tag:blogger.com,1999:blog-8146587140004220024.post4212179789788625061..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: කෑව නේද හරකා මගෙ කෙසෙල් පැල ටික ????!!!!!!Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-8146587140004220024.post-61141988364958894802011-09-15T23:55:34.260+05:302011-09-15T23:55:34.260+05:30එල එල . . . ගියෙමි . . . . ෆලෝ කලෙමි . . . .කොමෙන...එල එල . . . ගියෙමි . . . . ෆලෝ කලෙමි . . . .කොමෙන්ට්ද කලෙමි . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-23417271479461990302011-09-12T23:16:44.941+05:302011-09-12T23:16:44.941+05:30නලිනි චන්දිමා - ස්තූතියි සොයුරිය පැමිණියාට සහ කමෙන...නලිනි චන්දිමා - ස්තූතියි සොයුරිය පැමිණියාට සහ කමෙන්ට් එකට.. සම්පූර්ණ ඇත්ත..ඔබේ කතාව..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-36552144175266169472011-09-12T20:16:21.720+05:302011-09-12T20:16:21.720+05:30අදනෙ මේක අහු වුණේ.
ළමයින්ට නිසි මග පෙන්වීම යනු &q...අදනෙ මේක අහු වුණේ.

ළමයින්ට නිසි මග පෙන්වීම යනු "පාඩම් කරපං, ඉගෙන ගනිං, අරක කරපං, මේක කරපං" යනුවෙන් නිරන්තරයෙන් කෑ ගැසීම නොවන බව හොඳින් පැහැදිලි වෙනවා මේ ලිපිය කියවනකොට. කියවීමෙ රුචිය පොඩි කාලෙදිම ඇති කළහම මොනතරම් දේ එකතු වෙනවද ජීවිතේට?

කිවු දේ නාහන දඟයෙකුට වුණත්.. :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-20542319266228162112011-09-09T15:42:18.904+05:302011-09-09T15:42:18.904+05:30@ කසුන් - මරෑටියා කියලයි අපෙ අයියා කිව්වෙ
@ ලංකා -...@ කසුන් - මරෑටියා කියලයි අපෙ අයියා කිව්වෙ
@ ලංකා - ඔව් මොකද ටුක් ගාලා කපතහැකි.. ඇයි එක සැරයක් අයියගෙ තම්පලා පාත්තියම කැපුවා..
@ නිසුපා - නංගි මන් දමල ඇති පොත්පත් සයිට් එකෙ මේ සැරේ සාහිත්‍ය මාසයට තෝරපු පොත් 5. මමනම් ඒ ටික බලනව.මම ලිස්ට් එකක් හදා ගෙන යනව ප්‍රදර්ශනේට ඊට පස්සෙ හොඳ පොත් තෝරල ගන්නව..සමහර වෙලාවට ලිස්ට් එකේ තියෙන පොත් වලට වඩා ගොඩාක් හොඳ පොත් තමයි ඒ වෙලාවෙ බලල තෝරා ගෙන තියෙන්නෙWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-70873598976286834792011-09-09T12:04:17.471+05:302011-09-09T12:04:17.471+05:30මේ පාර ගන්න හොද පොත් ටිකක් කියන්න අයියේ.මේ පාර ගන්න හොද පොත් ටිකක් කියන්න අයියේ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-60525993711159432562011-09-09T11:45:56.528+05:302011-09-09T11:45:56.528+05:30පුංචි කාලේ මමත් කෙසෙල් ගස් කැපිල්ලට බොහොම සමර්තයි....පුංචි කාලේ මමත් කෙසෙල් ගස් කැපිල්ලට බොහොම සමර්තයි.. කපන්නේත් හොඳම ගස් තමයි.. අනිත් ඒක පැත්තෙත් යන්නොන..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-49746372967262133202011-09-08T23:28:16.697+05:302011-09-08T23:28:16.697+05:30වෙනි අයියත් ලෝක ඇට්ටර ඩයල් එකක් නෙ පොඩි කාලේ.වෙනි අයියත් ලෝක ඇට්ටර ඩයල් එකක් නෙ පොඩි කාලේ.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-15846050732455526412011-09-08T21:42:50.335+05:302011-09-08T21:42:50.335+05:30@ ගිම්හානි - ස්තූතියි උපදෙසට..