tag:blogger.com,1999:blog-8146587140004220024.post1229018784741457823..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: රුධිරාභිලාස නාමල් කුමරු..Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-8146587140004220024.post-14996607603241741832012-11-02T12:54:11.677+05:302012-11-02T12:54:11.677+05:30මේ කතාවේ මට හයිලයිට් වුනේ නාමල් කුමාරයාට වඩා නෑනා ...මේ කතාවේ මට හයිලයිට් වුනේ නාමල් කුමාරයාට වඩා නෑනා දිහා බලාගෙන නාමල් කුමාරයාගේ කතාව අහන පොඩි කොල්ලෙක්ව..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-56032629025146502292012-11-02T12:53:08.945+05:302012-11-02T12:53:08.945+05:30ඔය තියෙන්නේ.... මෙන්න කතාවේ නියම ටික දැක්ක තව කෙනෙ...ඔය තියෙන්නේ.... මෙන්න කතාවේ නියම ටික දැක්ක තව කෙනෙක්..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-978859264716997802012-11-01T17:13:49.967+05:302012-11-01T17:13:49.967+05:30ම්..නාමල් කුමාරයක් සෑහෙන්න බලය තිබ්බ මනුස්සයෙක් වග...ම්..නාමල් කුමාරයක් සෑහෙන්න බලය තිබ්බ මනුස්සයෙක් වගේ පේන්නේ..!!ල

ලියලා තියන විදිහ ලස්සනයි..ඒත් සීයා මේ කතාව කියන්නෙ ඕනෑවට එපාවටද කියලා හිතුනා..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-21816614707400197222012-11-01T16:30:34.050+05:302012-11-01T16:30:34.050+05:30ගොඩක් ලිපි මග ඇරුනා වෙනී අයියා සෑහෙන්න කියෝලා දැම්...ගොඩක් ලිපි මග ඇරුනා වෙනී අයියා සෑහෙන්න කියෝලා දැම්මා ඔන්නItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-446301529616348962012-11-01T09:33:58.836+05:302012-11-01T09:33:58.836+05:30වැඩිහිටියො කියන කතන්දර අහලා අපි ඉස්සර ජීවිතේ ගැන ඉ...වැඩිහිටියො කියන කතන්දර අහලා අපි ඉස්සර ජීවිතේ ගැන ඉගෙන ගත්තා මලේ. දැං ඉන්න පොඩි එවුන්ට ඒ අවස්ථාව ලැබෙන්නෙ නෑ. ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-50369770672658974692012-10-31T11:41:33.168+05:302012-10-31T11:41:33.168+05:30මෙම කමෙන්ටුව මැකීමට හේතු වූයේ..ඔබගේ පුද්ගලික දේශපා...මෙම කමෙන්ටුව මැකීමට හේතු වූයේ..ඔබගේ පුද්ගලික දේශපාලනික මති මතාන්තර මෙහි නොතබා යන්න ! මෙය ජන කතාවකි .ඔබ වැනි අය .රස විඳ යාම පමනක් කලාට අමනාප නොවෙමි !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-90070599088754115032012-10-31T10:36:52.219+05:302012-10-31T10:36:52.219+05:30This comment has been removed by a blog administrator.Anonymoushttps://www.blogger.com/profile/01875064068231657393noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-86405107810505607342012-10-31T10:06:38.650+05:302012-10-31T10:06:38.650+05:30සින්ඩියෙ දැක්කම මම හිතුවෙ වෙන නාමල් කෙනෙක් ගැන කිය...සින්ඩියෙ දැක්කම මම හිතුවෙ වෙන නාමල් කෙනෙක් ගැන කියන්නෙ කියල.
පස්සෙ 'ලියන්න' කියල දැක්කම තමයි කියවන්න පටංගත්තෙ.

නියමයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-78211608061040412532012-10-31T09:25:30.307+05:302012-10-31T09:25:30.307+05:30හප්පේ, මයිල් ඉස්මයිල් වෙන කතාවක් නේ.හප්පේ, මයිල් ඉස්මයිල් වෙන කතාවක් නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-17462379517020178362012-10-31T08:21:27.256+05:302012-10-31T08:21:27.256+05:30ඔය කතාවෙ වෙනීට ඇහුනයි කියන හඬවල් මම විශ්වාස කරන්නේ...ඔය කතාවෙ වෙනීට ඇහුනයි කියන හඬවල් මම විශ්වාස කරන්නේ වෙන කෙනෙක් සහතික කලොත් විතරයි..ඒ මොකද ඔය වෙලාවෙ වෙනී හිටියයි කියල පෙනෙන්නෙ නෑනා ගැන සිහියෙන්..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-42838689716455637542012-10-31T05:03:42.071+05:302012-10-31T05:03:42.071+05:30කතාවටත් වඩා කතාවට අද පිවිසිලා තියන හැටි ලස්සනයි. ස...කතාවටත් වඩා කතාවට අද පිවිසිලා තියන හැටි ලස්සනයි. සීයා අසනීපවෙලා, ලම්යි ටික බලා ඉඳලා. ඉතින් අපිත් එයාලා එක්ක ඇඳ ලඟට වෙලා බලා හිටියා වගේ දැනුනා.

