tag:blogger.com,1999:blog-8146587140004220024.post350777698660366652..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: නවමු අත්දැකීමක පහස ... ආලෝක පින්තාරු..Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-8146587140004220024.post-66870045584148345952014-06-24T19:25:37.943+05:302014-06-24T19:25:37.943+05:30වෙනියගේ ලියවිල්ල කියෙව්වට වඩා මට හිතට වැදුනේ ඉන්ද්...වෙනියගේ ලියවිල්ල කියෙව්වට වඩා මට හිතට වැදුනේ ඉන්ද්‍රනාත තේනුවරයන් ගේ සටහනයි.. ඇත්තටම ඔහුගේ නිර්ව්‍යාජ ගති පැවතුමත් නිරහන්කාරකමත් කියන දෙකම කටුගාන ලද සටහනක් මේ..විසල් නිර්මාණයක් කරන ගොඩක් දෙනා මේකේ තාක්ෂනය කියන්න අදිමදි කරන කාලයක තමන්ගේ මහන්සියේ ප්‍රථිපල නෙලන ඉන්ද්රනාතයන් මේ සටහනේ ඒ ගැනත් කියන්නේ සම්පුර්ණයෙන්ම මහන්සිය මැවී පෙනෙන විදියට. වී කරලක් පැහෙද්දී කොතරම් බර වෙනවාද, ඒ තරම්වූ නිරහංකාර බවක් මට මේ සටහනෙන් පෙනෙනවා.. ඉතිං ස්තුතිය යන්නේ ඒ සටහනේ හිමිකරු ඉන්ද්‍රනාත තේනුවරයන් වෙත.. මගේ ආචාරය ඔබටයි..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-31624250483090587652014-06-12T02:12:44.843+05:302014-06-12T02:12:44.843+05:30ඕක බලන්න යන්න වාසනාව නැති හැටි. මමත් හිතන් ඉන්නේ ල...ඕක බලන්න යන්න වාසනාව නැති හැටි. මමත් හිතන් ඉන්නේ ලංකාවට ආවම ඔය වගේ පන්තියකින් චායාරුපකරණය පිළිවෙලට ඉගෙන ගන්න වීරේhttps://www.blogger.com/profile/15451339699644157415noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-90326109524524847142014-06-11T00:30:13.055+05:302014-06-11T00:30:13.055+05:30වෙනි ගෙ ලියැවිල්ල කියෙව්වාම මටත් ඒ පන්තියට යන්න හි...වෙනි ගෙ ලියැවිල්ල කියෙව්වාම මටත් ඒ පන්තියට යන්න හිතුන නෙව..!!Indranatha Thenuwarahttps://www.blogger.com/profile/09039465896197963368noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-5313662963353157252014-06-09T15:27:27.908+05:302014-06-09T15:27:27.908+05:30ඔව් අරූ සර් ඔය කතාව කිව්වා බුකියෙත්, ඔය බිස්නස් වා...ඔව් අරූ සර් ඔය කතාව කිව්වා බුකියෙත්, ඔය බිස්නස් වාහිනී ඔහොමම තමයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-8331252338688722552014-06-09T01:49:57.039+05:302014-06-09T01:49:57.039+05:30වෙනියෝ.....මට මේ ලින්ක් එක හරියට දාගන්න බැහැ. හැබැ...වෙනියෝ.....මට මේ ලින්ක් එක හරියට දාගන්න බැහැ. හැබැයි ලංකා ඊනිව්ස් එකේ තියෙනවා ස්වර්ණවාහිනිය, තේනුවරට අරින්න ආපු හැටි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-69831539772981525782014-06-09T01:45:17.000+05:302014-06-09T01:45:17.000+05:30තේනුවරට කරපු වැඩේතේනුවරට කරපු වැඩේ

