tag:blogger.com,1999:blog-8146587140004220024.post3312628170091229101..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: භූමි කම්පා...Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-8146587140004220024.post-61907127119743944822012-07-02T12:10:17.583+05:302012-07-02T12:10:17.583+05:30මේ පැත්තෙත් එක වතාවක් චලනයක් දැනිලා අපේ ගොඩනැගිල්...මේ පැත්තෙත් එක වතාවක් චලනයක් දැනිලා අපේ ගොඩනැගිල්ලේ ඔක්කොම ඉවත්වෙලා ගිහින් .. අපි විතරක් දන්නේ නැහැ.. මන් හිතන්නේ බෙහෙත් ඇඟේම ඇති..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-83511268655782236562012-07-02T09:09:24.416+05:302012-07-02T09:09:24.416+05:30huuu.. green eka api gahuwa ..huuu.. green eka api gahuwa ..Sudath Hemanthahttps://www.blogger.com/profile/03344684320531479170noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-7528484487950744332012-06-30T18:19:19.503+05:302012-06-30T18:19:19.503+05:30බූමිකම්පා කතා දෙකම මරු !!!බූමිකම්පා කතා දෙකම මරු !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-39152869447489192862012-06-30T12:19:21.444+05:302012-06-30T12:19:21.444+05:30මං බැලුවා ඒත් පටන් ගද්දිම දෝනා ගැන කීවෙ මොකද කියල...මං බැලුවා ඒත් පටන් ගද්දිම දෝනා ගැන කීවෙ මොකද කියලා?Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-83188829543358281702012-06-30T11:11:07.385+05:302012-06-30T11:11:07.385+05:30ඔය ග්‍රීන් එක බීල ආයෙ පාරක් වැටක් අල්ලගන ඉන්න තමයි...ඔය ග්‍රීන් එක බීල ආයෙ පාරක් වැටක් අල්ලගන ඉන්න තමයි වෙන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-67474894156988309322012-06-30T08:13:25.427+05:302012-06-30T08:13:25.427+05:30මම හිතුවේ ඇත්තටම භූමි කම්පා ගැන ලියලා කියලනේ. ඒ කි...මම හිතුවේ ඇත්තටම භූමි කම්පා ගැන ලියලා කියලනේ. ඒ කියන්නේ දෝනා ලංකාවට ආවේ භූමි කම්පා ගොඩක් අරගෙනද? :)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-46560141971011240942012-06-30T01:14:34.028+05:302012-06-30T01:14:34.028+05:30කවුරු උනත් පාවෙලා ගිය සිහියෙන් බෙහෙත් බිවුව එක හොද...කවුරු උනත් පාවෙලා ගිය සිහියෙන් බෙහෙත් බිවුව එක හොදයි.. අමතක වෙලා වෙන ලෙඩක් හැදුනනම්..

කිවුවත් වගේ මෙච්චර බිසී කාර අංචියක් අදින්නද දන්නේ නෑ.. :)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-27416395255148617352012-06-29T23:08:13.217+05:302012-06-29T23:08:13.217+05:30ඔය කියනවා ඇත්තේ ග්‍රීන් ටි වෙන්න ඇති. බොන්න බොන්න ...ඔය කියනවා ඇත්තේ ග්‍රීන් ටි වෙන්න ඇති. බොන්න බොන්න වයසක උන්දලට ඒක හොඳයි.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-89644838865547435972012-06-29T22:07:55.191+05:302012-06-29T22:07:55.191+05:30භූමි කම්පා කියන දේවලුත් ලංකාවේ අපිට සුපුරුදු දේවල්...භූමි කම්පා කියන දේවලුත් ලංකාවේ අපිට සුපුරුදු දේවල් වුණා අන්තිමට :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-28836390998337020342012-06-29T21:56:34.869+05:302012-06-29T21:56:34.869+05:30අපොයි, භූමිකම්පාවට බෙහෙත් බීලා! :Dඅපොයි, භූමිකම්පාවට බෙහෙත් බීලා! :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-61165876166452323632012-06-29T21:53:50.774+05:302012-06-29T21:53:50.774+05:30ෂික්, කෝ අයියගෙ චිත්තරේ. භූමිකම්පාවක් කියන්නෙ පුරු...ෂික්, කෝ අයියගෙ චිත්තරේ. භූමිකම්පාවක් කියන්නෙ පුරුදුවෙන්න චිත්‍ර අඳින අයට ලේසිම මාතෘකාවක් නෙව.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-49389627703596038132012-06-29T21:46:35.746+05:302012-06-29T21:46:35.746+05:30මම හිතුව කොළ පාට ලේබල් පෙට්ටියක් කියලා. දැන් බලද්ද...මම හිතුව කොළ පාට ලේබල් පෙට්ටියක් කියලා. දැන් බලද්දී බොන්න නේ.. :Pක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-73056103032736689782012-06-29T21:36:40.070+05:302012-06-29T21:36:40.070+05:30:D බෙහෙත් බීපු නෝනාගෙන් අහගන්න බැයිද දන්නේ නැහැ බෙ...:D බෙහෙත් බීපු නෝනාගෙන් අහගන්න බැයිද දන්නේ නැහැ බෙහෙතේ නමNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-69690926317773674672012-06-29T21:35:58.611+05:302012-06-29T21:35:58.611+05:30ඔච්චර බිසි වෙන්න මොකද හේතුව? මඩ මිසයිල් වලට කරුණු ...ඔච්චර බිසි වෙන්න මොකද හේතුව? මඩ මිසයිල් වලට කරුණු රැස් කරනවා වත්ද? වෙනියා ඇඳපු චිත්‍රයක් නැති එකනම් හරීම අඩුපාඩුවක්!!! :(
henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-17571759672611239492012-06-29T19:17:33.190+05:302012-06-29T19:17:33.190+05:30හිකිස්හිකිස්ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/13538638139566927110noreply@blogger.com