tag:blogger.com,1999:blog-8146587140004220024.post411433760415532434..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: හෝරාව ආපසු කැරකෙයි 001 - මුසාවාදා වේරමණී - නැවත කියවමු.Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-8146587140004220024.post-21937761159019764312013-07-07T21:04:16.006+05:302013-07-07T21:04:16.006+05:30සමාවන්න. සිංහල අකුරු කරන පරිහනකය ක්‍රියා විරහිතවීම...සමාවන්න. සිංහල අකුරු කරන පරිහනකය ක්‍රියා විරහිතවීම නිසා මේ දින කිහිපය තුලම කමෙන්ට් වලට පිළිතුරු සැපයීමට නොහැකි විය. එය හැකි ඉක්මනින් යථා තත්වයට පත් කර ගැනීමට උත්සාහ දරමින් සිටිමි...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-10664879761909727322013-07-05T11:43:24.264+05:302013-07-05T11:43:24.264+05:30අපොයි මේකා කිවන කෙබර.. හැක් හැක්..අපොයි මේකා කිවන කෙබර.. හැක් හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-92097569640655590352013-07-02T16:24:50.046+05:302013-07-02T16:24:50.046+05:30ලිංගිකව එක්වීම මනුස්සයෙකුට තියෙන මූලික අවශ්‍යතාවයක...ලිංගිකව එක්වීම මනුස්සයෙකුට තියෙන මූලික අවශ්‍යතාවයක්...ඒ වෙනුවෙම් උපරිම කැපවීමක් කරන ගණිකාවට සමාජයෙන් මීට වඩා තැනක් හම්බ වෙන්න ඕනා කියන තැනට සමාජය කවදා නම් එයිද කියන එක ප්‍රශ්ණයක්.....Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-38208539322719070562013-07-02T14:58:42.489+05:302013-07-02T14:58:42.489+05:30තමන්ගෙ දෙ විකුනල ජිවත් වෙන උන් නෙ ඈයි අපි බනින්නෙ ...තමන්ගෙ දෙ විකුනල ජිවත් වෙන උන් නෙ ඈයි අපි බනින්නෙ Damith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-5592803906356698242013-07-02T13:16:45.347+05:302013-07-02T13:16:45.347+05:30මෙච්චර තමයි මටත් කියන්න තියෙන්නේ... මෙච්චර තමයි මටත් කියන්න තියෙන්නේ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-5679666233470096912013-07-02T12:57:32.276+05:302013-07-02T12:57:32.276+05:30ලීගලයිස් කරලා ඔවුන්ව ලිස්ට් වලට දාලා තවත් සමාජ්යෙන...ලීගලයිස් කරලා ඔවුන්ව ලිස්ට් වලට දාලා තවත් සමාජ්යෙන් කොන් කරන්න හදන එකටයි මම අකමැති. ලීගලයිස් කරන්න ඕනිම නම් මගේ අකමැත්ත වැඩක් නෑ...ලීගලයිස් කරපු ඒවයෙ එහෙම නෑ කියන්න පුළුවන් උනාට..මෙහෙ මේ රකින්ඩ හදන පට්ට සදාචාරෙ එක්ක එහෙම වෙයි...සමාජශීලී කෙල්ලෙක් දිහාත් ඇඟිල්ල දික් කරන එකේ ආයෙ ඒක හෝදන්න දෙයක් නෑ !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-58100979519127866262013-07-02T12:36:43.959+05:302013-07-02T12:36:43.959+05:30කවියක, ගීතයක, කතාවක නිර්මාණකරැවා තම නිර්මාණයට තමාට...කවියක, ගීතයක, කතාවක නිර්මාණකරැවා තම නිර්මාණයට තමාටම පුද්ගලික වූ අත්දැකීම් හෝ බාහිර පරිසරයෙන් ලබාගන්නා අත්දැකීම් එකතු කිරීම අනිවාර්යෙන්ම සිදුවන්නක්. නිර්මාණකරැවෙකු තමාට අසන්න දකින්න විඳින්න සිදුවෙන දෑ දෙස සාමාන්‍ය කෙනෙකුට වඩා වෙනස් කෝණයකිනුයි බලන්නේ. අන්න එතනයි අපූර්වත්වය ඇත්තේ.Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-88373102328303011272013-07-02T11:18:36.662+05:302013-07-02T11:18:36.662+05:30අනේ නෑ.. උඹ මගේ දැන් රැකියාව මොකක්ද කියලා දන්නවනේ....අනේ නෑ.. උඹ මගේ දැන් රැකියාව මොකක්ද කියලා දන්නවනේ.. ඒ නිසා ඔබ මෙන්ම ඔවුන්ද මගේ මිතුරියන්. ඔවුන් සමග යනවද නැද්ද කියන එක මගේ පෞද්ගලිකත්වය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-55113390015517203622013-07-02T10:36:24.817+05:302013-07-02T10:36:24.817+05:30කතාවේ හරය මට දැන් තමයි තේරුනේ වෙනී. ඇත්තෙන්ම ඔය පස...කතාවේ හරය මට දැන් තමයි තේරුනේ වෙනී. ඇත්තෙන්ම ඔය පසුබිම් කතාව නැතුව ඒක සෑහෙන අමාරු වුනා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-69782164368773436582013-07-02T09:43:49.505+05:302013-07-02T09:43:49.505+05:30ද ගණිකා වෘත්තීයේ යෙදෙන ඔබ සමඟ එක් නොවන ඔබගේ හොඳම ය...ද ගණිකා වෘත්තීයේ යෙදෙන ඔබ සමඟ එක් නොවන ඔබගේ හොඳම යෙහෙලියක් ?
