tag:blogger.com,1999:blog-8146587140004220024.post4100749154593233319..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: කියවීම සහ කළිසමWenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-8146587140004220024.post-17647542054547887882011-09-02T20:31:35.390+05:302011-09-02T20:31:35.390+05:30වෙනියො ඒකනම් පට්ට කතාව. අපි දෙන්නාම බඩවල් අල්ලගෙන ...වෙනියො ඒකනම් පට්ට කතාව. අපි දෙන්නාම බඩවල් අල්ලගෙන හිනාව්ලා චූටිපුතාටත් කිව්ව. ස්තුතියි ලේ පිරිසිදු වෙන කතාවල් වලට.කමෙන්ටුත් මරු විශේෂයෙන්ම අර නාකියාගෙයි ඕනයාගෙයි කතාවල්.
මමත් නාලන්දෙ ඉගෙන ගන්න කාලෙ අපිටත් තිබ්බා බෲස් ලී උණක්. (දැනුත් නැත්තෙ නෑ) ඉතිං අපි ෆ්ලයිං කික් ප්රැක්ටිස් කරන්න ගිහින් එකපාර මගෙයි අනිත් බුවෙකුගෙයි දෙන්නගෙම කලිසම් (අර ටයිට් කලිසන්නෙ) පැලුනනෙ අඟල් හයකට වැඩිවෙන්න. ඉස්කෝලේ තාප්පෙ අයිනෙම ගේක හිටිය හේමක බුවා අපිව ගෙදර එක්ක ගියා. පස්සෙ අපි ටවල් පටලගෙන බලා ඉන්නව අද වාගෙ මතකයි හේමකයගෙ අක්ක කලිසම් මහලා දෙනකල්.
henryblogwalker aka DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-4344863788579977102011-08-24T01:01:54.464+05:302011-08-24T01:01:54.464+05:30niyamai bn! school kaale ohoma wada anantha wenawa...niyamai bn! school kaale ohoma wada anantha wenawa! : Dමාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-31467508592991770262011-08-15T22:39:29.365+05:302011-08-15T22:39:29.365+05:30ආහ අන්න ඒ බොත්තම් සීන් එක මට අහුවුනේ නෑ නොවැආහ අන්න ඒ බොත්තම් සීන් එක මට අහුවුනේ නෑ නොවැAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-21475123161183718152011-08-15T20:58:47.893+05:302011-08-15T20:58:47.893+05:30දවස් කීපයකට සැරයක් උනත් ආපු එක වටිනව ඔබ්සර්වර් අයි...දවස් කීපයකට සැරයක් උනත් ආපු එක වටිනව ඔබ්සර්වර් අයියෙ..
@ සිතුවම් - අපි මුලින්ම ඇන්දෙ බොත්තම් අල්ලපු කලිසම් සිප් එක වෙනුවට.. සිප් එක දමපු කලිසම් අඳිනකොට ජොක්ස් අඳින නිසා අවුලක් නැහැ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-68421989389711218862011-08-15T13:55:05.354+05:302011-08-15T13:55:05.354+05:30අපි ස්කෝලෙ යන කාලෙත් ඕකමනොවැ නිල ඇඳුම.අපෝ මටත් පෙන...අපි ස්කෝලෙ යන කාලෙත් ඕකමනොවැ නිල ඇඳුම.අපෝ මටත් පෙන්නන බැරි ඇදුමක්.ඔය ඉලාස්ටික් කලිසමෙන් ගැලවෙනකම් මම පුදුම ආසාවකින් හිටියෙ.
හැබැයි ඕකෙන් ගැලවිලා සිප් එක එහෙම දාල ඇඳපු කාලෙ අරක අහූවුනාමනම් හිතෙනව යකෝ ඉලාස්ටික් එක කොච්චර සැපද කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-89320269316379494022011-08-15T07:44:31.047+05:302011-08-15T07:44:31.047+05:30කීප දවසකින් මේ පැත්තෙ එන්න බැරි වුනා, අද මිස් වෙච්...කීප දවසකින් මේ පැත්තෙ එන්න බැරි වුනා, අද මිස් වෙච්ච පෝස්ට් ටිකත් කියෙව්ව.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-63026029943869325082011-08-14T15:45:48.784+05:302011-08-14T15:45:48.784+05:30@ප්රසන්න - ඒ කාලෙ චූටි එව්වනෙ..@ප්රසන්න - ඒ කාලෙ චූටි එව්වනෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-4068096813235090962011-08-14T14:29:57.788+05:302011-08-14T14:29:57.788+05:30සෙට් එක පුටුවේ කොහේ හරි ඈනුනනම් එහෙම....සෙට් එක පුටුවේ කොහේ හරි ඈනුනනම් එහෙම....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-58812778329186513552011-08-14T14:03:10.659+05:302011-08-14T14:03:10.659+05:30@Weni,
මේ දවස්වල ටිකක් කරදරයි සහෝ ඒකයි ......@Weni,
මේ දවස්වල ටිකක් කරදරයි සහෝ ඒකයි ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-67971132646741648712011-08-14T13:08:56.870+05:302011-08-14T13:08:56.870+05:30@ ඕනයා - අපිට එච්චර ගටක් තිබ්බෙ නැතුවා ඒ කාලෙ..
