tag:blogger.com,1999:blog-8146587140004220024.post2297487448761487737..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: ඒක තියෙන්නෙ ඉට්ටැයිල් එකටද ? Humanity in a crowded bus..Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-8146587140004220024.post-74008272591660120762014-03-26T08:31:38.327+05:302014-03-26T08:31:38.327+05:30ඔය කතාව අද වෙනදටත් වඩා වලංගුයි අප්පා....ඔය කතාව අද වෙනදටත් වඩා වලංගුයි අප්පා....Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-39533440310266468292014-03-25T22:51:36.829+05:302014-03-25T22:51:36.829+05:30අර කතාවක් තියෙන්නේ වෙනී අංකල් ලංකාවෙ උන්ට මනුස්සකම...අර කතාවක් තියෙන්නේ වෙනී අංකල් ලංකාවෙ උන්ට මනුස්සකමට උදව් කලාම පු*ත් ඇරල යන්නේ කියල.ඔය ගෑනු උදවිය තමා බෑග් පටවන්නේ,එහෙම කාපු කටු එමටයි testhttps://www.blogger.com/profile/17276603989908844538noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-53635481707973867842014-03-25T18:39:54.166+05:302014-03-25T18:39:54.166+05:30මේ කොළඹ ඕඑක හරිම දරුණුයි අරූ...තමන්ට මතක නෑ ෆෝන් එ...මේ කොළඹ ඕඑක හරිම දරුණුයි අරූ...තමන්ට මතක නෑ ෆෝන් එක ගත්තද කියලාවත්..නැත්නම් හිතන්නෙම කවුරු හරි ඉස්සුවා කියලයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-41901712288298196562014-03-25T18:38:45.421+05:302014-03-25T18:38:45.421+05:30ඔව් චූටි ඒක නම් ඇත්ත මම කරන්නෙත් ඒකම තමයි දැන් නම්...ඔව් චූටි ඒක නම් ඇත්ත මම කරන්නෙත් ඒකම තමයි දැන් නම්..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-2007182940677011702014-03-25T18:37:21.451+05:302014-03-25T18:37:21.451+05:30පුදුම වැඩක්නේ වෙලා තියෙන්නේ අපේ මිනිස්සුන්ට. කිසිම...පුදුම වැඩක්නේ වෙලා තියෙන්නේ අපේ මිනිස්සුන්ට. කිසිම හැදියාවක් නැහැ. සැකෙන්ම තමයි ජීවත්වෙන්නේ. එන්න එන්නම පස්සට යනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-69618957710511518232014-03-25T18:28:26.794+05:302014-03-25T18:28:26.794+05:30:):)අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-42101758393650059332014-03-25T16:07:06.371+05:302014-03-25T16:07:06.371+05:30මටත් පෙන්නන්න බෑ බස් එකේ බඩු දාන්න රාක්ක හදල තියෙද...මටත් පෙන්නන්න බෑ බස් එකේ බඩු දාන්න රාක්ක හදල තියෙද්දි වාඩි වෙලා යන මිනිස්සුන්ගේ ඇඟට බලෙන්ම බෑග් ගෙනත් දාන ගෑණුන්ව, හරියට ඒගොල්ලෝ බෑග් අරගෙන යන්නේ අපේ උවමනාවට වගේ, අපිට අනුකම්පා හිතිලා බෑග් ඉල්ලගන්න එක වෙනම කතාවක්. ඒත් මෙ වෙලා තියන දේ ඇහුවම එහෙමවත් කරන්න හිතෙන්නෙ නෑචූටිhttps://www.blogger.com/profile/04361461890904602109noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-90406648245162495162014-03-25T14:27:32.535+05:302014-03-25T14:27:32.535+05:30ඔව් අරුන්දතී...ඒක තමයි නියම වචනෙ..ඔව් අරුන්දතී...ඒක තමයි නියම වචනෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-61834871858651707402014-03-25T14:26:26.268+05:302014-03-25T14:26:26.268+05:30බහුතරයක් හිතන් ඉන්නෙ එහෙමයි අරුන්දතී...නෑ ඒක තියෙන...බහුතරයක් හිතන් ඉන්නෙ එහෙමයි අරුන්දතී...නෑ ඒක තියෙන්නෙ බෑග් මලු තියන්න..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-45813079132675038172014-03-24T18:37:09.718+05:302014-03-24T18:37:09.718+05:30ඇත්තටම ඒක තියෙන්නේ ඉට්ටැයිල් එකටද වෙනී?
