ආවට ස්තූතියි
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
Tuesday, October 23, 2012
සෙලිබ්‍රිටීස් සමඟ දවසක් ! A key to a future map !
පහු ගිය 20 වෙනි සෙනසුරාදා අපි ගියා නෙ අම්පාර උහන ගලහිටියාගොඩ විද්‍යාලයට අපේ ඔබා අයියා අනුස්මරණය වෙනුවෙන් ඒකෙ පුස්තකාලෙට පොත් වගයක් දෙන්න..මේ ගැන සවිස්තර අපේ සිරාගෙ කාමරේ ලියවෙයි අදම..එතනින් ඒ විස්තර ටික කියවන්නකෝ..
http://siragekamare.blogspot.com
රාජ් මල්ලි මේ සම්බන්ධයෙන් තව විස්තර දායි නිල බ්ලොග් අඩවියෙත්...
මන් මේ කර්තව්‍යට සහභාගි උනේ කැමරා ශිල්පියා හැටියට..
දැකලා ඇතිනෙ අපි සිතියම් අධ්‍යනය කරන කොට ඒ සිතියමේ තියෙන සලකුණු , කෙටි නාම වගේ දේවල් වලින් කියන්නෙ මොනවද කියලා අර කී එකක් දෙනවා. ඒ විස්තරෙන් අපිට පුළුවන් සිතියම හොඳට අධ්‍යනය කරන්න..
සිතියම් මක්කටැයි මේකට ????
මන් අද හඳුන්වලා දෙන්නම්කො ගමනට සහභාගි වෙච්ච අය...
ඕන් කට්ටිය මේ මූණු ටික මතක තියා ගන්ඩ..ඊළඟට එන පෝස්ට් එකේදි මේක හරිම පොරෝජන් වෙයි ! නොකිව්වයි කියන්ඩ එපා ඕන් දැම්මම...
"මොකද !@@#$%%$#@!@@$%% පුතෝ අපේ ෆොටෝ නම් ගම් එක්කම දැම්මෙ???...$##@!@@#$$ ගන්නෙ නැතුව අයින් කරපිය !"
කියලා අහන්ඩ හිතන් ඉන්න අයවළුන්ට !
අපි නම් බය වෙයි ඔය තර්ජන වලට !
අපි ගියේ මහා පුන්‍ය කර්මයකට උනාට සිල් ගන්ඩ නෙවෙයි නිසාත් තාරුණ්‍යයේ ජවයෙන් පිරිච්ච (?) තරුණයො ටිකක් සහභාගි වෙච්ච නිසාත් වෙච්ච දේවල් ඉතින් එච්චරම නිවී සැනහී ගිය සංවර , මනා හික්මීමකින් යුක්තම නෑ...
එහෙනම් රස බර දේ පසුවට...
හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට ලු..
අපේ දෙමව්පියො ,
"පුතේ ගලක් ගහන්න ඉස්සෙල්ලා තමන් ඉන්නෙ වීදුරු ගේකද කියලා බලහන්"
කියලා උපදෙස් දුන්නෙ මොකද මන්දා ?
පොඩි බයක් චකිතයක් නැත්තේම නෑ..ඒත් මගේ ආදරණීය පාඨකයො වෙනුවෙන් මන් ඕනි අවදානමක් ගන්න සැලෙන්නෙ නෑ..
ඔන්න එහෙනම් බලන්නකො මෙච්චර කල් වෙන වෙන නම් වලට මුවා වෙලා හිටි අය කවුද කියලා මූනු වලින්ම !
වැප් නි මලයා
ම යන්න හෙවත් මගේ මරණය මල්ලි
රාජ් මල්ලි වැප් +++++++++++++++++ අයියා සමඟ
චිරාත් හෙවත් කිඳුරා මල්ලි
උදිත් මල්ලි
සිහින මල්ලි
සිරාගෙ කාමරේ සිරා මල්ලි
සඳරූ මල්ලි සහ එයාගේ පෝස්ට් වල ඉන්න දුකා මල්ලි
ඔන්න ඔහොමයි පින්වතුනි තොරණේ විස්තරේ..
ආයි හමුවෙමු දෙදිනකින්...
Subscribe to:
Post Comments (Atom)
පොටෝ විතරනේ! මඩ නැද්ද අයියෝ?
