tag:blogger.com,1999:blog-8146587140004220024.post406247289739663830..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: අවංකයා.... ?!Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger76125tag:blogger.com,1999:blog-8146587140004220024.post-92002842722306535522012-07-25T14:28:55.713+05:302012-07-25T14:28:55.713+05:30ඒ සල්ලි ඒ මනුස්සයට ගිහින් දෙන්න එහෙනම් - නිවාඩුවක්...ඒ සල්ලි ඒ මනුස්සයට ගිහින් දෙන්න එහෙනම් - නිවාඩුවක් ලැබු විගස. අර කන්න නැති කෙනෙකුට රස කොත්තුවකුත් අරන් දෙන්න. ඉඳලා හිටලා පුලුවන් වෙලාවකට කන්න නැති කෙනෙකුට කන්න යමක් දෙන එක හොඳයි නේ. කොහොමත්. ;)

අර ගැහැණු දරුවො දෙන්නා නම් ගල් ගැහිලා වගේ හා හූම් නොකියා ඉන්න ඇත්තෙ බයට. "දැන් මෙයා පර්ස් එක දීලා ඊලඟට මොකාට එයිද" කියන පුරස්නෙ හිතේ බුර බුරා නැගෙන්න ඇති. ඒ නිසා ඒකට ස්තූති කියන එකත් ඒ ළමයින්ට අමතක උනා. සමාජයේ තියෙන කරුණු කාරණා එක්ක බලනකොට ඒකට මොකුත් කියන්න බෑ. ඒ දරුවො දෙන්නා එහෙම කල එකත් හොඳයි වැඩි කතා බහක් නැතුව. නැත්නම් ඒ පර්ස් එක අරන් ගියේ කෙල්ලන් රවට්ටලා අයුතු ප්‍රොයෝජනයක් ගන්න වංචා කාරයෙක්නම්..?!? ඒ ළමයි අමාරුවෙනෙ.
කමක් නෑ...ඔයා හරි දේ කලානේ. වෙල් ඩන් මෙයා!