@ ගිම්හානි - ස්තූතියි උපදෙසට..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-4660712904253778722011-09-08T21:41:35.056+05:302011-09-08T21:41:35.056+05:30@ ඩූඩ් - හිකීස්.. මන් ඉස්කෝලෙදි අදක්ෂම චිත්‍ර වලට ...@ ඩූඩ් - හිකීස්.. මන් ඉස්කෝලෙදි අදක්ෂම චිත්‍ර වලට තමයි..ඒත් ඔන්න ඔහේ ඇඳල දැම්ම..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-67087781453693167872011-09-08T21:23:48.510+05:302011-09-08T21:23:48.510+05:30@ මධු රංග - ඔව් ඔව් නියම දඩුවම ලැබුනෙ.. ඒකෙ ප්‍රථි...@ මධු රංග - ඔව් ඔව් නියම දඩුවම ලැබුනෙ.. ඒකෙ ප්‍රථිඵල තමයි මේWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-35395718639828754132011-09-08T20:44:02.216+05:302011-09-08T20:44:02.216+05:30හොඳයි හොඳයි කියවල කියවල සම්පූර්ණ මිනිසෙක් වෙන්නකෝ....හොඳයි හොඳයි කියවල කියවල සම්පූර්ණ මිනිසෙක් වෙන්නකෝ..........Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-38295670292946984642011-09-08T19:00:42.022+05:302011-09-08T19:00:42.022+05:30අන්න බුද්ධිමත් තාත්තෙකුයි අම්මෙකුයි.
දැන් ලියන්නත...අන්න බුද්ධිමත් තාත්තෙකුයි අම්මෙකුයි.
දැන් ලියන්නත් සම්භාව්‍ය චිත්‍ර අඳින්න අරගෙන වගෙ. මේ පාර සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව වෝට කලර්ස් පෙට්ටියකුත් අරන්!
චිත්‍රෙ නම් නියමයි. අර පේන්නෙ නැත්ද තාත්තා පුටුවෙ ඉඳගෙන අත් දෙක හෙම එල්ලගෙන ඉන්න විදිය.
henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-71484983921614122632011-09-08T15:32:44.385+05:302011-09-08T15:32:44.385+05:30හික් හික්.... හොද වඩේ නේ කෙහෙල් පැළ ටිකට කරපු දේට ...හික් හික්.... හොද වඩේ නේ කෙහෙල් පැළ ටිකට කරපු දේට වෙලා තියෙන්නේ. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-92000076473539469312011-09-08T15:32:41.100+05:302011-09-08T15:32:41.100+05:30@ ඔබ්සර්වර් අයියා - ස්තූතියි ඉතින්.. අයියා කමෙන්ට්...@ ඔබ්සර්වර් අයියා - ස්තූතියි ඉතින්.. අයියා කමෙන්ට් එකක් නොදමපු බ්ලොග් එකක් ඉතින් පරිප්පු නැති හෝටලයක් හා සමානයිWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-5729149296429477852011-09-08T15:32:20.688+05:302011-09-08T15:32:20.688+05:30@ පිසා - ඔව් ඔව් තාත්තල එහෙම තමයි කලේ.. ඒ උනාට මන්...@ පිසා - ඔව් ඔව් තාත්තල එහෙම තමයි කලේ.. ඒ උනාට මන් ඒ කාලෙ හිතුවෙ එහෙමයි.. මගෙ සේරම දහං ගැටවලට ඒ ගොල්ලො අහු වෙනව කියල ජොලියෙ හිටියට පස්සෙ තමයි තෙරුනෙ මගෙ ගොරකා මදි ඒ දෙන්නව තම්බන්න කියල..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-87841766162800908622011-09-08T15:31:12.731+05:302011-09-08T15:31:12.731+05:30@ රාජ් - ඔව්වයෙ බරක් පතලක් තේරෙන්නෙ නැතුව ඉන්න කාල...@ රාජ් - ඔව්වයෙ බරක් පතලක් තේරෙන්නෙ නැතුව ඉන්න කාලෙ අහපු එව්වනෙ .. ඒ වගෙ එකක් ඇහුවා කියල මතකයි.. මොකද මම චූටි අක්ක එක්ක රන්ඩු වුන ගමන්ම ගිහින් අහන්නෙ මොකටද චූටි අක්කව හැදුවෙ කියලයි..