tag:blogger.com,1999:blog-8146587140004220024.post178874941687863652..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: මෙන්න මෙහෙම උම්මා දෙන්න ඕනි හෙවත් ගෙඹි සාපයWenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-8146587140004220024.post-84088533968111435442012-04-28T16:20:51.073+05:302012-04-28T16:20:51.073+05:30මරු කතාව...........
දැන් එතකොට අන්තිමට කුමරිකාව උම...මරු කතාව...........
දැන් එතකොට අන්තිමට කුමරිකාව උම්මා එකක්ක් ඩුන්නඩ ... ? සහොට තඉබුන ගෙඹි සාපයෙන් මිදෙන්න ........Ruwan Sampathhttp://www.cotbookshop.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-72916029351267878972011-12-04T23:28:33.543+05:302011-12-04T23:28:33.543+05:30සරම කෑඩෙද්දී මොකවත් ඇඳල හිටියේ නැතෙයි. ලස්සනට ල...සරම කෑඩෙද්දී මොකවත් ඇඳල හිටියේ නැතෙයි. ලස්සනට ලියල තියෙනවා ජයවේව!!අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-133790611578926992011-12-02T20:45:35.398+05:302011-12-02T20:45:35.398+05:30@ රන්ජිත් - මන් උගෙ කොන්ද උඩට වැටිච්ච පාරට ඌට එහෙම...@ රන්ජිත් - මන් උගෙ කොන්ද උඩට වැටිච්ච පාරට ඌට එහෙම දෙයක්නම් පෙනෙන්න නෑ මන් හිතන්නෙ.. අර ලිඳේ ඉන්න ගෙම්බො ටික අල්ලලා උඹ උම්ම දීලා බලහන් අයියෙ.. හදිස්සියේ රාජ කුමාරියෙක් වත් මතු උනොත්..
@පූසා - ඔව් මල්ලි වැරදි හරි ගස්සලා දමන්න ඕනි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-37304571514351618402011-12-02T19:02:27.054+05:302011-12-02T19:02:27.054+05:30මාරම ගති කතාව වෙනී අයියේ! සිරාවටකර කකා අයියා කිව්ව...මාරම ගති කතාව වෙනී අයියේ! සිරාවටකර කකා අයියා කිව්වා වගේ මේක පත්තරේකට දාන්න!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-87314776265233325702011-12-02T09:21:29.300+05:302011-12-02T09:21:29.300+05:30මදැයි සබන බෝල පිම්බුවා. බැල්ලි බයවෙන්න ඇත්තෙ උගෙ ඇ...මදැයි සබන බෝල පිම්බුවා. බැල්ලි බයවෙන්න ඇත්තෙ උගෙ ඇගට වැටුන කියන එකනම් පිලිගන්න බෑ ඒ මොකද සරම නැති නිසා යමක් දැකල බය උනා විය හැකිය. උඹ නිකමටවත් අපේ පැත්තෙ එහෙම එන්න එපා අපේ ලිඳේ ගෙම්බො ඉන්නව.ranjithhttps://www.blogger.com/profile/14551421524558900954noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-80510645264811723962011-12-01T23:02:57.395+05:302011-12-01T23:02:57.395+05:30www.cinelanka.netwww.cinelanka.netAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-88038765718113934602011-11-30T07:29:25.075+05:302011-11-30T07:29:25.075+05:30@ ගොඩයා - අනේ මන්දා කවදා මේ සාපෙන් ගැලවෙන්න ලැබෙයි...@ ගොඩයා - අනේ මන්දා කවදා මේ සාපෙන් ගැලවෙන්න ලැබෙයිද කියල නම් !
