tag:blogger.com,1999:blog-8146587140004220024.post4312515558459176752..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: එක ඉවරයි !Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger131125tag:blogger.com,1999:blog-8146587140004220024.post-59574580458042259152012-07-16T09:55:46.007+05:302012-07-16T09:55:46.007+05:30congratulations.....Maruwacongratulations.....MaruwaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-31747812091583660172012-07-13T23:41:37.508+05:302012-07-13T23:41:37.508+05:30මාත් මොකක්දෝ වචනයක් අල්ලගෙන තමයි ඉස්සරම වෙනීගේ බ්ල...මාත් මොකක්දෝ වචනයක් අල්ලගෙන තමයි ඉස්සරම වෙනීගේ බ්ලොග් එකට ආවේ. ඒ වචනේ හරහා අපි එක ගමක කියලාත් දැනගත්තා වෙන්න ඕනේ.
මුල ඉඳන්ම මාත් වෙනීව කිව්වා. ටික දවසක් යද්දි වැරදි වැටහීමක් ඇති කරගත්තත් එක්ක. ඒත් කණට ගහනවා වගේ වෙනිවෙල්පිටිය කියන්නේ ඔයාද කියලා අහලා වෙනී උඩ යැව්වේ නෑ වෙන්න ඕනේ වෙන කවුරුත්... මට තාමත් හිනා හලෝ...
නිටර කොමන්ට් නොලීවට මාත් නිතරම රීඩරෙ හරහා කියවනවා. හිටි ගමන් එබිලත් යනවා. කොහෙද ඉතින් අපිට උදේ දහයටත් ආ මම මේ තවම වැඩට යන්න ලෑස්ති වෙනවා කියන්න තරම් ෆ්‍රී ටයිම් තියෙන අය නෙමෙයිනේ... හික්ස්..

මම සාමාන්‍යයෙන් ඔය අවුරුදු ගණන්, අර පෝස්ට් එක සීය දෙසීය ලීව කීවට කොමන්ට් දාන්නෙත් නෑ මචන්. ඊට වඩා ලියන එකේ සතුට දැනෙන එකයි වෙන්න ඕනේ කියලා මම තාමත් හිතන හින්දා. ඒක උඹගේ මේ ලිපියෙ උඩින්ම තියෙනවත් දැක්කා.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-35179353216205695552012-07-13T18:42:10.394+05:302012-07-13T18:42:10.394+05:30පරක්කු නෑ සපා..පරක්කු නෑ සපා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-9256772765719103992012-07-13T18:41:39.737+05:302012-07-13T18:41:39.737+05:30ඔව් ක්සැන්ඩර්.. මම මුල් කාලෙ ටිකක් හැන්ගිලානෙ හිටි...ඔව් ක්සැන්ඩර්.. මම මුල් කාලෙ ටිකක් හැන්ගිලානෙ හිටියෙ..ඇයි ද මන්දා ?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-77517309263514834032012-07-13T18:40:59.150+05:302012-07-13T18:40:59.150+05:30ආ ඔව් ඔව්.. ගූගල් දෙයියො නොහිටින්න අපි කොහෙ කොරන්න...ආ ඔව් ඔව්.. ගූගල් දෙයියො නොහිටින්න අපි කොහෙ කොරන්නද මේ කෙලි ?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-88039130093872713092012-07-13T18:40:20.388+05:302012-07-13T18:40:20.388+05:30දාමු දාමු පාටියක්.. ළඟදීම...දාමු දාමු පාටියක්.. ළඟදීම...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-91249540326874417422012-07-13T18:39:51.128+05:302012-07-13T18:39:51.128+05:30හොඳා හොඳා...හොඳා හොඳා...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-54437605021223440132012-07-13T18:38:44.256+05:302012-07-13T18:38:44.256+05:30ඉතින් මල්ලි ලියන කතා නියමයි..මම හැමදාම ඇවිත් කියවල...ඉතින් මල්ලි ලියන කතා නියමයි..මම හැමදාම ඇවිත් කියවලා රස විඳිනවා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-45309852842283428902012-07-13T18:37:32.918+05:302012-07-13T18:37:32.918+05:30ඔව් ඉතින් සරත් අයියලත් වග කියන්ඩෝනි මේවට..ඔව් ඉතින් සරත් අයියලත් වග කියන්ඩෝනි මේවට..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-37721658771380089742012-07-13T18:36:13.085+05:302012-07-13T18:36:13.085+05:30:-D:-DWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-64747775342505938582012-07-13T18:35:35.767+05:302012-07-13T18:35:35.767+05:30නැතුව නැතුව.. :-Dනැතුව නැතුව.. :-DWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-52455356053212292642012-07-13T18:34:50.780+05:302012-07-13T18:34:50.780+05:30තව 30ක් 40 ක් බලන් ඉන්න වෙයි ...අවුරුදු.. අවුරුදු....තව 30ක් 40 ක් බලන් ඉන්න වෙයි ...අවුරුදු.. අවුරුදු...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-46791595173147753672012-07-13T18:33:52.120+05:302012-07-13T18:33:52.120+05:30එහෙම කියන්නෙ 35 කෙනෙක් !එහෙම කියන්නෙ 35 කෙනෙක් !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-65602483984529576372012-07-13T16:19:11.803+05:302012-07-13T16:19:11.803+05:30ඩිංගක් පරක්කු වුණා... ජයවේවා...ඉදිරියටත් දිගටම ලිය...ඩිංගක් පරක්කු වුණා... ජයවේවා...ඉදිරියටත් දිගටම ලියන්න...නිතර කොමෙන්ට් නොකලත් හැම පෝස්ට් එකක්ම කියවනවා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-57291142015186438282012-07-13T10:55:46.106+05:302012-07-13T10:55:46.106+05:30සුභ පැතුම් වෙනි අයියේ.. ලියන්නා කියලයි වෙනි කියලයි...සුභ පැතුම් වෙනි අයියේ.. ලියන්නා කියලයි වෙනි කියලයි ලියන්නේ එකම කෙනා කියලා දැනගන්නත් ටිකක් කල් ගියා ඒ දවස් වල.