මන් ලොකු අක්කට තමයි වැඩියෙන්ම ආදරෙ ඒ කාලෙ.. ස්තූතියි රාජ් ආවට සහ කමෙන්ට් එකටWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-30188114658526333612011-09-08T15:30:28.634+05:302011-09-08T15:30:28.634+05:30@ සාතන් - ඔව් ඔව් මමත් කියෙව්ව ඒ ගැන@ සාතන් - ඔව් ඔව් මමත් කියෙව්ව ඒ ගැනWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-52131763885023786192011-09-08T15:29:29.404+05:302011-09-08T15:29:29.404+05:30@ පොඩි කුමාරිහාමි සහ චාමි - ස්තූතියි කමෙන්ට් එකට....@ පොඩි කුමාරිහාමි සහ චාමි - ස්තූතියි කමෙන්ට් එකට..ජීවිතේ සුන්දරම කාලයට දැන් යන්න පුළුවන් හිතින් විතරයිWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-13332367400004751972011-09-08T15:28:34.455+05:302011-09-08T15:28:34.455+05:30@ විසිතුරු - ස්තූතියි බොහෝම බුකිය ඇක්සෙප්ට් කරන්නම...@ විසිතුරු - ස්තූතියි බොහෝම බුකිය ඇක්සෙප්ට් කරන්නම් ඉක්මනින්Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-35295732595583474902011-09-08T15:26:20.750+05:302011-09-08T15:26:20.750+05:30@ පැණි දොඩම් - ඔව් දැන් ඉතින් හිතින් තමයි යන්න පුළ...@ පැණි දොඩම් - ඔව් දැන් ඉතින් හිතින් තමයි යන්න පුළුවන්Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-79309329858484047202011-09-08T15:25:53.275+05:302011-09-08T15:25:53.275+05:30@ චම්මා - ඔව් සාහිත්‍ය මාසය කියවන මාසයනෙ.ඒකයි එහෙම...@ චම්මා - ඔව් සාහිත්‍ය මාසය කියවන මාසයනෙ.ඒකයි එහෙම අදහසක් ආවෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-91724499325579431692011-09-08T11:59:55.633+05:302011-09-08T11:59:55.633+05:30අර පැත්තට ගිහින් ඔන්න කොමෙන්ට් එහෙකුත් දාලම ආවඅර පැත්තට ගිහින් ඔන්න කොමෙන්ට් එහෙකුත් දාලම ආවObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-27220330723771749382011-09-08T10:33:40.001+05:302011-09-08T10:33:40.001+05:30තාත්තා මෝඩ නෑ....
ඔයා ලවා පොත් කියවන්නයි අර විදියට...තාත්තා මෝඩ නෑ....
ඔයා ලවා පොත් කියවන්නයි අර විදියට ලඟින්ම පොත් තියල තියෙන්නෙ......
මාත් අර පැත්තෙ යන්නම්.....පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-41867978216285234132011-09-08T10:03:59.765+05:302011-09-08T10:03:59.765+05:30මන් නොදන්න දේවල් කියා දෙන්න බැරි අයියෙක් සහ අක්කලා...මන් නොදන්න දේවල් කියා දෙන්න බැරි අයියෙක් සහ අක්කලා දෙන්නෙක් හැදුවෙ ඇයි කියා අම්මාගෙන් ඇසූ ....
ඈ..උඹ එහෙමත් ඇහුවද?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-35346183622811644932011-09-08T08:26:53.229+05:302011-09-08T08:26:53.229+05:30සාතන් නම් ඉතිං කෙහෙල් ගස් කැපුවෙ නෑ... රොබින් හුඩ්...සාතන් නම් ඉතිං කෙහෙල් ගස් කැපුවෙ නෑ... රොබින් හුඩ්ල නසියර්ල ඇවිත් තමයි කෙහෙල් ගස් වලට ෂොට් එක දුන්නෙ... උන්ගෙ වැඩ හින්ද කොයි තරම් දන ගහන් ඉඳල ඇත්ද?... :)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.com