tag:blogger.com,1999:blog-8146587140004220024.post3188483876129245743..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: අරයයි, මෙයයි දෙන්නෙක්ද ? එකෙක්ද ?Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-8146587140004220024.post-78278655527830718012012-03-20T12:03:38.508+05:302012-03-20T12:03:38.508+05:30කසුන් මල්ලිගෙ ඉස්සෙල්ලා කමෙන්ට් එක ස්පෑම් වෙලත් නෑ...කසුන් මල්ලිගෙ ඉස්සෙල්ලා කමෙන්ට් එක ස්පෑම් වෙලත් නෑ මල්ලි, බදාදා වෙනක ඉවසන්නකො !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-1509720226032097752012-03-20T12:02:48.786+05:302012-03-20T12:02:48.786+05:30ඇයි මල්ලියෙ ඔය මහන්සි වෙලා යනවෙලාවක බරකරත්තයකින් හ...ඇයි මල්ලියෙ ඔය මහන්සි වෙලා යනවෙලාවක බරකරත්තයකින් හරි ගේ ළඟට ගිහින් බස්සනවනම් මොන තරම් සැපද ? අපිට කොහෙද බයික් ?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-22036429430593721972012-03-20T10:56:33.125+05:302012-03-20T10:56:33.125+05:30මම දැන් දාපු කමෙන්ට් එක බහිරවය ගිල්ලද?
කතාව clim...මම දැන් දාපු කමෙන්ට් එක බහිරවය ගිල්ලද?

කතාව climax එකේම නවත්තලා නේ.:( ඉක්මනට ඉතුරු ටිකත් දාන්නෝ.....Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-52649611863254630712012-03-20T02:15:18.990+05:302012-03-20T02:15:18.990+05:30වෙනිය කොහොමත් රෑ තිස්සෙ පාලු පාරවල්වල ඉදං බයික් වල...වෙනිය කොහොමත් රෑ තිස්සෙ පාලු පාරවල්වල ඉදං බයික් වලිං ලිෆ්ට් ඉල්ලන විත්තිය අපි නොදන්නවැයිduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-69836987034778969842012-03-20T02:12:56.262+05:302012-03-20T02:12:56.262+05:30වෙනියට මාට්ටු උනා නං ඒ කෙලීට රෙදි නැතුව තමයි යන්න ...වෙනියට මාට්ටු උනා නං ඒ කෙලීට රෙදි නැතුව තමයි යන්න වෙන්නෙduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-54185161051219246162012-03-19T12:24:40.757+05:302012-03-19T12:24:40.757+05:30බදාදා වෙනකන් ඉවසහන්කො මල්ලියෙ..බදාදා වෙනකන් ඉවසහන්කො මල්ලියෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-69465707034057461182012-03-18T23:07:45.699+05:302012-03-18T23:07:45.699+05:30අනේ බුදු අයියේ ඉතුරු ටිකත් ඉක්මනට ලියපන්කො.අනේ බුදු අයියේ ඉතුරු ටිකත් ඉක්මනට ලියපන්කො.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-26017207915223858722012-03-18T11:35:49.177+05:302012-03-18T11:35:49.177+05:30අනේ හෙන්රි අර ප.ලි. එකෙන් සමාව ඉල්ලලා තියෙන්නෙ... ...අනේ හෙන්රි අර ප.ලි. එකෙන් සමාව ඉල්ලලා තියෙන්නෙ... ඕන්න ඕක මේ සැරේටත් බාජනෙකට දාලා දියන් සුදු අයියෙ.. :DDWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-57454047391075089132012-03-18T11:34:11.194+05:302012-03-18T11:34:11.194+05:30නෑ නෑ ගැමියා බැන්නෙ නෑ.. සාර්ථක අනුමාන කිරීමක් ඊළඟ...නෑ නෑ ගැමියා බැන්නෙ නෑ.. සාර්ථක අනුමාන කිරීමක් ඊළඟ කොටස ගැන..ඒකයි...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-74897654062094708582012-03-17T23:49:29.381+05:302012-03-17T23:49:29.381+05:30mama weni ayyata banne naa hodeee....mama weni ayyata banne naa hodeee....ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-84311877551985254902012-03-17T23:46:32.352+05:302012-03-17T23:46:32.352+05:30හලේ..........kawuda appa itin danne eka yantam har...හලේ..........kawuda appa itin danne eka yantam hari attak wei kiyala :Dගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-7204755270583857132012-03-17T21:35:29.267+05:302012-03-17T21:35:29.267+05:30මේ කතාව විතරයි කමෙන්ට් මොඩරේට් කරන්නෙ..මේ ගැමියා ක...මේ කතාව විතරයි කමෙන්ට් මොඩරේට් කරන්නෙ..මේ ගැමියා කරන වැඩ තමයි..හිටින්කො ඊළඟ කතාවෙදි මන් දාන්නම් ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-62446028919748428992012-03-17T19:16:31.119+05:302012-03-17T19:16:31.119+05:30මොනවා? වෙනියත් කොමෙන්ට් මොඩරේට් කරලනෙ? මොකෝ අවුල?මොනවා? වෙනියත් කොමෙන්ට් මොඩරේට් කරලනෙ? මොකෝ අවුල?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-58984706723522848812012-03-17T19:14:50.675+05:302012-03-17T19:14:50.675+05:30අනේ ඇයි බං මේ කොටස් වලට කඩලා අපිට වද දෙන්නෙ? එක පා...අනේ ඇයි බං මේ කොටස් වලට කඩලා අපිට වද දෙන්නෙ? එක පාර කියලා දැම්මොත් අගේ අඩු වෙනවද?