අනෙක සීයා නම් මරු කතන්දර කාරයෙක්. ඔය කතාව සිද්ධවෙලා තියෙන්නේ ලංකාවේ නෙමේද කියලා හිතෙනවා අහගෙන යනකොට:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-79283788875024921422012-10-30T22:34:03.998+05:302012-10-30T22:34:03.998+05:30හඳ පායලා තියෙන රෑක වැවක් අයිනේ, බෝ ගහක් පාමුල, චෛත...හඳ පායලා තියෙන රෑක වැවක් අයිනේ, බෝ ගහක් පාමුල, චෛත්‍යයක් ළඟ ඉන්නකොට හිතට දැනෙන සනීපෙ, නිස්කලංක බව අකුරු කරන්න තරම් මේ ලෝකේ මොනම භාෂාවක්වත් පෝසත් නෑ.

ඒත් දැන්නම් රෑක කළා වැව අයිනේ ඇස් දෙක පියාගෙන හිටියොත්...

පී..පී..පී. බ්රූම් රූම්.... (වාහන සද්දේ)

¶∫♩ ♪ ♫ ♬ ♭ ♮ ♯... (බේබද්දන්ගේ සංගීත සාජ්ජයක්)

#$@%^%&^^& පුතෝ මේ රෑ වෙනකම් මොකද යකෝ... (පොලිස් ජීප් රියේ දොර ඇරෙයි. අම්මෝ*** දඩාස්.. දොර වැහෙයි.. සුවදායී චාරිකාවක්)AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-91835320799798845012012-10-30T22:12:19.178+05:302012-10-30T22:12:19.178+05:30ලස්සන කතාවක් වෙනී අන්කල්... ලස්සන කතාවක් වෙනී අන්කල්... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-31028652056924467602012-10-30T22:01:58.006+05:302012-10-30T22:01:58.006+05:30නාමල් කුමාරයා මිනිස්සුන්ගේ ලේ බිව්වා යක්ෂයෙක් කියල...නාමල් කුමාරයා මිනිස්සුන්ගේ ලේ බිව්වා යක්ෂයෙක් කියල හිතාගන්න බෑ..Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-11289296592314657792012-10-30T22:01:35.963+05:302012-10-30T22:01:35.963+05:30ඇත්තටම ඒ හිනා සද්දේ ඔයාලට ඇහුනද?
විශ්වාස කරන්නත් බ...ඇත්තටම ඒ හිනා සද්දේ ඔයාලට ඇහුනද?
විශ්වාස කරන්නත් බැහැ ඒත් නොකරත් බැහැNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-87091171383471710072012-10-30T21:35:08.630+05:302012-10-30T21:35:08.630+05:30හ්ම් හ්ම් දැන් ලියන්නත් ලියන්නෙ එක විදියක පෝස්ට් න...හ්ම් හ්ම් දැන් ලියන්නත් ලියන්නෙ එක විදියක පෝස්ට් නිසා, මොනවා කියන්නද හිතා ගන්නත් බෑ බං. චිත්‍රත් නෑ.
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-19926363855374322142012-10-30T21:12:41.394+05:302012-10-30T21:12:41.394+05:30ලොවෙත්. අම්මෝ මරු. මේක නම් නියමෙට වැදුනා. ලොවෙත්. අම්මෝ මරු. මේක නම් නියමෙට වැදුනා. ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-83483672928110350302012-10-30T20:56:45.208+05:302012-10-30T20:56:45.208+05:30ඔහොම පුන්චි කාලයක් තිබුන එක කොච්චර වටිනවද?? මට නම්...ඔහොම පුන්චි කාලයක් තිබුන එක කොච්චර වටිනවද?? මට නම් කතාව කියවද්දි හිතුනෙම ඒක...

ජය..
බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-87427176350115922202012-10-30T20:51:27.731+05:302012-10-30T20:51:27.731+05:30මම දැක්කා වෙනි අයියා බුකියේ දාල තිබ්බා දේසපාලනික ක...මම දැක්කා වෙනි අයියා බුකියේ දාල තිබ්බා දේසපාලනික කමෙන්ට් එපාය කියලා. එක් දැකලා නාමල් කුමරු ගැන බ්ලොගේ තියෙද්දි මාව මඤ්ඤං වුනා.

මේ වෙන ස්ටෝරියක්නේ :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-48212713289286413692012-10-30T19:29:16.465+05:302012-10-30T19:29:16.465+05:30මුල් කොටසත් බලන්නම් මෙ කොටස නම් හිතට වැදුනා අපුරුය...මුල් කොටසත් බලන්නම් මෙ කොටස නම් හිතට වැදුනා අපුරුයි... :Dසචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-61352484306922677242012-10-30T19:08:48.190+05:302012-10-30T19:08:48.190+05:30සමහර සිදුවීම් තියෙනවා වෙනි අයියා කාටවත් නිර්වචනයක්...සමහර සිදුවීම් තියෙනවා වෙනි අයියා කාටවත් නිර්වචනයක් දෙන්න බැරි...අපි පොඩි කාලෙ වහළෙ ඇවිදිමින් සිටි පූස් තඩියා කිට්ටුවම උළු කැටයක් අස්සෙ අපේ රබර් බෝලෙ හිරවුනා... ඊට පස්සෙ අපි පූස් තඩියගෙ නම කියලා ඔය බෝලෙට අතින් ගහපන් කිව්වා... අපි කිව්වා වගේම ඒකා තව අඩි කීපයක් ඇවිදලා බෝලෙට ලං වෙලා ගැහුවා අතින් පාරක් ඒක බිමට වැටෙන්න...මේ සිදුවීම වෙද්දි මට වයස අවු 6 ක් විතර ඇති... අදටත් පුදුමයි අපි කියපු දේ ඒ සතාට සන්නිවේදනය වුනේ කොහොමද කියලා...

මීළග වතාවෙ කලා වැව අද්දරට ගියාම ඔය හිනා හඩ අහන්න උත්සාහ කරන්නම්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com