@ ලොකු ජෝන් - ඔව් ඔව්.. ඒත් අද කාලෙ ලමයින්ට එහෙම චාන්ස් එකක් නෑ.. ආත්තම්මලත් රෑ තිස්සෙම කරන්නෙ ටීවී එක ඉස්සරහ කාලෙ ගත කරන එක තමයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-46576601062606823372011-11-29T22:33:59.159+05:302011-11-29T22:33:59.159+05:30උම්මා එකකට ආපු දුරක් .. ඒත් ආත්තම්මගෙ කතන්දර වල ජී...උම්මා එකකට ආපු දුරක් .. ඒත් ආත්තම්මගෙ කතන්දර වල ජීවිතයට එකතු කරගන්න හැංගිලා තියනදෙ කෙතරම්ද කියලා හිතෙන්නෙ අපි නොහිතනා වෙලාවල එවාට උත්තර ලැබෙනකොට......Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-38495169670116569262011-11-27T16:11:38.559+05:302011-11-27T16:11:38.559+05:30වෙනි අයියේ කතාව නම් උපරිමයි.... සාපෙන් ගැලවෙන්න පො...වෙනි අයියේ කතාව නම් උපරිමයි.... සාපෙන් ගැලවෙන්න පොටක් පෑදෙයිද ???ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-19275905703442355302011-11-27T16:10:49.065+05:302011-11-27T16:10:49.065+05:30This comment has been removed by the author.ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-57618325581668463042011-11-26T14:53:48.043+05:302011-11-26T14:53:48.043+05:30@ අවංක පැට්ටා - හෆොයි බල්ං ඉතින් මේ කතාවෙන්ම බොලා ...@ අවංක පැට්ටා - හෆොයි බල්ං ඉතින් මේ කතාවෙන්ම බොලා දැක්ක එක ! පිළිතුර, එතකොටත් පිස්තොලේ කුඩු පට්ටම් වෙලා තිබ්බෙ..
@ නවම් - ස්තූතියි.. ඔව් පස්සෙ දැනුම් තේරුම් වෙන කොට මටත් අප්‍රසන්නයි එව්වා !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-4542136239485218092011-11-26T13:49:54.617+05:302011-11-26T13:49:54.617+05:30කියන්න අලුගුත්තේරු කතා අනන්තවත් තිබුනත් අපූරු පරික...කියන්න අලුගුත්තේරු කතා අනන්තවත් තිබුනත් අපූරු පරිකල්පන ශක්තියක් මොනවට විදහාපාමින් යව්වනයේ සොඳුරු ඉසව්වක මතකයන් සමතික්‍රමණය කරමින් ඒ හා සබැඳි සුරංගනා කථාවක් හා සමපාතනය වූ හැඟුම් සමුදායක විචිත්‍රවත් සටහනට මෙන්න තවත් සබං පෙණ පොකුරක්ම. :)

ගෙඹි සබං පෙන මටනම් හරිම අප්‍රසන්නයි. ඉස්සර නාන ලිඳේ ඇතුලෙ බිත්ති කණ්ඩියෙ වැවිච්ච පනා අතුවල වැහි කාලෙට ගෙඹි බිත්තර පොකුරු පිරිල. ආයෙ ඒව නැතිවෙලා ලිඳ ඉහිනකං මං නෙවෙයි නාන්නෙ. ගන්දස්සාරෙ උහුලගන්න බැරි උනාම තාත්ත බොන ලිඳෙන් වතුර ඇදල දෙනව නාපිය කියලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-60799624148870686632011-11-25T14:45:27.018+05:302011-11-25T14:45:27.018+05:30අයියේ සරම කැඩිච්ච වෙලේ අර ලැසී බ්‍රව්නි කුකී කවුරු...අයියේ සරම කැඩිච්ච වෙලේ අර ලැසී බ්‍රව්නි කුකී කවුරුත් අයියගේ සෙල්ලම් පිස්තෝලෙට පැන්නේ නැතෙයි?පැට්ටාhttps://www.blogger.com/profile/00568075346124947319noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-9153848238245761152011-11-24T21:43:40.672+05:302011-11-24T21:43:40.672+05:30@ ඕනයා - ඔව් ඔව් ඒ අර රෝද පෙරලන්න ආසාවෙන් හිටි මහල...@ ඕනයා - ඔව් ඔව් ඒ අර රෝද පෙරලන්න ආසාවෙන් හිටි මහල්ල වැස්සෙ රෝදයක් හොයා ගෙන ඇවිත් පෙරලලා අසනීප වෙලා මැරුනු කතාව නේද ? මට ඒක මතක් උනා.. ඕන්න උපදෙස පිලි ගත්තා