ඩී.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-18685153852474902412012-07-24T11:31:47.806+05:302012-07-24T11:31:47.806+05:30ඉතින් එහෙම මග අරින්නෙ ඇයි? දේශපාලුවෙක් වෙන්නවත් අද...ඉතින් එහෙම මග අරින්නෙ ඇයි? දේශපාලුවෙක් වෙන්නවත් අදහසක් තියෙනවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-65650165722416241152012-07-23T23:41:18.149+05:302012-07-23T23:41:18.149+05:30ඔබේ රුව දැකල දෙන්න බය උනාද දන්නෙත් නැහැ නේද? :P මට...ඔබේ රුව දැකල දෙන්න බය උනාද දන්නෙත් නැහැ නේද? :P මට නම් හිතෙන්නෙ එහෙම තමා. ඒත් කොච්චර බය උනත් උදව්වක් කලාම ඒකට වචනෙකින් හරි උදව් කරන්නේ නැත්නම් ඒක මහා සවුත්තු වැඩක්.ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-43971921143143850232012-07-23T23:14:33.825+05:302012-07-23T23:14:33.825+05:30ඔව් ඩිලා හිත හොඳ වැඩි කමට එහෙම වෙන්නත් පුළුවන් අද ...ඔව් ඩිලා හිත හොඳ වැඩි කමට එහෙම වෙන්නත් පුළුවන් අද කාලෙ නම්..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-47741278656806304242012-07-23T21:04:46.802+05:302012-07-23T21:04:46.802+05:30ඔව් ඒ සතුටම තමයි අපිව ආයි ආයි ඒ දේ කරන්න පොළඹවන්නෙ...ඔව් ඒ සතුටම තමයි අපිව ආයි ආයි ඒ දේ කරන්න පොළඹවන්නෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-22228759930964674162012-07-23T21:04:01.782+05:302012-07-23T21:04:01.782+05:30ආයි ඉබේවත් කෙරෙන් එකක් නෑ මොකද මේ සංවාදය හිත ඇතුලෙ...ආයි ඉබේවත් කෙරෙන් එකක් නෑ මොකද මේ සංවාදය හිත ඇතුලෙන් ගිහින් දැන් ඇඟේම පත්තියම් වෙලා නිසා නංගි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-29948713978513907552012-07-23T21:02:47.335+05:302012-07-23T21:02:47.335+05:30ඔව් මම ම තමා විඳවන්නෙ මන් කරන දේවල් වලින්..හැබැයි ...ඔව් මම ම තමා විඳවන්නෙ මන් කරන දේවල් වලින්..හැබැයි ඔයගොල්ලන්ගෙ අදහස් දැක්වීමත් වටිනවා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-62659217793276831922012-07-23T21:02:01.786+05:302012-07-23T21:02:01.786+05:30ඒක නම් ටිකක් අමුතුයි ගැමියා..ෆෝන් එකේ මොනා හරි හොර...ඒක නම් ටිකක් අමුතුයි ගැමියා..ෆෝන් එකේ මොනා හරි හොරයක් ඇතිද මන්දා.. ඔව් හිත හොඳ ගෑනිට නම් වෙන්නෙම ඔහොම දේවල් තමා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-14231051488752563202012-07-23T21:00:28.870+05:302012-07-23T21:00:28.870+05:30ඔව් ඒ වගේම අපි හැම වෙලාවෙම හිතන දේවල් වල බලපෑම තමය...ඔව් ඒ වගේම අපි හැම වෙලාවෙම හිතන දේවල් වල බලපෑම තමයි අපි ක්‍රියාත්මක වෙනකොට එලියට එන්නෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-68106452697524162092012-07-23T20:58:14.690+05:302012-07-23T20:58:14.690+05:30ඒ පතරංගෙන් කතාවට තව ටිකක් එකතු උනා..ඒකට ස්තූතියි !...ඒ පතරංගෙන් කතාවට තව ටිකක් එකතු උනා..ඒකට ස්තූතියි !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-57394382072986582772012-07-23T18:03:26.585+05:302012-07-23T18:03:26.585+05:30ඕනෙවට වඩා අවංක වෙන්න ගියාමත් සමහර මිනිස්සු අපේ ඔලු...ඕනෙවට වඩා අවංක වෙන්න ගියාමත් සමහර මිනිස්සු අපේ ඔලුවට අත හෝදන්න එනවා හැබැයි. මමත් ඔය ව්දිහට දෙපාරක්ම බස් එකේ පෙනී පෙනී වැටිච්ච පර්ස් එකකුයි ෆෝන් එකකුයි කතා කරලා දීල තියනවා. එවලේ හිතට දැනෙන සතුට, මම එවලේ ඒක නොදී හිටියම දැනෙන මානසික පීඩාවට වඩා සිය දහස් ගුණයක් සොඳුරුයි කියලා දැනෙනවා. අර සල්ලි ආපහු දෙන්න ගියොත් බස් කොන්දොස්තර වෙනි අයිය ගැන කොහොම හිතයිද දන්නේ නෑ. මොකද එවලේ කරබාගෙන ඉඳලා පස්සේ ගිහින් දෙනකොට. එත් ඕවගේ වෙලාවට අපේ සිතුවිලි අපි ගැන ඇති කරන පිළිකුලට වඩා ආපහු දීල හිත නිදහස් කරන ඒක වටියි කියල මම හිතනවා,.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-59333626697962641322012-07-23T15:26:04.312+05:302012-07-23T15:26:04.312+05:30හයියෝ...මොනවා කියන්නද මන්දා.ඔයිට වඩා කොන්දා ගසා කන...හයියෝ...මොනවා කියන්නද මන්දා.ඔයිට වඩා කොන්දා ගසා කනවා ඇති කියලා හිතලාවත් හිත හදා ගන්න අනේ.