ReplyDeleteතව දෙදිනක් ඉවසලා ඉන්නකො මල්ලි
DeleteThis comment has been removed by the author.
Deleteමේ රාජ් ගියා නං වැප් නි මල්ලි කවුද රාජ් මල්ලි කවුද කියලා හොයන්න වෙන්නේ නැහැ......... මේ දෙන්නා පොඩි කාලේ තොරණක් බලන්න ගිහින් එක්කෙනෙක් අතරමං වෙච්චි කිඹුල්ලු....... :D
Deleteෂා ෂා..වැප්නි අයියා මොඩ් වෙලා වගේ..ඈ...
ReplyDeleteමේ ඒක නෙවෙයි වෙනී අයියා.. වැප්නි අයියා දවසක් කිව්වා තමා ගෑල්ලමෙක් බලන්න අම්පාරේ යන වගක්නං.. මේ ගමනෙන් ඒකත් කෙරුණද..?
මොඩ් වෙලා මොඩ වෙලා...එව්වා රහසිගතයි..ඉවසලා ඉන්නකො ටිකක්...
Deleteකොටින්ම කියනව නම් මාරයා මල්ලි එව්වා කෙරුනෙ කෙහෙල් පැලයකට කෝප්ප පිහියෙන් ගැසුවා සේ...
Deleteහසලක නගර මධ්‍යයේ සුපිරි වෙළඳසලක් හිමි පියකුගේ කනිටු දියණිය කියන්නෙ සෙල්ලංද කොල්ලො ????!!!!
ඔය තාරුන්‍යයේ ජවයෙන් පිරිච්ච කියන කට්ටියට වෙනී අයියත් අයිතිද?
ReplyDeleteදැං ඊගාවට කියමුකො බලන්න වෙනීත් ඇතුලුව මේ එක එක්කෙනා කියපු කරපු දේවල්වල විස්තර.
නැතුව ...නැතුව...මාත් අයිතියි ..ප්‍රසා මල්ලි
Deleteඒ විස්තර ජායාරූප සහිතව බලාපොරොත්තු වන්න..
ත්‍රාසය භිතිය ලොමු දැහැගැන්වෙන පෝස්ටුවක් ළගඳීම..!!
ReplyDeleteඅනිවා ඩෙෆා රූ...
Deleteමම ඔය ගල උඩ ඉන්න එක නැතුව වෙන එකක් දාපියෝ :P
ReplyDelete~Ishara
එහෙම ෆොටෝ එකක් නෑ..එක තත්පරයක් පොළවෙ පය ගහලා හිටියද ? එහෙම ෆොටෝ ගන්ඩ ?! එක්කො ගහක් උඩ ! එක්කො ගලක් උඩ ! නැත්නම් පාරක් මැද ! එක ෆොටෝ එකක් වත් අයින් කරන්නෙ නෑ...
Deleteහි හි... ඒ තරමට වඳුරෝ සෙට් එකක් ද මේ ගියේ....... හයියෝ..
Deleteලොල් :D
Deleteෆොටෝ ගහන කෙනාගේ ෆොටෝ කෝ ? කොහොම උනත් කරලා තියෙන්නේ බොහොම වටිනා දෙයක්.. අර ඊට පස්සේ කල දේ ඉතින් ඔක්කොම මේකේ ලියන්න බැරුවත් ඇති..
ReplyDeleteෆොටෝ ගහන එකා නෑ..
Delete10%ක් වත් ලියනවා 25+ දමලා සරත් අයියෙ..නැත්නම් ඉතින් දාන්න ෆොටෝත් නෑ..ලියන්න දෙයකුත් නෑ ඔයි තරම් සභ්‍යත්වයක්, සදාචාරයක්, සඟිස්කුරුතය්ක් රකින්ඩ ගියොත් නම්...
සිරාගේ බඩත් එක්කනේ ගන්න තිබුනෙ, ත්‍රාසය , භීතිය මුසුඋන ෆොටෝ ටික
ReplyDeleteඔව් ඔව් ඒකත් තියෙනවා අනිත් ෆොටෝ වල...
Deleteකමෝන් වෙනි අයියා.... ෆන් එකේ යන, මඩ පෝස්ට් එකක් කාලෙකින් දැක්කේ නෑ.... මම හිතං හිටියේ කට්ටියට මඩ ඇති වෙලා කියලා.....
