tag:blogger.com,1999:blog-8146587140004220024.post1773936139605384717..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: මුහුදේ ඒ යමු ගලක් බලන්න ! - Coral reef destroyersWenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-8146587140004220024.post-84705788537750591122014-04-11T23:31:13.152+05:302014-04-11T23:31:13.152+05:30හික්කඩුවේ කොරල් ගාඩ්න් (දැන් චායා ට්‍රාන්ස්) හෝටලේ...හික්කඩුවේ කොරල් ගාඩ්න් (දැන් චායා ට්‍රාන්ස්) හෝටලේ ලඟට කැස්බෑවෝ දෙන්නෙක් එනවා. උන්ට කන්න දෙන්න සුද්දන්ට විකුණන්න එපැත්තෙ එවුන් හෝයිය පුරේට මුහුදු පැළෑටි ගලවනවා. වන ජීවියෙ එවුන් උඩ බලාගෙන ඉන්නවා. Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-39003902800284186502014-04-11T12:45:56.867+05:302014-04-11T12:45:56.867+05:30උඹට දැන් ගල් පෙනෙන්න බැහැ නේද?
උඹට දැන් ගල් පෙනෙන්න බැහැ නේද?
ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-10311967408965213262014-04-10T18:12:28.627+05:302014-04-10T18:12:28.627+05:30ධනා මේක අන්ඩර් වෝටර් කැමරාවක්ම තමයි..අනෙ අම්මෝ අරක...ධනා මේක අන්ඩර් වෝටර් කැමරාවක්ම තමයි..අනෙ අම්මෝ අරකටත් කිට් නම් තියෙනවා..ඒක බරපතල වැඩී..මේ කැම් එක පොඩී..සැහැල්ලුයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-36284913011797598102014-04-10T18:11:19.218+05:302014-04-10T18:11:19.218+05:30ගල් සහ මාලු බලපු ඒවයෙ විස්තර ඉස්සරහට එන්නෙ උමේශ් ම...ගල් සහ මාලු බලපු ඒවයෙ විස්තර ඉස්සරහට එන්නෙ උමේශ් මල්ලිWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-7673107997203167912014-04-10T12:45:56.068+05:302014-04-10T12:45:56.068+05:30පට්ටයි හොඳේ...
බොලාගෙ DSLR එකට කිට් එකක් දැම්මද?...පට්ටයි හොඳේ...

බොලාගෙ DSLR එකට කිට් එකක් දැම්මද?ධනාhttps://www.blogger.com/profile/05097505977476457656noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-51789398115129344932014-04-10T11:53:55.818+05:302014-04-10T11:53:55.818+05:30එහෙනම් කොල්ල මුහුදට ගිහින් ගලුත් බැලුව..නියම විස්ත...එහෙනම් කොල්ල මුහුදට ගිහින් ගලුත් බැලුව..නියම විස්තර ටික මචෝ..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-60065736472460558812014-04-10T08:14:27.368+05:302014-04-10T08:14:27.368+05:30මුහුද යට ලස්සන එන්නෙ තව ඉස්සරහදි ලියන පෝස්ට් වලින්...මුහුද යට ලස්සන එන්නෙ තව ඉස්සරහදි ලියන පෝස්ට් වලින් චන්දන..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-66495869874782205242014-04-10T08:13:22.214+05:302014-04-10T08:13:22.214+05:30ලංකාවට ආපු දවසක හික්කා පැත්තෙ යන්න.. ස්නෝකලින් මාස...ලංකාවට ආපු දවසක හික්කා පැත්තෙ යන්න.. ස්නෝකලින් මාස්ක් එකක් කුලියට ගන්න පැය ගානකට.. එච්චරයි මල්ලි, මාමෙ කීව පලියට පුතේ කියන්ඩබෑ වයස් පරතරේ මාස ගානකින් වෙනස් වෙන නිසා..:-DWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-12319113287171891792014-04-09T15:06:27.228+05:302014-04-09T15:06:27.228+05:30ලස්සන විස්තරයක් වෙනී!!