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-66768107489776381442014-06-08T21:09:28.965+05:302014-06-08T21:09:28.965+05:30ඔව් බින්දි ඒක නම් ඇත්ත..ක්ෂේත්රයේ ප්‍රවීනයෙක්ගෙන්...ඔව් බින්දි ඒක නම් ඇත්ත..ක්ෂේත්රයේ ප්රවීනයෙක්ගෙන්ම ඉගෙන ගන්න ලැබිච්ච එක වාසනාවක් නොවැ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-51035596345297336942014-06-08T21:08:01.734+05:302014-06-08T21:08:01.734+05:30https://www.facebook.com/photo.php?v=6085588759190...https://www.facebook.com/photo.php?v=608558875919010&set=vb.100002947105775&type=2&theater
බුකියෙ තේනු සර් මේක දමලා තිබ්බා. ඔබලා දෙන්නම බුකියෙ ඉන්න නිසා බලන්න. විචාරක තුමාට නම් මේ ප්‍රදර්ශනය බලන්නත් එන්න පුලුවන් නොවැ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-83130719740599923072014-06-08T10:05:50.696+05:302014-06-08T10:05:50.696+05:30මටත් මේ දවස්වල පින්තුර ගන්න පිස්සුවක් හැදිලා. හොම්...මටත් මේ දවස්වල පින්තුර ගන්න පිස්සුවක් හැදිලා. හොම්බ දිග කැමරාවකටමයි හිත...අපේ ලොකු දුටත් එහෙම්මයි . වෙනි හරි වාසනාවන්තයිBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-87600117521405437092014-06-08T01:09:05.726+05:302014-06-08T01:09:05.726+05:30ඔව් මටත් ඒක හිතුණා වෙනි අයියේ, ස්තුති ඔව් මටත් ඒක හිතුණා වෙනි අයියේ, ස්තුති Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-34918403554467632322014-06-07T22:16:48.880+05:302014-06-07T22:16:48.880+05:30විස්තරය කියවීමෙන්ම මෙහි ඇති විශ්මිත බව පෙනෙනවා. මේ...විස්තරය කියවීමෙන්ම මෙහි ඇති විශ්මිත බව පෙනෙනවා. මේ ගැන කෙටි වීඩියෝ වාර්තාවක් සකසා ඉදිරිපත් කරන්න පුලුවන්නම් අපේ අවබෝධය තවත් පුළුල් වෙනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-52103097425769761402014-06-07T10:07:25.633+05:302014-06-07T10:07:25.633+05:30ඒකට නම් තව ගොඩක් දුර යන්න වෙනවා මහේශ්...ඒකට නම් තව ගොඩක් දුර යන්න වෙනවා මහේශ්...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-72501726938758029872014-06-07T10:03:02.617+05:302014-06-07T10:03:02.617+05:30ඒකත් ඉතින් එහෙනම් පොඩ්ඩිගෙ රටේ තියන්න වෙයිනෙ..ඒකත් ඉතින් එහෙනම් පොඩ්ඩිගෙ රටේ තියන්න වෙයිනෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-11279467063282158162014-06-07T10:00:29.011+05:302014-06-07T10:00:29.011+05:30බොහොම සතුටුයි ඔබ එන වෙලාවට මම එතන ඉඳියි කියලා හිතන...බොහොම සතුටුයි ඔබ එන වෙලාවට මම එතන ඉඳියි කියලා හිතනවා..එන දවස කියන්නකොWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-26438370801574790792014-06-07T09:59:13.307+05:302014-06-07T09:59:13.307+05:30ස්තූතියි අරූ..මෙහෙ හිටිය නම් ඉතින් ඔබත් එනවනෙ..ස්තූතියි අරූ..මෙහෙ හිටිය නම් ඉතින් ඔබත් එනවනෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-60575331797278012602014-06-07T09:57:59.711+05:302014-06-07T09:57:59.711+05:30ඒ ටෝච් එක අරගෙන රෑට රෑට ඇවිදින එක නම් ඊයෙ අදත් කලා...