tag:blogger.com,1999:blog-8146587140004220024.post2013944171211342512..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: අනේ අනිච්චං...Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger63125tag:blogger.com,1999:blog-8146587140004220024.post-85418182688750112402013-11-04T20:16:49.702+05:302013-11-04T20:16:49.702+05:30පන්සල්වල වෙන විකාර දැකලාම මේ පලාතේ පන්සල්වලට නම් ය...පන්සල්වල වෙන විකාර දැකලාම මේ පලාතේ පන්සල්වලට නම් යන්නෙම නැහැ. වයිෆ් ගිහින් දානයක් එහෙම දීලා එනවා.<br /><br />එක වෙලාවකට හිතෙනවා බන්.....හැම දෙයක්ම වෙනස්වෙන ලෝකේ පන්සල විතරක් නොවෙනස් වෙයිද කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-88394886521055533952013-11-04T07:21:50.047+05:302013-11-04T07:21:50.047+05:30බනිනවා කියන එකට වඩා මෙතන මම පිටකලේ කලකිරීමක් මඟියො...බනිනවා කියන එකට වඩා මෙතන මම පිටකලේ කලකිරීමක් මඟියො..මම පාවිච්චි කල බහුතරයක් කියන වචනෙ මඟ ඇර ගත්තට මම පලිද ඉතින් ? තවමත් සුළුතරයක් ඉන්නවා ඒ දේ කරන...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-70525189340172450072013-11-04T07:17:53.065+05:302013-11-04T07:17:53.065+05:30හැම දේකටම දේශපාලනයේ සම්බන්ධකම් හියන කෙනෙකුට එහෙමත්...හැම දේකටම දේශපාලනයේ සම්බන්ධකම් හියන කෙනෙකුට එහෙමත් හිතන්නත් පුළුවන්..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-9666390468668481022013-11-03T23:12:13.415+05:302013-11-03T23:12:13.415+05:30උබ හාමුදුරුවන්ගේ නිර්මානාත්මක හැඟීම් වලට බනිනවා බන...උබ හාමුදුරුවන්ගේ නිර්මානාත්මක හැඟීම් වලට බනිනවා බන්, බලහන් අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ බලහන්.අපි ඉංගිරිස් ඉගෙනගත්තේ උන්නාන්සේගෙන්...ඔය උසස්පෙළ කරලා ගෙදර ඉන්න කාලේ.දැන් බලපන් පන්සලේ ඉඩම් බල බුදල් බල කරු හිටියේ අපේ තාත්තගේ මිත්‍රයෙක් වෙන නීති ව්ර්තුකයෙක්..මිනිහ කොටස් වෙළදපල ආයෝජනය ගැන ඉගෙනගන්නේ හමුරුවොගෙන්... හාමුදුරුවෝ සාර්ථක ඉන්වෙස්ටර් කෙනෙක් කියල මිනිහ කියනවා . . . . ඔන්න කනෝ පිනුම් . . . Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-87404037270488560902013-11-03T05:35:49.774+05:302013-11-03T05:35:49.774+05:30මෙතන තියෙන්නේ චන්දෙට ඉදිරිපත් වෙන හොරාද, නැත්නම් ඌ...මෙතන තියෙන්නේ චන්දෙට ඉදිරිපත් වෙන හොරාද, නැත්නම් ඌට චන්දේ දෙන උන්ද වැරදි වගේ කතාවක් යයි සිතේJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-28545247954013665142013-11-02T11:06:31.450+05:302013-11-02T11:06:31.450+05:30අපිටත් වඩා එහෙම ඉන්න ඕනි උන්නාන්සෙලා කොරන දේ දුටුව...අපිටත් වඩා එහෙම ඉන්න ඕනි උන්නාන්සෙලා කොරන දේ දුටුවහම..ඇඳේ වැරදි පැත්තෙන්වත් බහින්න හිතෙන්නෙ නෑ රංගි..නිදාගෙනම ඉන්නත් හිතෙනවා...කියන්න යන අපිනෙ වැරදි වෙන්නෙ අන්තිමට...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-77110371032199439432013-11-02T11:04:25.360+05:302013-11-02T11:04:25.360+05:30බහුතරයක් තැන්වල..ඔහොමයි තත්වෙ කියලා මාධ්‍යය වලින් ...