ආයෙ ඔහොම වැඩ නොකරාම හරිනෙ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-61485057573105714212012-07-23T14:24:41.081+05:302012-07-23T14:24:41.081+05:30ane manda ayye.mata hitena widiyatanam,ayyata hite...ane manda ayye.mata hitena widiyatanam,ayyata hitena de karanam hodai wage..... :)araliyanoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-60425877271952337002012-07-23T13:01:20.735+05:302012-07-23T13:01:20.735+05:30කොයි තරම් වදයක් උනත් මගේ ඇතුලේ ඉන්න මට සංවේදී වෙයන...කොයි තරම් වදයක් උනත් මගේ ඇතුලේ ඉන්න මට සංවේදී වෙයන් කියලා බල කරන එකාට මන් කැමතී අයියෙ..එහෙම නොවිච්ච පහු ගිය කාලෙ මන් හිටියෙ ගල් ගැහිලා..ඔහේ පාවෙවී..කිසිම හරයක් බරයක් නැතුව ගත කරනවාට වඩා මේ බර හොඳයි..
ඔබා අයියා වෙනුවට ඒ දේ කරන්න කවුරු හරි ඉන්න ඕනි අයියෙ..ඒ පාඩුව..!Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-61891512706122564502012-07-23T12:57:47.205+05:302012-07-23T12:57:47.205+05:30ඔහොම දෙයක් ඇහින්දම ආයේ දෙන්න හැදුවත් ගන්නේ නැති අය...ඔහොම දෙයක් ඇහින්දම ආයේ දෙන්න හැදුවත් ගන්නේ නැති අය ඉන්නවා කියලත් පිළිගන්න වෙනවා....

අපේ තාත්තා මේ ළඟදි පට්ටම පට්ට පෝං එකක් අහුලලා තිබුනා.ගෙදර ගෙනැල්ලා ඒකේ කතා කරන්න අංකයක් හොයන්න ගත්තාම එක පුද්ගලයෙක්ගේ නමට එකිනෙකට වෙනස් අංක 33ක් තිබුණා.("මොහොමඩ්" කියලා පුද්ගලයෙක්)

තව අංක ගොඩක් තිබුනා හැබැයි හැම නමකටම එකිනෙකට වෙනස් අංක 10ක් විතරවත් තිබුනා.කොහොමහරි අන්තිමට එයා අරගෙන තිබුනු නම්බර් එකට කෝල් එකක් අරගෙන පෝං එක ගන්න එන්න කිව්වා.සති දෙක තුනක් බැලුවා ම්හු ආවේ නෑ....

බැරිම තැන ආයේ කෝල් කරලා ඇහුවා ගන්න එන්නේ නැත්තම් පොලිසියට දෙන්නද කියලා.එතකොට මිනිහා කියාපි "අනේ මාත්තයෝ පොලිසියට නම් දෙන්න එපා මම හිමින් සැරේ එන්නම්" කියලා.දැන් මාසෙකට කිට්ටුයි මිනිහා තාම නෑ.. තාත්තගේ ඔපීසියට එන්න කීවත් මිනිහා එන්නේ නෑ....

අයියා ඔව්වා අමතක කරලා දාලා ඉන්න.හැබැයි හිතට වද දෙනවනම් දෙන්න කවුරුවත් හොයාගන්නත් නැත්තම් අහිංසක මනුස්සයෙක්ට පිනට දෙන්න නැත්තම් දානයක්වත් දීලා දාන්න.... එතකොට හිත නිදහස්.

