tag:blogger.com,1999:blog-8146587140004220024.post4653972007226222018..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: නිශාචර ඡායාරූප සහ යථාර්තය ..ආච්චිගෙ රෙද්ද..Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger80125tag:blogger.com,1999:blog-8146587140004220024.post-25856730657405628662012-07-09T23:56:47.731+05:302012-07-09T23:56:47.731+05:30බොරුවක් නෙවෙයි..ඇත්තකුත් නෙවෙයි..ප්‍රබන්ධයක් නමුත්...බොරුවක් නෙවෙයි..ඇත්තකුත් නෙවෙයි..ප්‍රබන්ධයක් නමුත් යම් යම් කරුණු සත්‍යයයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-25924082657090202402012-07-09T23:55:21.552+05:302012-07-09T23:55:21.552+05:30ඔය දෙබස ලියන කොට මට මතක් උනෙත් ඔය සීන් එකම තමයි......ඔය දෙබස ලියන කොට මට මතක් උනෙත් ඔය සීන් එකම තමයි...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-80138589419410278732012-07-09T23:54:48.718+05:302012-07-09T23:54:48.718+05:30ඔව් ඔව් මෙහෙත් ඔය රියැලිටි විගඩං පටන් අරගෙන ටිකක් ...ඔව් ඔව් මෙහෙත් ඔය රියැලිටි විගඩං පටන් අරගෙන ටිකක් කල්...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-55636275395880740172012-07-09T16:10:38.575+05:302012-07-09T16:10:38.575+05:30හනේ මේක බොරුවක්ද?හනේ මේක බොරුවක්ද?Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-89443345837966557012012-07-07T15:32:00.897+05:302012-07-07T15:32:00.897+05:30"තමුසෙ බැඳලද? "
"ඔවු සර් නෑ සර්&qu..."තමුසෙ බැඳලද? "

"ඔවු සර් නෑ සර්"

"ඔවු සර් නෑ සර් !!!! අල්ලනවා අත !"

පසුව...

