tag:blogger.com,1999:blog-8146587140004220024.post4609543628822631220..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: අවලමේ ගිය රුපියල් 500/= සමඟ...Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-8146587140004220024.post-79143733895441118692011-09-15T23:14:54.525+05:302011-09-15T23:14:54.525+05:30ගෙදරදී පිලියෙලකරගන්න චීස් කොත්තුව තමයි මගෙ ප්‍රියත...ගෙදරදී පිලියෙලකරගන්න චීස් කොත්තුව තමයි මගෙ ප්‍රියතම ආහාරය . . . . කරුමෙ කියන්නෙ ඕක හදාගන්න කම්මැලියී . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-52548786733703564692011-09-14T22:08:49.028+05:302011-09-14T22:08:49.028+05:30@ පලා මල්ල - ස්තූතියි ආවට සහ කමෙන්ට් එකට.. මම නම් ...@ පලා මල්ල - ස්තූතියි ආවට සහ කමෙන්ට් එකට.. මම නම් නිතරම පලාමල්ල පැත්තෙ යනවා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-44297839093615527552011-09-14T17:50:48.820+05:302011-09-14T17:50:48.820+05:30පට්ට කතා සැට් එක.... අදමයි ගොඩ වැදුනේ මේ පැත්තටපට්ට කතා සැට් එක.... අදමයි ගොඩ වැදුනේ මේ පැත්තටපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-46422858427862200272011-09-14T06:33:04.695+05:302011-09-14T06:33:04.695+05:30@ හරි පිණි පලස - ස්තූතියි මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් ...@ හරි පිණි පලස - ස්තූතියි මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් එකක් දමපු එකට
@ සෝරෝ - ස්තූතියි සෝරෝ, මගෙත් ෆේවරිට්ම එක !
@ ජොතිශලංකා - ස්තූතියි, ඔබටත්
@ඔබ්සර්වර් -මම අකමැති නැහැ හැමවෙලාවෙම ඉයර් ෆෝන් එක ගහ ගත්ත අයට..ඒත් අයියා කිව්ව එක හරි..ඒ ගොල්ලො මහා සෙනඟක් මැද හුදකලා වෙච්ච අය විදියටයි මට පෙනෙන්නෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-70593769567095786672011-09-14T05:45:25.127+05:302011-09-14T05:45:25.127+05:30හිකිස්....ඔය අය් පොඩ් කනේ ගහගෙන ඉන්න කෂ්ටිය හරියට ...හිකිස්....ඔය අය් පොඩ් කනේ ගහගෙන ඉන්න කෂ්ටිය හරියට වෙන ග්‍රහ ලෝක වලින් ඇවිල්ල වගේ...කනේ ගහල තියෙන වයර් කෑල්ලෙන් තමා ආපු ලෝකෙට කොනෙක්ට් වෙලා ඉන්නෙ...Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-51034075467889653622011-09-13T14:44:37.929+05:302011-09-13T14:44:37.929+05:30නියම කතා ටික උපරිම රසයි.නියම කතා ටික උපරිම රසයි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-58690433645957501822011-09-13T12:53:01.128+05:302011-09-13T12:53:01.128+05:30මලා... අර අයිපොඩ් මහත්තයා අතක් කඩාගෙන බේරුනා මදෑ.....මලා... අර අයිපොඩ් මහත්තයා අතක් කඩාගෙන බේරුනා මදෑ...Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-65547601717071021132011-09-13T12:46:48.378+05:302011-09-13T12:46:48.378+05:30හක හක හක.... අන්තිම එක තමා පස්ට කතාව මට නම්..... ...හක හක හක.... අන්තිම එක තමා පස්ට කතාව මට නම්..... :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-65080101572453965652011-09-13T09:20:02.894+05:302011-09-13T09:20:02.894+05:30සෝයි කතා ටික !!සෝයි කතා ටික !!හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-52797705653496358592011-09-13T06:26:42.967+05:302011-09-13T06:26:42.967+05:30@ විසිතුරු - දැන්වත් ඔය අයි ෆෝන් එක ගහගෙන ඉලෙක්ට්...@ විසිතුරු - දැන්වත් ඔය අයි ෆෝන් එක ගහගෙන ඉලෙක්ට්‍රික් ගැජට් ළඟ ඉන්න එක නැවැත්තුවොත් මොකද ?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-76514407180213921242011-09-13T06:24:52.991+05:302011-09-13T06:24:52.991+05:30@ දිනේශ් - ස්තූතියි..පරිස්සමෙන් ඔබටත් විය හැකියි ම...@ දිනේශ් - ස්තූතියි..පරිස්සමෙන් ඔබටත් විය හැකියි මෙය.. සිහින ගොනුවට එබිල බැලුවා.. ඉඩක් ලද විගස සියලුම නිර්මාන කියවා බලන්නම්..පොත් ප්‍රදර්ශනය අත ළඟ නිසා අපිටත් වැඩ වැඩී ඔෆිස් එකේWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-12571894932402634912011-09-13T06:19:23.925+05:302011-09-13T06:19:23.925+05:30@ පිසා - රොම්බ තෑන්ක්ස් මලේ ආයිමත් බලලා හිනා උනා.....@ පිසා - රොම්බ තෑන්ක්ස් මලේ ආයිමත් බලලා හිනා උනා..මට මේ සීන් එක පොඩ්ඩක් අමතක වෙලයි තිබ්බෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-18497790585508391532011-09-13T02:52:19.147+05:302011-09-13T02:52:19.147+05:30සිරාවටම අන්තිම කතාව නම් ෆට්ට! නියමයිසිරාවටම අන්තිම කතාව නම් ෆට්ට! නියමයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-32400311726754196922011-09-13T01:26:45.499+05:302011-09-13T01:26:45.499+05:30අන්තිම කතාවනම් මරු.. පවු අර අහිංසකයගේ අත...අන්තිම කතාවනම් මරු.. පවු අර අහිංසකයගේ අත...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-75898816214913084672011-09-13T01:22:45.769+05:302011-09-13T01:22:45.769+05:30පන්සීයෙ කතාවට නම් ඇඩෙනව... ඇඩ්රස් නෑ කිව්වලු...පන්සීයෙ කතාවට නම් ඇඩෙනව... ඇඩ්රස් නෑ කිව්වලු...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-9100889628745894382011-09-13T00:34:39.813+05:302011-09-13T00:34:39.813+05:30වෙනී අයිය කියන හින්දම ඔන්න දැම්ම..
