tag:blogger.com,1999:blog-8146587140004220024.post3376973685089785723..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: ක්ෂිතිජයේ ඉම සොයා රේඛා සහ සඳලී...Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger96125tag:blogger.com,1999:blog-8146587140004220024.post-4217037791904535002017-08-23T17:58:42.510+05:302017-08-23T17:58:42.510+05:30මං මේ වෙනීගෙ බ්ලොග් එකක් කියෙව්මද කොහෙද..!!
නෑ නෑ ...මං මේ වෙනීගෙ බ්ලොග් එකක් කියෙව්මද කොහෙද..!!
නෑ නෑ මීට කළින් එක් දෙකක් කියවල තියෙනවා තමා..!
මේක කියවලා ලියන්නෙ මොනවද කියල හිතා ගන්න බැරි වුණා...!
මෙනවත් ලියල ඒ හිතිවිල්ලෙ වටිනාකම අඩු කරන්න මං කැමති නැහැ.Indranatha Thenuwarahttps://www.blogger.com/profile/09039465896197963368noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-65178295592738585452012-02-20T18:37:54.394+05:302012-02-20T18:37:54.394+05:30ඔව් දුකා අඩුවක් තියෙනවා..ඒ අඩුව පුරව ගන්න තව කතාවක...ඔව් දුකා අඩුවක් තියෙනවා..ඒ අඩුව පුරව ගන්න තව කතාවක් ලියනවා...තව එක .. තව එකක්..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-15530628360870969912012-02-19T23:04:14.109+05:302012-02-19T23:04:14.109+05:30ඇත්තෙන්ම ලස්සනයි . .
ඒත් අනේ මන්දා බන් උඹ ලියන ඒ...ඇත්තෙන්ම ලස්සනයි . .

ඒත් අනේ මන්දා බන් උඹ ලියන ඒවත් එක්ක හිතලා බැලුවාම මොකද්ද අඩුයි වගේ දැනෙන්නේ ඇයි කියලා හිතා ගන්න බෑ . . .

හිතට දැනෙනවා හොඳින්ම ඒත් තව ටිකක් මොනව හරි එකතු කරන්න තිබ්බ වගේද මන්දාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-36217202335836352562012-02-18T10:17:47.931+05:302012-02-18T10:17:47.931+05:30බොහොම ස්තූතියි බුද්ධිෂ ඔබේ කියවීමට සහ කමෙන්ට් එකක්...බොහොම ස්තූතියි බුද්ධිෂ ඔබේ කියවීමට සහ කමෙන්ට් එකක් දමලා දීපු හයියට..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-74782862032479867542012-02-18T10:03:26.085+05:302012-02-18T10:03:26.085+05:30මම මුලින් කියෙව්වෙ අද දාපු ර්අලි මදිවට හරක් ..උප...මම මුලින් කියෙව්වෙ අද දාපු ර්අලි මදිවට හරක් ..උපත් පාලන කොපු මදිවට සනීපාරක්ශක තුවා..ර් පෝස්ට් එක. හැමෝම කමෙන්ට් කරලා තිබුනෙ මුල් එක හොඳයි කියලයි. ඒ නිසා ඇවිත් බලන්න හිතුණා. මටනම් කියන්න තියෙන්නෙ දෙකම් අපූරුයි කියලයි. මේක සංවේදී බව නිසා හැමෝගෙම කැමැත්ත ලැබිලා ඇති. දහසක් බ්ලොග් පෝස්ට් අතරේ සුන්දර සුමට නිර්මාණ අතලොස්සට ඔබේ නිර්මාණය එකතුවෙලා රැඳේවි. අයෙත් පාරක් ර්අපූරුයි ....ර්Broken Quillhttps://www.blogger.com/profile/12818820121816267090noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-47518149774745511702012-02-16T08:15:48.299+05:302012-02-16T08:15:48.299+05:30නවම් තරම් හොඳට ලියන්න මට බෑ මල්ලි, හැබැයි හැමදාම උ...නවම් තරම් හොඳට ලියන්න මට බෑ මල්ලි, හැබැයි හැමදාම උත්සාහ කරන්නෙ එතනට එන්න තමයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-14593151484069716482012-02-16T08:14:44.629+05:302012-02-16T08:14:44.629+05:30ස්තූතියි සඳරූ මල්ලි, උඹලගෙ ඒවා කියවලා ඒවයින් පාඩම්...