"මලිත්ට ගහද්දි ඇයි චංචලා අඬන්නේ ? "සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-27437813406075933272012-07-07T11:27:11.037+05:302012-07-07T11:27:11.037+05:30දැන් අපේ රටටත් ඔව්ව බෝ වෙලා එහෙනම් . අය්යෝ වෙනිවගේ...දැන් අපේ රටටත් ඔව්ව බෝ වෙලා එහෙනම් . අය්යෝ වෙනිවගේ අහිංසකයෙක් හන්ද හොඳයි නැත්නම් බලාගන්න තිබ්බ . සිත්තරේ නම් සම්භාව්‍ය ගනයේ ..Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-17896755329439218652012-07-07T08:59:32.797+05:302012-07-07T08:59:32.797+05:30හෆොයි ඩිලා ආයි ගුටි කන්ඩ වේද මන්දා..ඒකත් කරලා බලමු...හෆොයි ඩිලා ආයි ගුටි කන්ඩ වේද මන්දා..ඒකත් කරලා බලමුකො එහෙනම් !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-1346272064312307452012-07-07T08:58:17.743+05:302012-07-07T08:58:17.743+05:30මහේ කතන්දරයක්නෙ අසර්..උනාමත් කියන්ඩ බෑ..නිකම්ම ෆොට...මහේ කතන්දරයක්නෙ අසර්..උනාමත් කියන්ඩ බෑ..නිකම්ම ෆොටෝ ටික දමන එකේ ඉතින් කතාවක් එල්ලන්ඩ හිතුවා..එතකොට බෝරිං නෑනෙ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-46709475512568907122012-07-07T08:56:52.203+05:302012-07-07T08:56:52.203+05:30ස්තූතියි මල්ලි, ආයි වෙලාව අරන් ලියන්න ඕනි කතා කීපය...ස්තූතියි මල්ලි, ආයි වෙලාව අරන් ලියන්න ඕනි කතා කීපයක්ම..එහෙන් මෙහෙන් බිසි වෙනවා මේ දවස් වල..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-22245070429586319262012-07-07T08:55:33.033+05:302012-07-07T08:55:33.033+05:30ඒ කෙල්ලත් ටීම් එකේමනෙ..ඔව් එහෙම වෙන්නත් තිබ්බා..ඒ කෙල්ලත් ටීම් එකේමනෙ..ඔව් එහෙම වෙන්නත් තිබ්බා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-8281138277080500092012-07-07T08:54:54.654+05:302012-07-07T08:54:54.654+05:30ඒවා හරවත් විදියට කරනවා නම් හොඳයි..
වවුලෙක් ?! :-Dඒවා හරවත් විදියට කරනවා නම් හොඳයි..
වවුලෙක් ?! :-DWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-58593564926839302332012-07-07T08:54:07.489+05:302012-07-07T08:54:07.489+05:30එහෙම එකකට වගෙයි එන්න හදන්නෙ..එහෙම එකකට වගෙයි එන්න හදන්නෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-38734393985351921602012-07-07T08:53:34.546+05:302012-07-07T08:53:34.546+05:30ඔව් දිනේශ්..අපිට උනොත් ඉතින් ඔන්න ඔහොමයි..ඔව් දිනේශ්..අපිට උනොත් ඉතින් ඔන්න ඔහොමයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-42498346683374676582012-07-07T08:52:55.696+05:302012-07-07T08:52:55.696+05:30ආයි දැක්කොත් රෙකෝඩ් කරගන්න නිශාන්ආයි දැක්කොත් රෙකෝඩ් කරගන්න නිශාන්Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-46777595611180600192012-07-07T08:51:57.302+05:302012-07-07T08:51:57.302+05:30තාම මේ ලින්ක් එක බලන්න බැරි උනා නොව...තාම මේ ලින්ක් එක බලන්න බැරි උනා නොව...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-79968302510732684672012-07-07T08:51:02.442+05:302012-07-07T08:51:02.442+05:30හෙන් රි එක පැත්තකින් එයාට මාර හිතීමේ හැකියාවක් තිය...හෙන් රි එක පැත්තකින් එයාට මාර හිතීමේ හැකියාවක් තියේ.
සෙන්නා ආන්න නියම අයිඩියා එක..මට ඒක මීටර් උනේ නැති හැටි..
ක්සැන්ඩර් - :-DWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-25335768448034994332012-07-07T08:48:55.773+05:302012-07-07T08:48:55.773+05:30හික්ස්..පට්ට සීන් එකනෙ..වෙන්න පුළුවන් ප්‍රථිපල ගැන...හික්ස්..පට්ට සීන් එකනෙ..වෙන්න පුළුවන් ප්‍රථිපල ගැන හිතන්නෙ නැතුව කලාම ඔහොම තමයි..ස්තූතියි ක්සැන්ඩර් කතාව හැමෝටම දැන ගන්න බෙදා හදා ගත්තට..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-19245118077459453402012-07-07T07:59:12.911+05:302012-07-07T07:59:12.911+05:30පිස්සු නේ උට. මටනම් දැක්ක ගමන් හිතුනේ පොලිසියේ ජීප...පිස්සු නේ උට. මටනම් දැක්ක ගමන් හිතුනේ පොලිසියේ ජීප් එකේ ලයිට් එකයි සෙල්පෝන් කට්ටකුයි කියලා. වෙනි අයියාත් ලාවට කොනක ඇති. ඔය ලයිට් තිබ්බ කියලා එයා පෙනෙයි යෑ..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-87130113267008739632012-07-07T07:56:27.596+05:302012-07-07T07:56:27.596+05:30ඔය ඔලුව තියන නාලිකාවේ උන් නුවර ඇවිත් එකගමනක් රියලි...ඔය ඔලුව තියන නාලිකාවේ උන් නුවර ඇවිත් එකගමනක් රියලිටි එකක් කළා නේ වැව රවුමේ එතකොට ටොරින්ටන් එකේ එහෙම. එදා මුන් ඉස්කෝලේ යන කෙල්ලෝ කොල්ලෝ හිට බයිට් එකට ගත්තා. අන්තිමේ ටොරින්ටන් එක ලඟදි පාරේ හිටි කෙල්ලෙක්ට මොකක්දෝ කොලොප්පමක් කර දුවන සීන් එකක් ගන්න තැනකට ඇවිත්. අනේ කවුදෝ කෙල්ලෙක්ට එසේ කර පළමු වතාවේ ම උන් දුවන්න යද්දී වටේ පිටේ සිටි සැවොම තවදුරටත් මේ නාඩගම බලා ඉනු නොහැකිව දිව්ව එකා හඹා ගොස් සලකන්න ගත්තා. ඌ බේරාගන්න ආව උන්ගේ සෙට් එක කැමරා පෙන්නද්දී උන්ටත් නෙලන්න ගත්තේ බූරු වැඩ කරන්න නුවර එන්න එපා කියන ගමන්. අන්තිමේ රියලිටි එක සිරාවටම හැපනින් වෙන්න ගිය පසු පොලිසිය මැදිහත් වී ගුටි කෙලිය සංසිඳවා දැම්මා. පැය භාගයක් විතර ටොරින්ටන් එකේ හා අලුත් කාර් පාක් එකේ වූ අබග්ගය ඉවර වෙද්දී රියලිටි කාරයන් බස් හෝල්ට් වලින් එකතු කරන්න උන්ගේ වෑන් එකට සිද්ධ උනා. අන්තිමේ උන් ඒක පෙන්නුවා ඒත් උන් කන කොටස නැතිව. මම හිතන්නේ ඒ කොටසට පස්සේ ඔය ප්‍රෝග්‍රෑම් එක ඉවර උනත් එක්ක ද කොහෙද.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-55293446174778837262012-07-07T01:52:04.557+05:302012-07-07T01:52:04.557+05:30රට්ටු එක එක කතා කියන්න ගත්තා ඒදා පෝස්ට් එකෙන්,,අද ...රට්ටු එක එක කතා කියන්න ගත්තා ඒදා පෝස්ට් එකෙන්,,අද මෙහෙම එකක්,,මේ හැබෑට ඔය රෑ පොටෝ ගන්න එක නවත්තලා යන්නකෝ විහාර මහා දේවි එකේ ලව් බෝට් ලව වත් පොටෝ ගන්නItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-40260141038871930772012-07-07T01:06:23.747+05:302012-07-07T01:06:23.747+05:30ඇත්තටම එහෙම දෙයක් වුනාද? මට ඒ දේ උනානම් මම මොනවගේ ...ඇත්තටම එහෙම දෙයක් වුනාද? මට ඒ දේ උනානම් මම මොනවගේ දෙයක් කරාවිද?

