tag:blogger.com,1999:blog-8146587140004220024.post2098998828364120960..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: ජීවිතේ එහෙම තමයි...ඒත් කොහොමද ,මෙහෙම දමලා යන්නෙ ???! සහෘදය ඔබට නිවන් සුව !Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-8146587140004220024.post-66932844753453899772012-05-14T08:35:15.038+05:302012-05-14T08:35:15.038+05:30ආදරනීය ඔබා මාමට නිවන් සුව අත්වේවා....ආදරනීය ඔබා මාමට නිවන් සුව අත්වේවා....සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-89634103656435247512012-05-14T00:11:28.371+05:302012-05-14T00:11:28.371+05:30ඔබ හැමෝම එකතු වෙලා කිසියම් පින්කමක් කරනවා නම් එය බ...ඔබ හැමෝම එකතු වෙලා කිසියම් පින්කමක් කරනවා නම් එය බ්ලොග් නොලියන කියවමින් රස විදින අපි වගේ අයටත් එකතු විය හැකි ආකාරයට සංවිදානය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔහුට නිවන් සුව නොපතමි මම කියවීමට කැමති නිසා අප අතර ඉපදේවායි පතමි.

මෙය පල නොකලත් කරුණාකර පලවෙනි ඉල්ලීම ඔහු වෙනුවෙන් ඉටු කරන ලෙස ඉල්ලා සිටිමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-35533785524612196202012-05-13T23:26:52.062+05:302012-05-13T23:26:52.062+05:30ඔබා මමාට නිවන්සුව අත්වේවා... !ඔබා මමාට නිවන්සුව අත්වේවා... !Naughtyhttps://www.blogger.com/profile/13312621204720843105noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-22046139247479890162012-05-13T22:25:55.543+05:302012-05-13T22:25:55.543+05:30මමත් දැන ගත්තේ වෙනි අයියා ෆේස්බුක් එකේ දමල තිබුණු ...මමත් දැන ගත්තේ වෙනි අයියා ෆේස්බුක් එකේ දමල තිබුණු සටහනකින්. ඔබත්, අනිකුත් බොහෝ අයත් වගේ මමත් මුලින්ම හිතුවේ කාගේ හරි විහිළුවක්, සමහර විට ඔබා මාමාගේ විහිළුවක් වෙන්න ඇති කියලා. ජීවිතේ අස්ථීර බව කොහොම වුනත් , මේ අනපේක්ෂිත නික්ම යාම දරා ගන්න්න හරිම අමාරුයි. අනිත් හැම දේම වගේ මරණයටත් ඔහු උපේක්ෂාවෙන් මුහුණ දෙන්න ඇති.ඉඳුනිල්http://www.ramadasa.namenoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-75132750159235264932012-05-13T21:30:34.235+05:302012-05-13T21:30:34.235+05:30ඔබා මාමේ ඔබට සදා මොක් සුව ලැබේවා....!!!
(මට හිතා ...ඔබා මාමේ ඔබට සදා මොක් සුව ලැබේවා....!!!

(මට හිතා ගන්න බෑ මොනවා ලියන්න ද කියලා.....මේ ලියන ටිකත් ලියන්නේ හිතේ බරින්(ඇත්තම කියනවා නම් අඬමින්..ඔහුව මම දෑසින් නුදුටුවත් )....මම ඔබා මාමාගේ බ්ලොග් Post එකක් නෑර බලලා තියෙන්නේ...ඇත්තම කියනවා නම් ඔහු කතන්දර නැවක්...ඔහු අපේ ලේ පිරිසිදු කරපු වාර ගනන අනන්තයි )....මට දුක එතුමාගේ බ්ලොග් එකේ මම comment නොකිරීම ගැන....
දැන් ඉතින් ලන්ගම කතා නෑ....18+ කතාත් නෑ....හිතින් ලන්වූ ඒ සොදුරු මිනිසාත් නෑ...

ඉතින් ඔබා මාමේ ඔබට සදා මොක් සුව ලැබේවා කියා නැවතත් පතමි......

~මීට ඔබ්සවර් රසිකයෙක්

මම මේ බ්ලොග් එකක comment කරන පලවෙනි වතාව අයියේ.....වැරදි ඇත්නම් නිවැරදි කරන්න ලියන්නා අයියේ....නමුත් මෙය කරුනාකර පල කරන්න....මොකද මම ඔබ්සවර් මාමාගේ ඉතාමත් තද රසිකයෙක්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-70269785005969124522012-05-13T21:29:25.467+05:302012-05-13T21:29:25.467+05:30ඔබා මාමේ ඔබට මොක් සුව.. මතු භවයේත් අප අතරම ඉපදේවා ...ඔබා මාමේ ඔබට මොක් සුව.. මතු භවයේත් අප අතරම ඉපදේවා !වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-25087689369822638262012-05-13T20:04:37.839+05:302012-05-13T20:04:37.839+05:30අපිටවත් අයිති නැති අපේ ජිවිතේ. ඔබා මාමාටත් එසේම ව...අපිටවත් අයිති නැති අපේ ජිවිතේ. ඔබා මාමාටත් එසේම විය.