@ විසිතුරු - ස්තූතිය ඇගයීමට
@දිනේශ් - අපි ගස්ලබු බටෙන් හැදුවෙ නලා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-21444953649474797312011-11-24T12:38:45.726+05:302011-11-24T12:38:45.726+05:30එල කිරි කතාව.. මටත් මතක් උනා පොඩි දවස් වල ගස්ලබු ප...එල කිරි කතාව.. මටත් මතක් උනා පොඩි දවස් වල ගස්ලබු පිත්තෙන් සබන් බෝල යවපු හැටි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-73369658897605274082011-11-24T05:21:19.899+05:302011-11-24T05:21:19.899+05:30එළය.. සුපිරිය.. ෆට්ටය..එළය.. සුපිරිය.. ෆට්ටය..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-18445053175869755282011-11-24T02:50:49.322+05:302011-11-24T02:50:49.322+05:30නියම කතාව වෙනී . . . ගෙදර ඇවිල්ල සබංබෝල පිස්තෝලෙං...නියම කතාව වෙනී . . . ගෙදර ඇවිල්ල සබංබෝල පිස්තෝලෙං සබං බෝල සෙල්ලම් කරපු සීන් එක කියවද්දි ඉස්කෝලෙ සිංහල පොතක තිබුන "ළමා මහල්ලා" කියන කතාව මතක් උනා . . . . අපි කොච්චර වයසට ගියත් අපි හැමෝම ඇතුලෙ පොඩි එකෙක් ඉන්නව . . . .ඌ තමා අපිව හැමදාම සතුටින් තියාගන්නෙ . . . ඉඩක් ලැබෙන විදියට ඒ පොඩි එකාට ඕනෙ දේ දෙන එක වරදක් නෙමේ . . . .

සයිබර් අවකාශය ඇතුලෙ මම කියවපු හොඳම නිර්මානය . . . ඒ නිසාම මම අර සාපෙ ගැනයි, කුමාරිකාවො ගැනයි, සරම කඩාගෙන බිම වැටිල දනිස් දෙකට අමතරව තුවාල වෙච්චි අවයව ගැනයි කතා නොකර ඉන්නං . . .

කතාව පත්තරේකට දාන්න බෑ බෑ වගේ කියල හිතෙනව නං . . . ඒක උඹේ කැමැත්ත . . . මම නං කියන්නෙ අඩුම ගානෙ වියමනට දාපං කියල . . . . . . .http://www.facebook.com/groups/138672572900986/duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-74049313431719606382011-11-24T00:28:23.117+05:302011-11-24T00:28:23.117+05:30@ ලකී - ස්තූතියි..කමෙන්ට් එකට..එතකොට සාපෙ ?
@මධුරං...@ ලකී - ස්තූතියි..කමෙන්ට් එකට..එතකොට සාපෙ ?
@මධුරංග - ස්තූතියි ඔබටත්..ඔව් ඒ මනුස්සයා හැමදාම ඉන්නවා.. ආත්තම්මා එකම කතාව එයාගෙම වර්ශන් දහයක් පහලවක් හදා ගෙන කියනව..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-17228355271155325262011-11-23T22:33:17.856+05:302011-11-23T22:33:17.856+05:30අත්තම්මා කියලා දීලා තියෙන කතාව ඉයමයි.
මාත් දැකලා ත...අත්තම්මා කියලා දීලා තියෙන කතාව ඉයමයි.
මාත් දැකලා තියෙනවා ඔය විදිහේ සබන් බෝල තුවක්කු විකුනන මනුස්සයාව.

අදමයි අයියගේ බ්ලොග් අඩවියට එන්නේ. දිගටම එන්නම්. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-50505253950362785102011-11-23T22:04:44.634+05:302011-11-23T22:04:44.634+05:30හරිම අපූරුයි වෙනියො....
උඹ ගෙම්බෙක් නෙවෙයිනෙ බන්....හරිම අපූරුයි වෙනියො....

උඹ ගෙම්බෙක් නෙවෙයිනෙ බන්..කුමාරයෙක්නෙ..ඒ නිසා උඹ පුලුවන්නම් ගෙම්බියක් හොයාගන කුමාරිකාවක් කරගන්න බලපන්..හික්ස්ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-27822143132606117742011-11-23T19:24:39.178+05:302011-11-23T19:24:39.178+05:30@ නිසූපා- බලෙන් ඉල්ලගත්තට හරි යන්නෙ නැතිලු.. කුමාර...@ නිසූපා- බලෙන් ඉල්ලගත්තට හරි යන්නෙ නැතිලු.. කුමාරි කැමැත්තෙන්ම දෙන්න ඕනිලු !
