tag:blogger.com,1999:blog-8146587140004220024.post3648065330183396601..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: චින්තනය නිදහස් වේවා ! දේශපාලනික ලිපියක් නොවේ Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-8146587140004220024.post-16801955038213025942013-05-25T09:25:20.656+05:302013-05-25T09:25:20.656+05:30බුදු දහමේ අගය වඩාත් වැටහෙන්නෙ මේ වගේ සරලව පැහැදිලි...බුදු දහමේ අගය වඩාත් වැටහෙන්නෙ මේ වගේ සරලව පැහැදිලි කෙරෙනකොට. මලේ උඹට තෙරුවන් සරණයි ..!ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-70548787074320829362013-05-24T16:52:39.842+05:302013-05-24T16:52:39.842+05:30යාථර්තය නිරුවත් කරමින් ඔබ පැවසු කරණා පිළිබඳව හිතන්...යාථර්තය නිරුවත් කරමින් ඔබ පැවසු කරණා පිළිබඳව හිතන්න බොහෝ ඇත.ඔබේ අතින් කොහොමටත් වටිනා දේවල් ලියවෙන්නෙ.
තෙරුවන් සරණයි!Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-23233817991068847752013-05-23T18:28:54.017+05:302013-05-23T18:28:54.017+05:30මම දන්න විදියට වෙනි මේ ලියලා තියෙන්නේ පිළිගන්න එපා...මම දන්න විදියට වෙනි මේ ලියලා තියෙන්නේ පිළිගන්න එපා කෑල්ල විතරයි මචං... පිළිගන්න ඕනේ මොනවද කියලා ඊලඟට තියෙනවා...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-29201659134013394732013-05-23T14:43:58.059+05:302013-05-23T14:43:58.059+05:30[im]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos...[im]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/579312_4183601927269_1643651340_n.jpg[/im]
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-18113527418252400782013-05-23T14:01:04.615+05:302013-05-23T14:01:04.615+05:30කරුණු දහයටම එකඟයි. බොහොම ස්තුතියි වෙනි අයියේ.කරුණු දහයටම එකඟයි. බොහොම ස්තුතියි වෙනි අයියේ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-43627112446825855072013-05-23T08:33:58.381+05:302013-05-23T08:33:58.381+05:30වටිනා පණිවිඩයක් වෙනි අයියේ. වටිනා පණිවිඩයක් වෙනි අයියේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-50734755800978323622013-05-23T08:01:11.068+05:302013-05-23T08:01:11.068+05:30ඒක සෘණාත්මක චින්තනය වෙන්නෙ නෑ කොහොමත්ම සුදීක..කල ය...ඒක සෘණාත්මක චින්තනය වෙන්නෙ නෑ කොහොමත්ම සුදීක..කල යුත්තේත් එයමයි. ඔහොම කියන කියන කෙනාගේ අදහසට අපිට ප්රඥාගෝචර නොවන දේවල් පවා අපිට අපේ ජීවිතේට භාර ගන්ඩ බෑ කොහොමටත්..එහෙම බාර ගත්ත අය දිහා බලන්න එතකොට තේරෙනවා නේද මොකද්ද පලය කියලා ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-16438124818526418642013-05-23T07:57:30.464+05:302013-05-23T07:57:30.464+05:30ඔව් තිසර ප්‍රායෝගිකව පැන නඟින ගැටළු බොහෝයි.. ඒවත් ...