@ ...@ ඕනයා - අපිට එච්චර ගටක් තිබ්බෙ නැතුවා ඒ කාලෙ..
@ පන්සල් හංදිය - ආවට ස්තූතියි, බ්ලොග් ලියන්න ඉස්සර මන් ඔයාගෙ බ්ලොග් එක කියෙව්ව..මොකෝ ජූලි 25 නැවතිලා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-55837625300042362011-08-14T12:55:36.309+05:302011-08-14T12:55:36.309+05:30ඔයින් ගියා මදෑ ........ඔයින් ගියා මදෑ ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-35272713868595988742011-08-13T23:56:26.024+05:302011-08-13T23:56:26.024+05:30හික් හික් . . . . අපි කෝට්ටෙ ආනන්ද බාලිකාව ලඟ වලට ...හික් හික් . . . . අපි කෝට්ටෙ ආනන්ද බාලිකාව ලඟ වලට සෙට් වෙලා හිටපු දවසක ඉස්කෝලෙ ඇරිල ගේට්ටුවෙං කෙල්ලො එලියට එන්න පටංගන්නකොටම එකෙක් ගැලෙවුව අපිත් එක්ක හිටි "සුදූ" නොහොත් ලේනගෙ කලිසම. මූ කලිසම ඇල්ලුවෙවත් නෑ . . . අත්දෙක උඩට උස්සගෙන අපේ සෙට් එකේම එවුංගෙ නං ටිකයි උං ට්රයි කරන කෙල්ලංගෙ නං ටිකයි ඒ කෙල්ලංගෙ පංතියයි මහ සද්දෙට කියන්න පටං ගත්ත . . . . අන්තිමට ගලවපු එකාම කලිසම අන්දවල සමාව ගත්ත . . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-36889296439357016462011-08-13T15:01:35.992+05:302011-08-13T15:01:35.992+05:30පන්තියෙ ගැලවිච්ච එකට වඩා හොඳ පිනා ගලෝපු එක...පන්තියෙ ගැලවිච්ච එකට වඩා හොඳ පිනා ගලෝපු එක...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-61030190287260212902011-08-13T14:42:57.327+05:302011-08-13T14:42:57.327+05:30@ නාකියා- නියම පොරක්නෙ, අපි නම් මොකා හරි එහෙම කලොත...@ නාකියා- නියම පොරක්නෙ, අපි නම් මොකා හරි එහෙම කලොත් ඕක ඇඳ ගන්නනෙ ට්රයි එක ටුක් ගාල.Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-24008433617855288682011-08-13T14:41:59.419+05:302011-08-13T14:41:59.419+05:30@ අනිත් කොන - ඔව් ඒක නම් "අලුත් ඉත්තැයිල් එකන...@ අනිත් කොන - ඔව් ඒක නම් "අලුත් ඉත්තැයිල් එකනෙ" මම නම් බයේ ඉන්නෙ එහෙම ඇඳල යන අයගෙ කලිසම දැන් වැටෙයි දැන් වැටෙයි කියල.Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-56469038280524914872011-08-13T14:39:00.526+05:302011-08-13T14:39:00.526+05:30@ කකා.- ඔව් මට මතක විදියට අපි පහේ නැත්නම් හයේ පන්ත...@ කකා.- ඔව් මට මතක විදියට අපි පහේ නැත්නම් හයේ පන්තියෙදි තමයි ජොක්කු ගහන්න පටන් ගත්තෙ..ඒත් ඉහල පන්ති වල අයියල අපිට විහිලු කරන නිසා "මොකෝ ගොනා කානුවෙ?" කියල අහලWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-14946609318292172752011-08-13T13:29:03.706+05:302011-08-13T13:29:03.706+05:30මේ කතාව දැක්කම මටත් කතාවක් මතක් වුනා.
අපි ලෙවල් කර...මේ කතාව දැක්කම මටත් කතාවක් මතක් වුනා.
අපි ලෙවල් කරන කාලෙ වෙසක් එකකට තොරණක් ගහන්න සෙට් වුනා. වැඩ කර කර ඉදලා රෑ 7ට විතර ටවුමට ගියා කොල්ලො 10ක් විතර කාලා එන්න කියලා. එකෙක් සරමක් ඇදලා හිටියේ. තව එකෙක් මූ කාලා අත හොදන්න යන්න නැගිටින කොටම සරම කැඩුවා. ඒ වෙලාවෙදි හෝටලේ හිටපු 25ක් විතර හිනා වෙන්න ගත්තා අපේ සෙට් එකත් එක්කම.ඒත් අරූ නෙවෙයි ගානකටවත් ගත්තෙ.ජොකා පිටින්ම ගිහින් අත හෝදන් ඇවිත් අපූරුවට ටේබල් එක ගාවම හිටගෙන හිටියා.ඌ නෙවෙයි සරම ඇද ගත්තෙ.බැනියමක් විතරයි උඩට. යටට ජොකාවත් තිබ්බ නිසා හොදට ගියා.. කොහොමද සොමිය..