@ හිස් අහස - හෆ්ෆා සඳරූ මලේ එහෙනම් මෙලහකට දිව්‍ය ලෝකෙ
@සොසී - ආත්තම්ම උකුලට අරන් ඔළුව අත ගගා තමයි මට ඔහොම උපදෙස් දෙන්නෙ
@බීට්ල් - කැමත්තෙන්ම දෙන්න ඕනලු..ඉල්ලල ගත්ත එව්වයෙ හැටියට සාපෙ තියෙන්න විදියක් නෑ මේ වෙනකොට !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-16258035511651280882011-11-23T19:21:21.954+05:302011-11-23T19:21:21.954+05:30@බින්දි - ගෙම්බෙක් දැක්කහම මාව මතක් වෙනවා නම් සෑහෙ...@බින්දි - ගෙම්බෙක් දැක්කහම මාව මතක් වෙනවා නම් සෑහෙන්න හොඳයි.. එතකොට සූ එකකට ගියහම එහෙමත් මාව මතක් වෙයි
@ ගෝල්ඩ් ෆිශ් - ඇත්තටම ඉස්සර අපි නාන්න යනවා කිව්වට නොකරන්නෙ නාන එක විතරයි.. අනිත් සේරම ෆන් ගන්නෙ නාන්න ගිහින්
@සාබිත් - ස්තූතියි.. මගේ උත්සාහය චූට්ටක් සාර්ථකයි වගේ එහෙනම් !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-3651605317878756712011-11-23T19:18:10.086+05:302011-11-23T19:18:10.086+05:30@ මාරෙ - ෂ්...ෂ්... කට කට ! උඹලගෙ බ්ලොග්නෙ කියෙව්ව...@ මාරෙ - ෂ්...ෂ්... කට කට ! උඹලගෙ බ්ලොග්නෙ කියෙව්වෙ මුලින්ම..ඉතින් එව්වයෙන් ලියන්න ඉගෙන ගැන.. ටික ටික රහට ලියන්න ඉගෙන ගන්නවා තවම! බ්ලමු ඊළඟ එකවත් ... තව ගොඩාක් කියවන්න ඕනි අප්පා..ආයි ලියන්න ඉස්සර..
@ කතන්දර - ස්තූතියි අදහසට..ම්ම්ම් ව්‍යාකරණ වැරදි ගොඩාක් තියෙනවා..හරි ගස්ස ගන්න ඕනි..පත්තරේකට දමන්න ?! තව 10-15ක් ලියනකොට හොඳ එකක් ලියවුනොත් දමන්නම් නේද ?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-27596781234303188942011-11-23T19:13:23.482+05:302011-11-23T19:13:23.482+05:30@ නාකියා - ඕන්න අදත් උදේ බාත් රූම් එකේ සබන් ගොඩේ ල...@ නාකියා - ඕන්න අදත් උදේ බාත් රූම් එකේ සබන් ගොඩේ ලිස්සලා වැටෙන්න ගියා..
@ ගලයා - ඔව් ඔව් නැත්ද ගෙම්බන්ට කැමති රාජ කුමාරියෙක් එහෙම
@ දුමී - ඒ සාපෙ තියෙන් එක හොඳායි.. මොකද රාජ කුමාරියො ඉන්න පුළුවන් අද හම්බ වෙච්ච කෙනාට වඩා හොඳ ...ම්ම්ම් හෙට හම්බ් වුනොත් එහෙම !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-24570707970552629272011-11-23T19:10:12.366+05:302011-11-23T19:10:12.366+05:30@දිල් - හෆ්ෆා ඒ මතකය නම් ආවර්ජනය කරත හැකි නොකා නොබ...@දිල් - හෆ්ෆා ඒ මතකය නම් ආවර්ජනය කරත හැකි නොකා නොබී..
@ ම - හුහ් මම 40 පැනලා කොරන වැඩ බොලා දනී නම් එහෙම..
@ දුකා - ස්තූතියි .. අපි හැමෝටම තියෙන්නෙ එකම වගේ අත්දැකීම් අතීතයක් එක්ක බැඳිච්ච.. ඉතින් ඒ හරහා අපි ආයිමත් ළඟා කර ගන්න බැරි ඒ අතීතය මතක් වෙනකොට කඳුලක් ඇහැට නැගෙන්නෙ නිරායාශයෙන්මයි..ඒක මටත් හරිම පොදුයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.com