ඔව් තිසර ප්‍රායෝගිකව පැන නඟින ගැටළු බොහෝයි.. ඒවත් එකින් එක විහ්‍රහ කර ගෙන යාමේ ක්‍රමවේදයක් තුල ඔබේ ගැටළු තත්වය පහ වේවා !මටත් විටින් විට පැන නැගෙන ඔය වගේ තත්වයන් සාකච්ඡා කරන්න දැනුමක් තියෙන අය සමඟ සාකච්ඡා කරලා සහ පොත් පත් ඇසුරෙන් මගේ විග්රහයේ පරාසය පුළුල් කරලා ගොඩ දාගන්න බලනවා.Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-70592947771545790012013-05-23T07:30:26.725+05:302013-05-23T07:30:26.725+05:30බොහොම කාලෝචිතයි.. අන්ධානුකරණයෙන් අනුන් පසුපස යන සම...බොහොම කාලෝචිතයි.. අන්ධානුකරණයෙන් අනුන් පසුපස යන සමාජයකට මේ පණිවිඩය බොහොම වටිනවා. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-17557294263469154512013-05-23T05:22:52.585+05:302013-05-23T05:22:52.585+05:30හරි වෙනී... එක විදිහකින් හිතුවහම මම වැරදි කොණකින් ...හරි වෙනී... එක විදිහකින් හිතුවහම මම වැරදි කොණකින් අල්ලගෙන කියලා හිතෙනවා... නමුත් ප්‍රායෝගිකව මේක කරන්න යෑමේදි මතු වූ ගැටළු මට තියනවා... නමුත් එවැනි දීර්ඝ සංවාදයකට මෙය අවස්ථාව නොවේ යැයි සිතෙන නිසා ඔබගේ පිළිතුර භාරගන්නවා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-64848865966686540522013-05-23T05:16:40.026+05:302013-05-23T05:16:40.026+05:30This comment has been removed by the author.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-68778626363373235852013-05-23T04:30:58.628+05:302013-05-23T04:30:58.628+05:30සුබ වෙසක් මංගල්‍යයක් වේවා!!!සුබ වෙසක් මංගල්‍යයක් වේවා!!!Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-29697035973648370972013-05-22T18:42:06.762+05:302013-05-22T18:42:06.762+05:30කාලාම සුත්‍රය කිව්වම මට කරුමෙට වගේ මතක් වෙන්නේ අශ්...කාලාම සුත්‍රය කිව්වම මට කරුමෙට වගේ මතක් වෙන්නේ අශ්රොෆ් කියන මුස්ලිම් කොන්ග්රස් නායකයාව. සෝම හාමුදුරුවොන්ට ඌරාගේ මාළු ඌරාගේ පිටේ තියලා කපන්න එකා පාවිච්චි කලෙත් මේක. නමුත් ඒකාට ඒක උගන්වලා සෝම හාමුදුරුවොන්ව වැට්ටුවෙත් අපේ චීවරදාරීන් පිරිසක්ම බව කියන්න ඕනේ. අපේ බ්ලොග් අවකාශෙත් ඔය වගේ. මමත් බොහෝ වෙලාවට මගේ ප්‍රඥාවට ගෝචර නොවෙන දේ බාර ගන්නේ නෑ. මට පිළිගන්න පුළුවන් විදියට එනකම්. මේක සෘණාත්මක චින්තනය කියලා හිතන්න එපා. බුදු දහම නම් මම එක සිතින්ම පිලි ගන්නවා. බුදුරදුන්ම බුදුදහම වුනත් තර්කානුකූලව හිතලා බාර ගන්න කිව්වේ ඒ සුත්‍රය දෙද්දී තමන් දෙසු දහම විතරක් ඉස්තරම් කියලා වෙන් කරලා තියන්නේ නැතිව. අනෙක සත්‍ය නිසා බිය විය යුතුත් නැහැ. මේ පොස්ට් එක මට ඉතාම වටිනවා. මොකද මේක ගැන අහල තිබ්බට මේ වගේ සරලව දුන්නේ සුන්දර නිහතමානි ද වෙනිවැල් විතරයි. තව දහ පහලලොස් වතාවක් වත් මේක කියවනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-43925144316148203042013-05-22T18:33:14.075+05:302013-05-22T18:33:14.075+05:30තම නැණ පමණින් කියනවනේ!
මගේ නැණ පමණින් මාත් තේරුම්...තම නැණ පමණින් කියනවනේ!