ලිංගිකව එක් වීමේ අදහසක් තුන් හිතකවත් නැති නමුත් ඔබත් ඇයත් ඇයගේ වෘත්තිය කුමක්ද යන්න දන්නා ඔබගේ සහ ඔබගේ පවුලේ හොඳම මිතුරියක් සිටීද ?
ප්රශ්නය පැහැදිලියි.
අද සමාජයේ බහුතරයක් මගේ යාළුවො ඩොක්ටස්ලා, ප්‍රොක්ටර්ස්ලා කියන මානසිකත්වයක ඉන්නෙ. Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-48646467602177077292013-07-02T09:02:56.696+05:302013-07-02T09:02:56.696+05:30ඒ පොස්ට් එකට මගේ අවංක හැගිමන් කොමෙන්ටුවක් දාලා තිය...ඒ පොස්ට් එකට මගේ අවංක හැගිමන් කොමෙන්ටුවක් දාලා තියනවා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-67763728187061193122013-07-02T09:00:58.535+05:302013-07-02T09:00:58.535+05:30ඔය 99% ගොඩට මම අයිති වෙන්නේ නැහැ
මම ඉන්නේ 1%ඔය 99% ගොඩට මම අයිති වෙන්නේ නැහැ
මම ඉන්නේ 1%එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-58720191077085876152013-07-02T08:52:18.053+05:302013-07-02T08:52:18.053+05:30මොකක්ද යකෝ මේ වෙන්නෙ.මොකක්ද යකෝ මේ වෙන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-88186539556127587822013-07-02T08:27:36.029+05:302013-07-02T08:27:36.029+05:30එකිනෙකට සම්බන්ධ නොවූ විවිධ චරිත, නොයෙක් වර මාතෘකාව...එකිනෙකට සම්බන්ධ නොවූ විවිධ චරිත, නොයෙක් වර මාතෘකාවට ඈඳා ගනිමින් වෙනී අයියා ලියූ කතා කියවා ඇත්තෙමි. ඒවා ඔබගේ පරිකල්පනයන්ද, අත්දැකීම්ද යන්න ගැන සිතා ඇත්තෙමි. නමුත් එය දැන ගැනීම මගේ රස වින්දනය ඌණ පූර්ණ වෙනවාදැයි කියන එක නම් සැක සහිතයි. සමහර කතාවන්ට මෙය අදාළ විය හැකි අතර සමහර කතාවන්ට එය අදාළ නොවිය හැකියි. කියවන්නන් පිරිස ඉහල දමා ගැනීමට මෙයින් ලැබෙන අනුබලය කුමක්ද කියාත් පැහැදිලි නැහැ.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-40873452386332093572013-07-02T08:19:39.148+05:302013-07-02T08:19:39.148+05:30ප්‍රශ්ණය ගැටළු සහගතයි. කෙලින්ම ඇහුවනම් උත්තර දෙන්න...ප්‍රශ්ණය ගැටළු සහගතයි. කෙලින්ම ඇහුවනම් උත්තර දෙන්න පුළුවන්. ප්‍රශ්ණයේ පැති කීපයකින් බලන්න පුළුවන් ගතියක් තියෙනවා.. ඉහලින් තියෙන අදහ්සත් පැහැදිලි මදි.

මෙහෙමයි මචෝ මේක ලංකාවේ මෑත කාලයක නම් වන දෙයක් නොවෙයි. කොහොමත් අපේ අය පුහු සදාචාරවාදීන් නේ. ලෝකේ තියෙන දහජරා වැඩ කියන ඔක්කෝම තියෙනවා. ඒ උනාට ධර්මද්වීපය.

