tag:blogger.com,1999:blog-8146587140004220024.post1465097981371495479..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: සාහිත මසට නොනිමවූ ඒ නිමැවුම..හෙවත් පසුතැවිල්ල..Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-8146587140004220024.post-73288770330586682892013-09-11T15:41:01.185+05:302013-09-11T15:41:01.185+05:30කකා අන්න අරෙහෙ හෙන්රිට සිංහල වචනයක තේරුම දැනගන්න ඕ...කකා අන්න අරෙහෙ හෙන්රිට සිංහල වචනයක තේරුම දැනගන්න ඕනැවෙලා හොයනවා හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-10087583815278150022013-09-11T07:02:05.628+05:302013-09-11T07:02:05.628+05:30දැන් නම් ලැජ්ජයි ,ලැජ්ජයි වගේ තිබ්බටු කේස් එක ගැන ...දැන් නම් ලැජ්ජයි ,ලැජ්ජයි වගේ තිබ්බටු කේස් එක ගැන ලිව්ව එකට !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-5319410246253775142013-09-11T07:00:36.399+05:302013-09-11T07:00:36.399+05:30කාලෙකට පස්සෙ කෝරලෙ මහත්තයා..මේ කතා ටිඅක් ලියන්න ඕන...කාලෙකට පස්සෙ කෝරලෙ මහත්තයා..මේ කතා ටිඅක් ලියන්න ඕනි..වෙලාව හරස් වෙනවනෙ හැම වෙලාවෙමWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-67848923563914620292013-09-11T06:58:34.487+05:302013-09-11T06:58:34.487+05:30සුදීකගේ සුදු, හුරතල් මූන ගැන හිත හිතා සිරාට උත්තර ...සුදීකගේ සුදු, හුරතල් මූන ගැන හිත හිතා සිරාට උත්තර දීලා..චෙහ් මේකම දැක්කනෙ මුන් ටික..දැන් ඉතින් සිරායි, සුදීකයි ආයෙ නම් මේකෙ කමෙන්ට් කරන එකක් නෑ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-75062327290115041272013-09-11T06:56:37.270+05:302013-09-11T06:56:37.270+05:30ඕනයා සහා මාරයාගේ ඉල්ලීමට ඉඩ දෙන්නත් හදලා නිකං හිටි...ඕනයා සහා මාරයාගේ ඉල්ලීමට ඉඩ දෙන්නත් හදලා නිකං හිටියා..මම හැබැයි නිකමට වගේ හිතුවා මේ සම්බන්ධයෙන් ලොකු චෝදනාවක් නම් එයි කියලා..
කතන්දර :-DWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-80423127639474151342013-09-11T04:30:46.986+05:302013-09-11T04:30:46.986+05:30ප්රභන්ධය අපූරුයි.
අර තිබ්බටු බියර් කේස් එක විශි...ප්රභන්ධය අපූරුයි.

අර තිබ්බටු බියර් කේස් එක විශිෂ්ඨ ප්රභන්ධයක්. බලං හිටියා වගේ ලියලා තියෙනවා. ඇත්ත සිදුවීම් වෙන්නෙත් ඒ විදියටම තමයි.

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-66228243502181847162013-09-11T04:16:22.946+05:302013-09-11T04:16:22.946+05:30විචාරක???විචාරක???කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-16598745391614114422013-09-10T13:13:51.490+05:302013-09-10T13:13:51.490+05:30වැඩක් නැහැ ඕනයා.. තිබ්බට්ටෙන් වැඩේ නැවතිලා...වැඩක් නැහැ ඕනයා.. තිබ්බට්ටෙන් වැඩේ නැවතිලා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-17644854319939874382013-09-10T11:45:30.743+05:302013-09-10T11:45:30.743+05:30අහුලං රස විදින්න හෙවුවෙම අර කාර්ගිල්ස් එකට ගියපු ස...අහුලං රස විදින්න හෙවුවෙම අර කාර්ගිල්ස් එකට ගියපු සීන් එකෙන් පස්සෙ ටික . . . ඒක වෙන එකෙක් කලිංම අහුලගෙනද කොහෙදduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-89026553110423456772013-09-10T11:03:53.822+05:302013-09-10T11:03:53.822+05:30ඇත්තටම මම ගමට ගිහින් මේ අත්දැකීම වින්දා වගේ හැඟීමක...ඇත්තටම මම ගමට ගිහින් මේ අත්දැකීම වින්දා වගේ හැඟීමක් ඇති උනා.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-3472951140913744982013-09-10T10:51:46.924+05:302013-09-10T10:51:46.924+05:30මාත් අහන්නේ කොහොමෙයි ඔහොම උනේ. තමන්ගේ පාඨකයන්ට නොහ...මාත් අහන්නේ කොහොමෙයි ඔහොම උනේ. තමන්ගේ පාඨකයන්ට නොහොබිනා විදියට සලකන ලියන්නෙක්.. සුදීක කියන්නේ කුනුහරුපයක්ද බං... හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-66845328430554238412013-09-10T09:09:13.683+05:302013-09-10T09:09:13.683+05:30ඇත්තෙන්ම දැනගෙන හිටියේ නෑ බං. ඉංග්රීසි වචනයක් දන්...