ReplyDelete( කවුරු හරි කෙනෙක් වෙනියගේ ෆොටො එකකුත් දාපු ගමන් මම අන්කල් කියන්න පටන් ගන්නවා... හි හි)
ආයිත් අර පරණ කතාව...
මේ සිරි ලංකාවේ කෙල්ලෙක් වෙලා ඉපදුන එකේ කරුමේ............ හයියෝ.......
Deleteඔව් හිරු මගේ ෆොටෝ ගත්තෙ නෑ ඔය කාරනෙ නිසා..
සඳරූ මල්ලි සහ එයාගේ පෝස්ට් වල ඉන්න දුකා මල්ලි??????
ReplyDeleteඒ කිතුලද?????
කොහොමවුනත් ජවයෙන් පිරි කොල්ලන්ගෙ පොටෝ විතරයි දාලා තියෙන්නෙ.... වෙනි අයියා නෑ.. :)
ඔව් මේ දුකා තමයි...එයා ගැන පෝස්ට් වගයක් තියෙනවා සඳරූ මල්ලිගෙ..කැමරා මන්ව ෆොටෝ ගන්නෙ කවුද අප්පා ?
Deleteලකී අයියා මේ කිතුලා නෙවෙයි මතකෙයි මම තරිඳු කියලා එකෙක් ගැන ඉඳ හිට ලීවා මේ ඉන්නේ ඌ ..
Deleteආහ්හ් මරු මරු
ReplyDeleteකොල්ලෝ ගියා කිව්වට මෙතැන එකෙක් අඩුයි නේ? කෝ වෙනියා??
ReplyDeleteවෙනියා හිතන් ඉන්නේ ඌ කොලු තාත්තෙක් කියලා.
Deleteඅපි කොල්ලොයි කිව්වට ලෝකයා පිළි ගන්නෙම නෑනෙ.. ඒකයි ඔය..
Deleteබොහොම සංතෝෂයි....(චැඃ...කාසි පනම් හිග වුනේ නැත්නම් මටත් සැටමෝල් වෙන්න තිබ්බා)
ReplyDeleteඊළඟ එකට එන්න සුමිත් එතකොට හරිනෙ
Deleteමාර මල්ලිලා ටිකක් :)
ReplyDeleteඔව් මාරම මාර මල්ලිලා ටික නේන්නම් !
Deleteඉතුරු ටිකත් දාමුකෝ එහෙනම්..
ReplyDeleteහා දවසකින් දෙකකින් දාන්නම් !
Deleteඔන්න දැන් කථාව සූදානම්... ස්තූතියි වෙනි අයියා...
ReplyDeleteහරි කියෙව්වා නියමයි මල්ලි..
Deleteඔක්කොම මල්ලිලා වැප් විතරයි අයියෙක්ට ඉන්නේ... :)
ReplyDeleteමඩ ටික ඉක්මනටම හලන්ඩෝ..
වැප් විතරයි නේ නිකම් අයියා කෙනෙක්ගෙ පෙනුමට ඉන්නෙ...
Deleteආහ්... කෝ... සෙලිබ්‍රිටීස් සමග දවසක් කිව්වට සෙලිබ්රිටිස්ගෙ පොටෝ එකක් නෑනෙ... එයා පොටෝ අල්ලන්න දුන්නෙ නෑද්ද? :D :
ReplyDeleteහික්ස් ! ඌ හැංගිලා
Deleteසඳරු කොලුවනම් අහිංසක පාටයි....
ReplyDeleteඅහිංසකයි නම් තමයි ඉතින්..
Deleteඔන්න බලාපල්ලකෝ. මං කිව්වනේ ඕව ගැන කියන්න එපා කියලා. මුං ටික ගිහින් ඇවිල්ලා විස්තර විචාර කොරනකොට ගමනට එන්න ඔන්න මෙන්න කියලා ඔත්පල වුන මට මොනව හිතෙනව ඇද්ද කියලා තොපිට හිතෙන්නැත්තෙ ඇයි යකෝ...?
ReplyDeleteඅවුරුද්දෙ දවස් 365ක්ම තියෙනවා බොටත් කොන්ද කඩා ගන්න ඕනි උනේම මේ දවස් වලමනෙ ඉතින් !