ලස්සන විස්තරයක් වෙනී!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-48146040645083221652014-04-08T21:51:06.325+05:302014-04-08T21:51:06.325+05:30අඩේ මටත් ආසයි ඔය අත්දැකීම විද ගන්න...වෙලාවක බලමුකෝ...අඩේ මටත් ආසයි ඔය අත්දැකීම විද ගන්න...වෙලාවක බලමුකෝ එහෙනං...හැබෑට ලොකු මාමෙ ගල් බලන්න වෙරළෙ ඉදන් බැයිද දැන් ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-40377507748154364012014-04-08T17:50:05.685+05:302014-04-08T17:50:05.685+05:30ඔව් මල්ලි අවුරුදු උත්සවේ ලිපි කීපයකින් පස්සෙ තව ලි...ඔව් මල්ලි අවුරුදු උත්සවේ ලිපි කීපයකින් පස්සෙ තව ලිපි කීපයක්ම ලියවෙයි මේ ගැන..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-26561922674000376652014-04-08T17:49:15.814+05:302014-04-08T17:49:15.814+05:30විසඳුම් පෙනි පෙනී තියෙන ප්‍රශ්නයක් තමා..විසඳුම් පෙනි පෙනී තියෙන ප්‍රශ්නයක් තමා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-87600250641619634012014-04-08T17:48:38.399+05:302014-04-08T17:48:38.399+05:30ඔව් කොරල් වැවෙන්න කාලාන්තරයක් යනවා..ඒත් කැඩෙන්න යන...ඔව් කොරල් වැවෙන්න කාලාන්තරයක් යනවා..ඒත් කැඩෙන්න යන්නෙ තත්පරයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-23265154391440556972014-04-08T17:47:48.058+05:302014-04-08T17:47:48.058+05:30නීති දාලා ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය හරියට නොහැදුවො...නීති දාලා ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය හරියට නොහැදුවොත් ඉතින් ප්‍රසා මල්ලි කියන දේම තමයි වෙන්නෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-40460082679804313482014-04-08T17:46:40.574+05:302014-04-08T17:46:40.574+05:30ඔව් මල්ලි..ඉන්න කැස්බෑවන්ගෙත් හොඳ ෆොටෝ ටිකක් සහ වි...ඔව් මල්ලි..ඉන්න කැස්බෑවන්ගෙත් හොඳ ෆොටෝ ටිකක් සහ විඩියෝ ටිකක් තියෙනවා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-6553236125614255132014-04-08T17:45:50.602+05:302014-04-08T17:45:50.602+05:30දිරිමත් කලා නේන්නම්..නැතුව නැතුව..
ඉස්සරහ පෝස්ට් ක...දිරිමත් කලා නේන්නම්..නැතුව නැතුව..
ඉස්සරහ පෝස්ට් කීපයම මේ ගැන වෙයි..ඒත් අවුරුදු උත්සවේ මඩ සහ ෆොටෝ සඳහා පෝස්ට් කීපයක්ම වෙන් කරන්නත් වෙයිනෙ..ඔය අව් අස්සෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-66746559230649396772014-04-08T17:44:33.830+05:302014-04-08T17:44:33.830+05:30ඔව් අවධානය යොමුවෙන්න ඕනි පරාසය අති පුළුල් නිසා ඒක ...ඔව් අවධානය යොමුවෙන්න ඕනි පරාසය අති පුළුල් නිසා ඒක හරිම අමාරුයි තමයි විචාරක..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-70704630514450411022014-04-08T17:43:35.551+05:302014-04-08T17:43:35.551+05:30ඔව් සංචාරකයා..කැමරාව නම් ඒක තමයි..අන්තිම දවසක මම හ...ඔව් සංචාරකයා..කැමරාව නම් ඒක තමයි..