මේකට අදාල නැතත් මට කියමනක් මතක් වුනා "හිත හොඳ ගෑණි හැමදාම බඩින්" ඇයිද මන්දා මතක් වුනේ...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-57034014703101654772012-07-23T12:57:18.398+05:302012-07-23T12:57:18.398+05:30උඹ බං බොලං කියලා අපි ගමේදි කියන්නෙ සෑහෙන හිතවත් අය...උඹ බං බොලං කියලා අපි ගමේදි කියන්නෙ සෑහෙන හිතවත් අයට විතරයි..මේ සයිබර් අවකාශයෙ අපිත් සෑහෙන්න හිතවත් කමක් නෑ බං කොහොම කීවත් උඹයි මමයි නෙ..ඉස්සෙල්ලා පෝස්ට් එකේ උඹේ අත්දැකීම් බෙදා ගත්ත එකට මට හරි සතුටුයි...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-86576562648395011862012-07-23T12:47:49.052+05:302012-07-23T12:47:49.052+05:30වෙනී වගේම අපි හැමෝමත් අළු චරිත..ඒ ගැන කිසි විවාදයක...වෙනී වගේම අපි හැමෝමත් අළු චරිත..ඒ ගැන කිසි විවාදයක් නෑ..අපි ඒ ඒ වෙලාවට ගන්න තීරණ ගොඩක් දේවල් මත වෙනස් වෙන්න පුළුවන්..දැන් ලැප්ටොප් එක ඉස්සරහට වෙලා වෙනී කරපු දේ දැන් හරිද වැරදිද කියලා තීරණ කලාට ඒ වෙලාවෙ බස් එකේදි වෙනීට එහාපැත්තෙ සීට් එකේ වාඩි වෙලා හිටියා නම් වෙනස් විදිහට හිතෙන්නත් පුළුවන්..

ඒක නිසා මේ පෝස්ටුව ගැන මට මොකුත් තීරණයක් ගන්න හිතෙන්නෑ..ඒත් තමන්ට හිතෙන විදිහට වැරදි කලාම බනින්නත් හොඳ වැඩක් කලාම ප්‍රශංසා කරන්නත් වෙනී මේ විදිහට පෝස්ටු දාන එක හොඳයි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-47979158067114114992012-07-23T11:27:37.232+05:302012-07-23T11:27:37.232+05:30ඔබා හිටියානම් කියයි අවන්කයා හැමදාම පුකේ කියලා.ඔබා හිටියානම් කියයි අවන්කයා හැමදාම පුකේ කියලා.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-25074418364517864312012-07-23T11:26:19.900+05:302012-07-23T11:26:19.900+05:30ඇත හැරලා දාපන් මල්ලි.. උඹ හොඳ එකෙක් හින්දා ඕකෙන් ම...ඇත හැරලා දාපන් මල්ලි.. උඹ හොඳ එකෙක් හින්දා ඕකෙන් මානසික වද විඳින්නේ. හොරා නම් ඕක අමතක කරලා මලදාටත් දිවිය ලෝකේ යනවා .. හිත හොඳ එකා හිතෙන විඳවලා අන්තිමට මැරෙන වෙලාවෙත් ඕක ගැන හිතලා යාම ලෝකෙට යන්නේ. ඔහොම දේවල් වෙන්න පුළුවන්.. මම නම් එහෙම වැඩිය ලැබුණු හැම වතාවෙම ආපහු දුන්න. ඒක වතාවක් මගෙන් ගිනි කාපු නීතිඥයෙක් සීයේ කොළ කියල ගැනල දීල තිබුනේ පන්සීයේ කොළ වලින්.. මමත් ගණන් නොබලා සාක්කුවේ දාගෙන ගදර ආවා. ඇවිත් බැලුවාම මට අප්සෙට්.. ඔක්කොම කිවුවා ඔන්න ඕක අතාරලා දාපන්. ඔවුන් ගිනි කන හැටියට ඕක උඹට අයිති එකක් කියල. එත් මම ආපහු පහුවදා ගිහින් ඒක දුන්න. ඒ මනුස්සයාගේ ඇස් උඩ ගියා. අපි වගේ සත්තු අතරේ මේ වගේ මනුස්සයොත් ඉන්නවනේ කියල හිතුනයි කියල මන් හිතන්නේ නැහැ. ඒ ගොල්ල ඔය වැඩේට කන්ඩිෂන් වෙලයි ඉන්නේ. මං අතින් එකම එක පාරක් අහිංසකයෙකුට පාඩුවක් උනා. අපි කැම්පස් ඉන්න කාලේ නුවර එලි ගියා. එහෙදි කඩල ගොට්ටක් ගත්ත මල්ලි කෙනෙකුගෙන්.. ලොකුවට ගොට්ට තිබුනට ඇරලා බැලින්නම් ඇතුලේ අඩියේ ඇට පාලොහක් විතර තමයි තිබ්බේ. මම බස් එකේ කවුළුවෙන් බලනකොට අර අහිංසකයා ඔලුවේ කඩල ගොටු පුරෝපු බාජනේ තියන් එතනින් යනවා. මගේ හිතේ ඒ වෙලාවේ යකා ඇතිකරලා තිබුන තරහ නිසා මම අතදාල අර ගොඩෙන් ගොට්ටක් ගත්තා. හැබැයි ඒක කෑවාට වඩා හොඳයි වහ කෑවා නම්.. අවුරුදු විස්සකට විතර ඉස්සර උන මේ සිදුවීමට මම තාමත් මට සමාව දීල නැහැ.. ඒ වගේ කඩල ගොටු අරන් යන දුප්පත් මනුස්සයෙක් දකින හැම වතාවේම මගේ හදවත කඩා හැලෙනවා. චික් මන් වගේ තිරිසන් සතෙක් කියලා මට හිතෙනවා.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-45509656367018765362012-07-23T11:17:37.455+05:302012-07-23T11:17:37.455+05:30කියන්ඩ දෙයක් නෑ... කලිං පෝස්ට් එකේ කිව්වනෙ...
බලප...කියන්ඩ දෙයක් නෑ... කලිං පෝස්ට් එකේ කිව්වනෙ...

