tag:blogger.com,1999:blog-8146587140004220024.post3586515602863528661..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: ඇඟිල්ලෙන් ඇන්නහමWenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-8146587140004220024.post-2473659252917919022011-08-24T01:10:49.283+05:302011-08-24T01:10:49.283+05:30apeth ohoma ekek innawa! uuta agillak dakkath athi...apeth ohoma ekek innawa! uuta agillak dakkath athi! hu**a kiyagenamai inne! :D :Dමාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-75438799581197924402011-08-14T12:59:44.245+05:302011-08-14T12:59:44.245+05:30හිහ් ..... හිහ් ...... පට්ට කතාව මලයා ........හිහ් ..... හිහ් ...... පට්ට කතාව මලයා ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-89166582853469488982011-08-13T21:25:10.412+05:302011-08-13T21:25:10.412+05:30@ ම - ඒක ඇත්ත.. මොකද දන්නෙ නැහැ එහෙම වෙන්නෙ.. මගෙ ...@ ම - ඒක ඇත්ත.. මොකද දන්නෙ නැහැ එහෙම වෙන්නෙ.. මගෙ යාලුවො කිව්ව හේතුව නම් වෙන්න බැහැ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-75993770792723922512011-08-12T07:56:58.709+05:302011-08-12T07:56:58.709+05:30ඔෆිස් එක ගාව කඩේකට එනවා වයසක මනුස්සයෙක් මිනිහටත් ඔ...ඔෆිස් එක ගාව කඩේකට එනවා වයසක මනුස්සයෙක් මිනිහටත් ඔය ඇඟිල්ලෙන් ඇන්නම වෙන ලෙඩේ තියෙනවා ඉතින් කඩේ ඉන්න අනික් වයසක මිනිස්සු කරන්නේ ගෑනු එහෙම කඩේ ඉන්න වෙලාවක් බලලා අර මනුස්සයට ඇඟිල්ලෙන් අනිනවා :-Dමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-55894492226896491952011-08-12T06:41:56.163+05:302011-08-12T06:41:56.163+05:30@ ඕන - ඉස්කෝලෙ මතක් වෙනකොට දුකයි බන්z..ඒත් ඉතින් ආ...@ ඕන - ඉස්කෝලෙ මතක් වෙනකොට දුකයි බන්z..ඒත් ඉතින් ආයි ඒ කාලෙට යන්නයැ?<br />@ ප්රසන්න - ඔව්.. ඒ උනත් ප්රින්සිබල් අපිට හරි ආදරෙයි..එක දවසක් කිව්ව "හිතන්න එපා මම ඔයාලට දඩුවම් කරන්නෙ අපෙ ලමා කාලෙ අමතක වෙලා කියල..ඒත් ඔයාලගෙ වැඩ දකින පොඩි ලමයි එව්ව කරන්න ගියොත් පාලනයක් නැති වෙනව කියල."Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-33055791649420215102011-08-11T20:55:40.723+05:302011-08-11T20:55:40.723+05:30ප්රින්සිබල්ට එපා වෙන්න ඇති මුං ටික ටික බලාගෙන ඉඳල...ප්රින්සිබල්ට එපා වෙන්න ඇති මුං ටික ටික බලාගෙන ඉඳලා.... එහෙම නැත්තං අයියලාගේ කතා ටික අහගෙන ඉඳලා පොරට හෙන ජොලියක් යන්න ඇති....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-79941876832165481182011-08-11T18:05:01.050+05:302011-08-11T18:05:01.050+05:30ඉස්කෝලෙ මතක් වෙනව බං . . . . හික් හික් . . . .ඉස්කෝලෙ මතක් වෙනව බං . . . . හික් හික් . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-21479132599927645172011-08-11T17:59:17.323+05:302011-08-11T17:59:17.323+05:30ඔව් හීනි. ඔය සිද්ධියෙන් පස්සෙ අපේ සෙට් එකේ ලව් 2-3...ඔව් හීනි. ඔය සිද්ධියෙන් පස්සෙ අපේ සෙට් එකේ ලව් 2-3ක්ම කැඩුනා..උන් තරහ උනෙ අනේ අහින්සකයෙකුට හින්සා කලා කියල.. අහපු එව්ව 2-3ක්ම රිජෙක්ට් උනා..අනේ අපි වගෙ අහින්සකයි ටිකක් නේද?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-84145764068121456982011-08-11T17:57:25.401+05:302011-08-11T17:57:25.401+05:30ඇත්තම කියනවනම් ඔබ්සර්වර් අයියෙ, මේ වගෙ බැරෑරුම් ප්...ඇත්තම කියනවනම් ඔබ්සර්වර් අයියෙ, මේ වගෙ බැරෑරුම් ප්රශ්නෙකට උත්තරයක් අහ ගන්න ඉන්නෙ අයිය වගෙ වැඩිහිටියෙක්ම තමයි.. පොඩි ඔබ්සර්වර් පාරක් දමල උත්තරෙ හොයල දෙන්නකෝ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-40172844859409746442011-08-11T17:55:25.672+05:302011-08-11T17:55:25.672+05:30@ නුවන් සහ චතුරංග - දැන් ඉන්න ළමයින්ට දඟලන්න සහ ගු...@ නුවන් සහ චතුරංග - දැන් ඉන්න ළමයින්ට දඟලන්න සහ ගුටි කන්න දෙකටම පින නැහැ.. නවතින්න වෙන්නෙ එක්කො පොලිසියෙන් නැත්නම් උසාවියෙන් තමයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-41636667613386730402011-08-11T14:49:48.154+05:302011-08-11T14:49:48.154+05:30ඕං ආවා මෙයා......
ඒ කාලේ ප්රින්සිපල් උන්නැහෙගෙන්...ඕං ආවා මෙයා......<br /><br />ඒ කාලේ ප්රින්සිපල් උන්නැහෙගෙන් අරියාදුවක් නැත්තන් ඉස්කෝලෙ ආවේ නැහැ වගේ.....කොහොමද මහ පාරේ 10ක් විතර දණ ගහගෙන ඉන්නකොට. චීත්ත ඉකූල් බස් ටිකත් යනව අත වනාගෙන නේ....ඇඬෙනව මෙයාහීනියට....https://www.blogger.com/profile/02868347240044853015noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-92080868542290207852011-08-11T14:34:45.074+05:302011-08-11T14:34:45.074+05:30ඉතින් අල්ලපු ගෙදර මනුස්සය කොට වුනාම ඉස්සරහ පේලියෙ ...ඉතින් අල්ලපු ගෙදර මනුස්සය කොට වුනාම ඉස්සරහ පේලියෙ නන්ද කොට වුනේ කොහොමෙය්?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-70056753676729615132011-08-11T11:56:19.451+05:302011-08-11T11:56:19.451+05:30පට්ට දෙබස් ටික බං...! කොලු කාලේ ආතල් මතක් වුනාපට්ට දෙබස් ටික බං...! කොලු කාලේ ආතල් මතක් වුනාචතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-5891648849728468642011-08-11T07:43:57.899+05:302011-08-11T07:43:57.899+05:30එළ එළ... ගුටිකාපුව දණගහගෙන හිටපු ඒවා පේළියට මතක් ව...එළ එළ... ගුටිකාපුව දණගහගෙන හිටපු ඒවා පේළියට මතක් වී ගෙන එනවා...පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.com