මගේ නැණ පමණින් මාත් තේරුම් ගන්න උත්සහ කරනවා අයියා!Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-6188019002696268172013-05-22T15:32:22.211+05:302013-05-22T15:32:22.211+05:30බලන්න සෙන්නා ඒක විග්රහ කරලා මට එන්නෙ නම් මෙන්න මේ...බලන්න සෙන්නා ඒක විග්රහ කරලා මට එන්නෙ නම් මෙන්න මේ වගේ අදහසක්..ශ්‍රද්ධාව තිබිය යුතුයි සත්‍යය සොයා යන ගමනට එළඹෙන්න. නමුත් ගමන ඉක්මන් කරන්නෙ ප්‍රඥාවෙන් නේද ? බුද්ධ පරිචය ගත්තොත් ශ්‍රද්ධාවෙන් සොළොසා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා බුදු වූ බුදුන් ඉන්නවා. ප්‍රඥාවෙන් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා බුදු වූ බුදුන් ඉන්නවා යැයි කියවෙනවා.
අපි අපිට තේරෙන විදියට ඕක විග්රහ කලොත් සෙන්නාම බලන්න !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-23269475684265432562013-05-22T15:26:50.957+05:302013-05-22T15:26:50.957+05:30බොහොම වටිනා ඔවදන් පෙළක්නේ... වෙසක් සමයේ ධර්ම දේශනා...බොහොම වටිනා ඔවදන් පෙළක්නේ... වෙසක් සමයේ ධර්ම දේශනාව..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-62997545013325353502013-05-22T15:08:28.357+05:302013-05-22T15:08:28.357+05:30කාලාම සූත්‍රයේ මෙච්චර දේවල් තියනවා කියලා මම දැනන් ...කාලාම සූත්‍රයේ මෙච්චර දේවල් තියනවා කියලා මම දැනන් හිටියෙ නෑ.. හැබැයි මේකෙන් බුද්ධ ධර්මයේම දේශණා කරන ශ්‍රද්ධාව අභියෝගයකට ලක්වෙනවා නේද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-2240307787617559542013-05-22T13:59:48.404+05:302013-05-22T13:59:48.404+05:30වටිනා අදහසක්. කාලෙකට පස්සේ ඇවිත් වටිනා දෙයක් ඔලුවට...වටිනා අදහසක්. කාලෙකට පස්සේ ඇවිත් වටිනා දෙයක් ඔලුවට දාගත්ත. ඇත්තටම තර්ක කිරීමෙන් ගොඩක් දේවල් ඔප්පු කරන්න පුළුවන්.නමුත් සත්‍ය කියන එක තර්ක කිරීමෙන්ම දැනගන්න බෑ. ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-89397115075665662612013-05-22T13:45:27.752+05:302013-05-22T13:45:27.752+05:30Hondai Barai nedaHondai Barai nedaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-54689205333972479322013-05-22T12:31:50.795+05:302013-05-22T12:31:50.795+05:30තිසර මෙතන කියන්නෙ "යමක්" තර්කානුකූල ක්ර...තිසර මෙතන කියන්නෙ "යමක්" තර්කානුකූල ක්‍රමයකට ඉදිරිපත් කරලා තිබූ පමණින්ම එය නිවැරදියි කියලා පිලි ගන්න එපා කියලා නේද ? ඔබ තර්ක ශාස්ත්‍රය ඉගෙන ගෙන තියෙනවා නම් කපුටා සුදු සුදු පාට කුරුල්ලෙක් කියලා ඔප්පු කරන හැටි දන්නවා ඇතියි කියලා හිතෙනවා.
අනිත් කරුණු නවයත් එහෙමයි. තම තමන්ගේ දැනුම අවබෝධය අනුව හොඳ නරක තෝරා බේරා ගන්න කියන එක නේද මෙතන කියන්නෙ ? දැනුම කියන්නෙ ක්ෂණයකින් වෙනස් වෙලා නව දැනුමක් එකතු වෙන ප්රපංචයක් විදියට සැලකුවොත්...