Deleteකරපු සත්කාර්යය නම් බොහොම වටිනව..
ReplyDeleteඉතින් ඊට පස්සෙ මොකද උනේ..
ඊට පස්සෙ වෙච්ච දේ.... කමින් සූන් !
Deleteඅනේ ඔය වැප් + අයියා තරුණ කාලේ දැක්කා මට මතකයි. බලන්නකෝ නේද මිනිස්සු වයසට යන ඉක්මන! අනේ අප්පේ!
ReplyDeleteඅනේද කියන්නෙ පූසා මල්ලි..ෆොටෝශොප් වලින් තමා මෙච්චර ගොඩ දැම්මෙත්..
Deleteකොල්ලන්ට දඟලන්න කියලා තාත්තා පොටෝ අල්ලන්න ගිහින්.
ReplyDeleteමොනා උනත් ඔබා මාමා ඔතන හිටියනම් ..
..
..
..
..
..
..
..
..
"මාත් ඉතින් ඉඳල හිටල හරි පිනක් දහමක් කොරගන්න කැමති මනුස්සයනෙ
කමක් නෑ ඔන්න ඔහේ උඹලා ස්ටෙලා වෙයන්. මං ලඟින් ඉන්නම්. මටත් සලකපල්ලා." කියලා කියයි නේ.
ඔව් බන්...එච්චර තරුණ හදවතක් මන් දුටුවේම නැති තරම් තාම ඒ වයස් කාණ්ඩයෙන් !
Deleteපින්තූර ටික විතරක් දාලා ඇඟ බේරගන්නද වෙනි අයියා හදන්නේ ... එවුව නං සුම්මා ..
ReplyDeleteසෙහ් කස්ටියට කංසා කෝපි සොට් එකක් ගහන්න ඉන්න බැරි වුණානේ . කොහේද මුංට පින නෑ එහෙම එකකටවත් කොහේ ආවත් හදිස්සිය . කෝපි පාරක් ඇද්දා නම් උඹලා ලියයි බ්ලොග් පෝස්ට් බුසු බුසු ගාලා !!
ඉන්ඩ මල්ලි ඊළඟ පෝස්ට් එක එන කම්..එතකොට ඕම කියයි කියලා මන් හිතන්නෙ නෑ...
Deleteඅපොයි ඒ කෝපි එක නොගහත් කරපු වැඩ දැක්කනෙ මල්ලි...තව කතා කුමකටද ඉතින් ?
Raj මේ ගමනට එකතු වෙන්න කියල කථා කරද්දී පොඩ්ඩක් ප්‍රමාද වැඩියි. පොත ගිහින් දුන්නෙත් අන්තිම මොහොතෙනේ.
ReplyDeleteඑතකොට සඳරුවෝ උඹ ඔය පංකාදු කතා ලියන්නේ එහෙනං ඔය මැජික් අරිශ්ටේ නෑ කොපි ගහලා ඈ?
ඔව් සුදික...ඊළඟ එකට සෙට් වෙමුකො එහෙනම්...
Deleteමොන මන් නම් හිතන්නෙ නෑ ඒක..මොකද අපි දැක්කනෙ අම්මයි නංගියි මූ ගැන හොයන හෙවිල්ල..නිකම් කෝපි එකක් බීලා ආවත් ටෙස්ටිං වලට යවයි වගේ සීන් එකක් තමයි දැක්කෙ මන් නම් !
උඹලා කොල්ලෝ කට්ටිය ඔබා අයියා වෙනුවෙනුත් අපි ඔක්කොම බ්ලොග් කරුවෝ වෙනුවෙනුත් කරපු මේ සත්කාර්යයට උඹලට මගේ ප්‍රනාමය හිමියි.
ReplyDeleteඔය ෆෝටෝ වල ඉන්න උන් දෙන්නෙක් මම පුද්ගලිකව අඳුනනවා., එකෙක් අර කොටු ෂර්ට් කාර බුරුසු රැවුලා. ඌ එළ කොල්ලා නේ? අනිකා මම කියන්නෙ නෑ. හිතපං බලන්න.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මන් නම් මේ කර්තව්‍යට එච්චර දායකත්වයක් දුන්නෙ නෑ..රාජ් මලයා ඇතුළු සෙට් එක තමයි සේරම කලේ !