"ඔබා මාමේ" ඔබට නිවන් සුව!!අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-32652976188520912582012-05-13T19:42:07.809+05:302012-05-13T19:42:07.809+05:30අයෙත් ඉතින් ඔබා මාමා මේ කොමෙන්ට් එක කියවන්නෙවත් රි...අයෙත් ඉතින් ඔබා මාමා මේ කොමෙන්ට් එක කියවන්නෙවත් රිප්ලයි කරන්නේවත් නෑ කියල හිතෙද්දි පපුව පිච්චෙනවා. කවදාවත් දැකල නැති උනත් දන්නා කියන කෙනෙක්ට වඩා ඩිජිටල් අකුරු වලින් අපිට සමීප ඔබා මාමා, ඊයෙත් මට ඊයක් දාපු ඔබා මාමා, අපෙන් වෙන්වුනා කියල කොහොම අදහන්නද? කඳුළු කඩාගෙන වැටෙනවා. බ්ලොග් වල තිබ්බත් මඩක් කියල හිතල රීඩරේ බලද්දී ගොඩක් අය මේ ගැන ලියල තිබ්බා. අයෙත් ලංගම කතාවක් කියකියා පඳුර වටේ තලන්න, ගෝල්ඩ් නගට් එකක් ගැන කියන්න.. කුරුණෑගල ඩිපෝවේ, අලව්ව ඩිපෝවේ කතා කියන්න ඔබා මාමා එන්නේ නෑ කියල හිතන්න මටනම් හිත දෙන්නේ නෑ. අද ඔබා මාමා කොහේ නමුත් හොඳ තැනක ඇති. ඉතින් සමුගන්න අවසරයි ඔබා මාමේ..

ඔබට අමා මහා නිවන්සුව ලැබේවා...ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-81228624547569810822012-05-13T18:27:44.799+05:302012-05-13T18:27:44.799+05:30අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආද...අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-48462953576719088332012-05-13T17:59:59.203+05:302012-05-13T17:59:59.203+05:30ඒ සොදුරු සයිබරයේ මිනිසා , ඔබා මාමේ ඔබට නිවන් සුව.ඒ සොදුරු සයිබරයේ මිනිසා , ඔබා මාමේ ඔබට නිවන් සුව.කනියාhttps://www.blogger.com/profile/09880132716248401614noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-35247486223397270332012-05-13T17:39:42.784+05:302012-05-13T17:39:42.784+05:30උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්රවෘතිය...උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-88064279606107143172012-05-13T13:24:36.588+05:302012-05-13T13:24:36.588+05:30මට මේක අදහ ගන්න බැරි උනා..හැමෝම දාල තියන බ්ලොග් පෝ...මට මේක අදහ ගන්න බැරි උනා..හැමෝම දාල තියන බ්ලොග් පෝස්ට් එක එක දකිනකොට ඇත්ත තමා කියල හිතුනෙ....නිවන් සුව ලැබේවා ඔබා මාමට....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-68285967621790023122012-05-13T13:23:05.158+05:302012-05-13T13:23:05.158+05:30මේ නම් අදහා ගත නොහැකි පුවතකි. කඳුළු පිරි දෙනෙතින් ...මේ නම් අදහා ගත නොහැකි පුවතකි. කඳුළු පිරි දෙනෙතින් පතමි ඔබට නිවන් සුව. තව බොහෝ දේ ඇතත් ලිවීමට සිත් නොදේ...

henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-27326473353755132942012-05-13T13:14:16.222+05:302012-05-13T13:14:16.222+05:30සිංහල බ්ෙලාග් අවකාශයේ ෙසාදුරුම මිනිසා වූ ඔබා අයියට...සිංහල බ්ෙලාග් අවකාශයේ ෙසාදුරුම මිනිසා වූ ඔබා අයියට නිවන් සුව!neelhttps://www.blogger.com/profile/03858921737029316954noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-82680292722450193162012-05-13T12:44:03.541+05:302012-05-13T12:44:03.541+05:30පුළුවනි නම් මල් ටිකක් යවන්න ඔහුගේ ලිපිනය අරන් දෙන්...පුළුවනි නම් මල් ටිකක් යවන්න ඔහුගේ ලිපිනය අරන් දෙන්න පුලුවනිද?Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-72667808286898311432012-05-13T12:30:16.338+05:302012-05-13T12:30:16.338+05:30මට නම් තාම මුකුත් කියාගන්ට බෑ. හිතාගන්නටත් බෑ. :(මට නම් තාම මුකුත් කියාගන්ට බෑ. හිතාගන්නටත් බෑ. :(Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-88905264107292602562012-05-13T12:22:35.639+05:302012-05-13T12:22:35.639+05:30ඔබා අය්යාට නිවන් සුවය අත් වේවා.ඔබා අය්යාට නිවන් සුවය අත් වේවා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-66350110458995170472012-05-13T11:41:58.681+05:302012-05-13T11:41:58.681+05:30මගේ ඔලුව කරකවිලා ගියා වගේ.. කවදාවත් බලාපොරොත්තු වු...මගේ ඔලුව කරකවිලා ගියා වගේ.. කවදාවත් බලාපොරොත්තු වුනේ නැහැ ඔබා මාමා මෙච්චර ඉක්මනට අපිව දාලා යාවි කියල..නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-54249529351525181432012-05-13T11:35:21.495+05:302012-05-13T11:35:21.495+05:30හිතාගන්නවත් බැරි සමුගැනීමක්. මම මුලින්ම දැනගත්තෙ ම...හිතාගන්නවත් බැරි සමුගැනීමක්. මම මුලින්ම දැනගත්තෙ මාරයගෙ බ්ලොග් එකෙන්. තවමත් ඒ කම්පනය දැනෙනව දැනෙනව වගේ. මම වසර ගණනාවක් සිංහල බ්ලොග් ෆලෝ කරත් මෑතක් වනතුරුම කමෙන්ට් කරේ නෑ. ඔබා මාමා බ්ලොග් එක පටන් ගන්නත් කලින් ඉඳලම අන්තිම පේළියට ලියපු ලිපි කියවල රස වින්ද. ඒ වගේ සරල සුන්දර අත්දැකීම් බහුල මනුස්සයෙක් ආයෙත් අපිට ලැබෙනකන් නෑ. ඔහුව මුණගැහෙන්නත් අවස්ථාවක් ලැබිල ඒක මිස් වෙච්ච එක ගැන මට එදාටත් වැඩිය අද කණගාටුවක් ඇති වෙනව. ජීවිතේ මහ පුදුමාකාරයි. අපි හිතන පතන දේවල් නෙවෙයි වෙන්නෙ. ඔබ අද අපෙන් සමු අරන්.

සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!!!DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-73574666272019231662012-05-13T11:28:23.076+05:302012-05-13T11:28:23.076+05:30ඔබා අයියාට සුව අත්වේවා!!!විජේවර්ධන පවුල වෙත මගේ කන...ඔබා අයියාට සුව අත්වේවා!!!විජේවර්ධන පවුල වෙත මගේ කනගාටුව.ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-79871716451292835922012-05-13T11:28:11.093+05:302012-05-13T11:28:11.093+05:30ඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා !!ඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා !!හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-20386881327303918582012-05-13T11:22:06.600+05:302012-05-13T11:22:06.600+05:30ජීවිතය අනියත බව ඇත්ත...ඒත් මේ තරම්ම ඉක්මන් සමුගැනී...ජීවිතය අනියත බව ඇත්ත...ඒත් මේ තරම්ම ඉක්මන් සමුගැනීමක්....!!!

ඔබා අයියෙ ඔබට සුබ සැන්දෑවක්....!!!!!Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-948337416387101012012-05-13T11:11:41.368+05:302012-05-13T11:11:41.368+05:30හැබැහින් දැකල කතා කරල නැති උනත් හිත හොඳ මිනිහෙක් ව...හැබැහින් දැකල කතා කරල නැති උනත් හිත හොඳ මිනිහෙක් වග සයිබරය හරහා තේරුම් අරං හිටියෙ. මෙච්චර ඉක්මනින් වෙන්වෙලා යයි කියල හිතාගන්න බෑ.
මාරය කියල තියෙනව වගේ පැරදිච්ච මනුස්සයෙක් නෙමෙයි.

ආදරණීය ඔබා මාමේ ඔබට නිවන් සුව..!Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-64177115505140380612012-05-13T11:05:24.125+05:302012-05-13T11:05:24.125+05:30වෙච්ච දේ ගැන නං කියලා වැඩක් නෑ, උදේ නවම් කතා කරලා ...වෙච්ච දේ ගැන නං කියලා වැඩක් නෑ, උදේ නවම් කතා කරලා කිව්වාම තමා දැන ගත්තෙ, මොනා කරන්නද “පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ“, ඔබා මාමේ ඔබට නිවන් සුව .....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-39401514176112239862012-05-13T11:04:55.561+05:302012-05-13T11:04:55.561+05:30ඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා !!ඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා !!Anonymousnoreply@blogger.com