පලවෙනි පින්තුරෙන් මට තේරුනු කතාව ගොඩක් වටිනවා, ස්තුතියි!!!ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-75187887264371934652012-07-12T23:01:19.846+05:302012-07-12T23:01:19.846+05:30Anna hari. Ubata Vitharayi therune...Anna hari. Ubata Vitharayi therune...ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-67961644502538361512012-07-12T19:38:42.721+05:302012-07-12T19:38:42.721+05:30උඹට ගූගල් දෙයියංගෙම පිහිටයි . . ආරක්ශාවයි !!!උඹට ගූගල් දෙයියංගෙම පිහිටයි . . ආරක්ශාවයි !!!duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-5373359114201695122012-07-12T19:36:56.849+05:302012-07-12T19:36:56.849+05:30මුං එද්දි කොහොමත් පරිස්සං වෙන එක නුවනට හුරුයි වෙනි...මුං එද්දි කොහොමත් පරිස්සං වෙන එක නුවනට හුරුයි වෙනියෝduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-5242341865855995822012-07-12T19:32:28.455+05:302012-07-12T19:32:28.455+05:30මම හැමදාම නියනව වගේ ජූලි මාසෙ තමයි ලෝකෙට හොද දේ බි...මම හැමදාම නියනව වගේ ජූලි මාසෙ තමයි ලෝකෙට හොද දේ බිහිවෙන මාසෙ . . . එයිනුත් ජූලි 11 වෙනිදාduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-17418941946188627832012-07-12T19:30:05.362+05:302012-07-12T19:30:05.362+05:30//මැරෙනකම්ම බ්ලොග් ලියන්න තීරණය කල එක//
වැඩි දවසක...//මැරෙනකම්ම බ්ලොග් ලියන්න තීරණය කල එක//

වැඩි දවසක් නෑduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-76371393453864388022012-07-12T19:20:35.349+05:302012-07-12T19:20:35.349+05:30හතලිහ කියන්නෙ මීට අවුරුදු හතලිහකට විතර කලිං නං වයස...හතලිහ කියන්නෙ මීට අවුරුදු හතලිහකට විතර කලිං නං වයසක් නෙමේduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-90647664963262644402012-07-12T17:43:43.733+05:302012-07-12T17:43:43.733+05:30පාටි..පාටී.....
සුභම සුභ පැතුම් වෙනී අයියෙපාටි..පාටී.....
සුභම සුභ පැතුම් වෙනී අයියෙපිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-58042996145705958082012-07-12T17:12:33.959+05:302012-07-12T17:12:33.959+05:30අච්චාරුවක් කරන්ගේ අවුරුද්දේ උපන්දිනේ වෙනුවෙන් මගේ ...අච්චාරුවක් කරන්ගේ අවුරුද්දේ උපන්දිනේ වෙනුවෙන් මගේ උණුසුම් සුභ පැතුම් අයියා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-57255348159921221372012-07-12T16:14:00.025+05:302012-07-12T16:14:00.025+05:30සුබ පැතුම් අයියා !සුබ පැතුම් අයියා !Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-52425143975766128332012-07-12T15:53:38.250+05:302012-07-12T15:53:38.250+05:30පළවෙනි අවුරුද්දට සුභ පැතුම් වෙනී. දිගටම ලිවීමට ලැබ...පළවෙනි අවුරුද්දට සුභ පැතුම් වෙනී. දිගටම ලිවීමට ලැබේවා!නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com