බහුතරයක් තැන්වල..ඔහොමයි තත්වෙ කියලා මාධ්‍යය වලින් අහන දකින දේ වලින් හැඟෙන්නෙ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-54651929748930122182013-11-02T11:02:17.725+05:302013-11-02T11:02:17.725+05:30බොහෝ විට..ගිහියො සිල්වත් වෙනවා අද කාලෙ උන්නාන්සෙලා...බොහෝ විට..ගිහියො සිල්වත් වෙනවා අද කාලෙ උන්නාන්සෙලාට වඩා...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-1262439360648152582013-11-02T00:42:25.367+05:302013-11-02T00:42:25.367+05:30ඈ වෙනියෝ උඹ අද ඇඳේ වැරදි පැත්තෙන්ද නැගිට්ටේ. මේ...ඈ වෙනියෝ උඹ අද ඇඳේ වැරදි පැත්තෙන්ද නැගිට්ටේ. මේ එක පාරට අපිටත් තේරුම් ගන්න පුළුවන් පෝස්ට් එකක් දාලා තියෙන්නේ? <br /><br /> මේවා වෙනස් කරන්නත් පුළුවන් අපි අපිටමයි වෙනී. හැමදේම සාවධානව අවබෝධ කරගෙන හිටියා නම් මේ තරම් හාමුදුරුවරු උනත් දූශිත වෙන එකක් නෑBuru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-59823319558650212002013-11-01T22:40:59.650+05:302013-11-01T22:40:59.650+05:30කවුද මංදා කිව්වළු.. “පලයං මහත්තයෝ යන්න“ කියලා...කවුද මංදා කිව්වළු.. “පලයං මහත්තයෝ යන්න“ කියලා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-4342677969872764872013-11-01T18:03:40.981+05:302013-11-01T18:03:40.981+05:30බුදුන් වදින්න යනකොට හාමුදුරුවන්ගෙන් පරිස්සම් වෙලා ...බුදුන් වදින්න යනකොට හාමුදුරුවන්ගෙන් පරිස්සම් වෙලා යන්න ඕන තැනට වැඩ සිද්ද වෙලා තියෙන්නේ දැන් ඇත්තටම මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-14712787762259662042013-11-01T17:28:55.986+05:302013-11-01T17:28:55.986+05:30මටත් හිතෙන්නේ සිවුරෙ ඉඳගෙන වැරදි කරන හාමුදුරැවන්ට ...මටත් හිතෙන්නේ සිවුරෙ ඉඳගෙන වැරදි කරන හාමුදුරැවන්ට වඩා හැමදාම පන්සල් නොගියත් ගාථා හැමවෙලේම නොකිව්වත් අපි සිල්වත් කියලා. ඔය සුරා මේරය,පොඩි බොරැවක් කීම වැනි අකුසල ඉදල හිටලා සිද්ධ උනාට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-10903163527612556142013-11-01T17:10:10.401+05:302013-11-01T17:10:10.401+05:30බහුතරයක් පන්සල් පල්ලි වලට ගිහින් අද හිත පහන් කර ග...බහුතරයක් පන්සල් පල්ලි වලට ගිහින් අද හිත පහන් කර ගන්න පුළුවන්ද ?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-74941286819462103852013-11-01T17:09:06.595+05:302013-11-01T17:09:06.595+05:30ඒකෙ රෙජිස්ටර් වෙන්න ඕනි ඇයි බ්ලොග් එක සින්ඩියට දා ...ඒකෙ රෙජිස්ටර් වෙන්න ඕනි ඇයි බ්ලොග් එක සින්ඩියට දා ගන්න..?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-25816898049980888792013-11-01T17:06:00.174+05:302013-11-01T17:06:00.174+05:30ඔව් මල්ලි දොස් පවරන එක තමයි වෙන්නෙ..ඒ තත්වෙට තල්ලු...ඔව් මල්ලි දොස් පවරන එක තමයි වෙන්නෙ..ඒ තත්වෙට තල්ලු කරපු අය ?!Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-2295978128949203982013-11-01T17:05:12.083+05:302013-11-01T17:05:12.083+05:30හුහ්..මේ කියලා දෙයි...සීඩී ටිකත් මයෙන් තමයි..හුහ්..මේ කියලා දෙයි...