tag:blogger.com,1999:blog-8146587140004220024.post2612191937502904843..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: සොඳුරු වන අරන හා තිරිසන්නු - අවසාන කොටසWenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-8146587140004220024.post-14777290209733629102012-03-13T12:10:32.056+05:302012-03-13T12:10:32.056+05:30තවත් සතෙකු මරා ගෙන කෑම වරදක් කියල මම තදින් විස්වාස...තවත් සතෙකු මරා ගෙන කෑම වරදක් කියල මම තදින් විස්වාස කරනවා. තිරිසනාගෙන මනුස්සය වෙනස් වෙන්න නම් මනුස්සයා මේ මරාගෙන කෑම නතර කරන්න ඕනෑමයි.. මම ක්‍රමානුකුලව එළවලු පමණක් කන්නෙක් බවට පත්වෙන්න උත්සාහ කරනවා. ඒ නිසා මට දැන් මස් මාළු ගැන ආසාවක් නැහැ.. කන්න වෙන දෙයක් නැත්නම් විතරක් මාළු කනවා. ඒ ගැනත් මම ඇත්තටම ලජ්ජා වෙනවා.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-61401380344672137672012-03-09T00:19:38.567+05:302012-03-09T00:19:38.567+05:30ඔව් දමිත් ඇත්තටම අපිට වෙජිටේරියන්ම වෙලා ඉන්න බෑ.. ...ඔව් දමිත් ඇත්තටම අපිට වෙජිටේරියන්ම වෙලා ඉන්න බෑ.. අනිත් අය ගොඩක් කරද වෙයි එහෙම උනොත්..මටත් ඒ අත්දැකීම තියෙනවා. ස්තූතියි ඇගයීමට..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-12701534581621430042012-03-09T00:18:14.363+05:302012-03-09T00:18:14.363+05:30ඔව් නිසූපා. මගේ කතා ලියන රටාව අල්ලගෙන නේද ?ඔව් නිසූපා. මගේ කතා ලියන රටාව අල්ලගෙන නේද ?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-37440553923527153582012-03-09T00:17:29.857+05:302012-03-09T00:17:29.857+05:30මගෙත් තියෙන එකම ගටලුව එතන තමයි..ඒ නිසාම මන් කියන්න...මගෙත් තියෙන එකම ගටලුව එතන තමයි..ඒ නිසාම මන් කියන්නෙ නෑ මන් වෙජිටේරියන් කියලා.. හමු වෙමු අප්‍රේල් වල..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-35805490567409098452012-03-09T00:16:15.857+05:302012-03-09T00:16:15.857+05:30ඔව් තරූ වෙජිටේරියන්ම වෙන කෙනෙකුට මේ කතාව දැනෙනවා ව...ඔව් තරූ වෙජිටේරියන්ම වෙන කෙනෙකුට මේ කතාව දැනෙනවා වැඩි වෙයි කියලයි මමත් හිතුවෙ.. ස්තූතියි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-86068777277614567582012-03-09T00:15:16.358+05:302012-03-09T00:15:16.358+05:30ඔව් ක්සැන්ඩර් කියලා වැඩක් නෑ..මමත් උත්සාහ කරන්නෙම ...ඔව් ක්සැන්ඩර් කියලා වැඩක් නෑ..මමත් උත්සාහ කරන්නෙම අඩුම කරලා දමන්නයිWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-28859909858527307412012-03-09T00:14:19.351+05:302012-03-09T00:14:19.351+05:30අනේ මන්දා ඔබා අයියා ඒක කීව තාලෙ ගැන නම් මට පොඩ්ඩක්...අනේ මන්දා ඔබා අයියා ඒක කීව තාලෙ ගැන නම් මට පොඩ්ඩක් බයයි වගේ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-84763214925136390132012-03-09T00:13:30.263+05:302012-03-09T00:13:30.263+05:30ඔව් රූ මට කියන්ඩ ඕනි උන කතාවත් ඒකමයිඔව් රූ මට කියන්ඩ ඕනි උන කතාවත් ඒකමයිWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-91371368973503106782012-03-09T00:12:49.942+05:302012-03-09T00:12:49.942+05:30පුංචි කුමාරිහාමි - ඔව් පරිනාමය වෙන්ඩ පුළුවන් ඔතනදි...පුංචි කුමාරිහාමි - ඔව් පරිනාමය වෙන්ඩ පුළුවන් ඔතනදි එහෙහ්ම වෙන්ඩ හේතුවWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-85942709030455938682012-03-06T14:30:57.821+05:302012-03-06T14:30:57.821+05:30මුලින්ම අද තමා මේ පැත්තට ගොඩ උනේ....