අන්තිමේටම හෝටලේ හිටපු ඔක්කොගෙන්ම වගේ බැනුනුත් අහගෙන කඩපු එකාටම අරූට සරම අන්දන්න වුනා.. ඉස්සල්ලා සිද්ධියටත් වඩා අපි ඒකට හිනා වුනා..

පෝස්ටුව නිසාවෙන් සොදූරු අතීතෙට ආපහු යන්න හම්බුනා.. තැන්කූ..නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-22930247759840876412011-08-13T12:41:03.346+05:302011-08-13T12:41:03.346+05:30හරි වැඩ තමයි වෙන්නේ. දැන් කාලේ තරුණ අයත් කලිසම ඔන්...හරි වැඩ තමයි වෙන්නේ. දැන් කාලේ තරුණ අයත් කලිසම ඔන්න මෙන්න හැලෙන්න වගේ ඇඳගෙන යන්නේ...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-12432829058062312662011-08-13T07:54:55.139+05:302011-08-13T07:54:55.139+05:30අපි පොඩි කාලේ ජොක්කු ගහන්නේ නෑනේ. ඒකයි අවුල.
දැන් ...අපි පොඩි කාලේ ජොක්කු ගහන්නේ නෑනේ. ඒකයි අවුල.
දැන් නං එහෙම නෑ, හෝඩියේ කොල්ලොත් ජොක්කඛ ගහනවා නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-33443962493833408532011-08-13T07:09:01.261+05:302011-08-13T07:09:01.261+05:30@ සාතන් - මේ කමෙන්ට් එක කියවන්න ඉස්සර මන් ඔයාගෙ බ්...@ සාතන් - මේ කමෙන්ට් එක කියවන්න ඉස්සර මන් ඔයාගෙ බ්ලොග් එක කියවල හිටිය..හික් හික් හී...උ.පෙල කාලෙ ඔයිට වඩා එල එකක් උනා මන් ලියන්නම්කොWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-2852681097687300822011-08-13T07:07:36.103+05:302011-08-13T07:07:36.103+05:30මාර වැඩ නේ වෙලා තියෙන්නේ.මාර වැඩ නේ වෙලා තියෙන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-12112153578533402642011-08-13T07:06:23.473+05:302011-08-13T07:06:23.473+05:30@ නුවන් - මොකද්ද ඒ සම්බෝල කොටනව කියන සෙල්ලම..සිරාව...@ නුවන් - මොකද්ද ඒ සම්බෝල කොටනව කියන සෙල්ලම..සිරාවටම දන්නෙ නැහැනෙ. ඔය සිද්ධිය ලියන්නකො ඔයාගෙ බ්ලොග් එකේ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-42396255893284579032011-08-13T07:03:52.274+05:302011-08-13T07:03:52.274+05:30@ mahima - ඔව් බලන්නකෝ මටම මයි වෙන්නෙ..මේ ඔයා ලියන...@ mahima - ඔව් බලන්නකෝ මටම මයි වෙන්නෙ..මේ ඔයා ලියන බ්ලොග් එක මට හොයා ගන්න බැරි උනා. ලින්ක් එක දමන්නකොWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-40711938722883455332011-08-12T23:18:49.177+05:302011-08-12T23:18:49.177+05:30පොඩි එකා කාලෙ හින්ද අවුලක් නෑ... ඕක වෙනී අය්ය උ/පෙ...පොඩි එකා කාලෙ හින්ද අවුලක් නෑ... ඕක වෙනී අය්ය උ/පෙ කරන කාලෙ වුනානම් කෝමද?....

අපි උ/පෙ කරන දවස් වල අලුත්ම ෆැෂන් එකක් තිබුනනෙ කලිසම කඩන් හැලෙන්න අඳින්න... ඔහොම ඇඳන් ආපු එකෙක්ගෙ කලිසම ගැලෙව්වනෙ මාත් එක්ක හිටපු එකෙක් ගම්පහ බස්ටෑන්ඩ් එක මැද්දෙ... ක්ලාස් ඇරුණ වෙලාවට ඉන්න කෙල්ලො තොගේ හිතාගන්න පුළුවන්නෙ...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-4948529132651891092011-08-12T22:05:11.344+05:302011-08-12T22:05:11.344+05:30ඔය වගේම සීන් එකක් වුණා අපේ එකෙකුටත්. එතකොට අපි 10ප...ඔය වගේම සීන් එකක් වුණා අපේ එකෙකුටත්. එතකොට අපි 10පන්තියෙ. ෆුලු ටයිඩ් කලිසම් ගහන්නෙ. දන්නවකෙ අර සම්බෝල කොටනව කියන සෙල්ලම. බෝල පාරෙන් බේරෙන්න එකපාරටම පාත්වෙච්ච මුගෙ කලිසම අඩියක් විතර පැළුණා. අපිට නම් ෆට්ට ෆන්. පස්සෙ ඉතින් වට කරගෙන ටේලර් ෂොප් එකකකට අරන් ගියා.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.com