අන්තිම දවසක මම හරියට බැට්රි කවරෙ වහන්නෙ නැතුව වතුරට අරගෙන ගිහින් කැමරාවම සවුත්තු උනා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-10274273678155582482014-04-08T17:35:22.214+05:302014-04-08T17:35:22.214+05:30නෑ එහෙම කරන්න බෑ..මුහුද යට තියෙන කොරල් බලන්න ඕනි ව...නෑ එහෙම කරන්න බෑ..මුහුද යට තියෙන කොරල් බලන්න ඕනි වතුරෙ පා වෙවී..ස්නෝකල් එක හරහා..වතුර නැති වෙලාවට මේ ෆොටෝ වල තියෙන විදියට කොරල් උඩ නැගලා ඇවිදින්න එපා කියන එක දැනුම්වත් කලාම ඇති..ඊට අමතරව කොරල් වලට හානි වන විදියෙ දෙයක් කලොත් දඩ ගහනවා වගේ කතාවක් එකතු කලා නම් හරි..දැන් බලන්න කොළඹ පාරවල් වල කුනු දානවට දඩ ගැහුවා..මාස කීයද දඩ ගැහිල්ල හරියට කලේ ? දැන් ප්‍රසිද්ධ පාරවල් අයිනෙ කවුරුවත් කුනු දාන්නෙ නෑ.. Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-27753848926515622612014-04-08T17:29:46.484+05:302014-04-08T17:29:46.484+05:30පොඩි පහේ සංරක්ෂණ වැඩ පිළිවෙලකුත් යනවා ඔය අතරේ..ඒ ග...පොඩි පහේ සංරක්ෂණ වැඩ පිළිවෙලකුත් යනවා ඔය අතරේ..ඒ ගැනත් ලියන්නම්..ඒ ප්රයත්නය විසි තිස් ගුණයකඉන් වැඩි වෙලා ආයි ආයි කෙරෙනවා නම්..සතුටුයිWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-30392953103997391462014-04-08T16:04:25.949+05:302014-04-08T16:04:25.949+05:30කොරල් විතරක් නෙවේ බොහෝ ජීවී පද්ධති ඉතාමත් සංවේදියි...කොරල් විතරක් නෙවේ බොහෝ ජීවී පද්ධති ඉතාමත් සංවේදියි. පොඩි වෙනසකින් උනත් විනාස වෙන්න පුළුවන්. සම හරක් සංචාරකයෝ ඉන්නවා ඒවා විනාස කරන එක හපන්කමක් කියල හිතා ඉන්න. අර ජර්මානු ජාතිකයාගේ ක්‍රියාව අගය කරනවා! ඒ වගේම මේ තොරතුරු අපට ගෙනාවටත් ස්තුතියි!!! අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-7578797597702691082014-04-08T11:14:36.026+05:302014-04-08T11:14:36.026+05:30මේක නම් ප්‍රශ්නයක් තමා... !මේක නම් ප්‍රශ්නයක් තමා... !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-64851164914325711192014-04-08T10:58:41.845+05:302014-04-08T10:58:41.845+05:30දිර්ඝකාලීනව බරපතල ප්‍රශ්නයක් වෙනී..දිර්ඝකාලීනව බරපතල ප්‍රශ්නයක් වෙනී..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-12767486763932813942014-04-08T08:54:37.184+05:302014-04-08T08:54:37.184+05:30ලංකාවෙ පරිසරය සුරකින්න කොච්චර අමාත්‍යාංශ ආයතන තිබ...ලංකාවෙ පරිසරය සුරකින්න කොච්චර අමාත්‍යාංශ ආයතන තිබුණත් ඒවයෙ ඉන්න උං කරන්නෙ දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න එක තමයි. කවුරුහරි පරිසරයට ආදරය කරන මනුස්සයෙක්ගෙන් තමයි සුලු හරි දෙයක් වෙන්නෙ. ඔය නීති දැම්මත් ඒව බලපාන්නෙ පොඩි මිනිස්සුන්ට විතරයිනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-90449774070347662292014-04-08T04:19:17.684+05:302014-04-08T04:19:17.684+05:30සුදු කැස්බෑවා වගේ මුහුදට වෙලා එහෙනම් මේක තමා මෙයා ...සුදු කැස්බෑවා වගේ මුහුදට වෙලා එහෙනම් මේක තමා මෙයා කරලා තියෙන්නේ..

පරිසරය සුරැකීම කියන එක ඉතින් හැමෝම කතාවෙන, ඉදලා හිටපා පොඩි දෙයක් විතරක් කරන දෙයක් වෙලානේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com