ඒ ටෝච් එක අරගෙන රෑට රෑට ඇවිදින එක නම් ඊයෙ අදත් කලා මල්ලි..මේ වගේ දෙයක් නම් කරන්න අපිට හිතා ගන්නවත් බෑ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-77445616498744210452014-06-07T09:56:42.029+05:302014-06-07T09:56:42.029+05:30ඔව් මට මතක් උනා හෙන්රි හිටියා නම් පුතණ්ඩියවත් එක්...ඔව් මට මතක් උනා හෙන්රි හිටියා නම් පුතණ්ඩියවත් එක්කම එයිනෙ කියලා...දැන් තමයි මේකෙ දිග පළල සහ සුන්දරත්වය තේරෙන්නෙ ඩූඩ්..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-73780799807217418102014-06-07T09:55:12.085+05:302014-06-07T09:55:12.085+05:30අපොය් ඉවාන් මලයා මගෙන් ආරාධනාවක් එන්න ඉස්සර තව දහස...අපොය් ඉවාන් මලයා මගෙන් ආරාධනාවක් එන්න ඉස්සර තව දහසක් එව්වා තියෙයි..මම එතනත් ඉඳී..මම මේ ඉගෙන ගන්න පටන් ගත්තා විතරයිනෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-63932287468501944402014-06-07T09:53:42.564+05:302014-06-07T09:53:42.564+05:30අපොයි නලියව බ්ලඩ් ඩොනේශන් එකෙන් පස්සෙ හමු උනේත් නැ...අපොයි නලියව බ්ලඩ් ඩොනේශන් එකෙන් පස්සෙ හමු උනේත් නැහැ නොවැ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-17956934173705772982014-06-07T08:29:37.782+05:302014-06-07T08:29:37.782+05:30ඊළග එක වෙනී ගෙන් වුනොත් නරකද....ඊළග එක වෙනී ගෙන් වුනොත් නරකද....Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-42273734667718715072014-06-07T06:48:40.651+05:302014-06-07T06:48:40.651+05:30ඔය ඔක්කොම හොඳට හදාරලා, ඔයා ගන්න පින්තූරු බලන්ට අපි...ඔය ඔක්කොම හොඳට හදාරලා, ඔයා ගන්න පින්තූරු බලන්ට අපි එනවා...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-22698717448218401722014-06-06T22:44:44.437+05:302014-06-06T22:44:44.437+05:30අනිවාර්යෙන් එනවා.. අනිවාර්යෙන් එනවා.. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-76273972890258997242014-06-06T21:28:28.614+05:302014-06-06T21:28:28.614+05:30ඉන්ද්‍රනාථ තේනුවර නම් ඒ සොඳුරු ගුරුවරයාටත්, අපේ වෙ...ඉන්ද්‍රනාථ තේනුවර නම් ඒ සොඳුරු ගුරුවරයාටත්, අපේ වෙනියා නම් ගෝලයාටත් ජයෙන් ජයම වේවා!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-41946823804013058512014-06-06T19:25:02.424+05:302014-06-06T19:25:02.424+05:30ඒක ඔය විහිළු කතාවක් බං. උඹ දන්නවත් ඇති. අර වර තුනක...ඒක ඔය විහිළු කතාවක් බං. උඹ දන්නවත් ඇති. අර වර තුනක් ඉල්ලන්න ගිහින් වෙච්ච කතාවක්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-15751416442646855492014-06-06T19:22:19.516+05:302014-06-06T19:22:19.516+05:30එහෙනං වෙනී අයියත් හෙට අනිද්ද වෙනකොට ටෝච් එකක් අරගෙ...එහෙනං වෙනී අයියත් හෙට අනිද්ද වෙනකොට ටෝච් එකක් අරගෙන රෑට රෑට එහෙමෙහෙ යන්න පටං ගනියි. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com