ස්තූතියි සඳරූ මල්ලි, උඹලගෙ ඒවා කියවලා ඒවයින් පාඩම් අරන් තමයි මන් මේ ලියන්නෙWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-22752353383991940402012-02-16T08:13:18.166+05:302012-02-16T08:13:18.166+05:30ඔව් පොඩ්ඩක් සංවේදී විදියට ලියන්න ගත්ත උත්සාහයක්..ප...ඔව් පොඩ්ඩක් සංවේදී විදියට ලියන්න ගත්ත උත්සාහයක්..පොඩ්ඩක් සාර්ථකයි කියලා හිතෙනවාWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-67591183614225848992012-02-16T08:12:09.182+05:302012-02-16T08:12:09.182+05:30ස්තූතියි පිසාචයා මල්ලි, ඒ මමම තමයිස්තූතියි පිසාචයා මල්ලි, ඒ මමම තමයිWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-18815728495334267432012-02-15T13:28:27.694+05:302012-02-15T13:28:27.694+05:30බෝතල් අස්සෙ කුප්පි ගහන්න බැරි හන්ද මං මුකුත් ලියන්...බෝතල් අස්සෙ කුප්පි ගහන්න බැරි හන්ද මං මුකුත් ලියන්නෙ නෑ බං අයියෙ. ඒත් කිව්වයි කියල හිතාගනිං. උඹ අපූරු මනුස්සයෙක් විශිෂ්ට හැකියාවක් තියන. සුභ පැතුම්, ජය !නවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-61081879620836163472012-02-14T17:45:29.993+05:302012-02-14T17:45:29.993+05:30බොක්ක කූල් වුණා වෙනි අයියා ඉඳලා ඉඳලා බ්ලොග් කියවන්...බොක්ක කූල් වුණා වෙනි අයියා ඉඳලා ඉඳලා බ්ලොග් කියවන්න ආපු මේ ගමන පාඩු නෑ කියලා ආයේ ආයේමත් හිතුනා . ජය වේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-34697574149327868132012-02-13T18:06:58.955+05:302012-02-13T18:06:58.955+05:30ලියන්න වෙලාව නැතත් ලියන එව්වා කියවන්න එනවා හැමදාම....ලියන්න වෙලාව නැතත් ලියන එව්වා කියවන්න එනවා හැමදාම.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-59124012048390022532012-02-13T17:57:41.622+05:302012-02-13T17:57:41.622+05:30බොහොම ස්තූතියි සෝරෝ මලයාබොහොම ස්තූතියි සෝරෝ මලයාWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-43156760662956407632012-02-13T10:14:16.348+05:302012-02-13T10:14:16.348+05:30හදවත හිරවෙනවා අයියේ.....හදවත හිරවෙනවා අයියේ.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-88464804522658318722012-02-13T01:11:11.074+05:302012-02-13T01:11:11.074+05:30මාරයිනෙ වෙනී අයියේ.....
ලාස්ට් රෝ එකේ මෙලෝ රහක් නැ...මාරයිනෙ වෙනී අයියේ.....
ලාස්ට් රෝ එකේ මෙලෝ රහක් නැති කතා ලියපු වෙනීමද කියලත් හිතෙනව හික්ස්ස්.....පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-47627845984814996912012-02-12T23:22:50.861+05:302012-02-12T23:22:50.861+05:30සිරා කියන්නේ සිරාම සිරා.. ඊට එහා කියන්න දෙයක් දන්න...සිරා කියන්නේ සිරාම සිරා.. ඊට එහා කියන්න දෙයක් දන්නේ නෑ මම....සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-79576686373394624812012-02-12T21:15:20.669+05:302012-02-12T21:15:20.669+05:30ඒකත් හරි. ඔන්න ඔහෙ බ්ලොග්ම ලියමු.
henryblogwalker ...ඒකත් හරි. ඔන්න ඔහෙ බ්ලොග්ම ලියමු.
henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-32160948949378179682012-02-12T19:28:41.446+05:302012-02-12T19:28:41.446+05:30මැණිකක් පොලොවෙන් උඩට ගන්නකොට රළුයි, අවපහැයි.., ඒත්...මැණිකක් පොලොවෙන් උඩට ගන්නකොට රළුයි, අවපහැයි.., ඒත් කලක් ගතවන විට රටාදමන්නා විසින් අඳුරු තැන් කපා ඔප දමාගත් විට එයට නියමිත මිල ලැබෙනවා..,
මට ඔබේ ලියවිලි ගැනත් කියන්නට ඇත්තේ එපමණයි..Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-14589070290232926042012-02-12T19:14:43.105+05:302012-02-12T19:14:43.105+05:30බොහොම ස්තූතියි ලහිරු ඇවිත් කියවලා රසවින්ඳාට..බොහොම ස්තූතියි ලහිරු ඇවිත් කියවලා රසවින්ඳාට..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-6546254204698497602012-02-12T19:12:31.667+05:302012-02-12T19:12:31.667+05:30සමාවෙන්න මගේ හිත පොඩ්ඩක් රිදුනා ඔබේ කතාවට..ස්තූතිය...සමාවෙන්න මගේ හිත පොඩ්ඩක් රිදුනා ඔබේ කතාවට..ස්තූතියි ඔබ කතාව කියවලා කමෙන්ට් එකක් දැමීම ගැන..ඊළඟ සැරේ ඔබ කී දෙය නොව මේ කතාවෙ තියෙන අඩුවක් පෙන්නලා දෙන්න තරම් කාරුණික වෙයි කියලා හිතනවා !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-5716444492543716402012-02-12T19:09:01.815+05:302012-02-12T19:09:01.815+05:30සොයුර, සිත් ආර කියන්නෙ මම ලියන්න ඕනි කොහොමද කියලා ...සොයුර, සිත් ආර කියන්නෙ මම ලියන්න ඕනි කොහොමද කියලා ගුරු හරුකම් ගත්ත සිංහල බ්ලොග්වලින් එකක්. මන් එදා වගේම අදත් බලා ගෙන ඉන්නෙ සිත් ආරෙ කොයි වෙලාවෙද කතාවක් පල වෙන්නෙ කියල.අපි 100 කියන රෑන්ක් එකේ තිබ්බොත් සිත් ආර ඉන්නෙ 99.9 ඒක ගැන තර්ක නෑ. ලියන්නා ඉන්නෙ 0.99. ඔබ කොහොමද ඔය දෙක සසඳන්නෙ ? සිත් ආර ගැන හිතෙන කොට මට හැම වෙලාවෙම හිතෙන්නෙ අනේ අපේ නලිනි ඩොක්ටර්ට ඉක්මනට වැඩ අඩු කාලයක් එන්න කියලයි තව පෝස්ට් කීපයක්ම ලියන්න...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-70317716163524873222012-02-12T18:01:49.079+05:302012-02-12T18:01:49.079+05:30සිත්ආර 1ද? ලියන්න 1ද?
තියුණු තරගයක්...සිත්ආර 1ද? ලියන්න 1ද?

තියුණු තරගයක්...Tanikadahttps://www.blogger.com/profile/03482567588964513070noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-23207913452319730782012-02-12T16:50:51.591+05:302012-02-12T16:50:51.591+05:30අද තමයි මේ පැත්තේ ආවේ ඉස්සරවෙලාම! නියමෙට ලියලා තිය...අද තමයි මේ පැත්තේ ආවේ ඉස්සරවෙලාම! නියමෙට ලියලා තියෙනවා, ආයේ කියන්න දෙයක් නෑ! හරි ම සංවේදියි, උපරිමයි!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-63776213981756481232012-02-12T15:22:06.208+05:302012-02-12T15:22:06.208+05:30නවනළු රස දන්න අයට දැනෙනවා වැඩී තිසා..මන් දන්නව..ඒත...නවනළු රස දන්න අයට දැනෙනවා වැඩී තිසා..මන් දන්නව..ඒත්..උඹ කියන්නෙ මට හැමදාම මේවා දැක දැක අඬන්න කියලද ?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-91544941311861156682012-02-12T15:20:34.333+05:302012-02-12T15:20:34.333+05:30මගේ අර මූනුපොතේ මුහුදෙ ඉන්න ෆොටෝ ටිකවත් දැක්කද ?! ...මගේ අර මූනුපොතේ මුහුදෙ ඉන්න ෆොටෝ ටිකවත් දැක්කද ?!
ස්තූතියි ඔබේ ඇගයීමට හැමදාම වගේ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.com