මෙතන මේ කරුණු දහය එපා කියන එක තුල පරිචයකට මුල පුරන කෙනාගෙ ඔළුවට එන අදහස තමයි එහෙනම් කොරන්නේ කොහොමද කියන එක ! මේ එක එක කරුණ ගත්තොත් තිසර, ඒ කරුණ නිසාම යමක් පිලි ගන්න එපා කියන්නෙ ඒක තව දුරටත් විග්රහ කරලා විමර්ශනය කරලා බලන්න කියන එක..විග්‍රහය සහ විමර්ශනය තුලින් ඒ කරුණම ඔප්පු වෙනවා නම්... පිලි ගන්න කියන එක අන්තර්ගත වෙනවා එපා කියන එක තුල..මේ දැනුම ප්රපංචය වේගයෙන් වෙනස් වෙන එකක්..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-52669549997388911172013-05-22T11:57:25.710+05:302013-05-22T11:57:25.710+05:30මමත් හැමදාම හැමතැනම කියන්නේ ඕකයි. නියම බුද්ධාගම කි...මමත් හැමදාම හැමතැනම කියන්නේ ඕකයි. නියම බුද්ධාගම කියන්නේ ඕකයි. ඇයි බැරි එක එකාගේ දර්ශණයි, චින්තනයි කරේ තියාගෙන යන්නේ නැතුව, තමන්ගේ චින්තනයකට අනුව කටයුතු කරන්න. විය යුත්තේ එයයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-31906388945152427332013-05-22T11:56:30.415+05:302013-05-22T11:56:30.415+05:30//අනුන් කියන දේක ඇත්ත නැත්ත තෝරා බේරාගන්න අසන්නාට ...//අනුන් කියන දේක ඇත්ත නැත්ත තෝරා බේරාගන්න අසන්නාට හැකියාව තියෙන්න ඕනි//

ඔය කියූ දහයෙන් එකක්ම වත් නොකර, ඇත්ත නැත්ත තෝරාබේරා ගන්නේ කොහොමද කියලා හිතාගන්න ටිකක් අමාරුයි. පිළිනොගන්න හැටි කිව්වට, පිළිගන්න විදිහ එච්චරම පැහැදිලි නැහැ නේද කාලාම සූත්‍රයේ? තර්කනය එපා කිව්වට අවසානයේ යම් කිසි තාර්කික ක්‍රමයකින්ම නේද මේක වටහා ගන්න වෙන්නේ?තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-50757748457283896882013-05-22T10:58:51.305+05:302013-05-22T10:58:51.305+05:30කාලම සුත්‍රය කියල ඉගෙන ගන්නවට වැඩ මෙහෙම සරලව දැන ග...කාලම සුත්‍රය කියල ඉගෙන ගන්නවට වැඩ මෙහෙම සරලව දැන ගන්න ලැබුන එක හොදා.මම ඕකෙන් කරුණු 2 ක් 3 ක් වගේ තම ක්‍රියාත්මක කරන්නේ.
සමහර වෙලාවට අපිට ඉන්න වෙන පරිසරය මත මේක වෙනස් වෙනවා නේද බන්?හිතහන් ලොක්ක කියන දේවල් ඔක්කොම හරි කියල හිතාගෙන ඉන්න සෙට් එකක් එක්ක වැඩ කරනකොට.ඔය තම නැන පමණින් කරන්න ගියාම ජොබ එකට කෙල වෙනවා නේ බන්.මට එහෙම තත්වයකට මුණ දෙන්න උනා, දැන් මමත් ලොක්ක හරි කියාගෙන ඉන්නේ...Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-87212269261251419972013-05-22T10:41:53.788+05:302013-05-22T10:41:53.788+05:30කාරණා ටික සෑහෙන්න වැදගත්. ස්වාධීන චින්තනයක් නැති එ...කාරණා ටික සෑහෙන්න වැදගත්. ස්වාධීන චින්තනයක් නැති එක තමයි අවුල.

වෙනී අයියටත් සුබ වෙසක් මංගල්‍යයක් වේවා.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-36203354088784676112013-05-22T10:15:18.174+05:302013-05-22T10:15:18.174+05:30අපිට වෙසක් නෑ....හැක්අපිට වෙසක් නෑ....හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com