Deleteකෝ බන් එහෙම රැවුලෙක් මේකෙ ගිහින් නෑ නොව ! එක ෆොටෝ එකක වත් නෑ..
කවුද දන්න අනික් කෙනා ????
කවුද බන් මේ හැලපයෝ ටික . . මුන්ට සෙලිබ්රටීස් ල කිව්වේ කවුද . . . හික් හික් හික්
ReplyDeleteබොලා හොහිටිය කාලෙ මෙහෙ වෙච්ච දේවල් තාම අප්ඩේට් වෙලා නෑ වගේ !
Deleteඇඩෝ දුකා.. පොල්ලට ගහල නයා වරද්දගන්ඩෙපා හරිය. මෙකන ඉන්න සේරම සිලිබිටිං ල තමයි හරිය...
Deleteසිරාවටම කරපු වඩේ නම් පට්ට සිරා . .
ReplyDeleteහැමෝටම සුභ පැතුම් . .
මේ වගේ වැඩ තව තවත් කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා
ස්තූතියි බන්..
Deleteසෙලිබ්රටීස්....මේක මට කියවෙන්නෙ නිකන් "බියට්රීස්ල" වගේ
ReplyDeleteබියට්‍රිස් සමඟ දවසක්..මේකෙ ප්‍රසිද්ධියෙ ලියන්ඩ හැකියැ ??????
Deleteතෝරු මෝරු වගේම හාල්මැස්සොත් ඉන්නවා ඈ අපේ කට්ටිය අතරේ :D
ReplyDeleteහාල්මැස්සො කීවෙ අපේ උදිත ටයි සිහින යටයි නේද ???? උඹ පරිස්සම් වෙලා හිටහන් මල්ලි !
Deleteතොරණේ මේ කෑල්ල දැම්ම කියන්නේ හොද ජවනිකා තියෙන ටික ඉස්සරහට එන්න තියෙනවා වගේ... :)
ReplyDeleteනැතුව... නැතුව !
Deleteඑතකොට කෝ වෙනි අයියා කොල්ලෝ ගල් උඩ නග්ගපු පොටෝ ?
ReplyDeleteමේ මගේ කැමරාවෙන් ගත් ෆොටෝ නොවැ සෑම්...
Deleteඑව්වා අපේ සිරා මලයා ළඟ..
අනේ වෙනී මාමා මම ඔය උඩ පයින පොටෝ එක ඇර වෙන එකක් තිබුනෙම නැද්ද බොට දාන්ඩ. බලාපං පොඩ්ඩක් සූම් කරල. අන්ඩර්සොකට් එකත් පේනෝ !! සික්.. කුජීතයි !!
ReplyDeleteමාමෙ ?! හිටුකො මේ ෆොටෝ එකට හොඳ පසු වදනක් එක්කම ඊළඟ පෝස්ට් එක දාන්නම් !
Deleteඅනේ මට ඔබ තුමාව සැට් උනේ අදනේ ඔබතුමාලා කල වැඩේ පංකාදු 25යි කියල තමයි කියන්න වෙන්නේ. ඔන්න අද ඉඳන් මමත් මේ පැත්තේ යන එන පොරක් ඈ..........
ReplyDeleteහොඳා හොඳා..මන් නම් කලේ ඉතින් ඔය ෆොටෝ අල්ලපු එක විතරයි..!
Deletepin sidu wewaa
ReplyDeleteමේක නිකන් කස කාරයෝ වගේ ලිපියක් . පෙරහැර පසුවට . කට්ටිය හොඳට විනෝද වෙලා වග පේනවා.
ReplyDelete//"මොකද !@@#$%%$#@!@@$%% පුතෝ අපේ ෆොටෝ නම් ගම් එක්කම දැම්මෙ???...$##@!@@#$$ ගන්නෙ නැතුව අයින් කරපිය !"//
ReplyDeleteපළවෙනි පිංතූරේ ඉන්න ඇත්තාගේ සිරි මුඛයෙන් මේ වදන් පෙළ ගලා හැලෙනවා ඇහෙනවා ඇහෙනවා වගෙයි..... :D
වැප් නි මාමාගේ දැන් ඇස් පේනවා හොරද :D
ReplyDelete