ඇත්තටම ඒක තියෙන්නේ ඉට්ටැයිල් එකටද වෙනී?
අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-86001975792441560922014-03-24T18:33:05.240+05:302014-03-24T18:33:05.240+05:30හිතන්නෙ නැති කම නෙමෙයි.. ආත්මාර්තකාමිකම....හිතන්නෙ නැති කම නෙමෙයි.. ආත්මාර්තකාමිකම....අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-75323196412492344262014-03-24T17:09:00.418+05:302014-03-24T17:09:00.418+05:30ඉල්ලන් කනවා කියන එකෙත් හොඳම එක සහෝ.. හොඳම එක !ඉල්ලන් කනවා කියන එකෙත් හොඳම එක සහෝ.. හොඳම එක !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-71446828905045108182014-03-24T14:40:05.657+05:302014-03-24T14:40:05.657+05:30හම්මෙ ඔයින් ගියා මදෑ යි ,ඉල්ලන් කනවා කියන්නෙ ඔකට ත...හම්මෙ ඔයින් ගියා මදෑ යි ,ඉල්ලන් කනවා කියන්නෙ ඔකට තමා වෙලාවකට සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-8603954643440870042014-03-24T13:30:38.723+05:302014-03-24T13:30:38.723+05:30ආයි නම් දේවාල වඳින්න යන්නෙ නෑ මල්ලි..ආයි නම් දේවාල වඳින්න යන්නෙ නෑ මල්ලි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-9855215875781144082014-03-24T07:32:59.827+05:302014-03-24T07:32:59.827+05:30වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුණා කියන්නේ ඕවට තමා අ...වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුණා කියන්නේ ඕවට තමා අයියේ :) Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-68866080731185858892014-03-23T19:29:04.780+05:302014-03-23T19:29:04.780+05:30අපිත් පොඩි කාලෙ ගුරුවරයෙක් බස් එකට නැග්ගහම ගෞරවයට ...අපිත් පොඩි කාලෙ ගුරුවරයෙක් බස් එකට නැග්ගහම ගෞරවයට සීට් එක දුන්නා. ඒ අය ඒක හිනා වෙලා ප්‍රතික්ශේප කලා..
Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-73861376688730339432014-03-23T19:27:07.888+05:302014-03-23T19:27:07.888+05:30ඔව් දමිත් ඔය ට්‍රික් ගැන පත්තරෙත් ගියා ඔබ කිව්වහමය...ඔව් දමිත් ඔය ට්‍රික් ගැන පත්තරෙත් ගියා ඔබ කිව්වහමයි මතක් උනේ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-58282289991749834322014-03-23T18:12:02.217+05:302014-03-23T18:12:02.217+05:30මට නම් ඉවසන්න බැරි ස්කෝල ඇරපු වෙලාවට එන බස් එකට ළම...මට නම් ඉවසන්න බැරි ස්කෝල ඇරපු වෙලාවට එන බස් එකට ළමයි ගුරුවරුන්ට නඟින්නට ඉඩ දීලා නඟින්න ඕනි කියනෙකයි.ගුරුවරයට සීට් එක දෙන්න ඕනි කියනෙකයි. ඇත්තටම වෙන්න ඕනි ළමයි ඔක්කමල බසයට නැග්ගට පස්සෙ ගුරුවරය බසයට නඟිනෙක නේද. පොඩි එකෙක් වාඩි වෙලා ඉන්න සීට් එක ඒකාව නැගිට්ටව ල වාඩි වෙන එක මහ නරක වැඩක් නෙමෙයි ද.
වෙනිය හරි,සමහර බස් වල වාඩි වෙලා යනවට වඩා හොදයි හිටගෙන යනේක කියල හිතෙනවා. සමහරු නම් අවයව තමන්ගෙ නෙමෙයි ගාණට යනවා. තවත් සමහර වෙලාවට එක කකුලක ඇගිල්ලෙන් හිටගෙන යද්දි කොහොමත් අවයව ටික අමතක කරල දාන්නත් වෙනවා.
