.com,1999:blog-8146587140004220024.post6419850708251355018..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: ස්ත්‍රීයක් දූෂණය කරන්නේ ඇයි ? සමාජ අපගාමීත්වයේ ප්රවනතා Social deviance - RapeWenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-8146587140004220024.post-53046868385674597772013-12-13T17:00:19.678+05:302013-12-13T17:00:19.678+05:30කෑම බීම මෙන්ම මෛතුනය ජීවිතයට අත්‍යවශ්‍ය දේ.
යහපත් ...කෑම බීම මෙන්ම මෛතුනය ජීවිතයට අත්‍යවශ්‍ය දේ.
යහපත් ආශ්‍රය නොමැති වීම තව ලොකු හේතුවක්.
ලිංගික අධ්‍යාපනය අත්‍යවශ්‍යයි
Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-75594457155780927142013-12-13T01:02:43.746+05:302013-12-13T01:02:43.746+05:30මදැ මන් ලියන්නා අයියගේ බ්ලොග් එත කෙල්ලෙකුට කියන්න ...මදැ මන් ලියන්නා අයියගේ බ්ලොග් එත කෙල්ලෙකුට කියන්න දුන්නා එයාගෙ ලිංගික අධ්‍යාපනේ කොච්චරද කියනවනම් කියෝලා ඉවරවෙනකොට වෙනි අයියා අතින් දුෂනය උනා වගේලු :Dජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-66762789698456641912013-12-09T20:37:37.769+05:302013-12-09T20:37:37.769+05:30ලොකු සංවාදයක් යන්න ඕනේ මාතෘකාවක් මේ ...මම දන්න දෙ...ලොකු සංවාදයක් යන්න ඕනේ මාතෘකාවක් මේ ...මම දන්න දෙයක් තියෙනවා... දෙවෙනි තුන්වෙනි වතාවටත් ධූෂණය වෙන්නේ නීතිය හමුවට ගියාමයි... අසරණ මනුස්සයා තවත් අසරණ වෙනවා .... :(SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-27374984340852755882013-12-09T15:54:59.769+05:302013-12-09T15:54:59.769+05:30තිසර.......ඇත්තටම මේ දත්තයන් සමාජයට ඉදිරිපත් වීම ප...තිසර.......ඇත්තටම මේ දත්තයන් සමාජයට ඉදිරිපත් වීම පවා හොඳයි...ඒ කියන්නේ මේ සිදුවීම් වාර්තා වෙනවා කියන එකනේ.....අනිත් එක එවැනි සිදුවීම් සම්බන්ධව වින්ධිතයා වෙනුවෙන් ගන්නාවූ ක්‍රියාමාර්ග තියෙනවා කියන එකයි....තිසර කියනවා වගේම නීතිය ක්‍රියාත්මක කිරීම සහ වින්ධිතයාට නියමිත රැකවරණය තමයි වැදගත්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-66321702393852288942013-12-09T10:21:43.496+05:302013-12-09T10:21:43.496+05:30දැන් කාලෙ ස්ත්‍රී දූශණයක් කියන්නෙ ලොකු දෙයක් නෙමෙය...දැන් කාලෙ ස්ත්‍රී දූශණයක් කියන්නෙ ලොකු දෙයක් නෙමෙයි... ඒක දැන් පොඩි හොරකමක් වගේ.... අනේ මන්ද අපේ රටට යන කලදසාව....

Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-42963178617794686392013-12-09T08:03:07.873+05:302013-12-09T08:03:07.873+05:30අරු ඉදිරිපත් කරලා තියන සංඛ්‍යා ලේඛන දැක්කහම මට හිත...අරු ඉදිරිපත් කරලා තියන සංඛ්‍යා ලේඛන දැක්කහම මට හිතුනේ, ඇත්තම වෙනස තියෙන්නේ දූෂණ සිදුවීම හෝ නොවීම කියන කාරණය මත නෙමෙයි, දූෂණයක් සිද්ධවුනාට පස්සේ සමාජය ප්‍රතිචාර දක්වන ආකාරයේ වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම සහ වින්දිතයාව ආරක්ෂා කිරීම ඇතුළුව.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-22008290764618078462013-12-08T12:29:15.237+05:302013-12-08T12:29:15.237+05:30අනේ ඉක්මනට ලියන්ට හිරු. අනේ ඉක්මනට ලියන්ට හිරු. Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-50018126665313155532013-12-08T12:26:41.225+05:302013-12-08T12:26:41.225+05:30මටත් කලින් ලිපිය මීට වඩා සරලයි වගේ. :)මටත් කලින් ලිපිය මීට වඩා සරලයි වගේ. :)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-79274346121256548502013-12-07T22:35:13.673+05:302013-12-07T22:35:13.673+05:30මෙතනදි සමාජ විද්‍යාත්මක කාරණාවකුත් රේප් අස්සෙ තියෙ...මෙතනදි සමාජ විද්‍යාත්මක කාරණාවකුත් රේප් අස්සෙ තියෙනවා කියලා මට හිතෙනවා. අද කාලෙ යොවුන් වයසේ තරුණ තරුණියන් එකට ගැටෙන අවස්ථා අඩුයි..බාලක බාලිකා පාසැල් වෙනම. ටියුෂන් වලත් දෙගාල්ල දෙපැත්තක.. එක එක ඉවෙන්ට්ස් තිබුනත් ඒවයිදි ගෑනු පිරිමි නිකං ඒලියන්ස්ලා වගේ හැසිරෙන්නෙ... මේ වාගේ ගැටලුවක් දියුනු රටවල නැහැ. නමුත් ඉන්දියාවෙ ලංකාවෙ තාම ඒ වගේ දේවල් පවතිනවා.. පිරිමි ළමුන් සහ ගැහැනු ළමුන් එකට හැසිරෙන්න ලැබෙන නිදහස්කාමී වටපිටාවක් ඇතිවුනාම අඩුතරමෙ තමුන්ගේ ක්ලාස් එකේ ගෑනුලමයා එක්ක තනියට යන්න හරි කොල්ලෙක් සෙට් වේවි.. එහෙම මුර වැඩේට හරි කොල්ලෙක් හොයාගන නැති කෙල්ලො කී සීයක් නම් තාමත් වේලි වේලි ඉන්වද. එහෙම කෙල්ලන්ට සමාර විට ස්ත්‍රි දූසනයක් වත් වෙනවනම් කොස්සර හොදද කියලා හිතෙනවා ඇතාි.. අපි බටහිර දේවල් ඉගෙනගත්තට සමහර එහේ තියෙන හොද දේවල් අරගෙන නැහැ. මම නම් හිතන්නෙ රජය මගින් හිතලා මතලා යොවුන් වයසේ තරුණ ගැහැනු පිරිමි එකට ගැටෙන අවස්ථා වැඩිකරන්න වැඩපිලිවෙලක් ගේනවා නම් හොදයි.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-37517681642850987272013-12-07T21:06:46.825+05:302013-12-07T21:06:46.825+05:30මූ වැල් පෙනෙල බීල බීල ලේසි වෙන එකක් නෑ, ඒත් කමන්නෑ...මූ වැල් පෙනෙල බීල බීල ලේසි වෙන එකක් නෑ, ඒත් කමන්නෑ මාත් එන්නං. මොකද අර පරණ කතාවට පස්සෙ ටිකේ මෙලෝ හසරක් තේරෙන්නෙ නෑ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-16194573155049310852013-12-07T18:37:38.462+05:302013-12-07T18:37:38.462+05:30 වෙනි......ලිංගික අධ්‍යාපනය ඉතාම කුඩා වයසේ සිට උගන... වෙනි......ලිංගික අධ්‍යාපනය ඉතාම කුඩා වයසේ සිට උගන්වන, වඩාත් විමසිල්ලෙන් සිටින සිවිල් සමාජ සහ සංවිධාන ඇති රටක් ලෙස සැලකෙන එංගලන්තයේ ළමුන් එල්ල කර සිදුවෙන විශමාචාර සම්බන්ධව ඔබට තොරතුරු ටිකක් සපයන්නම්. මම පුදුමයට පත්වුනා...
Crime statistics on sex offences
England and Wales

18,915 sexual crimes against children under 16 were recorded in England and Wales in 2012/13.

35% of all sexual crimes (53,540 sexual crimes in total) recorded in England and Wales in 2012/13 were sexual crimes against children under 16.

In 2012/13 the police in England and Wales recorded:

5,156 offences of rape of a female child under 16

1,138 offences of rape of a male child under 16

4,171 offences of sexual assault on a female child under 13

1,267 offences of sexual assault on a male child under 13

6,634 offences of sexual activity involving a child under 16

176 offences of abuse of children through prostitution and pornography

373 offences of sexual grooming.

In 2012/13 the police in England and Wales also recorded 192 offences of abuse of a position of trust involving a child under 18.

More than one third (39%) of all rapes recorded by the police in England and Wales in 2012/13 were committed against children under 16 years of age.
From: Office for National Statistics (2013) Appendix table A4 In: Crime in England and Wales 2012/13: findings from the British Crime Survey and police recorded crime (xls).