සීඩී ටිකත් මයෙන් තමයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-55008461339507031592013-11-01T17:04:38.877+05:302013-11-01T17:04:38.877+05:30ඔව් මල්ලි බහුතරයක් තැන් වල වෙන සිද්ධියක් තමයි මේක....ඔව් මල්ලි බහුතරයක් තැන් වල වෙන සිද්ධියක් තමයි මේක..ඒක ලියන්න එහෙනම්..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-38854473362952409632013-11-01T17:03:54.897+05:302013-11-01T17:03:54.897+05:30ඔව් සෙන්නා ඒක තමයි කෙරෙන්නම ඕනි..එතැනයි සැනසීම..ඒත...ඔව් සෙන්නා ඒක තමයි කෙරෙන්නම ඕනි..එතැනයි සැනසීම..ඒත් එක නිසා වැනසීමට ලක් වෙන තැන !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-78108766762817624412013-11-01T17:02:55.050+05:302013-11-01T17:02:55.050+05:30මම හිතුවා මට විතරයි එහෙම පේන්නෙ කියලා..මේක පොදු හැ...මම හිතුවා මට විතරයි එහෙම පේන්නෙ කියලා..මේක පොදු හැඟීමක් කියලා දැන් හිතෙනවා...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-17049207209503719322013-11-01T17:02:00.711+05:302013-11-01T17:02:00.711+05:30ඇයි ඒ පිටි පස්සෙ ඉන්න උන්නාසෙලාගෙ මූනු ටිකත් මට මැ...ඇයි ඒ පිටි පස්සෙ ඉන්න උන්නාසෙලාගෙ මූනු ටිකත් මට මැවිලා පේනවා කෙන්ජි...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-36072536814062231632013-11-01T17:01:15.769+05:302013-11-01T17:01:15.769+05:30එහෙම සීන් එකක් මම ඇහුවමයි..එහෙනම් මෙහෙ බහුතරයක් පන...එහෙම සීන් එකක් මම ඇහුවමයි..එහෙනම් මෙහෙ බහුතරයක් පන්සල් ව්ලට ළඟදීම ඔය ලෙඩේ බෝ වෙයි...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-76225118820346182202013-11-01T17:00:25.603+05:302013-11-01T17:00:25.603+05:30අපේ මුනුබුරන්ගෙ කාලෙ එනකොට කොහොම වෙයිද කියලා හිතා ...අපේ මුනුබුරන්ගෙ කාලෙ එනකොට කොහොම වෙයිද කියලා හිතා ගන්න බෑ ප්‍රසා මල්ලි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-44868134581353839362013-11-01T16:59:39.127+05:302013-11-01T16:59:39.127+05:30එහෙව් ආගම වල සරන යන සමාජයම යන්නෙ පහලට..ඒකෙ ප්රථිප...එහෙව් ආගම වල සරන යන සමාජයම යන්නෙ පහලට..ඒකෙ ප්‍රථිපල නේද අපිට දකින්න වෙලා තියෙන්නෙ ?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-38877946375539257852013-11-01T16:58:44.920+05:302013-11-01T16:58:44.920+05:30ඔව් ඒක ඇත්ත..අපිට බෑ..උපදෙස් දෙන්න..ඒත් තත්වය තත්ව...ඔව් ඒක ඇත්ත..අපිට බෑ..උපදෙස් දෙන්න..ඒත් තත්වය තත්වාකාරයෙන් වටහා ගන්න ඒ උන්නාන්සෙලාටම ඉඩ දෙමු..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-68342607345038054732013-11-01T16:57:33.137+05:302013-11-01T16:57:33.137+05:30ඔව් සරත් අයියෙ..අපේ මානසික මට්ටමේ ඉඳන් ඕක කරන්න පු...ඔව් සරත් අයියෙ..අපේ මානසික මට්ටමේ ඉඳන් ඕක කරන්න පුළුවන් සහ ලේසියි..ඒත් බහුතරයකට එහෙම කරන්න බෑ නේද ? ඒ නිසා නේද අද පන්සලෙන් දායකයො ඉවත් වෙලා ඉන්නෙ..ඉස්සරහා තවත් පිරිහෙනවා මිසක්..සුගතියක් වෙයිද ?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.com