මම නම් හිතා ඉන්නේ හොද වාහනයක් හෙම තියෙන මහත්තයෙක් පෙළවහට ගන්න. :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-38337748438955371542014-03-23T10:38:22.013+05:302014-03-23T10:38:22.013+05:30ඔය සිද්දියම වෙනව බැග් එක දිල පස්සෙ ටිකට් ගන්න සල්ල...ඔය සිද්දියම වෙනව බැග් එක දිල පස්සෙ ටිකට් ගන්න සල්ලි බැග් එකෙන් අරන්දෙන්න කියල කියනව.පස්සෙ කියනව බැග් එකෙ තිබුන 500 හරි 1000 නැ කියල.ඉතින් බැග් එක ගත්ත කෙනා ඉවරයි.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-24659510259506787912014-03-23T09:00:19.026+05:302014-03-23T09:00:19.026+05:30ඔව් මාතලන් වැඩියෙන් වෙන්නෙම කාන්තා අතවර තමයි. හැමෝ...ඔව් මාතලන් වැඩියෙන් වෙන්නෙම කාන්තා අතවර තමයි. හැමෝම කතා කරන්නෙත් ඒ ගැනම විතරයි. නමුත් කාන්තාවො නිසා පිරිමි අපහසුතාවයට පත්වෙන අවස්තාවන් නැතුවාමත් නෙවෙයි. ඒ නිසයි මේ අත්දැකීම බෙදා හදා ගන්න හිතුවෙ .Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-11014701704074518052014-03-23T08:27:03.019+05:302014-03-23T08:27:03.019+05:30අපේ පුංචි කෙනෙක් එක්ක බස් එකේ ගමනක් යන කොට. පුංචි ...අපේ පුංචි කෙනෙක් එක්ක බස් එකේ ගමනක් යන කොට. පුංචි එක පාරටම කෑ ගැහුවා, ඔය පොට්ටනිය ගන්නවා ඕයි කරෙන් අහකට කියලා. ඒ කාළේ මං පොඩි එකා. පස්සෙ තමයි තේරුනේ මොකෑ වෙලා තියෙන්නේ කියලා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-27554934687371691122014-03-23T07:26:17.363+05:302014-03-23T07:26:17.363+05:30ඔව් කෙන්ජි කියන එක නම් හරි ඒත් මම සහ යාලුවා වගේ ගො...ඔව් කෙන්ජි කියන එක නම් හරි ඒත් මම සහ යාලුවා වගේ ගොඩක් ඉන්නවා පැහැදිලිවම තමන්ට අසාධාරනයක් උනත් නිහඬව විඳ දරා ගන්න අය ..අනවශ්‍ය ප්‍රශ්න රාශියකට මුල පුරවා ගන්නවද නැත්නම් තමන්ට වෙච්ච දේ ඉවසීමෙන් උපේක්ෂාවෙන් විඳදරා ගන්නවද කියන තේරීම තෝරා ගන්න .. අනික ගහ ගන්න තරමෙ හයයි හතරෙ නෙවෙයිනෙ අපි :-DWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-18752660663724157222014-03-23T07:22:32.682+05:302014-03-23T07:22:32.682+05:30ඔව් සසිඳු මල්ලි ඔව් වගේ උන් කරන්නෙ සද්දෙ දාලා පොරව...ඔව් සසිඳු මල්ලි ඔව් වගේ උන් කරන්නෙ සද්දෙ දාලා පොරවල් වෙන්ඩ දඟලන එක විතරයි. රටට වැඩක් වෙන මොනාට හරි ඔය ජවය යොදවනවානම් ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-12747247135441696912014-03-23T05:29:13.098+05:302014-03-23T05:29:13.098+05:30ඔය වගේ සිද්දි දැන් වැඩියෙන් අහන්න දකින්න ලැබෙනව මච...ඔය වගේ සිද්දි දැන් වැඩියෙන් අහන්න දකින්න ලැබෙනව මචන් නිතිය දැන් පොදු ජනතාව අතට පත්වෙලා නිසා.
මම නම් කරන්නෙ පොලිසියට යන එක හෝ දෙන්නට එක දතක් හරි නැතිව බත් කන්න සිද්ද කරනව මමත් නීතිය අතට අරගෙන.
ලංකාවෙ දැන් ජිවත් වෙන්න වෙලා තියෙන්නෙ "අඩෝ"කිව්වොත් "මොකද ඩෝ" කියන ඉට්ටයිල් එකට.Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-79270999567534742132014-03-22T23:35:55.446+05:302014-03-22T23:35:55.446+05:30ඔයවගේ අනුන්ගෙ රෙද්දවල් වලට ගේම ඇදගෙන එන කාගෙද පුතා...ඔයවගේ අනුන්ගෙ රෙද්දවල් වලට ගේම ඇදගෙන එන කාගෙද පුතාල ඔක්කොටම හපන් :D උන් හදන්නෙ ප්‍රශ්නෙ විසදනවටත් වඩා සද්ද දාල පොර වෙන්නසසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.com