Police recorded over 23,000 sex offences against children aged under 18 years in England and Wales between April 2012 and March 2013.
From: Information obtained by NSPCC from all 43 police forces in England and Wales under the Freedom of Information Act. See: NSPCC (2013) Courts unjust to child sexual abuse witnesses. NSPCC press release 7 October 2013. London: NSPCC.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-66161572035217427182013-12-07T17:23:35.675+05:302013-12-07T17:23:35.675+05:30මට මේක ලියපු එකා රේප් කරන්න හිතෙනවා.. දිග වැඩියි.....මට මේක ලියපු එකා රේප් කරන්න හිතෙනවා.. දිග වැඩියි.. සරළ නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-29339293563003093332013-12-07T15:28:03.390+05:302013-12-07T15:28:03.390+05:30ඊයෙ පෙරේදා වෙනී මාමගේ පෝස්ට් එක කියවපු වෙලාවෙ ඉඳලා...ඊයෙ පෙරේදා වෙනී මාමගේ පෝස්ට් එක කියවපු වෙලාවෙ ඉඳලා ඔය වගේ අවස්ථා වලින් බේරෙන්න ගන්න පුලූවන් ක්‍රියාමාර්ග ගැන පෝස්ට් එකක්ම ලියන්න අත කසනව.. අර කවුදෝ කිව්ව වගේ ජීවිතේනෙ ඔය ඔක්කොටම වඩා වැදගත්... ඒත් වෙලාව නෑ මේ දවස් ටිකේ... පස්සෙ දවසක වත් ඒවා ලියල දාන්න හිතාගෙන මේ පෝස්ට් කියෝල නිකා ඉන්නව දැනට... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-61021043885063956712013-12-07T14:44:33.533+05:302013-12-07T14:44:33.533+05:30දැනුවත් බවක් ළමයි තුල තිබ්බත් කුතුහලය නිසා ළමයි මේ...දැනුවත් බවක් ළමයි තුල තිබ්බත් කුතුහලය නිසා ළමයි මේ වැනි තත්වයන්ට නොදැනුවත්වම ගොදුරුවෙනවා. මොකද අද කාලේ අසභ්‍ය දෑ නැරඹීමේ හැකියාව බොහෝසෙයින් ඉහල ගොස් තිබෙන නිසා, ඉතින් මෙවැනි දේකදී ඇත දැකීමක් වින්ද බලන්න පෙළඹෙන එකත් එක්තරා හේතුවක්. මේ සඳහා විසඳුමක් තිබේද?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-32615823677616742822013-12-07T12:42:09.923+05:302013-12-07T12:42:09.923+05:30'ලිංගිකත්වය පිළිබඳ කරුණු සැඟවීම' තමයි ගොඩක...'ලිංගිකත්වය පිළිබඳ කරුණු සැඟවීම' තමයි ගොඩක් දුරට ඕකට හේතු වෙනවා ඇත්තේ. ලංකාව හැටියට නම් මං දකින ප්‍රධාන හේතුව ලිංගික අධ්‍යාපනය අඩුකම. එතකොට ලිංගික කුතුහලය වගේම ලිංගික අසහනය වැඩි වෙනවා......Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-9979448327801923112013-12-07T11:39:34.747+05:302013-12-07T11:39:34.747+05:30ළමයින්ට අදාල වයස්වලදි ඔය ගැන දැනුමක් දෙන්නෙ නැතුව ...ළමයින්ට අදාල වයස්වලදි ඔය ගැන දැනුමක් දෙන්නෙ නැතුව හැම දෙයක්ම කුණුහරුප කියල වහගෙන ඉන්න එකෙන් සෑහෙන විනාශයක් වෙනව නොදැනුවත්කම හින්ද. මමනං කියන්නෙ අදාල වයස්වලදි ඒ වයස්වලට ගැලපෙන ලිංගික අධ්‍යාපනයක් දෙන්න ඕන කියලයි. නගරබදව කෙසේ වෙතත් ගම්බදව ලොකු වෙලාවත් ඔය අධ්‍යාපනය ලබාගන්න ක්‍රමයක් නැතිවෙන්න ඉඩ තියෙනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-51180811949344220522013-12-07T10:15:39.140+05:302013-12-07T10:15:39.140+05:30//ඉන්දියා වෙ ළමයින්ව මේ ආකාරයෙන් දැනුම්වත් කරනවා ...//ඉන්දියා වෙ ළමයින්ව මේ ආකාරයෙන් දැනුම්වත් කරනවා නම් අපේ රටේ බැරි ඇයි මේ වගේ දෙයක් කරන්න..// ඒක ඇත්ත.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.com