ඇත්තෙන්ම දැනගෙන හිටියේ නෑ බං. ඉංග්රීසි වචනයක් දන්නේ නැතිනම් ඩික්ෂනරි එකකින් බලන්න පුලුවන්, සිංහල වචනෙක තේරුම දැනගන්න එක ලේසි වැඩක් නෙවෙයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-57710854734402210802013-09-10T08:37:37.669+05:302013-09-10T08:37:37.669+05:30ඈ, සිරා සුදීක උණේ කොහොමෙයි. :Dඈ, සිරා සුදීක උණේ කොහොමෙයි. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-84139627404574239002013-09-10T07:35:29.648+05:302013-09-10T07:35:29.648+05:30ලියන්නත් පුළුවන් ඒ වගේ කතාම තමයි සුදීක..ලියන්නත් පුළුවන් ඒ වගේ කතාම තමයි සුදීක..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-74585674501774410052013-09-10T07:34:59.935+05:302013-09-10T07:34:59.935+05:30පිළිකුල් රසයනෙ..අනේ හෙන්රි නොදන්න නවනළු රස !පිළිකුල් රසයනෙ..අනේ හෙන්රි නොදන්න නවනළු රස !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-3172719317257325802013-09-10T07:24:50.918+05:302013-09-10T07:24:50.918+05:30ගමේ කථා වලට මම නම් ගොඩාක් මනාපයි...තව ලියහං අයියෙ ...ගමේ කථා වලට මම නම් ගොඩාක් මනාපයි...තව ලියහං අයියෙ වැඩි වැඩියෙන්..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-6542571720235946142013-09-09T23:52:49.744+05:302013-09-09T23:52:49.744+05:30ඔන්න නව නළු රසය දැන ගත්තේ දැන්. භිබත්ස්ය කියන්නේ ...ඔන්න නව නළු රසය දැන ගත්තේ දැන්. භිබත්ස්ය කියන්නේ මොකක්ද බං?
උඹත් ගමේ ගිහින් ඒ ඔක්කොම විඳලා වගේ. කක්කත් නාගෙන තියෙන්නා. :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-35836372772956495992013-09-09T23:10:50.064+05:302013-09-09T23:10:50.064+05:30ඔයි තරම් ශෘංගාරයටම වහල් වෙන්ඩෙපා අප්පා !ඔයි තරම් ශෘංගාරයටම වහල් වෙන්ඩෙපා අප්පා !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-41719493411474393162013-09-09T23:06:59.026+05:302013-09-09T23:06:59.026+05:30ශෘංගාරය විතරයිනෙ මාතලන් ඔය කී හැමතැනම තියෙන්නෙ..මා...ශෘංගාරය විතරයිනෙ මාතලන් ඔය කී හැමතැනම තියෙන්නෙ..මාත් එකඟයි..කතාවට..ක්ලබ් සීන් එක නම් මට එච්චර අල්ලන්නෙ නෑ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-90549570118852486482013-09-09T23:05:51.367+05:302013-09-09T23:05:51.367+05:30ඔව් ඇපල් ආයි ලියන්ඩ නම් බෑ තමා..ලබන 14 පොත් ප්රදර...ඔව් ඇපල් ආයි ලියන්ඩ නම් බෑ තමා..ලබන 14 පොත් ප්රදර්ශනය පටන් ගත්තහම..ගන්න පොත් කියවන්න ගියහම..ලියන්න වෙලාවක් නැති වෙයි වගේ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-54247851937603481202013-09-09T23:04:36.854+05:302013-09-09T23:04:36.854+05:30මුලින්ම හිත්වෙ එහෙම ලියන්නයි සුදීක..පස්සෙ ශාන්ත, ක...මුලින්ම හිත්වෙ එහෙම ලියන්නයි සුදීක..පස්සෙ ශාන්ත, කරුණා..රසයන් අස්සෙ ඔය ශෘංගාරය ඔබන්න හිත් දුන්නෙ නෑWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-13017658810911155362013-09-09T23:02:34.901+05:302013-09-09T23:02:34.901+05:30ඔව් හැලපෙ..තිබ්බ සීමිත කාලයත් එක්ක ලොකු ගේමක් දීලා...ඔව් හැලපෙ..තිබ්බ සීමිත කාලයත් එක්ක ලොකු ගේමක් දීලා තමයි මේකත් ලිව්වෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-34253565997802610362013-09-09T23:01:35.968+05:302013-09-09T23:01:35.968+05:30ඉවාන් කවිම ලියන්ඩකෝ අප්පා හරිම රහයි..මඩ උනාට !ඉවාන් කවිම ලියන්ඩකෝ අප්පා හරිම රහයි..මඩ උනාට !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-88476117651561986312013-09-09T23:00:38.203+05:302013-09-09T23:00:38.203+05:30හොයා ගත්ත රස ටිකක් ඔබලා ලිව්වා පොඩ්ඩියෙ..හොයා ගත්ත රස ටිකක් ඔබලා ලිව්වා පොඩ්ඩියෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-22007268650809669282013-09-09T22:59:42.601+05:302013-09-09T22:59:42.601+05:30ඈහ් මේ ඇනෝ කවුද මේ ???ඈහ් මේ ඇනෝ කවුද මේ ???Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.com