මට හිනා එනවා ඕයි... - ටෙනියගේ කෑල්ලක්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-8999091951381420352013-07-02T08:06:31.895+05:302013-07-02T08:06:31.895+05:30නිර්මාණය, පරිකල්පනය හා අත්දැකීම් අතර සංසරණය වීමේ න...නිර්මාණය, පරිකල්පනය හා අත්දැකීම් අතර සංසරණය වීමේ නියම අර්ථය ඔබ හදුනාගෙන සිටීම සතුටට කරුණක්. සාර්ථක නිර්මාණකරුවෙක් කියන්නේ ඒ වගේ කෙනෙකුටයි. හුගක් අයට නැත්තේ ඒකයි. නිර්මාණය එක්කෝ අත්දැකීම් වලින්ම පුරවනවා. නැත්නම් එකිනෙකට නොපෑහෙන පරිකල්පනයක් එකතු කරනවා. සමහය විට ඔබේ පසුගිය නිර්මාණ ගැනත් දැනුවත් කිරීමක් කරානං අත්දැකීම් කියන දේ කොයි තරං අඩුවෙන්ද එහි ගැබ් වෙන්නේ කියන එක කියවන්නාට පැහැදිලි වේවි. මම කොහොමත් වෙනියා හොද නිර්මාණ කරුවෙක් ලෙසටම තමා හදුනාගෙන ඉන්නේ.. ඒකනේ මං බොට ආදරේ... හැක් හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-50591088866327711262013-07-01T23:15:15.385+05:302013-07-01T23:15:15.385+05:30රසවත් නමුත් සංවේදි වීමයි හිතට අමාරු :(රසවත් නමුත් සංවේදි වීමයි හිතට අමාරු :(Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-58183978601497222572013-07-01T23:13:18.695+05:302013-07-01T23:13:18.695+05:30ඔව් නලින් මම වෙලාව තියෙන විට ලිපි කීපවාරයක්ම කියවන...ඔව් නලින් මම වෙලාව තියෙන විට ලිපි කීපවාරයක්ම කියවන්නෙ ඔය හේතුව නිසයි. එවිට තමයි නිර්මාණකරු කියන දෙය වඩා ගැඹුරට වැටහෙන්නේ.. Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-73744070185354267962013-07-01T23:01:13.938+05:302013-07-01T23:01:13.938+05:30ඇයි ඔබ බ්ලොග් කරුවන් ගැන තරහින් වගේ ? ඔව් ඔවුන් බ්...ඇයි ඔබ බ්ලොග් කරුවන් ගැන තරහින් වගේ ? ඔව් ඔවුන් බ්ලොග් කරුවන් වෙන්න ඉස්සර වෙලා මිනිස්සු..ඔවුන් සමාජයෙන් කොටසක් නේද ප්‍රියන්ත ? මිනිස්සුන්ට දිවවල් දෙකකට වඩාත් තියෙනවා දැකලා නැද්ද ඔබ ?
ඔවුන්ට අනුකම්පා කල යුතු නම් එයට පදනම ගණිකා වෘත්තිය නීතිගත කිරීමද ? නීතිගත කල යුතු පදනම නම් ඔවුන් වෙත ඇති අනුකම්පාව කියන එක නම් පිලි ගන්න අමාරුයි. ඒකට සමාජීය සාධක ගොඩක් තියෙනවා. මට මේ ප්‍රශ්ණයට පිළිතුරක් දෙන්න සොයුර ? ඔබට ඉන්නවද ගණිකා වෘත්තීයේ යෙදෙන ඔබ සමඟ එක් නොවන ඔබගේ හොඳම යෙහෙලියක් ? සමාජයේ හැම තලයකම අයට එවන් යෙහෙලියන් සිටින කාලයක අපිට කියන්න පුළුවන් සමාජය ඔවුන් ගැන අනුකම්පා කරනවා සහ ඔවුනුත් සමාජයේ කොටසක් ලෙස පිලි ගන්නවා කියලා එහෙම නේද ? මට හිතෙන්නේ නම් එහෙමයි Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-16005936901894613872013-07-01T22:50:18.887+05:302013-07-01T22:50:18.887+05:30ඔව් ඒ එක්කම ඔවුන් දිහා මානුෂිකව බැල්මක් හෙලපු බොහෝ...ඔව් ඒ එක්කම ඔවුන් දිහා මානුෂිකව බැල්මක් හෙලපු බොහෝ නිර්මාණ මතක් උනා Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-88798082706836760772013-07-01T22:11:16.752+05:302013-07-01T22:11:16.752+05:30කලින් කියවා රසය විඳි කතාවක්. දැන් එහි අරුත එයිටත් ...කලින් කියවා රසය විඳි කතාවක්. දැන් එහි අරුත එයිටත් ගැඹුරටම ගෙන ගියා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-54348763162480984562013-07-01T20:58:59.300+05:302013-07-01T20:58:59.300+05:30දැන් ඉතින් මෙතන දායි. පව් අනේ. හරිම දුකයි, සංවේදී ...දැන් ඉතින් මෙතන දායි. පව් අනේ. හරිම දුකයි, සංවේදී මතෘකාවක්. අපි අනුකම්පා කරන්න ඕන කියලා.

නමුත් ඇත්ත කතාව කතා කරලා ලීගලයිස් කරන්න ඕන කිව්වම. පට්ට වේසියෝ, සමාජ අපචාර. බ්ලොග් කාරයෝත් ගොඩක් දිව දෙකේ උන්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-55104948999047285882013-07-01T20:47:43.305+05:302013-07-01T20:47:43.305+05:30දැනුනා නේන්නම්....
අමරසිරි පීරිස්ගේ ළදුනේ සිංදුව ම...දැනුනා නේන්නම්....
අමරසිරි පීරිස්ගේ ළදුනේ සිංදුව මතක් වුනා....Alchemisthttps://www.blogger.com/profile/15687555760323582050noreply@blogger.com