කතාව නම් පංකාද...මුලින්ම අද තමා මේ පැත්තට ගොඩ උනේ....කතාව නම් පංකාදුයි....සත්තුන්ට හිංසා කරන ,මරාගෙන කන එවුන්ට මගේ නම් තුන් හිතකවත් කිසිම කැමැත්තක් නෑ.මමත් පුළුවන් පුළුවන් හැටියට වෙගිටේරියන් තමා.එත් ඉතින් පිට තැනකට ,නෑදෑ ගෙදරක,යාලුවෙක්ගෙ ගෙදරක එහෙම ගියාම ඕක රැක ගන්න ගියාම ඒ මිනිස්සුන්ට වෙලාවකට අපිව කරදරයක් වෙනවා... නොකා බැරිම තැන කන්ඩත් වෙනවා...Damith Sriyanthahttps://www.blogger.com/profile/17442567639490902819noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-48109230184120664202012-03-05T13:48:02.374+05:302012-03-05T13:48:02.374+05:30මම නම් වෙගිටේරියන් නෙවෙ.කාලයක් නොකා ඉන්න බැලුවා.බැ...මම නම් වෙගිටේරියන් නෙවෙ.කාලයක් නොකා ඉන්න බැලුවා.බැරි වුනා.ආයෙත් කන්න ගත්තා. :(((

මටනම් හිතුනා මහත්තයා හොදයි කියලා.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-86227840266457076972012-03-05T08:36:01.319+05:302012-03-05T08:36:01.319+05:30ලියන්නා අයියගේ ලිවීම එන්න එන්න ම දියුණු වෙනවා මසුර...ලියන්නා අයියගේ ලිවීම එන්න එන්න ම දියුණු වෙනවා මසුරන් හොඳේ. කොටස් දෙකම කියෙව්වෙ අද...

කට්ටිය එහෙනම් මේ ගැන කතා කරන්න ලෑස්තිය... අප්‍රේල් සෙට් වෙලාම කතා කරමු.

මාත් වෙගිටේරියන් වෙන්න ෆුල් ට්‍රයි... සෑහෙන දුරට සාර්ථකයි.
බිත්තරයි.. කරවලයි.. හාල්මැස්සොයි තමා... ඒත් බොන්න ගියාම තමා අවුලපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-10295424607015007742012-03-04T23:19:12.986+05:302012-03-04T23:19:12.986+05:30ලස්සනයි කතාව.... මම ඇත්තටම වෙජිටේරියන් කෙනෙක්.ඒ වග...ලස්සනයි කතාව.... මම ඇත්තටම වෙජිටේරියන් කෙනෙක්.ඒ වගේම මස් වලට ඇති ආදේශක පවා භාවිත නොකරණ කෙනෙක්.(නූඩ්ල්ස් තියෙනවා චිකන් ෆ්ලේවර්, බීෆ් ෆ්ලේවර් යනාදී වශයෙන්, එතකොට සෝයා තියෙනවා දැල්ලො රසැති සහ තව එකී නොකී ). ඒ නිසා මට මේ කතාව තදට දැනුනා....
ජය වේවා!!අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-88910766799731864072012-03-04T19:47:07.250+05:302012-03-04T19:47:07.250+05:30වල් ඌරො නම් මතක් කරන්න එපා ඕනෙ අයිය... ඒකත් ඩ්‍රි...වල් ඌරො නම් මතක් කරන්න එපා ඕනෙ අයිය... ඒකත් ඩ්‍රින්ක් එකක් දාන ගමන් ;)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-18372992990171391112012-03-04T19:43:03.135+05:302012-03-04T19:43:03.135+05:30මුල් ටිකේ දැකපු අඩුව මාරෙ අයිය ලස්සනට විස්තර කරල ත...මුල් ටිකේ දැකපු අඩුව මාරෙ අයිය ලස්සනට විස්තර කරල තියෙනව :)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-38068217874280507862012-03-04T16:18:58.452+05:302012-03-04T16:18:58.452+05:30අපුරු කතාවක්... ජීවිතයක් දිගේ දිග ගමනක් ගියා වගේ ද...අපුරු කතාවක්... ජීවිතයක් දිගේ දිග ගමනක් ගියා වගේ දැනෙනවා... මස් කෑම ගැනයි බීම ගැනයි කියන්න දෙයක් නෑ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-36189010307433372572012-03-04T14:38:55.875+05:302012-03-04T14:38:55.875+05:30ලියන්න එහෙනං මස් කෑමයි මත්පැන් බීමයි අත ඇරිය...අනේ...ලියන්න එහෙනං මස් කෑමයි මත්පැන් බීමයි අත ඇරිය...අනේ සාධු....!!!Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-66041414179245075522012-03-04T13:57:15.264+05:302012-03-04T13:57:15.264+05:30මස් මාලු කතාවට වඩා මගේ හිත ඇදිලා ගියේ පරිසරයට මනුස...මස් මාලු කතාවට වඩා මගේ හිත ඇදිලා ගියේ පරිසරයට මනුස්සයෙන්ගේ හිතේ හැංගිලා තියන අසීමිත ආදරයට...ඒ ආදරයට සිහිල් වතුර පොදක් එක් කලාට ගොඩක් පින්...Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-87439014260110512012-03-04T13:21:21.939+05:302012-03-04T13:21:21.939+05:30එහම අත්දැකීමුත් සමහරුන්ට තියනවනේ...???එහම අත්දැකීමුත් සමහරුන්ට තියනවනේ...???Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-62999287440262706852012-03-04T08:25:07.682+05:302012-03-04T08:25:07.682+05:30හොඳ වෙලාවට උඹලා දෙන්නටම මේ කතාවෙ කැරැක්ටස් නෑ..හැබ...හොඳ වෙලාවට උඹලා දෙන්නටම මේ කතාවෙ කැරැක්ටස් නෑ..හැබැයි ඊළඟ කතාවෙදි හරි ගස්ස ගන්ඩ හොඳ පොයින්ට් එකක් තමයි මාරයා මට ඇදලා දුන්නෙ..මගෙ නිර්මානයෙ තියෙන් දුර්වලතා වලින් ලොකුම එකක් ඒක.. ස්තූතියි බන්z..මාරයා මගේ කතා කියවන එක ලොකු හයියක්...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-77512908498632271402012-03-04T08:20:43.541+05:302012-03-04T08:20:43.541+05:30ඔව් සෑම්, ඒක නම් ඇත්ත..ඔව් සෑම්, ඒක නම් ඇත්ත..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-17293100814224091392012-03-04T08:20:02.579+05:302012-03-04T08:20:02.579+05:30ඔව් හෙන් රි මිනිස්සුන්ගෙ හැසිරීම් බලද්දි නම් ඒ තර්...ඔව් හෙන් රි මිනිස්සුන්ගෙ හැසිරීම් බලද්දි නම් ඒ තර්කය හරි වගෙයි.. පරිනාමයේ හැටි..මිනිසා සර්වභක්ශක නේද.. අතලොස්සක් අන්තයට ගිහින් එලවලු විතරක් කන්ඩ දඟලනවා..ඒක ඒ අයගෙ නිදහස..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-44169417363681348152012-03-04T08:17:25.405+05:302012-03-04T08:17:25.405+05:30ඕනයා මන් වෙජිටේරියන් කියලා කියන්න අකමැති මන් බිත්ත...ඕනයා මන් වෙජිටේරියන් කියලා කියන්න අකමැති මන් බිත්තර, කරවල සහ හාල්මැස්සන් කන නිසා මිසක් ඔය කියන විදියට මස් මාළු කන නිසා නෙවෙයි. මම මස් නම් කන්නෙම නෑ. නමුත් කාලා තියෙනවා. ජීවිතේටම අපි දෙන්නා සෙට් වෙච්ච එකම දවසෙත් මන් කෑවෙ කඩල සහ ඔම්ලට් කියලා උඹට අමතක වෙලා හැඩයි..කොහෙද ඊට පස්සෙ උඹ රට දමලා ගියානෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-80020135139638557612012-03-04T04:40:32.023+05:302012-03-04T04:40:32.023+05:30පුතා මොන ප්‍රශ්නයක් දිහාවත් ඒක ප්‍රශ්නයක්ය කියලා බ...පුතා මොන ප්‍රශ්නයක් දිහාවත් ඒක ප්‍රශ්නයක්ය කියලා බලන්ඩ පුරුදු වෙන්ඩ එපා. එතකොට පෙනෙන්නෙ ප්‍රශ්නෙ විතරයි. ඒ වෙනුවට වෙන විදියකට බලන්න පුරුදු වෙන්න. එතකොට ඔයාට පෙනෙයි ඒක ප්‍රශ්නයක් නෙවෙයි හොඳ චාන්ස් එකක් කියලා ඔයාට ආපු..ඊට පස්සෙ ඒකට මොකද ඔයා කරන්නෙ"...

මම නම් කැමතිම කතාවේ මේ කොටසට.....ලස්සන කතාවක්.මේ ලෝකේ වැඩිපුරම ඉන්නේ මස් මාලුවලට ආස කරන මිනිස්සු නේද...පරිනාමය වෙලා නෑ තාම හරියට ඒකයි වැරැද්ද...පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-37198641706151170332012-03-03T22:05:35.082+05:302012-03-03T22:05:35.082+05:30අපි මචං වල් ඌරුමස් බයිට් එකක් එක්ක ඩ්රිංක් එකක් ද...අපි මචං වල් ඌරුමස් බයිට් එකක් එක්ක ඩ්රිංක් එකක් දාලම කතා කරමු ඔය මස් වගේ හදාගෙන එලවලු කන වෙජිටේරියනිසම් එක ගැනduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.com