සිත්තරේ පංකාදුයි..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-87795779050916779132012-07-07T00:37:41.359+05:302012-07-07T00:37:41.359+05:30අපොයි තහනම් අඩවියක් !අපොයි තහනම් අඩවියක් !සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-59276775354987516542012-07-07T00:37:17.500+05:302012-07-07T00:37:17.500+05:30ඒකනෙ කියන්නෙ ඒක දාගෙන ගියා නම් මේ චිත්තරේ මීට වැඩි...ඒකනෙ කියන්නෙ ඒක දාගෙන ගියා නම් මේ චිත්තරේ මීට වැඩිය හොඳට එන්න තිබුනා..:DRu_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-4504213330111002552012-07-07T00:36:03.276+05:302012-07-07T00:36:03.276+05:30හැක හැක... ඌට මාර දෙයක්නෙ හිතිලා තියෙන්නෙ..
වෙනි ...හැක හැක... ඌට මාර දෙයක්නෙ හිතිලා තියෙන්නෙ..

වෙනි අයියේ උඹ සැලෙන්ඩ එපා බන්.. ඊලඟ පාර ඉන්ගිරිසියෙනුත් දාපන්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-83719494729016747282012-07-06T22:50:37.660+05:302012-07-06T22:50:37.660+05:30මට හිනා කාලා මැරෙන්න යනවා අයියෝ හිනාව හෙන අමාරුවෙන...මට හිනා කාලා මැරෙන්න යනවා අයියෝ හිනාව හෙන අමාරුවෙන් තද කොරගෙන ඉන්නේ.. විමුක්ති අයියේ කොහෙන්ද බොලේ අර ලින්කුව...

වෙනි අයියට හාට් ඇටෑක්ද දන්නෑ මේකට කොමෙන්ට් එක දාලා එයා මිසිං...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.com