බලපං.. උඹෙයි මගෙයි දෙන්නගෙම පළවෙනි දුප්පත් ටී 100 ෆෝන් බස් එකේදි හොරු අරන් නෙව නැති වෙලා තියෙන්නෙ??

ඒක මතක් වෙලා නං ටිකක් දුක හිතුණ..

(අයියෙ ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම මං උඹට උඹ බං බොලං කියල කතා කරනවට උඹ කැමතිද නැද්ද දන්නෙත් නෑ බං??)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-17784147868026778622012-07-23T11:10:29.028+05:302012-07-23T11:10:29.028+05:30වෙනී අයියෙ, මේ උත්තරේට මං කැමතියි... කලින් කතාවට ප...වෙනී අයියෙ, මේ උත්තරේට මං කැමතියි... කලින් කතාවට පරක්කුවොල ඇවිත් පතරංග ජාතකයක් ලියල උඹේ හිත රිද්දුව නං සමා වෙයං.. ඒත් ඒ ටික නොකිය බැරි වුණා ඒ වෙලාවෙ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-8950706695868058142012-07-23T09:25:16.290+05:302012-07-23T09:25:16.290+05:30ඔව්..ඒක ඇත්ත..එහෙම කරමු..ඔව්..ඒක ඇත්ත..එහෙම කරමු..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-5999347822019810942012-07-23T09:23:56.546+05:302012-07-23T09:23:56.546+05:30හා.. තව වෙලා තියෙනවා ඔෆිස් යන්ඩ..හා.. තව වෙලා තියෙනවා ඔෆිස් යන්ඩ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-61113087961949846292012-07-23T09:22:57.862+05:302012-07-23T09:22:57.862+05:30ආයි හරි ගස්ස ගන්න පුළුවන් කාල සීමාවෙම හිතනව නම් හර...ආයි හරි ගස්ස ගන්න පුළුවන් කාල සීමාවෙම හිතනව නම් හරිනෙ පොඩ්ඩි...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-33598233479584620352012-07-23T09:21:42.578+05:302012-07-23T09:21:42.578+05:30හා මල්ලි ඒකත් කියවලා එන්න.. :-Dහා මල්ලි ඒකත් කියවලා එන්න.. :-DWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.com