tag:blogger.com,1999:blog-8146587140004220024.post6341667319166320551..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: Testing blogging with AndroidWenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-8146587140004220024.post-11317320000924964422014-04-16T09:39:42.413+05:302014-04-16T09:39:42.413+05:30නයෙක්ද ?
සුබ අළුත් අවුරුද්දක් වේවා වෙනී අයියා !නයෙක්ද ?
සුබ අළුත් අවුරුද්දක් වේවා වෙනී අයියා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-45942191197914716152014-04-14T13:46:13.492+05:302014-04-14T13:46:13.492+05:30ඔවු ඔය ගැජට් ටික පාවිච්චි කරල මොකක් හරි කොරන්න බලම...ඔවු ඔය ගැජට් ටික පාවිච්චි කරල මොකක් හරි කොරන්න බලමු.

වෙනී අයියට සුබ අලුත් අවුරුද්දක් වේවා !!Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-79524579046679611832014-04-14T10:18:22.428+05:302014-04-14T10:18:22.428+05:30හොඳයි බං වැඩේ හරියාවි.ජයවේවා සහ සුබ අලුත් අවුරුද්ද...හොඳයි බං වැඩේ හරියාවි.ජයවේවා සහ සුබ අලුත් අවුරුද්දක් වේවා!!හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-13285499237439349102014-04-14T08:55:20.577+05:302014-04-14T08:55:20.577+05:30ආයි අහලා නලියා දෙමු ආයි කාටවත් හෙල්ලෙන්න බැරි විදි...ආයි අහලා නලියා දෙමු ආයි කාටවත් හෙල්ලෙන්න බැරි විදියට.. :-DWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-78327492302874889762014-04-14T08:54:10.504+05:302014-04-14T08:54:10.504+05:30ඔව් මල්ලි, ස්මාර්ට් ෆෝන් තියෙන හැමෝටම කරන්න කියම...ඔව් මල්ලි, ස්මාර්ට් ෆෝන් තියෙන හැමෝටම කරන්න කියමු. එතකොට ටොප් එකට තියේවිWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-88868026065026054902014-04-14T08:52:29.497+05:302014-04-14T08:52:29.497+05:30මල්ලි අවුරුද්දක් අල්ලලාම නිවාඩුවට එන්න ලබන අවුරුද්...මල්ලි අවුරුද්දක් අල්ලලාම නිවාඩුවට එන්න ලබන අවුරුද්දේWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-47527673150495776912014-04-14T08:50:18.590+05:302014-04-14T08:50:18.590+05:30ඒක තමයි නලියා පත්තර මල්ලි කිව්වහමයි මටත් මතක් උනේ ...ඒක තමයි නලියා පත්තර මල්ලි කිව්වහමයි මටත් මතක් උනේ නලින් ඔහොම දෙයක් කලා කියලා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-6645715005391157502014-04-14T08:47:48.659+05:302014-04-14T08:47:48.659+05:30අපොයි ඇනෝ වෙනියා නයි අරුනවා දැකලා නැතෙයි ??? :-Dඅපොයි ඇනෝ වෙනියා නයි අරුනවා දැකලා නැතෙයි ??? :-DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-12575323790531373842014-04-14T08:16:14.441+05:302014-04-14T08:16:14.441+05:30බක්මහ උළෙලට පැපරාසි සූදානම් දැන් සිටම... හෙ හේ.......බක්මහ උළෙලට පැපරාසි සූදානම් දැන් සිටම... හෙ හේ..... දෙමු ලෙසටම මඩ කෝටියක්samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-36868167181625366672014-04-14T08:14:50.240+05:302014-04-14T08:14:50.240+05:30පත්තර මල්ලිගේ මතකය සුපිරියිනේපත්තර මල්ලිගේ මතකය සුපිරියිනේsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-50371653629054694272014-04-14T06:23:57.746+05:302014-04-14T06:23:57.746+05:30වෙනියා හීන් සීරුවේ තඩි නයෙක් ඇරලා !!!!!! If you kn...වෙනියා හීන් සීරුවේ තඩි නයෙක් ඇරලා !!!!!! If you know what I mean ;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-59178571915824581602014-04-14T00:32:58.783+05:302014-04-14T00:32:58.783+05:30සොරි සොරි .. නලියා කරේ ලැපෙන් වෙනී අයියේ.ෆෝන් එකෙන...සොරි සොරි .. නලියා කරේ ලැපෙන් වෙනී අයියේ.ෆෝන් එකෙන් නෙමෙයි..මට ඒක මීටර් උනේ පස්සේ..ඕං බලපං ඉතිං ..: D

පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-80681700711150722662014-04-13T23:48:20.538+05:302014-04-13T23:48:20.538+05:30යකෝ මාත් මේක මේ පාර කරන්න හිටපු වැඩක් :Dයකෝ මාත් මේක මේ පාර කරන්න හිටපු වැඩක් :Dසසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-44649721674759741052014-04-13T23:42:40.578+05:302014-04-13T23:42:40.578+05:30මෙවුවනම් හොද වැඩ.. මොකද අපිට ඉතින් එන්න වෙන්නේ නෑන...මෙවුවනම් හොද වැඩ.. මොකද අපිට ඉතින් එන්න වෙන්නේ නෑනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-66718852130479511582014-04-13T23:34:38.579+05:302014-04-13T23:34:38.579+05:30ඔව් ඉවාන් මල්ලි වැඩේ හරි..එදාට ගේමට බහින එක විතරයි...ඔව් ඉවාන් මල්ලි වැඩේ හරි..එදාට ගේමට බහින එක විතරයි තියෙන්නෙ දැන්..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-73147206554936565962014-04-13T23:33:54.198+05:302014-04-13T23:33:54.198+05:30අටම් මලයන්ඩි බිය නොවන්න.. පහු ගිය එකක වත් බොන ෆොට...අටම් මලයන්ඩි බිය නොවන්න.. පහු ගිය එකක වත් බොන ෆොටෝ..ගොන්නක් තිබ්බත්..එකක් වත් ප්‍රසිද්ධ කර නැත ...එනිසා බිය නොවන්න ! :-DWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-54703847118876985342014-04-13T23:30:40.315+05:302014-04-13T23:30:40.315+05:30එසේම වේවා මලයාඇතුලු පවුලේ සැමටමත්..
මගේ තියෙන්නෙ 2...එසේම වේවා මලයාඇතුලු පවුලේ සැමටමත්..
මගේ තියෙන්නෙ 2.1 සිස්ටම් එකක් මල්ලි...ඔය දකින ස්පීකර්ස් පීසී එකේ 5.1 එකේ තිබ්බ එව්වා..නිකන් ලස්සනට තියලා තියෙන්නෙ කනෙක්ට් කරලත් නෑ..ඒක මගේ ප්ලේයර එකට කනෙක්ට් කරන්න බැහැ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-76757410479704977202014-04-13T23:28:43.747+05:302014-04-13T23:28:43.747+05:30ඇත්තද පත්තර මල්ලි, අපේ නලියා කොහොමත් ඔය වගේ අලුත්ම...ඇත්තද පත්තර මල්ලි, අපේ නලියා කොහොමත් ඔය වගේ අලුත්ම දේවල් අත්හදා බලනවා..මෙකෙදි නමපි ඉන්නෙ බත්තරමුල්ලෙ නිසා සිග්නල් අවුලක් වෙන එකක් නෑ..ෆෝන් බැට්රියබහින එක තමයි එන්න පුලුවන් ලෙඩේ. අමතර බැට්රි දෙකක්ම තියෙනවා..ෆුල් චාජ් කරගෙන වැඩේට බැහැල බලමු..මම හිතුවෙ පැයක හරිපැය භාගයක හරි හොඳම ෆොටෝ ටික එක පෝස්ට් එකකට අමුනලා අප්ඩේට් කරන්නයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-20146437291264800172014-04-13T23:25:41.193+05:302014-04-13T23:25:41.193+05:30ඔව් සෙන්නා මේකාන්තර්ජාලෙ බ්ලොග්ස්පොට් සයිට් එකට නො...ඔව් සෙන්නා මේකාන්තර්ජාලෙ බ්ලොග්ස්පොට් සයිට් එකට නොගිහින් ඇප් එකකින් කෙරෙන්නෙ..අරෙහෙමත් පුලුවන්..ඒක දුවන්නෙ බ්‍රව්සර් එකක් උඩ නිසාත් ෆෝන් එකේ ස්ක්‍රීන් එක කුඩා නිසාත් අමාරුයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-47138941026771074042014-04-13T23:24:06.965+05:302014-04-13T23:24:06.965+05:30සිරා මල්ලිට ඉතින් ඔහෙ බෝතල් එකක් නෙවෙයි නාන්ඩ ඇති ...සිරා මල්ලිට ඉතින් ඔහෙ බෝතල් එකක් නෙවෙයි නාන්ඩ ඇති අප්පා..!Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-87137802460388786052014-04-13T22:19:22.925+05:302014-04-13T22:19:22.925+05:30වැඩේ හරි වගේ වැඩේ හරි වගේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-29302728235775228552014-04-13T22:08:34.997+05:302014-04-13T22:08:34.997+05:30හපොයි ඉදල හමාරයිහපොයි ඉදල හමාරයිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-35330499679825629992014-04-13T19:57:08.428+05:302014-04-13T19:57:08.428+05:30සුභ අලුත් අවුරුද්දක් වේවා.
මේ එහා පැත්තෙ බාතෘම් එ...සුභ අලුත් අවුරුද්දක් වේවා.

මේ එහා පැත්තෙ බාතෘම් එකේ ලීක් එකක්ද කොහෙද! නැත්තන් අගුව තෙමෙනව. පොඩ්ඩක් හදා ගනින් අලුත් අවුරුද්දෙ.

ෆිල්ම් බැලුවට ස්පීකර් සැට් කිරිල්ලනං දන්නෙ නෑ වගේ..!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-29621746754126700862014-04-13T19:44:31.203+05:302014-04-13T19:44:31.203+05:30මේක කරා නලින් අයියා එක සැරයක් ට්‍රින්කො ද කොහෙද ට්...මේක කරා නලින් අයියා එක සැරයක් ට්‍රින්කො ද කොහෙද ට්‍රිපක් යද්දි වෙනී .වැඩේ ලෙසටම උනා..සිග්නල් නැතුව මගදි හිට්ටා .. පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-2902684924780825862014-04-13T19:02:55.509+05:302014-04-13T19:02:55.509+05:30ෆෝන් එකෙන් බ්ලොග් එකට ලොගින් වෙන්න පුළුවන්නම් මේක ...ෆෝන් එකෙන් බ්ලොග් එකට ලොගින් වෙන්න පුළුවන්නම් මේක බැරි වෙන්න විදිහක් නෑ නේද ?

any way good luck !!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com