අර කඩුව ගිලින හැටි කියලා දෙන මැජික් ප්‍රොග්‍රැම් එක බලපු එකාට වෙච්ච දේ මට මතක් වුනේ.
henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-87529429184210893352012-03-17T14:54:15.968+05:302012-03-17T14:54:15.968+05:30ගැමියාගේ පත් ඉරුව - මන් ඔබගේ කමෙන්ට් එක පල කරන්නෙ ...ගැමියාගේ පත් ඉරුව - මන් ඔබගේ කමෙන්ට් එක පල කරන්නෙ නෑ.. ඇයි කියලා දන්නවනෙ.. බෑ බන් උඹලා එක්ක නම්... :DDWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-52144433094506929972012-03-17T14:49:30.117+05:302012-03-17T14:49:30.117+05:30ස්තූතියි අමිල මල්ලි,ස්තූතියි අමිල මල්ලි,Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-14468253564129230602012-03-17T11:52:58.120+05:302012-03-17T11:52:58.120+05:30කියවන්න පටන් ගත්තේ කෙටි කතාවක් වෙයි කියලා හිතලා බැ...කියවන්න පටන් ගත්තේ කෙටි කතාවක් වෙයි කියලා හිතලා බැලින්නම් කොටස් දෙකක් තියෙනවා ඒ මදිවට මේක වෙලා තියෙන්නේ වෙනී අයියටනේ.....වෙනී අයියගේ ඉස්ටයිල් එක "විය නොහැක්කක්ම සිදුවිය හැක" කියන එකනේ මේකත් කොහෙන් කෙලවර වෙයිද මන්දා....

ම්ම්ම්ම් මට හිතෙන්නේ ඔපීසියේම ගොරෝ ගොරෝ බුදි ඇති එතකොට දකින හීනයක් වෙන්නත් බැරි නෑ අන්තිමට....හලේ මන්දා ඉක්මන්ට දාන්නකෝ මේ කතා කුතුහලේ අවුස්සනවාගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-26416493432862801902012-03-17T11:39:34.565+05:302012-03-17T11:39:34.565+05:30වැදගත් කතාවකි...වැදගත් කතාවකි...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-52824528020906485462012-03-16T23:52:50.846+05:302012-03-16T23:52:50.846+05:30අනේ මන්දා නිශාන් වෙන්ඩ තියෙන ඉඩ නම් වැඩී වගෙයි...අනේ මන්දා නිශාන් වෙන්ඩ තියෙන ඉඩ නම් වැඩී වගෙයි...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-11546033717775093112012-03-16T23:52:09.771+05:302012-03-16T23:52:09.771+05:30කොහොම වෙයිද මන්දා සඳරූ මල්ලියෙ :DDකොහොම වෙයිද මන්දා සඳරූ මල්ලියෙ :DDWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-40644092566471858642012-03-16T23:51:06.099+05:302012-03-16T23:51:06.099+05:30ස්තූතියි බුද්ධි ඇගයීමට..ස්තූතියි බුද්ධි ඇගයීමට..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-46216715980950810412012-03-16T23:50:32.853+05:302012-03-16T23:50:32.853+05:30සමහර අය අකමැතී සෑම්..මට නම් වෙන්නෙ ලියන්න වෙලාව හ...සමහර අය අකමැතී සෑම්..මට නම් වෙන්නෙ ලියන්න වෙලාව හොයා ගන්ඩ එකේ අමාරුව තමයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-3045203828242580352012-03-16T23:49:18.674+05:302012-03-16T23:49:18.674+05:30ඩිලා හිනා ගියේ නැතෙයි ???ඩිලා හිනා ගියේ නැතෙයි ???Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-29579334602406810772012-03-16T23:48:30.964+05:302012-03-16T23:48:30.964+05:30ඔව් මල්ලි තව කොටසකට කඩන්න උනා..දිග වැඩී කතාව..ඔව් මල්ලි තව කොටසකට කඩන්න උනා..දිග වැඩී කතාව..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-79487237921797821422012-03-16T23:47:15.280+05:302012-03-16T23:47:15.280+05:30(බොරු ) ලෙඩක් අරන් මැඩිකල් සේටිපිකෙට් එකක් දෙනවා ඔ...(බොරු ) ලෙඩක් අරන් මැඩිකල් සේටිපිකෙට් එකක් දෙනවා ඔෆිස් එකට..හෆොයි දැන් ඩොක්ටර්ස්ලා දෙන්නෙ නෑ සර්ටිෆිකේට්..ලේසියකට..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.com