http://tlr.the...වෙනී අයිය කියන හින්දම ඔන්න දැම්ම..

http://tlr.thelastrow.net/2011/02/11/%E0%B6%B8%E0%B7%940-%E0%B6%87%E0%B6%A7%E0%B7%9A/පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-86869940659981993512011-09-12T23:23:29.070+05:302011-09-12T23:23:29.070+05:30@ පිසාච මලේ.. මට මීටර් නැහැ තාම මුං ඇට සීන් එක.. ද...@ පිසාච මලේ.. මට මීටර් නැහැ තාම මුං ඇට සීන් එක.. දමන්නකො ලින්ක් එක මෙතනම එතකොට අපි හැමෝටම ආයිමත් මතක් කර ගන්න පුලුවන්Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-8449284655647061332011-09-12T23:21:48.581+05:302011-09-12T23:21:48.581+05:30@ගීතක - මටත් ඔය කතාවෙ මුල කතාව කියවනකොට සීන් එක මැ...@ගීතක - මටත් ඔය කතාවෙ මුල කතාව කියවනකොට සීන් එක මැවිල පෙනුනාWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-57663948732392494372011-09-12T23:20:47.801+05:302011-09-12T23:20:47.801+05:30@චම්මා - ඕන්න ඔව්වා කනේ ගහ ගෙන ඉලෙක්ට්‍රික් බඩු ලඟ...@චම්මා - ඕන්න ඔව්වා කනේ ගහ ගෙන ඉලෙක්ට්‍රික් බඩු ලඟ එහෙම ඉන්නව නෙවෙයිWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-19730561096424268302011-09-12T23:19:35.708+05:302011-09-12T23:19:35.708+05:30@පැණි දොඩම් - ඔව් ඔව් ඒ කතාව නම් එල..@පැණි දොඩම් - ඔව් ඔව් ඒ කතාව නම් එල..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-26030327764909218562011-09-12T23:18:24.634+05:302011-09-12T23:18:24.634+05:30@ නදී - රු 10යි රු. 50යි මගේ..රු 500 නම් මගේ නෙවෙය...@ නදී - රු 10යි රු. 50යි මගේ..රු 500 නම් මගේ නෙවෙයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-43986553205034778582011-09-12T20:01:08.825+05:302011-09-12T20:01:08.825+05:30මුං ඇට නම් මට මතක් කරන්න එපා වෙනී අයියෙ.ඔයා දන්නවන...මුං ඇට නම් මට මතක් කරන්න එපා වෙනී අයියෙ.ඔයා දන්නවනෙ සීන් එක.
මරු කතා ටික.ආයිත් එලම තමයි.පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-57743426688489047592011-09-12T19:55:54.739+05:302011-09-12T19:55:54.739+05:30එල එල මරු කතා ටික... අන්තිම එක නම් පට්ට!එල එල මරු කතා ටික... අන්තිම එක නම් පට්ට!ශ්‍රීhttps://www.blogger.com/profile/07771832911631993685noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-73621849062405254242011-09-12T19:35:57.406+05:302011-09-12T19:35:57.406+05:30අන්තිම එකනම් පට්ටයි..හිකිස්අන්තිම එකනම් පට්ටයි..හිකිස්Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-46570915849123226602011-09-12T19:33:31.515+05:302011-09-12T19:33:31.515+05:30ෆට්ටයි ෆට්ටයි.. මුං ඇට කිව්වම මට මතක්වුණේ ජේ ආර් ග...ෆට්ටයි ෆට්ටයි.. මුං ඇට කිව්වම මට මතක්වුණේ ජේ ආර් ගෙයි ප්‍රේමදාසගෙයි වෙරළු දූරියන් කතන්දරේ.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.com